Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දීයක් බැන්දොත් ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු කෙල්ලෝ ලස්සනයි. Black American (Afro hair style) කෙල්ලෙක් මන් කලින් සෙට් වෙලා හිටියේ. Black එවුන්ගේ Beauty එක තේරුම් ගන්න එක Mental level එකක්.

ලංකාවේ උන්ගේ color එක ට වඩා ඉපදුන දවසේ ඉඳන් වටේ පිටේ මිනිස්සු උන්ට දාපු උන්ගේ ඔලුවේ තියෙන ගූ තලි ටික තමයි ලොකුම හෙතුව. ඒ අවුල මොනා කරලවත් ගොඩ දාන්න හරිම අමාරුයි.

අපේ එවුන් හොයන්නෙම බඳින්න. ආදරේ කියන එක Marry කරන්න බලාගෙන කරන්න ඕන එකක් නෙමෙයි. එක Naturally එන්න දෙන්න ඕන එකක්. අපේ එවුන්ගේ ගොඩක් දේවල් Artificial,. Feelings ගොඩක් Natural නැහැ. එකට හේතුව උන් ජිවත් වෙලා තියෙන හැටිය. පීඩනය. අපේ ගොන් මාකට් එකේ තියෙන ඉල්ලුමට සැපයුම විදියට Ready වෙන්න විදියට තමයි උන් ඉපදුන දා ඉඳන් බන්දිනකන් ඉන්නේ. Theories හරිම අවුල්. ගෙයක්.. කාර් එකක්.. ඔලුවේ තියෙන්නේ ගොඩක් එවුන්ගේ කොල්ලෙක් දැක්ක ගමන්.

ඊටපස්සේ ඒ පැත්තෙන් Stable ද කියල දැනගත්තම තමයි ගෙවල් වලින් උන්ට ප්‍රශ්න නැහැ කියල ටික ටික Love side එකට එන්නේ. ඒත් කිසිම Fun එකක් දෙන්න Experience එකක් නැහැ. (එහෙම නැති කෙල්ලෝ උනත් උන් educated නැහැ, ඉස්කෝලේ අනික් කෙල්ලෝ කතාක් අරනවා අඩුයි sex ගැන. හැම වෙලේම කියවන්නේ නැහැ. කොටින්ම Orgasm experience එක වත් නැහැ ගොඩක් කෙල්ලොන්ට)

අනික හැම වෙලේම අනාගතය ඔලුවේ තියෙනවා. ඉන්න ටිකේ ජොලියේ ඉන්න තේරෙන්නේ නැහැ අපේ මී හරක් ගෑනුන්ට.

නමුත් සුද්දියෙක් අපි දිහා බැලුවහම උන්ගේ ඔලුවේ ඔය ගූ ගොඩවල් එකක් වත් නැහැ. මම මගේ පවුද්ගලික දේවල් ගැන මොකුත් ම නොකිය උනත් උන් එක්ක ඉන්න පුළුවන්. ඉන්න තැනක් නැති උනත් උන්ට ගානක් ම නැහැ වාහනයක ඇතුලට වෙලා නිදාගෙන ඉන්න හරි උන් කැමතියි settle වෙනකන්, ගොඩක් උන් සල්ලි අවුලක් නැහැ gold diggers ල ඇති ගොඩක් අඩුවෙන්.. නමුත් ප්‍රධාන දේ උන්ගේ ඒක නෙමෙයි (එකට හේතුව නම් අපේ රටේ ආර්ථිකය, මොකද උන්ට සාමාන්‍ය එකාටත් හැම දේම තියෙනකොට අපේ එවුන් ජිවත් වෙන්නේ අනාත විදිහට, ඉතින් එක අපේ කෙල්ලොන්ගේ වැරැද්ද කියන්නම බැහැ නමුත් කරන්න දෙයකුත් නැහැ අපිට, කොහොමහරි අපේ උන් ඒ අතින් චාටර්). ගොඩක් උන්ට තේරෙනවා Happiness එක කොහොමද කොල්ලෙක් එක්ක ඉන්නකොට තියාගන්න පුළුවන් කියල. අනික් එක උන් පිරිමියෙක් ගේ expectations මුලින්ම දෙනව කිසිම condition එකක් නැතිව, අපේ ගෑනු හු.. කකුල් දෙක අස්සේ හංගගෙන එකෙන් ඔක්කොම වැඩ පල කරගෙන මිනිහව කඩේ ඇරලා වාහන අරගෙන, ගෙවල් හද්දගෙන අන්තිමට තමයි කකුල් දෙක අරින්නේ. ඉතින් පට්ට චාටර් අපේ එවුන්.. අන්න එකයි නැචුරල් කියන්නේ. අපේ කෙල්ලෝ ඔහොම වෙලා නැත්තේ කොල්ලොම උන්ට කතා කරන්නේ එහෙම උන ගමන් වේසි කියල. එතකොට කෙල්ලෝ කැමති නැහැ නම කැත කරගන්න උන්ගේ. අපේ එවුන්මයි උන්ව පිඩනයට ලක් කරලා තියෙන්නේ. උන්ට ගොන් වෙන්න ඉඩ අරින්න ඕන. Competition එකක් දෙන්න අරින්න ඕන, එතකොටයි අපේ එවුන් ට්‍රයි කරලා අඩු ගානේ GYM එකකට හරි යන්නේ. මුන් ඊරියො වගේ පාන් ගිල ගිල බත් ගිල ගිල සයිස් වෙනවා. බඩේ ටයර් වැක්කෙරෙනවා ඇග ට ගත්තම. මම නම් පයින් ගහල එලවන්නේ

වෙන රටවල Demand එක තියෙනව කොල්ලන්ට, මොකද චාටර් කෙල්ලෝ පස්සේ කොල්ලෝ යනවා අඩුයි. මෙහෙ එවුන් ගොන් බඩු ෆෝම් කරනවා කෙළවරක් නැතුව, ඉතින් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ උන් ඉන්න ගොන් මට්ටම. ඉතින් උන් කවදාවත් හැදෙන්නේ නැහැ. මේසන් බාස් / Greaser උනත් යන්නේ Hot කෑලි පස්සේ යන්නේ අනික් රටවල. hot girls ල මැරෙන්න යනවා greaser දැක්කම. නමුත් මෙහෙ එවුන් මෙලෝ රහක් නැති ගෑනු ෆෝම් කරනව princess කරගෙන. ඉතින් උන් උඩ යනව කවදාවත් හැදෙන්නේ නැහැ.

කෙල්ලෝ හදන්න කලින් අපේ කොල්ලොන්ව හදන්න ඕන මම දකින විදිහට. ගොන් කෑලි ෆෝම් කරන එක නවත්තන්න, අනාත රටක කෑල්ලක් හරි එකක් දාගනින් ලන්කන් මං එපා අම්මේ කියපං (අනාත රටවල් වලත් ගොඩක් එවුන් ලංකාවට සමාන ගති තියෙනවා, ගොඩක් දේවල් හම්බෙලා තියෙන රටක කෙල්ලෙක් දාගන්න බලන්න එහම එවුන් ආත්මාර්ථකාමී වෙන්නේ වෙන වෙන Fun දේවල් වලට  )

අනික් දේ.. එහෙම කෙල්ලෝන් ගෙන් මෙහෙ ගමේ හුචක්කුවකගෙන් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනහම අපේ රටත් කාලකන්නි වෙන එක විතරයි වෙන්නේ.

සුද්දියෙක් ගේ වචනෙන්ම:

source: https://www.travellerspoint.com/forum.cfm?thread=106821

[QUOTE="BLACKLIST_MEMBER, post: 23503939, member: 79414"] [SIZE=3]කළු කෙල්ලෝ ලස්සනයි. Black American (Afro hair style) කෙල්ලෙක් මන් කලින් සෙට් වෙලා හිටියේ. Black එවුන්ගේ Beauty එක තේරුම් ගන්න එක Mental level එකක්.[/SIZE] [SIZE=3]ලංකාවේ උන්ගේ color එක ට වඩා ඉපදුන දවසේ ඉඳන් වටේ පිටේ මිනිස්සු උන්ට දාපු උන්ගේ ඔලුවේ තියෙන ගූ තලි ටික තමයි ලොකුම හෙතුව. ඒ අවුල මොනා කරලවත් ගොඩ දාන්න හරිම අමාරුයි.[/SIZE] [SIZE=3]අපේ එවුන් හොයන්නෙම බඳින්න. ආදරේ කියන එක Marry කරන්න බලාගෙන කරන්න ඕන එකක් නෙමෙයි. එක Naturally එන්න දෙන්න ඕන එකක්. අපේ එවුන්ගේ ගොඩක් දේවල් Artificial,. Feelings ගොඩක් Natural නැහැ. එකට හේතුව උන් ජිවත් වෙලා තියෙන හැටිය. පීඩනය. අපේ ගොන් මාකට් එකේ තියෙන ඉල්ලුමට සැපයුම විදියට Ready වෙන්න විදියට තමයි උන් ඉපදුන දා ඉඳන් බන්දිනකන් ඉන්නේ. Theories හරිම අවුල්. ගෙයක්.. කාර් එකක්.. ඔලුවේ තියෙන්නේ ගොඩක් එවුන්ගේ කොල්ලෙක් දැක්ක ගමන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඊටපස්සේ ඒ පැත්තෙන් Stable ද කියල දැනගත්තම තමයි ගෙවල් වලින් උන්ට ප්‍රශ්න නැහැ කියල ටික ටික Love side එකට එන්නේ. ඒත් කිසිම Fun එකක් දෙන්න Experience එකක් නැහැ. [/SIZE][SIZE=3][SIZE=3](එහෙම නැති කෙල්ලෝ උනත් උන් educated නැහැ, ඉස්කෝලේ අනික් කෙල්ලෝ කතාක් අරනවා අඩුයි sex ගැන. හැම වෙලේම කියවන්නේ නැහැ. කොටින්ම Orgasm experience එක වත් නැහැ ගොඩක් කෙල්ලොන්ට)[/SIZE][/SIZE] [SIZE=3]අනික හැම වෙලේම අනාගතය ඔලුවේ තියෙනවා. ඉන්න ටිකේ ජොලියේ ඉන්න තේරෙන්නේ නැහැ අපේ මී හරක් ගෑනුන්ට. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් සුද්දියෙක් අපි දිහා බැලුවහම උන්ගේ ඔලුවේ ඔය ගූ ගොඩවල් එකක් වත් නැහැ. මම මගේ පවුද්ගලික දේවල් ගැන මොකුත් ම නොකිය උනත් උන් එක්ක ඉන්න පුළුවන්. ඉන්න තැනක් නැති උනත් උන්ට ගානක් ම නැහැ වාහනයක ඇතුලට වෙලා නිදාගෙන ඉන්න හරි උන් කැමතියි settle වෙනකන්, ගොඩක් උන් සල්ලි අවුලක් නැහැ gold diggers ල ඇති ගොඩක් අඩුවෙන්.. නමුත් ප්‍රධාන දේ උන්ගේ ඒක නෙමෙයි (එකට හේතුව නම් අපේ රටේ ආර්ථිකය, මොකද උන්ට සාමාන්‍ය එකාටත් හැම දේම තියෙනකොට අපේ එවුන් ජිවත් වෙන්නේ අනාත විදිහට, ඉතින් එක අපේ කෙල්ලොන්ගේ වැරැද්ද කියන්නම බැහැ නමුත් කරන්න දෙයකුත් නැහැ අපිට, කොහොමහරි අපේ උන් ඒ අතින් චාටර්). ගොඩක් උන්ට තේරෙනවා Happiness එක කොහොමද කොල්ලෙක් එක්ක ඉන්නකොට තියාගන්න පුළුවන් කියල. අනික් එක උන් පිරිමියෙක් ගේ expectations මුලින්ම දෙනව කිසිම condition එකක් නැතිව, අපේ ගෑනු හු.. කකුල් දෙක අස්සේ හංගගෙන එකෙන් ඔක්කොම වැඩ පල කරගෙන මිනිහව කඩේ ඇරලා වාහන අරගෙන, ගෙවල් හද්දගෙන අන්තිමට තමයි කකුල් දෙක අරින්නේ. ඉතින් පට්ට චාටර් අපේ එවුන්.. අන්න එකයි නැචුරල් කියන්නේ. අපේ කෙල්ලෝ ඔහොම වෙලා නැත්තේ කොල්ලොම උන්ට කතා කරන්නේ එහෙම උන ගමන් වේසි කියල. එතකොට කෙල්ලෝ කැමති නැහැ නම කැත කරගන්න උන්ගේ. අපේ එවුන්මයි උන්ව පිඩනයට ලක් කරලා තියෙන්නේ. උන්ට ගොන් වෙන්න ඉඩ අරින්න ඕන. Competition එකක් දෙන්න අරින්න ඕන, එතකොටයි අපේ එවුන් ට්‍රයි කරලා අඩු ගානේ GYM එකකට හරි යන්නේ. මුන් ඊරියො වගේ පාන් ගිල ගිල බත් ගිල ගිල සයිස් වෙනවා. බඩේ ටයර් වැක්කෙරෙනවා ඇග ට ගත්තම. මම නම් පයින් ගහල එලවන්නේ :growl: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වෙන රටවල Demand එක තියෙනව කොල්ලන්ට, මොකද චාටර් කෙල්ලෝ පස්සේ කොල්ලෝ යනවා අඩුයි. මෙහෙ එවුන් ගොන් බඩු ෆෝම් කරනවා කෙළවරක් නැතුව, ඉතින් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ උන් ඉන්න ගොන් මට්ටම. ඉතින් උන් කවදාවත් හැදෙන්නේ නැහැ. මේසන් බාස් / Greaser උනත් යන්නේ Hot කෑලි පස්සේ යන්නේ අනික් රටවල. hot girls ල මැරෙන්න යනවා greaser දැක්කම. නමුත් මෙහෙ එවුන් මෙලෝ රහක් නැති ගෑනු ෆෝම් කරනව princess කරගෙන. ඉතින් උන් උඩ යනව කවදාවත් හැදෙන්නේ නැහැ.[/SIZE] [SIZE=3]කෙල්ලෝ හදන්න කලින් අපේ කොල්ලොන්ව හදන්න ඕන මම දකින විදිහට. ගොන් කෑලි ෆෝම් කරන එක නවත්තන්න, අනාත රටක කෑල්ලක් හරි එකක් දාගනින් ලන්කන් මං එපා අම්මේ කියපං (අනාත රටවල් වලත් ගොඩක් එවුන් ලංකාවට සමාන ගති තියෙනවා, ගොඩක් දේවල් හම්බෙලා තියෙන රටක කෙල්ලෙක් දාගන්න බලන්න එහම එවුන් ආත්මාර්ථකාමී වෙන්නේ වෙන වෙන Fun දේවල් වලට ;) ) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අනික් දේ.. එහෙම කෙල්ලෝන් ගෙන් මෙහෙ ගමේ හුචක්කුවකගෙන් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනහම අපේ රටත් කාලකන්නි වෙන එක විතරයි වෙන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සුද්දියෙක් ගේ වචනෙන්ම: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [SIZE=3]source: [URL]https://www.travellerspoint.com/forum.cfm?thread=106821[/URL][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom