Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දියෙක් ලැබුනොත් බඳිනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උබට කියන්නේ මේකයි. කවදාවත් පෙනුම පස්සේ යන්න එපා. ඒක වැරැදියි මොකද උන් සුද්දියෝ කියලා

උන්ට පෙනුම ඒ විදියටම දිගටම තියෙන්නේ නෑ. වයසට යන කොට පෙනුම අඩු වෙනවා, මොනව හරි අනතුරක් වුනත්, ලෙඩ හැදුනොත් (කබර දැම්මොත් කොහොමද ටිකක් tan හමක් තියෙන සුද්දියෙක්ට?, rash එකක් ආවොත්?).

ඉතින් මේ පෙනුම පස්සේ යන එක තේරුමක් නැති වැඩක්. ගති ගුණ බලන්න මුලින්ම ඊට පස්සේ බුද්ධිමත් කම, සමාජ දැනුම, කාන්තාවක් තුළ තියෙන ගති ලක්ෂණ(මෘදු බව, සංවේදී බව), උගත් කම, හැසිරීම, වීනිත බව, පක්ෂ පාති කම, උත්සහා වන්ත කම, කැපකිරිම, කැම්මැලි නැති බව, ආදරයේ ප්රමාණය වගේ attitudes බලන්න, පෙනුම අන්තිමටම බලන්න. bad attitudes තියෙන ලෝක රූ රැජිනක් එක්ක යනවට වඩා හොදයි , good attitudes තියෙන කැත කෙල්ලෙක් එක්ක යන එක. එහෙම බලන කොට. Paris Hilton ට වඩ මෙන්න මේ අපේ රටේ කෙල්ල හොදයි.

[QUOTE="Dead Island, post: 14332550, member: 396558"] [SIZE=3]මම උබට කියන්නේ මේකයි. කවදාවත් පෙනුම පස්සේ යන්න එපා. ඒක වැරැදියි මොකද උන් සුද්දියෝ කියලා උන්ට පෙනුම ඒ විදියටම දිගටම තියෙන්නේ නෑ. වයසට යන කොට පෙනුම අඩු වෙනවා, මොනව හරි අනතුරක් වුනත්, ලෙඩ හැදුනොත් (කබර දැම්මොත් කොහොමද ටිකක් tan හමක් තියෙන සුද්දියෙක්ට?, rash එකක් ආවොත්?). ඉතින් මේ පෙනුම පස්සේ යන එක තේරුමක් නැති වැඩක්. ගති ගුණ බලන්න මුලින්ම ඊට පස්සේ බුද්ධිමත් කම, සමාජ දැනුම, කාන්තාවක් තුළ තියෙන ගති ලක්ෂණ(මෘදු බව, සංවේදී බව), උගත් කම, හැසිරීම, වීනිත බව, පක්ෂ පාති කම, උත්සහා වන්ත කම, කැපකිරිම, කැම්මැලි නැති බව, ආදරයේ ප්රමාණය වගේ attitudes බලන්න, පෙනුම අන්තිමටම බලන්න. bad attitudes තියෙන ලෝක රූ රැජිනක් එක්ක යනවට වඩා හොදයි , good attitudes තියෙන කැත කෙල්ලෙක් එක්ක යන එක. එහෙම බලන කොට. Paris Hilton ට වඩ මෙන්න මේ අපේ රටේ කෙල්ල හොදයි. [IMG]http://2.bp.blogspot.com/-OeZuGzMF0rw/UPR3_In0x1I/AAAAAAAAALA/LVW_o7w1YEA/s1600/pizap.com13580828494881.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom