"සුදුස්සක් කරන්න" වචනයට මුවා වීම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    රාජ්‍ය අංශයේ ලිපි හුවමාරු කරද්දී "සුදුස්සක් කරන්න" කියන වචනය යොදන්නෙ නිලධාරීන්ගේ අභිමතය නිසාද? මේ වචනෙට මුවා වෙලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නිලධාරීන් කොච්චර වංගු ගහනව ඇද්ද? "සුදුස්සක් කරන්න" කියන වචනය නැතුව නිශ්චිතව මෙය කරන්න කියල ලියන්නෙ නැත්තෙ ඇයි මේ නිලධාරීන්?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    ඇමතියෙකුට/මන්ත්‍රියෙකුට පුක දෙන්න කියල කෙලින්ම ලියුම් වල ලියන එක හරි නෑනෙ බන්.ඒකයි.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    ඇමතියෙකුට පුක දෙන්න කියල කෙලින්ම ලියුම් වල ලියන එක හරි නෑනෙ බන්.ඒකයි.
    හ්ම්... මුන් මෙහෙම වංගු වචන ලියුම් වල දාන්නෙ ඒකනේ, මෙහෙම කරද්දි මුන් දූෂිත වැඩ කරන උන් නම් ඒවත් දිගටම කරගෙන යන්න කියල වෙන්න ඇති "සුදුස්සක් කරන්න" කියන එක ඇතුලෙ තියෙන්නෙ.