Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදුවෑන්_මිනීමරුවෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදුවෑන්_මිනීමරුවෙක්

හමීඩියාස් අයිතිකරු දෑස් බැඳ සුදුවෑන් රියකින් පැහැරගෙන විත් අරලියගහ මැදුරේදී ලක්ෂ 300 ක් කප්පම් ගත්තේ මහින්දමයි - මහින්දගේ සුදුවෑන් මිනීමරුවෙක් හෙළිකරයි.

මැදමූලන මහින්ද රාජපක්ෂ චීන ව්‍යපෘති හරහා මහා පරිමාණයෙන් මුදල් ගසා කෑමට පෙර බලයට ආ මුල් වකවානුවේ එනම් 2006 දී පමණ යුද්දය පවතිද්දී රටේ ප්‍රධාන පෙලේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් සුදු වෑන් වලින් පැහැරගෙන අරලියගහ මැදුරට ගෙනැවිත් කෝටි ගණනින් කප්පම් මුදල් රැගෙන ඇතැයි සාක්ෂි සහිතව ලැබී තිබේ. එවන් එක් ව්‍යාපාරිකයෙක් නම් ලංකාවේ නමගිය ඇඟලුම් ව්‍යාපාර ජාලයක් වන හමීඩියාස් අයිතිකාර මොහොමඩ් අමීන් මහතා ය. ඔහු සුදු වෑන් රියකින් පැහැරගෙන දෑස් බැඳ අරලියගහ මැදුරට ගෙන්වා රුපියල් ලක්ෂ 300 ක් කප්පම් ලෙස ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින්ම බව පැහැර ගැනීමට හවුල් වූ පුද්ගලයෙක් පාපෝච්චාරණය කෙළේය.

කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයන් කොටි ලේබල් ගසා නැගෙනහිරට ගෙන ගොස් වද දී මරා දමා මළ සිරුර කටු කම්බි සහ ගල් බැඳ මුහුදේ ගිල්වා අතුරුදහන් කර ඇත. සමහරුන් කප්පම් ගෙවූවද මරා දමා තිබේ. ව්‍යාපාරිකයන් තෝරා ගෙන ඇත්තේ ද මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස බදු ගෙවා නැති ව්‍යාපාරිකයන්ගේ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ය.

මේ සඳහා කීර්ති ගජනායක නම් එකළ බුද්ධි අංශ ලොක්කාද හවුල් වී ඇති අතර මෙහි දැක්වෙන සේයාරුවේ සිටින අබේරත්න නම් බුද්ධි අංශ නිලධාරියා රාජපක්ෂලා වෙනුවෙන් පැහැර ගැනීම් සහ ඝාතන සිදුකළ පුද්ගලයන්ගෙන් ප්‍රධාන අයෙකි.

වැල්ලවත්තේ තෙල් මුදලාලි, කොළඹ සීනි මුදලාලි, ආදීහු මෙලෙස පැහැරගත් ව්‍යාපාරිකයන් අතර වෙති. වැල්ලවත්ත විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් වූ ප්‍රසන්න එක්ස්චේන්ජ් නමැති ආයතනය මංකොල්ලා කා ඇත්තේ ද මෙම පිරිසමය. මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් තවත් ව්‍යාපාරිකයන් රාශියක් වෙතත් රාජපක්ෂලා තවමත් නිදැල්ලේ සිටින බැවින් ඔවුන් බියපත්ව ඉදිරිපත් නොවෙති.

සේයාරුවේ සිටින අබේරත්න නමැති සුදුවෑන් මිනීමරුවා ඍජුවම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවා ඇති අතර මීට පෙර සේයාරුවක් සමග හෙළිදරව් කළ ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති මිනීමරුවාද අබේරත්නගේ මිනීමරු කණ්ඩායමේ අයෙකි.

2007 ජුනි 03 වෙනිදා කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැහැරගෙන මරා දමන ලද රතු කුරුස සාමාජියන්ගේ ඝාතනයන්ද සිදුකරන ලද්දේ මේ දෙදෙනා එක්ව ය.

අබේරත්න සහ තුසේන්ට් නමැති මිනීමරුවන් දෙදෙනාම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්තද ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත චෝදනා නැතැයි සඳහන් කරමින් නිදහස් කර යවා ඇත.

මේ වන විට සාක්කි ඕනෑ තරම් ඇති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් සමග සාකච්ඡා කිරීමට යෑම නින්දා සහගත ය.

පසුගිය ජනවාරි 9 වෙනිදා මේ රටේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන වෘත්තීය සමිති 49 ක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාව රටේ නායකයා බවට පත් කෙළේ වසර 9 ක් පුරා රාජපක්ෂලා විසින් වනසන ලද රට ගොඩ නැගීමට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට නොවන බව ඔහු තේරුම් ගත යුතුය.

[QUOTE="Anti BBS, post: 18298185, member: 525431"] [b]සුදුවෑන්_මිනීමරුවෙක්[/b] [B][SIZE=5]හමීඩියාස් අයිතිකරු දෑස් බැඳ සුදුවෑන් රියකින් පැහැරගෙන විත් අරලියගහ මැදුරේදී ලක්ෂ 300 ක් කප්පම් ගත්තේ මහින්දමයි - මහින්දගේ සුදුවෑන් මිනීමරුවෙක් හෙළිකරයි[/SIZE].[/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Abeyrathna.jpg[/IMG] [SIZE=4]මැදමූලන මහින්ද රාජපක්ෂ චීන ව්‍යපෘති හරහා මහා පරිමාණයෙන් මුදල් ගසා කෑමට පෙර බලයට ආ මුල් වකවානුවේ එනම් 2006 දී පමණ යුද්දය පවතිද්දී රටේ ප්‍රධාන පෙලේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් සුදු වෑන් වලින් පැහැරගෙන අරලියගහ මැදුරට ගෙනැවිත් කෝටි ගණනින් කප්පම් මුදල් රැගෙන ඇතැයි සාක්ෂි සහිතව ලැබී තිබේ. [/SIZE][SIZE=4]එවන් එක් ව්‍යාපාරිකයෙක් නම් ලංකාවේ නමගිය ඇඟලුම් ව්‍යාපාර ජාලයක් වන හමීඩියාස් අයිතිකාර මොහොමඩ් අමීන් මහතා ය. ඔහු සුදු වෑන් රියකින් පැහැරගෙන දෑස් බැඳ අරලියගහ මැදුරට ගෙන්වා රුපියල් ලක්ෂ 300 ක් කප්පම් ලෙස ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින්ම බව පැහැර ගැනීමට හවුල් වූ පුද්ගලයෙක් පාපෝච්චාරණය කෙළේය. [/SIZE] [SIZE=4]කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයන් කොටි ලේබල් ගසා නැගෙනහිරට ගෙන ගොස් වද දී මරා දමා මළ සිරුර කටු කම්බි සහ ගල් බැඳ මුහුදේ ගිල්වා අතුරුදහන් කර ඇත. සමහරුන් කප්පම් ගෙවූවද මරා දමා තිබේ. ව්‍යාපාරිකයන් තෝරා ගෙන ඇත්තේ ද මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස බදු ගෙවා නැති ව්‍යාපාරිකයන්ගේ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ය. [/SIZE] [SIZE=4]මේ සඳහා කීර්ති ගජනායක නම් එකළ බුද්ධි අංශ ලොක්කාද හවුල් වී ඇති අතර මෙහි දැක්වෙන සේයාරුවේ සිටින අබේරත්න නම් බුද්ධි අංශ නිලධාරියා රාජපක්ෂලා වෙනුවෙන් පැහැර ගැනීම් සහ ඝාතන සිදුකළ පුද්ගලයන්ගෙන් ප්‍රධාන අයෙකි. [/SIZE] [SIZE=4]වැල්ලවත්තේ තෙල් මුදලාලි, කොළඹ සීනි මුදලාලි, ආදීහු මෙලෙස පැහැරගත් ව්‍යාපාරිකයන් අතර වෙති. වැල්ලවත්ත විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් වූ ප්‍රසන්න එක්ස්චේන්ජ් නමැති ආයතනය මංකොල්ලා කා ඇත්තේ ද මෙම පිරිසමය. මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් තවත් ව්‍යාපාරිකයන් රාශියක් වෙතත් රාජපක්ෂලා තවමත් නිදැල්ලේ සිටින බැවින් ඔවුන් බියපත්ව ඉදිරිපත් නොවෙති. [/SIZE] [SIZE=4]සේයාරුවේ සිටින අබේරත්න නමැති සුදුවෑන් මිනීමරුවා ඍජුවම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවා ඇති අතර මීට පෙර සේයාරුවක් සමග හෙළිදරව් කළ ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති මිනීමරුවාද අබේරත්නගේ මිනීමරු කණ්ඩායමේ අයෙකි. [/SIZE] [SIZE=4]2007 ජුනි 03 වෙනිදා කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැහැරගෙන මරා දමන ලද රතු කුරුස සාමාජියන්ගේ ඝාතනයන්ද සිදුකරන ලද්දේ මේ දෙදෙනා එක්ව ය. [/SIZE] [SIZE=4]අබේරත්න සහ තුසේන්ට් නමැති මිනීමරුවන් දෙදෙනාම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්තද ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත චෝදනා නැතැයි සඳහන් කරමින් නිදහස් කර යවා ඇත.[/SIZE] [SIZE=4]මේ වන විට සාක්කි ඕනෑ තරම් ඇති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් සමග සාකච්ඡා කිරීමට යෑම නින්දා සහගත ය. [/SIZE] [SIZE=4]පසුගිය ජනවාරි 9 වෙනිදා මේ රටේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන වෘත්තීය සමිති 49 ක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාව රටේ නායකයා බවට පත් කෙළේ වසර 9 ක් පුරා රාජපක්ෂලා විසින් වනසන ලද රට ගොඩ නැගීමට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට නොවන බව ඔහු තේරුම් ගත යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom