Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදුස්සාට සුදුසු තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක රටක් එක නීතියක් නිසා තමයි එහෙම අහන්නෙ.

මේ කතාවත් දාන්නං ආයෙත්. මේක අවාසනාවට ඇත්ත කතාවක්.

දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට. අද උදේ තමයි දැන ගත්තේ. දැක්ක ගමන් මතක් උනේ තාත්තට තිබ්බ නඩුවක් නිසා නැතිවූ මගේ රැකියාව නැවත ලබා ගැනීමට මම කාපු කට්ට.

මම පොලීසියට බැඳුනේ 2009 අවුරුද්දේ කොස්තාපල් කෙනෙක් විදියට. මුලින්ම වැඩ කලේ පානදුර පොලිසියේ. ඊට පස්සේ හොරණ සහ පින්වත්ත පොලීසි වල වැඩ කලා. මුලු රාජකාරී කාලය අවුරුදු 3යි මාස 9යි. එම කාලය තුල කිසිදු වංචනික ක්‍රියාවකට වචනයෙන් වත් සහය දීලා නෑ. පගාව අරන් නෑ. රාජකාරිය උපරිම අවංකයෙන් කලා. රාජකාරි අතරතුර විශේෂ වැටලීම් කිහිපයකට සහභාගි උනා. ඒ අතර එවකට පානදුර ඩිවිශන් එකෙන් අල්ලපු විශාලම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමත් තිබ්බා. ඒකට නම් TV එකට මූන දා ගන්නත් පුලුවන් උනා. පත්තරෙත් ගියා. පානදුර වොලිබෝල් ටීම් එක රාජසේවා වොලිබෝල් තරගාවලියේ අනූශූරයන් දක්වා අරන් ගියා. ෆුට් බෝල්, රගර් ටීම් වලට ප්ලේ කලා.

මගේ ටාර්ගට් එක තිබ්බේ SI යන්න. ඒ සඳහා සියලු සුදුසුකම් මට තිබ්බා. විභාගේ ලිව්වා. ඉන්ටර්වීව් වලින් පාස්වුනා. එක පාරක් නෙවේ. හත්පාරක්. ඒකෙන් තුන් පාරක් තේරුනා. වරක් ලංකාවෙන්ම 20ක් ගන්න STF SI බැච් එකක මම 13 වෙනියට තේරුනා. තවත් වරක් ලංකාවෙන් 200 ගන්න SI බැච් එකක මම 84 වෙනියා. ආයෙත් පාරක් STF SI 20ක් ගන්න බැච් එකක මම 3 වෙනියා. මේ හැම පාරම මම ෆේල් උනේ ෆෝම් පුරවන වටයෙන්. එකම හේතුව තාත්තාට සුරාබදු නඩු තිබ්බ එක. ඒකත් අවුරුදු පහකට විතර කලින් තිබ්බ එකක්.

SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා. ඒ උනාට කාටවත් මුකුත් කරලා දෙන්න බැරි උනා. මට අවුරුදු 14 දී තාත්තා කරපු වරදකට මගේ අනාගතේම වෙනස් උනා. මම උත්සාහය නවත්තන්නේ නැතුව SI ට්‍රයි කරන එක හැමෝටම වදයක් උනා. ගොඩක් අය කිව්වේ තියෙන රස්සාව බේරගෙන ඉන්න උඩ අතු වලට යන්න දගලන්නේ නැතුව කියලා. ඒත් මට තිබ්බේ SI පිස්සුව. අන්තිමට උනේ කට්ටිය කිව්වා වගේම තිබ්බ රස්සාවත් නැති උන එක.

මගේ පත්වීම අවලංගු කරලා තිබ්බා. හේතුව තාත්තගේ නඩු සම්බන්ධව රැකියාවට ඉල්ලුම් කරද්දී සටහන් නොකිරීම. ඊට පස්සේ ජොබ් එක නැවත හදාගන්න කට්ට. මානව හිමිකම්, රාජ්‍ය සේවා කොමිසමට, පරිපාලන අභියාචන විනිශ්චය අධිකරණය කියන හැම තැනටම ගියා. නඩු අහනවා, කල් දානවා. ලෝයර්ස්ලට ගෙවාගෙන මග වියදම් ඔක්කොම කරගෙන මාරම කට්ටක් කෑවේ. අන්තිමට හැම එකෙන්ම මම වැරදිකරු. අවුරුදු 3ක් විතර ජොබ් එක හදාගන්න හැම තැනකටම ගියා. අන්තිමට මටම එපා වෙලා අත ඇරලා දැම්මා.

දැං මගේ ජොබ් එක නැති වෙලා අවුරුදු 8කටත් වැඩි. ආයේ කිසිම රජයේ රැකියාවකට යන්න බැරි විදියට තමා මට මගේ ජොබ් එක නැති උනේ. මාත් ඉතිං මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ආයේ කිසිම දවසක තව කෙනෙක් යටතේ වැඩ කරන් නෑ කියලා තමා හිතන් ඉන්නේ. ඒත් පොඩි කාලේ ඉදලා තිබ්බ සිහිනය නැති උන එකට දුකක් නැතුවම නෙවෙයි. ඔක්කොම හොඳටයි කියලා හිත හදා ගන්නවා.

ඒත් තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්යමත් රටක..

Samith Sandaruwan

[QUOTE="shenat, post: 26739041, member: 30790"] එක රටක් එක නීතියක් නිසා තමයි එහෙම අහන්නෙ. මේ කතාවත් දාන්නං ආයෙත්. මේක අවාසනාවට ඇත්ත කතාවක්. දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට. අද උදේ තමයි දැන ගත්තේ. දැක්ක ගමන් මතක් උනේ තාත්තට තිබ්බ නඩුවක් නිසා නැතිවූ මගේ රැකියාව නැවත ලබා ගැනීමට මම කාපු කට්ට. මම පොලීසියට බැඳුනේ 2009 අවුරුද්දේ කොස්තාපල් කෙනෙක් විදියට. මුලින්ම වැඩ කලේ පානදුර පොලිසියේ. ඊට පස්සේ හොරණ සහ පින්වත්ත පොලීසි වල වැඩ කලා. මුලු රාජකාරී කාලය අවුරුදු 3යි මාස 9යි. එම කාලය තුල කිසිදු වංචනික ක්‍රියාවකට වචනයෙන් වත් සහය දීලා නෑ. පගාව අරන් නෑ. රාජකාරිය උපරිම අවංකයෙන් කලා. රාජකාරි අතරතුර විශේෂ වැටලීම් කිහිපයකට සහභාගි උනා. ඒ අතර එවකට පානදුර ඩිවිශන් එකෙන් අල්ලපු විශාලම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමත් තිබ්බා. ඒකට නම් TV එකට මූන දා ගන්නත් පුලුවන් උනා. පත්තරෙත් ගියා. පානදුර වොලිබෝල් ටීම් එක රාජසේවා වොලිබෝල් තරගාවලියේ අනූශූරයන් දක්වා අරන් ගියා. ෆුට් බෝල්, රගර් ටීම් වලට ප්ලේ කලා. මගේ ටාර්ගට් එක තිබ්බේ SI යන්න. ඒ සඳහා සියලු සුදුසුකම් මට තිබ්බා. විභාගේ ලිව්වා. ඉන්ටර්වීව් වලින් පාස්වුනා. එක පාරක් නෙවේ. හත්පාරක්. ඒකෙන් තුන් පාරක් තේරුනා. වරක් ලංකාවෙන්ම 20ක් ගන්න STF SI බැච් එකක මම 13 වෙනියට තේරුනා. තවත් වරක් ලංකාවෙන් 200 ගන්න SI බැච් එකක මම 84 වෙනියා. ආයෙත් පාරක් STF SI 20ක් ගන්න බැච් එකක මම 3 වෙනියා. මේ හැම පාරම මම ෆේල් උනේ ෆෝම් පුරවන වටයෙන්. එකම හේතුව තාත්තාට සුරාබදු නඩු තිබ්බ එක. ඒකත් අවුරුදු පහකට විතර කලින් තිබ්බ එකක්. SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා. ඒ උනාට කාටවත් මුකුත් කරලා දෙන්න බැරි උනා. මට අවුරුදු 14 දී තාත්තා කරපු වරදකට මගේ අනාගතේම වෙනස් උනා. මම උත්සාහය නවත්තන්නේ නැතුව SI ට්‍රයි කරන එක හැමෝටම වදයක් උනා. ගොඩක් අය කිව්වේ තියෙන රස්සාව බේරගෙන ඉන්න උඩ අතු වලට යන්න දගලන්නේ නැතුව කියලා. ඒත් මට තිබ්බේ SI පිස්සුව. අන්තිමට උනේ කට්ටිය කිව්වා වගේම තිබ්බ රස්සාවත් නැති උන එක. මගේ පත්වීම අවලංගු කරලා තිබ්බා. හේතුව තාත්තගේ නඩු සම්බන්ධව රැකියාවට ඉල්ලුම් කරද්දී සටහන් නොකිරීම. ඊට පස්සේ ජොබ් එක නැවත හදාගන්න කට්ට. මානව හිමිකම්, රාජ්‍ය සේවා කොමිසමට, පරිපාලන අභියාචන විනිශ්චය අධිකරණය කියන හැම තැනටම ගියා. නඩු අහනවා, කල් දානවා. ලෝයර්ස්ලට ගෙවාගෙන මග වියදම් ඔක්කොම කරගෙන මාරම කට්ටක් කෑවේ. අන්තිමට හැම එකෙන්ම මම වැරදිකරු. අවුරුදු 3ක් විතර ජොබ් එක හදාගන්න හැම තැනකටම ගියා. අන්තිමට මටම එපා වෙලා අත ඇරලා දැම්මා. දැං මගේ ජොබ් එක නැති වෙලා අවුරුදු 8කටත් වැඩි. ආයේ කිසිම රජයේ රැකියාවකට යන්න බැරි විදියට තමා මට මගේ ජොබ් එක නැති උනේ. මාත් ඉතිං මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ආයේ කිසිම දවසක තව කෙනෙක් යටතේ වැඩ කරන් නෑ කියලා තමා හිතන් ඉන්නේ. ඒත් පොඩි කාලේ ඉදලා තිබ්බ සිහිනය නැති උන එකට දුකක් නැතුවම නෙවෙයි. ඔක්කොම හොඳටයි කියලා හිත හදා ගන්නවා. ඒත් තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්යමත් රටක.. Samith Sandaruwan [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom