Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දොන්ට මතක් කරල දෙමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි .ඔකේ වැරැද්ද මම මට හිතෙන විදියට කියන්නම් .

…ඒක තමා සිංහලයා තුල බුද්ධ ධර්මය පිළිබඳ තිබිච්ච අන්තගාමී ආකල්පය .බෞද්ධ දර්ශනයේ පැහැදිලිවම තියෙනවා විචාරශීලී වෙන්න .ඒත් එදා එවුන් එහෙම උනේ නැහැ .කන්ද උඩ රට ගිවිසුමේ බුද්ධාගම ආරක්ෂා කරනවා කියලා සුද්දා වාක්‍යක් දාපු හැටිය අපේ ගොබ්බයෝ අහු උනා .ඒත් සුද්දා ඒක රැක්කේ නැහැ නේ.

…ඉතිං අද වෙන්නෙත් ඒක තමා .මේ රටේ මේ වෙනකන් පත් වෙච්ච පාලකයෝයි පත් වෙලා ඉන්න එවුනුයි ඔක්කෝම එදා ඉඳන් කලේ ඕක තමා .බුද්ධාගම රකිනවා සිංහල ජාතිය රකිනව සිංහල කම රකිනවා කියලා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ගෙනාවා ,සරම ඇන්දා ,සාටකේ ඇන්දා ඒ ගමන්ව අපිවත් ඇන්දුවා .මොකද ජාතිය ආගම වෙනුවෙන් ඒ කරපු දේවල් නිසා අපේ රට වාර්ගික අර්බුධයක් දක්වා ගෙන ගියා .මන් මෙතන කියන්නේ නැහැ සිංහල කම එපා ,සර්වාගමික සහජීවනේ ඕනේ කියලා .ඒත් මන් මේ පෙන්නලා දෙන්න හදන්නේ එදා සුද්දා කරපු දේයි මෙදා කළු සුද්දා කරපු දේ සහ කරමින් පවතින දෙයි කිසි වෙනසක් නැහැ කියලා

… .උන් සිංහල කම ගැන පොර ටෝක්ස් දුන්නට උන්ගේ ළමයින්ව යැවුවේ සුද්දාගේ රටවල් වලට ඉගෙන ගන්න .සමහරුන්ගේ ළමයි යන්නේ ඇන්ගලිකන් ක්‍රිස්තියානි හෝ එම ඉස්කොල වල ආකෘතියට සමාන ඉස්කෝල වලට .ගිහින් ඊලඟට රටේ බලය ගන්නේ උන් .උන්ට පාලනය කරන්න ඕන උන් ටික හැදෙන්නේ සිංහල බෞද්ධ කියාගත්ත ගෝත්‍රික මට්ටමේන් .ea කිව්වේ නියම සිංහල බෞද්ධ නෙමේ .අන්න ඒ ගෝත්‍රික මට්ටමේ පොරවල් තමා ජන නායකයා ,අර නායකයා මේ නායකයා කියලා නැහීගෙන දඟලන්නේ .ඒත් ඒ නායකයෝ එකෙක්වත් බුද්ධාගමටවත් සිංහල කමටවත් සළකපු උනෙ නෙමේ .උන් කලේ බෞද්ධ පාට ගාගෙන සිංහල පාට ගාගෙන උන් සරම සාටකේ ඇඳගෙන අපිව අන්දපු එක .අපි කරන්නේ හැම්දාම ඇඳගන්න එක .ඔය ඇඳගන්න එකෙන් මිදෙන්න ඕනේ මුලින්ම .ඊට පස්සේ සුද්දා ගැන බලමු .මොකද සුද්දා කළාට වඩා හානියක් කළුසුද්දන්ගෙ අතින් වෙනවා .සුද්දා කලේ උගෙ රට වෙනුවෙන් .ඒත් කළු සුද්දා කලේ සහ කරන්නේ උගේ රට වෙනුවෙන් නෙමේ උගේ පවුල් සහ පරම්පරාව වෙනුවෙන් .

[QUOTE="BruceWayne92, post: 17954863, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]මෙහෙමයි .ඔකේ වැරැද්ද මම මට හිතෙන විදියට කියන්නම් . …ඒක තමා සිංහලයා තුල බුද්ධ ධර්මය පිළිබඳ තිබිච්ච අන්තගාමී ආකල්පය .බෞද්ධ දර්ශනයේ පැහැදිලිවම තියෙනවා විචාරශීලී වෙන්න .ඒත් එදා එවුන් එහෙම උනේ නැහැ .කන්ද උඩ රට ගිවිසුමේ බුද්ධාගම ආරක්ෂා කරනවා කියලා සුද්දා වාක්‍යක් දාපු හැටිය අපේ ගොබ්බයෝ අහු උනා .ඒත් සුද්දා ඒක රැක්කේ නැහැ නේ. …ඉතිං අද වෙන්නෙත් ඒක තමා .මේ රටේ මේ වෙනකන් පත් වෙච්ච පාලකයෝයි පත් වෙලා ඉන්න එවුනුයි ඔක්කෝම එදා ඉඳන් කලේ ඕක තමා .බුද්ධාගම රකිනවා සිංහල ජාතිය රකිනව සිංහල කම රකිනවා කියලා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ගෙනාවා ,සරම ඇන්දා ,සාටකේ ඇන්දා ඒ ගමන්ව අපිවත් ඇන්දුවා .මොකද ජාතිය ආගම වෙනුවෙන් ඒ කරපු දේවල් නිසා අපේ රට වාර්ගික අර්බුධයක් දක්වා ගෙන ගියා .මන් මෙතන කියන්නේ නැහැ සිංහල කම එපා ,සර්වාගමික සහජීවනේ ඕනේ කියලා .ඒත් මන් මේ පෙන්නලා දෙන්න හදන්නේ එදා සුද්දා කරපු දේයි මෙදා කළු සුද්දා කරපු දේ සහ කරමින් පවතින දෙයි කිසි වෙනසක් නැහැ කියලා … .උන් සිංහල කම ගැන පොර ටෝක්ස් දුන්නට උන්ගේ ළමයින්ව යැවුවේ සුද්දාගේ රටවල් වලට ඉගෙන ගන්න .සමහරුන්ගේ ළමයි යන්නේ ඇන්ගලිකන් ක්‍රිස්තියානි හෝ එම ඉස්කොල වල ආකෘතියට සමාන ඉස්කෝල වලට .ගිහින් ඊලඟට රටේ බලය ගන්නේ උන් .උන්ට පාලනය කරන්න ඕන උන් ටික හැදෙන්නේ සිංහල බෞද්ධ කියාගත්ත ගෝත්‍රික මට්ටමේන් .ea කිව්වේ නියම සිංහල බෞද්ධ නෙමේ .අන්න ඒ ගෝත්‍රික මට්ටමේ පොරවල් තමා ජන නායකයා ,අර නායකයා මේ නායකයා කියලා නැහීගෙන දඟලන්නේ .ඒත් ඒ නායකයෝ එකෙක්වත් බුද්ධාගමටවත් සිංහල කමටවත් සළකපු උනෙ නෙමේ .උන් කලේ බෞද්ධ පාට ගාගෙන සිංහල පාට ගාගෙන උන් සරම සාටකේ ඇඳගෙන අපිව අන්දපු එක .අපි කරන්නේ හැම්දාම ඇඳගන්න එක .ඔය ඇඳගන්න එකෙන් මිදෙන්න ඕනේ මුලින්ම .ඊට පස්සේ සුද්දා ගැන බලමු .මොකද සුද්දා කළාට වඩා හානියක් කළුසුද්දන්ගෙ අතින් වෙනවා .සුද්දා කලේ උගෙ රට වෙනුවෙන් .ඒත් කළු සුද්දා කලේ සහ කරන්නේ උගේ රට වෙනුවෙන් නෙමේ උගේ පවුල් සහ පරම්පරාව වෙනුවෙන් . [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom