Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දියකගෙ පිටේ බුදුරුව කෙටීම අපහාසයක් න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දියකගෙ පිටේ බුදුරුව කෙටීම අපහාසයක් න

පොප් ගායක එකෝන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සිද්ධිය පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්විය. රජයේ මාධ්‍ය පැවසූ ආකාරයට එම සිද්ධිය හේතුවෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට කුපිත වූ "දේශප්‍රේමී" ජනයාගේ ගල්මුල් ප්‍රහාරයකට ලක්වීමටද සිදුවිය. එම සිදුවීමේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු දැක්වූවන් සියලු දෙනා එම පෞද්ගලික මාධ්‍ය ආයතනයට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළහ. ඔවුන් පෙන්වාදුන්නේ මෙම ගායකයා ගෙන්වීම බෞද්ධ රාජ්‍යයක් වන අපේ රටට මහත් නිගාවක් බවයි. එමෙන්ම එය රටේ සදාචාරය සහ සාරධර්ම පරිහානියට ලක්වීමක් බවද ඔවුන් පැවසීය. ඔවුන් ඒ සදහා එකෝන් ගේ ගීතයක ඇතුළත් යැයි කියන දර්ශණයක රූප රාමු කිහිපයක්ද උපුටා දැක්වූයේය.

කෙසේ වෙතත් ආණ්ඩුවට හදිසියේ මතක්වූ මෙම සදාචාර විරෝධී ක්‍රියාව සිදුකර ඇත්තේද ආණ්ඩුවේම උදවිය බව මේවන විට රට හමුවේ හෙළිදරව්වී හමාරය. දැන් අපට මාධ්‍ය හමුවේ දැක ගත හැකිවන්නේ එකෝන් ගෙන්වීම එකිනෙකා පිට පටවන ආණ්ඩුවේම උදවියගේ සංවාද පමණි.

වත්මන් ආණ්ඩුව මතට තිත කියා තිතට මත්වන ආකාරයේ ආණ්ඩුවක් බව කවුරුත් දන්නා කාරණයකි.ආණ්ඩුවේ සදාචාර සම්පන්නකමද එවැනිම වූ එකක් බව පෙන්වීමට අපට හැකියාව ලැබී තිබේ. වම් පස ඡායාරූපයේ දැක්වෙන්නේ 2009 ජුනි මස 26 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ සංචාරක අමාත්‍යංශය විසින් පළ කළ ලිපියක පළවූ ඡායාරූපයකි. එය සංචාරක අමාත්‍යංශය විසින් සංචාරකයින් මෙරටට පැමිණීම වර්ධනය කිරීම සදහා සංචාරකයින් වෙත ලබා දෙන තිළිණයකි. එහි දැක්වෙන්නේ විදේශීය කාන්තාවකගේ පිටේ බුදු රජාණන් වහන්සේගේ රූපයක් පච්ච (Tattoo) කොටා ඇති ආකාරයයි.

සරලව පවසන්නේ නම් බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් මර ලතෝනි දෙන රාජපක්ෂ ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යංශය විසින් සිය සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් සදහා බුදු රජාණන් වහන්සේගේරුව දැක්වෙන පච්චයක් විදේශීය කාන්තාවකගේ පිටේ කොටා ඇති අයුරුය. ආණ්ඩුවේ ඉන්නා "බෞද්ධයන්ට" එය ගැටලුවක්වී නොමැත. ආණ්ඩුවේ බොරු සිල්වත් කම එයයි.

සංචාරක අමාත්‍යංශය විසින් විදේශීය කාන්තාවකගේ පිට කොන්දේ බුදුරුව කොටා ඇති සිහිවටන විදේශියකයන්ට ලබා දෙන බව අප වෙබ් අඩවිය විසින් හෙළිදරව් කිරීමත් සමඟ කලබලවී ඇති ආණ්ඩුව අප පුවතට පාදක කරගත් Daily News පුවත්පතේ පළවූ ඡායාරූපය එම පුවත්පතේ අන්තර් ජාල කලාපයෙන් වහා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව මේවන විට 2009 ජුනි 26 වැනි දිනට අදාළ Daily News පුවත්පතේ අන්තර් ජාල කලාපයේ ඇත්තේ එදින පුවත්පතේ පලවු අනෙකුත් ඡායාරූප 3 පමණකි.

කෙසේ වෙතත් එම ඡායාරූපය පළවූ Daily News පුවත්පතේ මුද්‍රිත පිටපත අප සතුව පවතින අතර එහි අදාල ලිපියෙහි ඡායාරූපය පහත දැක්වේ.

Source

http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6062:------daily-news-----&catid=35:2008-10-13-08-30-14&Itemid=63

[QUOTE="akilar25, post: 7114072, member: 167921"] [b]සුද්දියකගෙ පිටේ බුදුරුව කෙටීම අපහාසයක් න[/b] [FONT=Franklin Gothic Medium][B][SIZE=5]පොප් ගායක එකෝන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සිද්ධිය පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්විය. රජයේ මාධ්‍ය පැවසූ ආකාරයට එම සිද්ධිය හේතුවෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට කුපිත වූ "දේශප්‍රේමී" ජනයාගේ ගල්මුල් ප්‍රහාරයකට ලක්වීමටද සිදුවිය. එම සිදුවීමේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු දැක්වූවන් සියලු දෙනා එම පෞද්ගලික මාධ්‍ය ආයතනයට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළහ. ඔවුන් පෙන්වාදුන්නේ මෙම ගායකයා ගෙන්වීම බෞද්ධ රාජ්‍යයක් වන අපේ රටට මහත් නිගාවක් බවයි. එමෙන්ම එය රටේ සදාචාරය සහ සාරධර්ම පරිහානියට ලක්වීමක් බවද ඔවුන් පැවසීය. ඔවුන් ඒ සදහා එකෝන් ගේ ගීතයක ඇතුළත් යැයි කියන දර්ශණයක රූප රාමු කිහිපයක්ද උපුටා දැක්වූයේය.[/SIZE][/B][/FONT] [FONT=Franklin Gothic Medium][B][SIZE=5] [/SIZE][/B][/FONT] [FONT=Franklin Gothic Medium][B][SIZE=5] කෙසේ වෙතත් ආණ්ඩුවට හදිසියේ මතක්වූ මෙම සදාචාර විරෝධී ක්‍රියාව සිදුකර ඇත්තේද ආණ්ඩුවේම උදවිය බව මේවන විට රට හමුවේ හෙළිදරව්වී හමාරය. දැන් අපට මාධ්‍ය හමුවේ දැක ගත හැකිවන්නේ එකෝන් ගෙන්වීම එකිනෙකා පිට පටවන ආණ්ඩුවේම උදවියගේ සංවාද පමණි. [/SIZE][/B][/FONT] [FONT=Franklin Gothic Medium][B][SIZE=5] [/SIZE][/B][/FONT] [FONT=Franklin Gothic Medium][B][SIZE=5] වත්මන් ආණ්ඩුව මතට තිත කියා තිතට මත්වන ආකාරයේ ආණ්ඩුවක් බව කවුරුත් දන්නා කාරණයකි.ආණ්ඩුවේ සදාචාර සම්පන්නකමද එවැනිම වූ එකක් බව පෙන්වීමට අපට හැකියාව ලැබී තිබේ. වම් පස ඡායාරූපයේ දැක්වෙන්නේ 2009 ජුනි මස 26 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ සංචාරක අමාත්‍යංශය විසින් පළ කළ ලිපියක පළවූ ඡායාරූපයකි. එය සංචාරක අමාත්‍යංශය විසින් සංචාරකයින් මෙරටට පැමිණීම වර්ධනය කිරීම සදහා සංචාරකයින් වෙත ලබා දෙන තිළිණයකි. එහි දැක්වෙන්නේ විදේශීය කාන්තාවකගේ පිටේ බුදු රජාණන් වහන්සේගේ රූපයක් පච්ච (Tattoo) කොටා ඇති ආකාරයයි. [/SIZE][/B][/FONT] [FONT=Franklin Gothic Medium][B][SIZE=5] [/SIZE][/B][/FONT] [FONT=Franklin Gothic Medium][B][SIZE=5] සරලව පවසන්නේ නම් බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් මර ලතෝනි දෙන රාජපක්ෂ ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යංශය විසින් සිය සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් සදහා බුදු රජාණන් වහන්සේගේරුව දැක්වෙන පච්චයක් විදේශීය කාන්තාවකගේ පිටේ කොටා ඇති අයුරුය. ආණ්ඩුවේ ඉන්නා "බෞද්ධයන්ට" එය ගැටලුවක්වී නොමැත. ආණ්ඩුවේ බොරු සිල්වත් කම එයයි. [/SIZE][/B][/FONT][B][SIZE=5]සංචාරක අමාත්‍යංශය විසින් විදේශීය කාන්තාවකගේ පිට කොන්දේ බුදුරුව කොටා ඇති සිහිවටන විදේශියකයන්ට ලබා දෙන බව අප වෙබ් අඩවිය විසින් හෙළිදරව් කිරීමත් සමඟ කලබලවී ඇති ආණ්ඩුව අප පුවතට පාදක කරගත් Daily News පුවත්පතේ පළවූ ඡායාරූපය එම පුවත්පතේ අන්තර් ජාල කලාපයෙන් වහා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව මේවන විට 2009 ජුනි 26 වැනි දිනට අදාළ Daily News පුවත්පතේ අන්තර් ජාල කලාපයේ ඇත්තේ එදින පුවත්පතේ පලවු අනෙකුත් ඡායාරූප 3 පමණකි. [/SIZE][/B] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/March/27/dn0627.jpg[/IMG] [SIZE=5] කෙසේ වෙතත් එම ඡායාරූපය පළවූ Daily News පුවත්පතේ මුද්‍රිත පිටපත අප සතුව පවතින අතර එහි අදාල ලිපියෙහි ඡායාරූපය පහත දැක්වේ. [/SIZE] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/March/27/tatto_03.jpg[/IMG] [I][B][SIZE=5] Source [url]http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6062:------daily-news-----&catid=35:2008-10-13-08-30-14&Itemid=63[/url][/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom