Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලො දාලා යනවද නැද්ද කියන එක උන්ගේ අවුලක් නෙමෙයි බං ඒක වෙනම art එකක් උන්ව චාටර් නොකර තියා ගන්න එක.

කෙල්ලො එහෙම දාල යන්නෙ නැහැ ලංකාවේ උං උනත්.

ලංකාවේ කෙල්ලො ඉන්නේ ගොඩක් pressure එකෙන්, ඒක අපේම උන්ගේ වැරද්දක්. අපේ උන් ගහන card වලට බයේ සහ social එකෙන් දෙන, pressure එක එක්ක උං හදාගත්ත එකට අනුවර්තනය වෙලා තියෙන ජීවත් වෙන ක්රමයකට තමයී ලංකාවේ කෙල්ලො ජීවත් වෙන්නේ. අපේ උං තමයී ගොං modal එක market කරන්නේ මොකුත් නොදන්නා පත්තිනි අම්මලා කියලා උං ට හෙන demand එකක් දීල. ඉතින් උං ඉල්ලුමට අනුව සැපයුම දෙන්න market එකෙන් ඉල්ලන්න සුදු චරිතයට පවත්වාගෙන යනවා.

Sex educated කෙල්ල අපේ උන්ට වේසියෙක් කියලා ලේබල් ගහන නිසා. ඉතින් තොත්ත බබා වගේ උං තමයී market මෙහෙ.

දාලා යන එක කෙල්ලො නෙමෙයි කොල්ලො භේදයක් නැතිව කරන දෙයක්. කෙල්ලට විතරක්ඇ ඟිල්ල දික් කරන්න බැහැ එකට. කොල්ලෝ ඕන තරං පොලු තියනවා කෙල්ලන්ට. කොල්ලෝ පොලු තියන්නේ කෙල්ල හොඳ කෙල්ලෙක් උනාම අපිට පුකම දීගෙන පස්සෙන් ම එන එකට. හැබැයි ඉතින් දෙන්නේ කල්පනා කරලා. එක්කෝ cheat කරලා මාට්ටු වෙලා. කෙල්ලෝ යනකොට හෙන ගැහුවා වගේ එක පාර යනව හිතේ තියාගෙන ඉඳලා චාටර් වෙලා.

Cheaters ලා දෙපැත්තේම ඉන්නවා.

කොච්චර try කරත් වැඩක් නැහැ යන කෙනා යනවා. ඒ යන්නේ උබේ value එකක් පේන්නේ නැති උනහම.

නමුත් හරියට උබේ value එකට නියම value එක මෙකයි කියලා දන්න එකා උඹ ව අත අරින්න කැමති නෑ. ලංකාවේ උං ගොං හින්දා උන්ට value එක තේරෙන්නේ නෑ. උන් expect කරන්නේ අර social එකෙන් දෙන කිසි පදනමක් නැති මොඩ මිනිස්සු විසින් නිර්මාණය කරපු pressure එක වගේ දේවල් base කරගෙන ඔලුවට දාගත්ත ideas. ඒවා real facts නෙමෙයි. උන්ට ඒවා තේරුම් කරන්න ගියහම රැඩිකල් වැඩියි. Truth එකට face කරන්න අමාරුයි මොකද උන්ගේ ජීවිත ගතවෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ ඒ දේවල් වටේ. කෙල්ල safe zone එකක් කියලා දකින දේවල් තමයී කොල්ලාගේ expect කරන්නේ ඒ දේවල්.

නමුත් අරුන් ට තේරෙනවා real love එක base වෙන්න ඕන කරුණු මොනවාද කියලා හරියට. කෙල්ලෝ විතරක් එහෙම දාල යනවා කියන එක myth එකක් බං. උන් එහෙම දාල යන්නෙ නෑ. ගොං තියරි ඔලුවට අවම උං ඒ ඔස්සේ වැඩ කරනව. ඒක හරියට art එකට handle කරගන්න තේරෙන්න ඕන. එහෙම බැරි උනාම කොහොමත් relationship එක කෙල වෙලා යනවා.

අනික් වැදගත් ම දේ තමයි ඒ තමන්ගේ partner ට උබේ මොනාහරි දෙයක් තියෙන්න ඕන විශේෂ දෙයක් attraction එකක් තියෙන. ඕක ගොඩක් powerful නම් අනික් දේවල් ගොඩක් අදාළ නැහැ. උන් දාලා යන්නේ නැහැ මොන කරත්.

අනික් එක අර Sharma කිව්ව එක වගේ අපේ උන් ඉක්මනට give up වෙනවා ඒක එක දේවල් භාහිර හේතු හින්දා. උන්ට guts නැහැ fight එකක් දෙන්න.

පෞද්ගලික අද්දැකීම් වලින් කිව්වොත්, අවුරුදු ගාණක් තිස්සෙ එහෙම attraction එකක් එක්ක දකින කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නම දී ගෙනම ඉන්නව. එහෙම බූට් තියනවා වෙනුවට මොන කුණු talk එකක් දුන්නත් උන් දෙන්න කාගෙන ඉන්නවා, ලංකාවේ උං නං දහ පාරක් ගිහින්. මුන් දෙන්නට දෙන්නම දන්නවා මම මුන් දෙන්න එක්කම talk කරනවා කියලා, ඒත් උන් දෙන්නට ඕන එකට ජීවත් වෙන්න. මං කියන්නෙ නෑ මම අලි player කියලා, මහා ලොකු පොරක් කියල. මන් කිව්වේ attraction එක powerful මෙහෙ උන්ගේ එක හරිය ට handle කරගන්න තේරෙනවා නම්.

උදාහරණයක් ගත්තොත් superman ට ගැනු කැමතියි. හේතුව ඌ වෙනස් සහ අමුතු යි. ඌට ඕන ගැනියෙක් රෙද්ද උස්සයි. ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පස්සේ දොරෙන් යයිද පස්සෙන් ඇවිල්ල ඉස්සරහින් යන්නත් පුළුවන් හොරෙන්  but අපි ඔක්කොම superman නම් නිකන් මිනිහෙක් අවම මෙහෙ ගැනු ඌ ට කැමතියි. උට attractive වෙනවා වැඩියි.

සුද්දො ගොඩේ ඉන්න උං black උන්ට කැමතියි එකයි.

සහ අපේ ideas වෙනස් උන්ට වඩා. මන් කියන්නේ ගොන් පාට් ideas නෙමෙයි. So ඒක හරියට market උනොත් උන්ට උබට replacement එකක් හොයන්න බැහැ.

So මොන මගුල කරත් උන් ඉන්නවා එතකොට.

ඇත්තටම උඹ ව කවුරු හරි දාලා යනවා නම් තව එකට පුක දිදී ඉන්නේ නැතිව උබට ට value එකක් දෙන්න තේරෙන උඹ ව ඕන කරන type එක හොයාගන්න කියන්නේ ඒකයි. යන එකාට යන්න දෙන්න ඉගෙනගන්න ඕන. ඉන්න එක හිටියොත් එ්කට ඉන්න දෙන්න. යනවා කියන්නේ ඒ කෙනා නෙමෙයි හරි කෙනා.

[QUOTE="BLACKLIST_MEMBER, post: 22692321, member: 79414"] [SIZE="3"]කෙල්ලො දාලා යනවද නැද්ද කියන එක උන්ගේ අවුලක් නෙමෙයි බං ඒක වෙනම art එකක් උන්ව චාටර් නොකර තියා ගන්න එක. කෙල්ලො එහෙම දාල යන්නෙ නැහැ ලංකාවේ උං උනත්. ලංකාවේ කෙල්ලො ඉන්නේ ගොඩක් pressure එකෙන්, ඒක අපේම උන්ගේ වැරද්දක්. අපේ උන් ගහන card වලට බයේ සහ social එකෙන් දෙන, pressure එක එක්ක උං හදාගත්ත එකට අනුවර්තනය වෙලා තියෙන ජීවත් වෙන ක්රමයකට තමයී ලංකාවේ කෙල්ලො ජීවත් වෙන්නේ. අපේ උං තමයී ගොං modal එක market කරන්නේ මොකුත් නොදන්නා පත්තිනි අම්මලා කියලා උං ට හෙන demand එකක් දීල. ඉතින් උං ඉල්ලුමට අනුව සැපයුම දෙන්න market එකෙන් ඉල්ලන්න සුදු චරිතයට පවත්වාගෙන යනවා. Sex educated කෙල්ල අපේ උන්ට වේසියෙක් කියලා ලේබල් ගහන නිසා. ඉතින් තොත්ත බබා වගේ උං තමයී market මෙහෙ. දාලා යන එක කෙල්ලො නෙමෙයි කොල්ලො භේදයක් නැතිව කරන දෙයක්. කෙල්ලට විතරක්ඇ ඟිල්ල දික් කරන්න බැහැ එකට. කොල්ලෝ ඕන තරං පොලු තියනවා කෙල්ලන්ට. කොල්ලෝ පොලු තියන්නේ කෙල්ල හොඳ කෙල්ලෙක් උනාම අපිට පුකම දීගෙන පස්සෙන් ම එන එකට. හැබැයි ඉතින් දෙන්නේ කල්පනා කරලා. එක්කෝ cheat කරලා මාට්ටු වෙලා. කෙල්ලෝ යනකොට හෙන ගැහුවා වගේ එක පාර යනව හිතේ තියාගෙන ඉඳලා චාටර් වෙලා. Cheaters ලා දෙපැත්තේම ඉන්නවා. කොච්චර try කරත් වැඩක් නැහැ යන කෙනා යනවා. ඒ යන්නේ උබේ value එකක් පේන්නේ නැති උනහම. නමුත් හරියට උබේ value එකට නියම value එක මෙකයි කියලා දන්න එකා උඹ ව අත අරින්න කැමති නෑ. ලංකාවේ උං ගොං හින්දා උන්ට value එක තේරෙන්නේ නෑ. උන් expect කරන්නේ අර social එකෙන් දෙන කිසි පදනමක් නැති මොඩ මිනිස්සු විසින් නිර්මාණය කරපු pressure එක වගේ දේවල් base කරගෙන ඔලුවට දාගත්ත ideas. ඒවා real facts නෙමෙයි. උන්ට ඒවා තේරුම් කරන්න ගියහම රැඩිකල් වැඩියි. Truth එකට face කරන්න අමාරුයි මොකද උන්ගේ ජීවිත ගතවෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ ඒ දේවල් වටේ. කෙල්ල safe zone එකක් කියලා දකින දේවල් තමයී කොල්ලාගේ expect කරන්නේ ඒ දේවල්. නමුත් අරුන් ට තේරෙනවා real love එක base වෙන්න ඕන කරුණු මොනවාද කියලා හරියට. කෙල්ලෝ විතරක් එහෙම දාල යනවා කියන එක myth එකක් බං. උන් එහෙම දාල යන්නෙ නෑ. ගොං තියරි ඔලුවට අවම උං ඒ ඔස්සේ වැඩ කරනව. ඒක හරියට art එකට handle කරගන්න තේරෙන්න ඕන. එහෙම බැරි උනාම කොහොමත් relationship එක කෙල වෙලා යනවා. අනික් වැදගත් ම දේ තමයි ඒ තමන්ගේ partner ට උබේ මොනාහරි දෙයක් තියෙන්න ඕන විශේෂ දෙයක් attraction එකක් තියෙන. ඕක ගොඩක් powerful නම් අනික් දේවල් ගොඩක් අදාළ නැහැ. උන් දාලා යන්නේ නැහැ මොන කරත්. අනික් එක අර Sharma කිව්ව එක වගේ අපේ උන් ඉක්මනට give up වෙනවා ඒක එක දේවල් භාහිර හේතු හින්දා. උන්ට guts නැහැ fight එකක් දෙන්න. පෞද්ගලික අද්දැකීම් වලින් කිව්වොත්, අවුරුදු ගාණක් තිස්සෙ එහෙම attraction එකක් එක්ක දකින කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නම දී ගෙනම ඉන්නව. එහෙම බූට් තියනවා වෙනුවට මොන කුණු talk එකක් දුන්නත් උන් දෙන්න කාගෙන ඉන්නවා, ලංකාවේ උං නං දහ පාරක් ගිහින්. මුන් දෙන්නට දෙන්නම දන්නවා මම මුන් දෙන්න එක්කම talk කරනවා කියලා, ඒත් උන් දෙන්නට ඕන එකට ජීවත් වෙන්න. මං කියන්නෙ නෑ මම අලි player කියලා, මහා ලොකු පොරක් කියල. මන් කිව්වේ attraction එක powerful මෙහෙ උන්ගේ එක හරිය ට handle කරගන්න තේරෙනවා නම්. උදාහරණයක් ගත්තොත් superman ට ගැනු කැමතියි. හේතුව ඌ වෙනස් සහ අමුතු යි. ඌට ඕන ගැනියෙක් රෙද්ද උස්සයි. ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පස්සේ දොරෙන් යයිද පස්සෙන් ඇවිල්ල ඉස්සරහින් යන්නත් පුළුවන් හොරෙන් :rofl: but අපි ඔක්කොම superman නම් නිකන් මිනිහෙක් අවම මෙහෙ ගැනු ඌ ට කැමතියි. උට attractive වෙනවා වැඩියි. සුද්දො ගොඩේ ඉන්න උං black උන්ට කැමතියි එකයි. සහ අපේ ideas වෙනස් උන්ට වඩා. මන් කියන්නේ ගොන් පාට් ideas නෙමෙයි. So ඒක හරියට market උනොත් උන්ට උබට replacement එකක් හොයන්න බැහැ. So මොන මගුල කරත් උන් ඉන්නවා එතකොට. ඇත්තටම උඹ ව කවුරු හරි දාලා යනවා නම් තව එකට පුක දිදී ඉන්නේ නැතිව උබට ට value එකක් දෙන්න තේරෙන උඹ ව ඕන කරන type එක හොයාගන්න කියන්නේ ඒකයි. යන එකාට යන්න දෙන්න ඉගෙනගන්න ඕන. ඉන්න එක හිටියොත් එ්කට ඉන්න දෙන්න. යනවා කියන්නේ ඒ කෙනා නෙමෙයි හරි කෙනා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom