Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සුද්දෙක් කතා කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දෙක් කතා කරයි

මේ මගේ පලවෙනි thread එක!!! හොදනම් bump එකක්වත් දෙන්න.

ලංකාව එදා සහ අද

සිංහල රටේ වනිතාවන්ට තිබුණේ සුවිශේෂී වූ සැලකීමකි. රෑ දොළහට වුවත් මහ මඟ බැස යැමට කිසි බියක් ඔවුන් තුළ නැත. හා නැගණිය හා අක්කණ්ඩිය ආදී වශයෙන් ඔවුන් කතා කරයි. පුදුම සුහදකමක් ඔවුන් තුළ ඇත. කායික හෝ වාචික වශයෙන් වරදක් සිදු නොවීය. ස්ත්‍රී දූෂණ සඳහා රජතුමාගේ දඬුවම් ඉතා දැඩිය. මම සිරකරුවකුව සිටින අවදියේ එක්තරා එවැනි වරදක් කළ චූදිතයකුට දුන් දඬුවම වූයේ අංග ප්‍රත්‍යාංග ඡේදනය කිරීමයි. ඇසූ දුටු අයෙක්වත් යළි එවැනි වරදක් කරන්නේ නැත.

කෙසේ හෝ ජීවත්වීමට වාසනාව තිබුණත් උගෙනීමට වාසනාවක් නැති වූ මා බරපතළම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ සරේ දිස්ත්‍රික්කයේ විම්බල්ඩන් ග්‍රාමයේ ජීවත්ව සිටියදීය. මගේ පියා රැකියාව වශයෙන් කළේ මුහුදු සංචාරයයි. හේ නැව් කප්පිත්තෙකි.

මගේ පියාගේ ආඩම්බර විලාසයත්, ඔහුගේ ගමන බිමන හා ඇඳුම් ආයිත්තම් ආදියත් මගේ සිත් ගත් වාර අනන්තය. එනිසාම මම ද නැව් කප්පිත්තකු වීමට කැමැති බව මගේ අම්මාට කීවද ඇය ඊට කෙසේවත් කැමැති නොවූවාය. නමුත් මම මගේ ආශාව කෙසේ හෝ මුදුන් පමුණුවා ගැනීමට වෙහෙසීමි. ඒ වනවිට යන්තම් වයස අවුරුදු නවයක් තරම වූ මා ඉතා දඩබ්බරකාරයකු බව අසල්වාසීන් සමඟ මගේ මව කියනු මම අසා ඇත්තෙමි. කෙසේ වෙතත් මගේ පියා මගේ දඩබ්බරකම්වලට තරවටු කළ වාර ගණන නම් බොහෝ බව මම දනිමි. දිනක් මා අතින් සිදු වූ අතිශය භයානක සිදුවීමක් දැනුත් මගේ මතකයට එන විට මා තුළ ඇතිවන්නේ ඉමහත් බියකි. සිංහල අය කියන විලසට නම් එක්කෝ එය මාරකයකි. නැත්නම් බරපතළ ග්‍රහ අපලයකි. එය කෙටියෙන් මෙසේ සඳහන් කරමි.

දිනක් අපේ ගෙදර සිටි අයෙක් මගේ පියාගේ තුවක්කුවේ බෙහෙත් පුරවා තබා තිබුණේ කුරුලු දඩයම සඳහාය. මම මේ තුවක්කුව ගෙන කුරුල්ලකු දඩයමට සැරසුණත් බර වැඩි එය මගේ අතින් ගිලිහී වැටුණේ මා අසල බිම හිඳගෙන සිටි මල්ලී මතය. විශාල ගිනි බෝලයක් පිටකරමින් තුවක්කු වෙඩිල්ල පුපුරා ගියේය. මගේ ආදරණීය මලනුවන්ගේ එක ඇසක් මා නිසා සදහටම පෙනීම නැතිවිය. එය මට දරාගත නොහැකි ශෝකයක් ගෙනදුන් සිද්ධියකි.

මේ සිදුවීම අකාමකා වී ගිය පසු නැවතත් මුහුදු චාරිකා පිළිබඳ මගේ උද්යෝගය වැඩිවන්නට විය. යන්තම් අවුරුදු දහඅටක් පමණ වූ තැන මම ද මගේ පියා සමඟ නැව් ගමනට සූදානම් වුණෙමි. මගේ අම්මා කොතරම් නම් මට එපා කීවේද? මම මගේ හිතුවක්කාර අදහස්ම ක්‍රියාත්මක කළෙමි. මගේ නිවැරදි මතකයේ හැටියට ඒ 1657 වර්ෂයයි. අපි එම වර්ෂයේ ජනවාරි මාසයේ 21 වැනි දින "ඈන්" (Aභභෑ) නමැති නෞකාවෙන් මුහුදු ගමන ආරම්භ කළෙමු. මගේ පියා ප්‍රධාන නැව් කප්පිත්තාය. ගමනේ මුල්කොට දේව පිහිටෙන් යහපත් ලෙසින් යාත්‍රා කළෙමු. මාරකය උදාවූයේ ගමනේ මැද හරියේදීය.

මගේ නිවැරදි මතකය අනුව ඒ 1660 අප්‍රේල් මාසයයි. බෙංගාල මුහුදු තීරයේදී අපේ නෞකාව දරුණු කුණාටුවකට හසුවිය. නැවට සෑහෙන අලාභ සිදුවිණි. යාත්‍රා කිරීම අපහසු විය. නැවේ කුඹගස විනාශවීම නිසා ඊට කුඹගසක් ඕනෑවිය. මේ නිසා ලංකාවේ කොට්ටියාරම මුහුදු තීරයේ නැංගූරම් ලා නතරවීමු. පසුව අපේ නැවේ සිටි පිරිසෙන් කීප දෙනෙක් කුඩා බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිමට ගියේ කුඹගස සඳහා සුදුසු ගසක් කපාගැනීමටය. එහිදී එම පිරිස රජුගේ හේවායන් විසින් සිරභාරයට ගත් අතර මම ද ඒ පිරිස සමගින් වර්ෂ 1660 අප්‍රේල් මස 4 වැනි දින සිරභාරයට පත්වීමි. ඉන් දින කීපයකට පසු කන්ද උඩරට රජු වෙත අප ඉදිරිපත් කර සිරකරුවන් ලෙසින් තබා ගති. ලංකාව යනුවෙන් එදා හැඳින්වූ මෙම දිවයින ඉතා අලංකාර වූත් ධන ධාන්‍යයෙන් ආඪ්යවූත් රටක් වූ බව කියනු කැමැත්තෙමි. එදා මවිසින් රචනා කළ ඒ අනගි ග්‍රන්ථයේ ඒ බැව් සඳහන්කොට ඇත. අද වුවත් එය කියවන අයට එදා රට තිබූ හැටි පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත හැකිය. අපේ පිරිසට සිංහල උදවිය හොඳින් සැලකූ අතර නිදහසේ සිටීමටද ඉඩ දුනි.

මේ කාලය තුළ මගේ ආදරණීය පියාණන් ද මැලේරියා රෝගය නිසා අභාවයට පත්වුණි. මට දිවයින තුළ තනිssවීමට සිදුවිය. එහෙත් මගේ මිත්‍ර "රට්ලන්ඩ්" නිසා තනිකමක් නොවිණි.

වර්ෂ 1660 සැප්තැම්බර් මස 16 දින වන විට මගේ වාසස්ථානය වූයේ හෙට්ටිපොළට නුදුර බණ්ඩාරකොස්වත්ත නම් ග්‍රාමයයි. එහිදී එහි සිටි රටේ ජනතාව අපට කෑමට බීමට අවශ්‍ය දේ රජුගේ නියමයෙන් ලබා දුන් අතර මට සුද්දා යන නමද පටබඳින ලදි. මම ගමේ ඇවිද ගියේ තනිවමයි. කථාව නුහුරු නිසා හිනාවුනා මිස අප අතර වැඩිපුර අදහස් හුවමාරුවක් නොවිණි. නමුත් මම ගම රට බැලීම සඳහාත් රටේ තොරතුරු දැන ගැනීම සඳහාත් දිනපතා හැතැක්ම ගණනාවක් ඇවිද ගියෙමි. මගේ දෙපාවලට පාවහන් ඕනෑ නොවිනි. මට කලිසමද ඕනෑ නොවුනි. අසල්වැසියන් ලෙසින් මම ද සරම ඇඳීමට හුqරුදු පුරුදු වීමි.

දැන් මට මිනිසුන් සුද්දා කියන්නේ නැත. ඔවුන්ගේ හිතවතකුට මෙන් මටද සත්කාර සංග්‍රහ දක්වයි. මේ සිංහල රටේ මිනිසුන්ගේ භාෂාව කදිමය. එය හරිම ලස්සන අසා සිටීමට ආසා හිතෙන උච්ඡාරණයකි. නමුත් කේන්ති ගිය විට ඔවුන් ඉතා තදින් කතා කරන අතර, ගහ මරාගැනීම්වලට යන්නේ නැත. සිංහල මිනිසුන් තුළ හොඳ හික්මීමක් එදා මම දුටිමි. ඔවුන්ගේ රජතුමාද බොහෝ දුරට සාමයෙන් කටයුතු කළ අතර බැරිම අවස්ථාවකදී පමණක් යුද්ධයට ගිය බව කිව මනාය.

සිංහල රටේ වනිතාවන්ට තිබුණේ සුවිශේෂී වූ සැලකීමකි. රෑ දොළහට වුවත් මහ මඟ බැස යැමට කිසි බියක් ඔවුන් තුළ නැත. හා නැගණිය හා අක්කණ්ඩිය ආදී වශයෙන් ඔවුන් කතා කරයි. පුදුම සුහදකමක් ඔවුන් තුළ ඇත. කායික හෝ වාචික වශයෙන් වරදක් සිදු නොවීය. ස්ත්‍රී දූෂණ සඳහා රජතුමාගේ දඬුවම් ඉතා දැඩිය. මම සිරකරුවකුව සිටින අවදියේ එක්තරා එවැනි වරදක් කළ චූදිතයකුට දුන් දඬුවම වූයේ අංග ප්‍රත්‍යාංග ඡේදනය කිරීමයි. ඇසූ දුටු අයෙක්වත් යළි එවැනි වරදක් කරන්නේ නැත.

මම සිංහලයන්ගේ රටේදි දුටු ඉතා හොඳ පුරුද්ද නම් ආගන්තුක සත්කාර යයි. මම බොහෝ දිනවල අසල්වාසී අයගෙන් සැලකුම් ලැබීමි. ඔවුන් මට සැලකුවේ ඥාතියකු බඳු ලෙසින්ය. කතාවෙහි හුරුබුහුටි සිංහල අය නිතර අල්ලාප සල්ලාපයේ යෙදෙන අතර හොඳ හිත පවත්වති. හැබැයි ඒ අය තුළ එක අඩුපාඩුවක් මම දුටිමි. එය නම් එක එල්ලේ යමක් ප්‍රකාශ නොකිරීමයි. එම අඩුව මම නිතරම ඔවුන් තුළ දුටිමි. යමෙක් ගෙදරකට ගොඩවුවහොත් "හා කොහොමද?" "මොකද? අරුමැක්කේ?" කියා විමසුවහොත් එකවිටම දෙන පිළිතුර නම් "මං මේ නිකං ආවා•" යන්නයි. එහෙත් ඔහු යන්නේ වුවමනාවකටය. වුමනාව කියන්නේ බොහෝ කල් ගතවීය. ඒ සිංහලයාගේ හැටිය. "බොමුද තේ එකක්?" කියා ඇසුවහොත් මේ දැන් බීවා කියයි. නමුත් තේ බී නැත. "කමුද බත් ටිකක්" කියා ඇසුවහොත් ආගන්තුකයා කියන්නේ "මේ දැන් කෑවා විතරයි" කියාය. එහෙත් ඔහු සිටින්නේ කුසගින්නේය. මම සිංහලයන්ගේ මෙන්න මේ අඩුව දුටිමි. එය අදටත් ඔවුන් තුළ ඇත.

එහෙත් සිංහලයා චාටු බසට පුදුම තරම් දක්ෂ අයෙකි. යමක් ලබාගන්නට ඕනෑ වූ විට කෙසේ හෝ බොරු පුරේගම් දමා එය ලබාගන්නට ඔහුට හැකිය. මේ සඳහා ආලවට්ටම් දමා බොරු කීමට සිංහලයා ඉතා දක්ෂය. බොරු මවා කීමටත්, බොරු පිඹීමටත්, අතේ පැළවෙන බොරු කීමටත් සිංහලයා ඉතා දක්ෂය. මම ඒ සියල්ල අත්දැක පුරුදු අයෙක්මි. මම එසේ රැවටුන වාර අනන්තය. සිංහලයා අතේ පැළවෙන බොරු කීමට සමත් අයෙක් බව මම දැනගත්තේ මම එළදැත්තේ පදිංචිව සිටියදි ආ ගිය අයෙකු මට කළ වංචාවක් නිසාය. "මගෙන් අද හවස දෙන්නම් කියා අතමාරුවක් ගත් අයෙක් මට රටින් පිට වී යනතුරුද දැක ගැනීමට නොහැකි විය. සිංහලයා මුදල් ගනුදෙනු සඳහා එතරම්ම විශ්වාසවන්ත අයෙක් නොවේ. මා එසේ කියන්නේ කීප වරක්ම ලැබූ අත්දැකීම් තුළින්ය. මම ඒ පිළිබඳව මගේ .'AN HISTORICAL RE

LATION OF THE ISLAND OF CEYLON' නමැති පොතේ බොහෝ තැනක සඳහන් කර ඇත. ණය ගනුදෙනු සඳහා සිංහලයා එතරම් හොඳ නැත. ඔවුන් දෙවියන් දෙවියන් ලෙස සලකන්නේ නැත. ඔවුන් මුදල දෙවියන් ලෙස සලකන බව මම දැනගත්තේ ඔවුන්ගේ කියමනකින්ය. "සල්ලි දෙයියන්ගේ මල්ලි" ඒ කියමනයි.

මේ රටේ බොහෝ සිඟන මිනිසුන් සිටී. ඇතමෙක් එය රැකියාව ලෙසින් සිදුකරයි. වරක් රජුගේ අණින් මම ද සිඟා කා ජීවත් වුණෙමි. ඒ කාලයේදී සිඟනා මිනිසුන් හා සිටි මට ඔවුනගේ බොරු දැනගැනීමට හැකිවිය. හිඟන මිනිසුන් තරම් බොරු කියන, බොරු කරන පිරිසක් මෙතෙක් මට හමු වී නොමැත. ඔවුන් කියන කරන කතා ඇසීමකට අම්බලමකට යා යුතුය. වරක් මෙසේ කුමන්ත්‍රණය කළ පිරිසක් රාජසිංහ රජු විසින් අල්ලා දඬුවම් කරන ලද අතර මට එය දැක ගැනීමට හැකි විය. වැරදිකරුවන්ට රජුගේ කිසිම සමාවක් නැත. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම නිසා මිනිසුන් වැරදි කරන්නට බියක් දක්වයි. මට දුක හිතෙන්නේ අද සිංහල රට දෙස බලන විටය. අද මේ රටේ දිනකට කොතරම් ඝාතන සිදුවනවාද? හොරකම්? ස්ත්‍රී දූෂණ? හැබැයි එදා රාජ්‍ය නිලධාරීන් ආදර්ශමත්? අද ඊට හාත්පසින් වෙනස්. අද සිංහල රට ජීවත් වීමට භයානක රටක්. මිනිසුන් කොච්චර නම් කා කොටා ගන්නවාද? එදා මම සිටි අවධියේ මේ රට සුරපුරක්. අපි ආශා කළේ ඒ නිසා. අපේ රටේ අය සිංහල රටට ආවේත් මේ එටේ එදා තිබූ හොඳ දුටු නිසාය.

එදා මඩ සෝදාගත් කල රජකමට වුවත් සිංහලයා සුදුසුයි කියා කී මට අද කියන්නට සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් කීමකි. අද මේ රටේ මිනිසුන් කුඹුරු ගොඩකර ඉඩම් කරති. හැමෝම බලන්නේ ටයි පටි කරේ බඳින රැකියා කිරීමටය. උතුම් ගොවිතැන ඔවුන්ට එපා වී ඇත.

උගුල් ඇටවීමට, ඒ මගින් සතුන් අල්ලා ගැනීමට සිංහලයා සමත්ය. එසේම හන්දි වෙදකමටද ඉතා සමත්ය. එදා සිටි වෙදවරු රෝගියාට ආදරයෙන් සැලකූ නමුත් අද එසේ සිදු නොවේ. වෙදකමේ ඇත්තේ හොර බොරු වංචාය. මේ නිසා දේශීය වෙදකම කෙරේ මිනිසුන් තුළ විශ්වාසයක් නැත.

මීට හොඳ උදාහරණ මා ළඟ ඇත. මම ලැගුන්දෙනියේ සිටින දිනවල ඉතා හොඳ දේශීය වෛද්යතුමෙක් එහි සිටියේය. ඔහු බෙහෙත් සාදන අයුරු මම එහි ගොස් බලා සිටියෙමි. හොර මැර වංචා නැතිව නිවැරදිව එම වෛද්‍යතුමා නිසි පරිදි බෙහෙත් හැදීම කළා. නිසි ඖෂධ ඒවාට යෙදීය. අද එසේද? දුම්මැල්ලවලට ගන්නේ පතෝල වැල්, එළබටු මුල්වලට ගන්නේ වම්බටු මුල්. රාජාංගනයේ වම්බටු කොටුවක වම්බටු මුල් ගලවාගෙන ආ සිංහල වෙද මහතෙකු මට දැකගැනීමට හැකි විය. තවත් බොහෝ හොර මැරකම් සිංහල ඖෂධ නිෂ්පාදනයේදී සිදු වේ. මේ කීපයක් පමණි. ඉතිං සිංහල බෙහෙත් බීවාට ලෙඩ හොඳ වේද?

මම එදා රට ගැන මුලින් කීමි. එදා සිටි සිංහලයා විනීතයි. නමුත් අද දරුවන් වැදූ මවකටවත් පාරේ බැස මහ දවල් යා නොහැකි තත්ත්වයක් ඇත. එදා කර්මාන්තවලට බොහෝ දස්කම් දැක්වූ සිංහලයා අද අලස අයෙක්ව ඇත. මීට හේතුව වී ඇත්තේ නූගතුන් උසස් තානාන්තර දරමින් රටට බණ කීම විය හැකිය. මේ රටේ බෙරකරුවන්, නැට්ටුවන් ඉතාමත් දක්ෂ අය වෙති. ඔවුන් රට රටවල සම්මාන ලැබූ පිරිස්ය. වරද වී ඇත්තේ අද බෙර කරුවන් හෝ නැට්ටුවන්ට. ඒ තමා දත් උසස් කලාව ඉදිරියට ගෙන නොයැමයි. ඔවුන් සමහරෙක් රටට අවවාද දෙන අතර තම කටයුතු අමතක කර දමා ඇත. අද රටට සිදුවී ඇත්තේ නිස්සන් නිසි දෙය නොකිරිමයි. නීතිය දත් අය ඒ කටයුතු නොකර වැව් බැඳීම කරති. රටේ හැම තැනම අවුලක්ය. අද මේ නිසා රට පිරිහුන තත්ත්වයකට පත්ව ඇත. මම එදා කීවේ මේ රටේ මිනිසුන් ශිෂ්ට සම්පන්නයි, සුරාපානය නොකරන හොඳ පුරුදු ඇති ගෙරිමස් නොකන ජාතියක් බවයි. අද දිනකට ගවයන් තිස්දහසක් ඉක්මවා බෙලි කපන රටක්. අරක්කු බෝතල් වශයෙන් ලක්ෂ දහයක් ඉක්මවනවා. හොරකම දුසිරිත් වැහි වැහලා.

මම ලංකාවාසීන්ගේ ආගම ගැනද හැම විටම කතා කළෙමි. "බුද්ධාගම ඉතා සත්‍ය වූ නිර්මල ප්‍රඥාවට ගෝචර වූ ආගමකි. එය තර්කයට මුල් වූ සත්‍ය ආගමකි. ඒ ආගම පවතින රට අද කෙසේද? අමු අමුවේ මිනිසුන් මරාගන්නා ඉන්දීය සාගරයේ මුqතු ඇටය මා මේ කතා කරන ලංකාවයි.

බලන්න මෙතරම් ජනකාන්ත බසක් වන සිංහල බස? අද Fඵ චැනල් වැඩි ගණනක් සිංහල ලෙස කතාකරන්නේ අපේ භාෂාවයි. ඇත්තටම මේ එංගලන්තයද කියලත් සමහර විට හිතෙනවා. නමුත් කියන්නේ සිංහල සේවය කියලා. ඉංග්‍රීසි සේවාද වෙනම තියෙනවා. මේ එක්තරා සිංහල තරුණියක් තවත් එවැන්නියකට කී කියමනක්. "අනේ අයියෝ හරි "සොරි" මෙයා "ඩෝන් වොරි" එදා මට එන්න බැරිවුනේ අපේ "ඇන්ටි" අපට දවල් "ලන්ච් එක සෙට්" කරලා තිබ්බා. මේ අද මෙහේ සිංහල භාෂාවයි. ආයුබෝවන් මම සිංහල ඉතිහාසය හා සංස්කෘතිය අගය කරන සුද්දා රොබට් නොක්ස්

ධර්මරත්න තෙන්නකෝන්

උපුටා ගැනීම - දිවයින

[QUOTE="KrishanN, post: 14622860, member: 464557"] [b]සුද්දෙක් කතා කරයි[/b] මේ මගේ පලවෙනි thread එක!!! හොදනම් bump එකක්වත් දෙන්න.:D [SIZE="6"]ලංකාව එදා සහ අද[/SIZE] සිංහල රටේ වනිතාවන්ට තිබුණේ සුවිශේෂී වූ සැලකීමකි. රෑ දොළහට වුවත් මහ මඟ බැස යැමට කිසි බියක් ඔවුන් තුළ නැත. හා නැගණිය හා අක්කණ්ඩිය ආදී වශයෙන් ඔවුන් කතා කරයි. පුදුම සුහදකමක් ඔවුන් තුළ ඇත. කායික හෝ වාචික වශයෙන් වරදක් සිදු නොවීය. ස්ත්‍රී දූෂණ සඳහා රජතුමාගේ දඬුවම් ඉතා දැඩිය. මම සිරකරුවකුව සිටින අවදියේ එක්තරා එවැනි වරදක් කළ චූදිතයකුට දුන් දඬුවම වූයේ අංග ප්‍රත්‍යාංග ඡේදනය කිරීමයි. ඇසූ දුටු අයෙක්වත් යළි එවැනි වරදක් කරන්නේ නැත. කෙසේ හෝ ජීවත්වීමට වාසනාව තිබුණත් උගෙනීමට වාසනාවක් නැති වූ මා බරපතළම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ සරේ දිස්ත්‍රික්කයේ විම්බල්ඩන් ග්‍රාමයේ ජීවත්ව සිටියදීය. මගේ පියා රැකියාව වශයෙන් කළේ මුහුදු සංචාරයයි. හේ නැව් කප්පිත්තෙකි. මගේ පියාගේ ආඩම්බර විලාසයත්, ඔහුගේ ගමන බිමන හා ඇඳුම් ආයිත්තම් ආදියත් මගේ සිත් ගත් වාර අනන්තය. එනිසාම මම ද නැව් කප්පිත්තකු වීමට කැමැති බව මගේ අම්මාට කීවද ඇය ඊට කෙසේවත් කැමැති නොවූවාය. නමුත් මම මගේ ආශාව කෙසේ හෝ මුදුන් පමුණුවා ගැනීමට වෙහෙසීමි. ඒ වනවිට යන්තම් වයස අවුරුදු නවයක් තරම වූ මා ඉතා දඩබ්බරකාරයකු බව අසල්වාසීන් සමඟ මගේ මව කියනු මම අසා ඇත්තෙමි. කෙසේ වෙතත් මගේ පියා මගේ දඩබ්බරකම්වලට තරවටු කළ වාර ගණන නම් බොහෝ බව මම දනිමි. දිනක් මා අතින් සිදු වූ අතිශය භයානක සිදුවීමක් දැනුත් මගේ මතකයට එන විට මා තුළ ඇතිවන්නේ ඉමහත් බියකි. සිංහල අය කියන විලසට නම් එක්කෝ එය මාරකයකි. නැත්නම් බරපතළ ග්‍රහ අපලයකි. එය කෙටියෙන් මෙසේ සඳහන් කරමි. දිනක් අපේ ගෙදර සිටි අයෙක් මගේ පියාගේ තුවක්කුවේ බෙහෙත් පුරවා තබා තිබුණේ කුරුලු දඩයම සඳහාය. මම මේ තුවක්කුව ගෙන කුරුල්ලකු දඩයමට සැරසුණත් බර වැඩි එය මගේ අතින් ගිලිහී වැටුණේ මා අසල බිම හිඳගෙන සිටි මල්ලී මතය. විශාල ගිනි බෝලයක් පිටකරමින් තුවක්කු වෙඩිල්ල පුපුරා ගියේය. මගේ ආදරණීය මලනුවන්ගේ එක ඇසක් මා නිසා සදහටම පෙනීම නැතිවිය. එය මට දරාගත නොහැකි ශෝකයක් ගෙනදුන් සිද්ධියකි. මේ සිදුවීම අකාමකා වී ගිය පසු නැවතත් මුහුදු චාරිකා පිළිබඳ මගේ උද්යෝගය වැඩිවන්නට විය. යන්තම් අවුරුදු දහඅටක් පමණ වූ තැන මම ද මගේ පියා සමඟ නැව් ගමනට සූදානම් වුණෙමි. මගේ අම්මා කොතරම් නම් මට එපා කීවේද? මම මගේ හිතුවක්කාර අදහස්ම ක්‍රියාත්මක කළෙමි. මගේ නිවැරදි මතකයේ හැටියට ඒ 1657 වර්ෂයයි. අපි එම වර්ෂයේ ජනවාරි මාසයේ 21 වැනි දින "ඈන්" (Aභභෑ) නමැති නෞකාවෙන් මුහුදු ගමන ආරම්භ කළෙමු. මගේ පියා ප්‍රධාන නැව් කප්පිත්තාය. ගමනේ මුල්කොට දේව පිහිටෙන් යහපත් ලෙසින් යාත්‍රා කළෙමු. මාරකය උදාවූයේ ගමනේ මැද හරියේදීය. මගේ නිවැරදි මතකය අනුව ඒ 1660 අප්‍රේල් මාසයයි. බෙංගාල මුහුදු තීරයේදී අපේ නෞකාව දරුණු කුණාටුවකට හසුවිය. නැවට සෑහෙන අලාභ සිදුවිණි. යාත්‍රා කිරීම අපහසු විය. නැවේ කුඹගස විනාශවීම නිසා ඊට කුඹගසක් ඕනෑවිය. මේ නිසා ලංකාවේ කොට්ටියාරම මුහුදු තීරයේ නැංගූරම් ලා නතරවීමු. පසුව අපේ නැවේ සිටි පිරිසෙන් කීප දෙනෙක් කුඩා බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිමට ගියේ කුඹගස සඳහා සුදුසු ගසක් කපාගැනීමටය. එහිදී එම පිරිස රජුගේ හේවායන් විසින් සිරභාරයට ගත් අතර මම ද ඒ පිරිස සමගින් වර්ෂ 1660 අප්‍රේල් මස 4 වැනි දින සිරභාරයට පත්වීමි. ඉන් දින කීපයකට පසු කන්ද උඩරට රජු වෙත අප ඉදිරිපත් කර සිරකරුවන් ලෙසින් තබා ගති. ලංකාව යනුවෙන් එදා හැඳින්වූ මෙම දිවයින ඉතා අලංකාර වූත් ධන ධාන්‍යයෙන් ආඪ්යවූත් රටක් වූ බව කියනු කැමැත්තෙමි. එදා මවිසින් රචනා කළ ඒ අනගි ග්‍රන්ථයේ ඒ බැව් සඳහන්කොට ඇත. අද වුවත් එය කියවන අයට එදා රට තිබූ හැටි පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත හැකිය. අපේ පිරිසට සිංහල උදවිය හොඳින් සැලකූ අතර නිදහසේ සිටීමටද ඉඩ දුනි. මේ කාලය තුළ මගේ ආදරණීය පියාණන් ද මැලේරියා රෝගය නිසා අභාවයට පත්වුණි. මට දිවයින තුළ තනිssවීමට සිදුවිය. එහෙත් මගේ මිත්‍ර "රට්ලන්ඩ්" නිසා තනිකමක් නොවිණි. වර්ෂ 1660 සැප්තැම්බර් මස 16 දින වන විට මගේ වාසස්ථානය වූයේ හෙට්ටිපොළට නුදුර බණ්ඩාරකොස්වත්ත නම් ග්‍රාමයයි. එහිදී එහි සිටි රටේ ජනතාව අපට කෑමට බීමට අවශ්‍ය දේ රජුගේ නියමයෙන් ලබා දුන් අතර මට සුද්දා යන නමද පටබඳින ලදි. මම ගමේ ඇවිද ගියේ තනිවමයි. කථාව නුහුරු නිසා හිනාවුනා මිස අප අතර වැඩිපුර අදහස් හුවමාරුවක් නොවිණි. නමුත් මම ගම රට බැලීම සඳහාත් රටේ තොරතුරු දැන ගැනීම සඳහාත් දිනපතා හැතැක්ම ගණනාවක් ඇවිද ගියෙමි. මගේ දෙපාවලට පාවහන් ඕනෑ නොවිනි. මට කලිසමද ඕනෑ නොවුනි. අසල්වැසියන් ලෙසින් මම ද සරම ඇඳීමට හුqරුදු පුරුදු වීමි. දැන් මට මිනිසුන් සුද්දා කියන්නේ නැත. ඔවුන්ගේ හිතවතකුට මෙන් මටද සත්කාර සංග්‍රහ දක්වයි. මේ සිංහල රටේ මිනිසුන්ගේ භාෂාව කදිමය. එය හරිම ලස්සන අසා සිටීමට ආසා හිතෙන උච්ඡාරණයකි. නමුත් කේන්ති ගිය විට ඔවුන් ඉතා තදින් කතා කරන අතර, ගහ මරාගැනීම්වලට යන්නේ නැත. සිංහල මිනිසුන් තුළ හොඳ හික්මීමක් එදා මම දුටිමි. ඔවුන්ගේ රජතුමාද බොහෝ දුරට සාමයෙන් කටයුතු කළ අතර බැරිම අවස්ථාවකදී පමණක් යුද්ධයට ගිය බව කිව මනාය. සිංහල රටේ වනිතාවන්ට තිබුණේ සුවිශේෂී වූ සැලකීමකි. රෑ දොළහට වුවත් මහ මඟ බැස යැමට කිසි බියක් ඔවුන් තුළ නැත. හා නැගණිය හා අක්කණ්ඩිය ආදී වශයෙන් ඔවුන් කතා කරයි. පුදුම සුහදකමක් ඔවුන් තුළ ඇත. කායික හෝ වාචික වශයෙන් වරදක් සිදු නොවීය. ස්ත්‍රී දූෂණ සඳහා රජතුමාගේ දඬුවම් ඉතා දැඩිය. මම සිරකරුවකුව සිටින අවදියේ එක්තරා එවැනි වරදක් කළ චූදිතයකුට දුන් දඬුවම වූයේ අංග ප්‍රත්‍යාංග ඡේදනය කිරීමයි. ඇසූ දුටු අයෙක්වත් යළි එවැනි වරදක් කරන්නේ නැත. මම සිංහලයන්ගේ රටේදි දුටු ඉතා හොඳ පුරුද්ද නම් ආගන්තුක සත්කාර යයි. මම බොහෝ දිනවල අසල්වාසී අයගෙන් සැලකුම් ලැබීමි. ඔවුන් මට සැලකුවේ ඥාතියකු බඳු ලෙසින්ය. කතාවෙහි හුරුබුහුටි සිංහල අය නිතර අල්ලාප සල්ලාපයේ යෙදෙන අතර හොඳ හිත පවත්වති. හැබැයි ඒ අය තුළ එක අඩුපාඩුවක් මම දුටිමි. එය නම් එක එල්ලේ යමක් ප්‍රකාශ නොකිරීමයි. එම අඩුව මම නිතරම ඔවුන් තුළ දුටිමි. යමෙක් ගෙදරකට ගොඩවුවහොත් "හා කොහොමද?" "මොකද? අරුමැක්කේ?" කියා විමසුවහොත් එකවිටම දෙන පිළිතුර නම් "මං මේ නිකං ආවා•" යන්නයි. එහෙත් ඔහු යන්නේ වුවමනාවකටය. වුමනාව කියන්නේ බොහෝ කල් ගතවීය. ඒ සිංහලයාගේ හැටිය. "බොමුද තේ එකක්?" කියා ඇසුවහොත් මේ දැන් බීවා කියයි. නමුත් තේ බී නැත. "කමුද බත් ටිකක්" කියා ඇසුවහොත් ආගන්තුකයා කියන්නේ "මේ දැන් කෑවා විතරයි" කියාය. එහෙත් ඔහු සිටින්නේ කුසගින්නේය. මම සිංහලයන්ගේ මෙන්න මේ අඩුව දුටිමි. එය අදටත් ඔවුන් තුළ ඇත. එහෙත් සිංහලයා චාටු බසට පුදුම තරම් දක්ෂ අයෙකි. යමක් ලබාගන්නට ඕනෑ වූ විට කෙසේ හෝ බොරු පුරේගම් දමා එය ලබාගන්නට ඔහුට හැකිය. මේ සඳහා ආලවට්ටම් දමා බොරු කීමට සිංහලයා ඉතා දක්ෂය. බොරු මවා කීමටත්, බොරු පිඹීමටත්, අතේ පැළවෙන බොරු කීමටත් සිංහලයා ඉතා දක්ෂය. මම ඒ සියල්ල අත්දැක පුරුදු අයෙක්මි. මම එසේ රැවටුන වාර අනන්තය. සිංහලයා අතේ පැළවෙන බොරු කීමට සමත් අයෙක් බව මම දැනගත්තේ මම එළදැත්තේ පදිංචිව සිටියදි ආ ගිය අයෙකු මට කළ වංචාවක් නිසාය. "මගෙන් අද හවස දෙන්නම් කියා අතමාරුවක් ගත් අයෙක් මට රටින් පිට වී යනතුරුද දැක ගැනීමට නොහැකි විය. සිංහලයා මුදල් ගනුදෙනු සඳහා එතරම්ම විශ්වාසවන්ත අයෙක් නොවේ. මා එසේ කියන්නේ කීප වරක්ම ලැබූ අත්දැකීම් තුළින්ය. මම ඒ පිළිබඳව මගේ .'AN HISTORICAL RE LATION OF THE ISLAND OF CEYLON' නමැති පොතේ බොහෝ තැනක සඳහන් කර ඇත. ණය ගනුදෙනු සඳහා සිංහලයා එතරම් හොඳ නැත. ඔවුන් දෙවියන් දෙවියන් ලෙස සලකන්නේ නැත. ඔවුන් මුදල දෙවියන් ලෙස සලකන බව මම දැනගත්තේ ඔවුන්ගේ කියමනකින්ය. "සල්ලි දෙයියන්ගේ මල්ලි" ඒ කියමනයි. මේ රටේ බොහෝ සිඟන මිනිසුන් සිටී. ඇතමෙක් එය රැකියාව ලෙසින් සිදුකරයි. වරක් රජුගේ අණින් මම ද සිඟා කා ජීවත් වුණෙමි. ඒ කාලයේදී සිඟනා මිනිසුන් හා සිටි මට ඔවුනගේ බොරු දැනගැනීමට හැකිවිය. හිඟන මිනිසුන් තරම් බොරු කියන, බොරු කරන පිරිසක් මෙතෙක් මට හමු වී නොමැත. ඔවුන් කියන කරන කතා ඇසීමකට අම්බලමකට යා යුතුය. වරක් මෙසේ කුමන්ත්‍රණය කළ පිරිසක් රාජසිංහ රජු විසින් අල්ලා දඬුවම් කරන ලද අතර මට එය දැක ගැනීමට හැකි විය. වැරදිකරුවන්ට රජුගේ කිසිම සමාවක් නැත. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම නිසා මිනිසුන් වැරදි කරන්නට බියක් දක්වයි. මට දුක හිතෙන්නේ අද සිංහල රට දෙස බලන විටය. අද මේ රටේ දිනකට කොතරම් ඝාතන සිදුවනවාද? හොරකම්? ස්ත්‍රී දූෂණ? හැබැයි එදා රාජ්‍ය නිලධාරීන් ආදර්ශමත්? අද ඊට හාත්පසින් වෙනස්. අද සිංහල රට ජීවත් වීමට භයානක රටක්. මිනිසුන් කොච්චර නම් කා කොටා ගන්නවාද? එදා මම සිටි අවධියේ මේ රට සුරපුරක්. අපි ආශා කළේ ඒ නිසා. අපේ රටේ අය සිංහල රටට ආවේත් මේ එටේ එදා තිබූ හොඳ දුටු නිසාය. එදා මඩ සෝදාගත් කල රජකමට වුවත් සිංහලයා සුදුසුයි කියා කී මට අද කියන්නට සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් කීමකි. අද මේ රටේ මිනිසුන් කුඹුරු ගොඩකර ඉඩම් කරති. හැමෝම බලන්නේ ටයි පටි කරේ බඳින රැකියා කිරීමටය. උතුම් ගොවිතැන ඔවුන්ට එපා වී ඇත. උගුල් ඇටවීමට, ඒ මගින් සතුන් අල්ලා ගැනීමට සිංහලයා සමත්ය. එසේම හන්දි වෙදකමටද ඉතා සමත්ය. එදා සිටි වෙදවරු රෝගියාට ආදරයෙන් සැලකූ නමුත් අද එසේ සිදු නොවේ. වෙදකමේ ඇත්තේ හොර බොරු වංචාය. මේ නිසා දේශීය වෙදකම කෙරේ මිනිසුන් තුළ විශ්වාසයක් නැත. මීට හොඳ උදාහරණ මා ළඟ ඇත. මම ලැගුන්දෙනියේ සිටින දිනවල ඉතා හොඳ දේශීය වෛද්යතුමෙක් එහි සිටියේය. ඔහු බෙහෙත් සාදන අයුරු මම එහි ගොස් බලා සිටියෙමි. හොර මැර වංචා නැතිව නිවැරදිව එම වෛද්‍යතුමා නිසි පරිදි බෙහෙත් හැදීම කළා. නිසි ඖෂධ ඒවාට යෙදීය. අද එසේද? දුම්මැල්ලවලට ගන්නේ පතෝල වැල්, එළබටු මුල්වලට ගන්නේ වම්බටු මුල්. රාජාංගනයේ වම්බටු කොටුවක වම්බටු මුල් ගලවාගෙන ආ සිංහල වෙද මහතෙකු මට දැකගැනීමට හැකි විය. තවත් බොහෝ හොර මැරකම් සිංහල ඖෂධ නිෂ්පාදනයේදී සිදු වේ. මේ කීපයක් පමණි. ඉතිං සිංහල බෙහෙත් බීවාට ලෙඩ හොඳ වේද? මම එදා රට ගැන මුලින් කීමි. එදා සිටි සිංහලයා විනීතයි. නමුත් අද දරුවන් වැදූ මවකටවත් පාරේ බැස මහ දවල් යා නොහැකි තත්ත්වයක් ඇත. එදා කර්මාන්තවලට බොහෝ දස්කම් දැක්වූ සිංහලයා අද අලස අයෙක්ව ඇත. මීට හේතුව වී ඇත්තේ නූගතුන් උසස් තානාන්තර දරමින් රටට බණ කීම විය හැකිය. මේ රටේ බෙරකරුවන්, නැට්ටුවන් ඉතාමත් දක්ෂ අය වෙති. ඔවුන් රට රටවල සම්මාන ලැබූ පිරිස්ය. වරද වී ඇත්තේ අද බෙර කරුවන් හෝ නැට්ටුවන්ට. ඒ තමා දත් උසස් කලාව ඉදිරියට ගෙන නොයැමයි. ඔවුන් සමහරෙක් රටට අවවාද දෙන අතර තම කටයුතු අමතක කර දමා ඇත. අද රටට සිදුවී ඇත්තේ නිස්සන් නිසි දෙය නොකිරිමයි. නීතිය දත් අය ඒ කටයුතු නොකර වැව් බැඳීම කරති. රටේ හැම තැනම අවුලක්ය. අද මේ නිසා රට පිරිහුන තත්ත්වයකට පත්ව ඇත. මම එදා කීවේ මේ රටේ මිනිසුන් ශිෂ්ට සම්පන්නයි, සුරාපානය නොකරන හොඳ පුරුදු ඇති ගෙරිමස් නොකන ජාතියක් බවයි. අද දිනකට ගවයන් තිස්දහසක් ඉක්මවා බෙලි කපන රටක්. අරක්කු බෝතල් වශයෙන් ලක්ෂ දහයක් ඉක්මවනවා. හොරකම දුසිරිත් වැහි වැහලා. මම ලංකාවාසීන්ගේ ආගම ගැනද හැම විටම කතා කළෙමි. "බුද්ධාගම ඉතා සත්‍ය වූ නිර්මල ප්‍රඥාවට ගෝචර වූ ආගමකි. එය තර්කයට මුල් වූ සත්‍ය ආගමකි. ඒ ආගම පවතින රට අද කෙසේද? අමු අමුවේ මිනිසුන් මරාගන්නා ඉන්දීය සාගරයේ මුqතු ඇටය මා මේ කතා කරන ලංකාවයි. බලන්න මෙතරම් ජනකාන්ත බසක් වන සිංහල බස? අද Fඵ චැනල් වැඩි ගණනක් සිංහල ලෙස කතාකරන්නේ අපේ භාෂාවයි. ඇත්තටම මේ එංගලන්තයද කියලත් සමහර විට හිතෙනවා. නමුත් කියන්නේ සිංහල සේවය කියලා. ඉංග්‍රීසි සේවාද වෙනම තියෙනවා. මේ එක්තරා සිංහල තරුණියක් තවත් එවැන්නියකට කී කියමනක්. "අනේ අයියෝ හරි "සොරි" මෙයා "ඩෝන් වොරි" එදා මට එන්න බැරිවුනේ අපේ "ඇන්ටි" අපට දවල් "ලන්ච් එක සෙට්" කරලා තිබ්බා. මේ අද මෙහේ සිංහල භාෂාවයි. ආයුබෝවන් මම සිංහල ඉතිහාසය හා සංස්කෘතිය අගය කරන සුද්දා රොබට් නොක්ස් ධර්මරත්න තෙන්නකෝන් උපුටා ගැනීම - දිවයින [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom