Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**සුදුළූණු**
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෙස්ටරෝල් මර්දනයට හිතැති සුදුළූණු

මධ්‍යම ආසියාවේ ජන්ම භූ®මිය කොටගත් සුදුළූණු හොඳින් ජලය බැසයන සැහැල්ලු වැලි පස්, (වැලි ලෝම) සහිත බිමෙහි හොඳින් වැඩේ.

උඩරට තෙත් කලාපයේ හා උඩරට අන්තර් කාලපයේ පාරම්පරිකව වගා කරනු ලබන සුදුළූණු වලින් හොඳ ආදායමක් ලබා ගැනීමට හැකි වී ඇත.

ආයුර්වේද හා බටහිර යන දෙවැදෑරුම් වෛද්‍ය ශාස්ත්‍රවල සුදුළූණු වලට ලැබී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ALLIUM SATIYLIM යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන සුදුළූණු ශාකය ෂිෂීඒසියේ පවුලට අයත් වේ.ගන්නා සෑම ආහාර වේලක් සමඟම ඇතැම්විට සුදුළූණු බිකක් දෙකක් එකතු කර ගැනීම සමහරෙකුගේ පුරුද්දක් වී ඇත. සුදුළූණු මුළුතැන්ගෙයි කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගනී. සුදුළූණු ගෙඩියක් දෙකක් පුළුස්සා ගෙන හැපීම එවකට ගැමියාගේ පුරුද්දය. එයින් ගැමියා නොදැනුවත්ම ඔහුට ඖෂධීය ගුණයක් ලැබුණා. මෙතරම් ඖෂධීය ගුණයෙන් සපිරි කෑමට පි‍්‍රය සුදුළූණු මුළු තැන්ගෙයි රජ කරනුයේ අප සැමගේ ආහාර රුචියද වැඩි කරමිනි.

අපි බලමු සුදුළූණුවල ඇති ඖෂධ ගුණය

▬▬▬▬▬▬▬▬▬ සුදුළූණු ආහාරයක් හා ඖෂධයක් ▬▬▬▬▬▬▬▬▬

අතීතයේදී බැබිලෝනියන්වරු සුදුළූණු බලගතු ඖෂධයක් හා ආහාරයක් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇත.රෝමන් යුධ හමුදාවේ ප්‍රධාන වෛද්‍යවරයා සොල්දාදුවන්ගේ ආමාශයේ, අන්ත්‍ර මාර්ගයේ සියළු පෙනහළු රෝග සඳහා සුදුළූණු යොදා ගෙන ඇත.

▬▬▬▬▬▬▬▬▬ ඖෂධීය වටිනාකම ▬▬▬▬▬▬▬▬▬

කෑම රුචිය වඩන්නට සුදුළූණු බෙහෙවින් ඉවහල් වේ. ආහාර දිරවීම හොඳින් සිදු කරයි. මල පිටවීම ක්‍රමවත් කරයි. ශරීරය වර්ධනය කරයි. කුෂ්ඨ නසයි. සෙම ඉවත් කරයි. වේදනා නාශකයකි. බුද්ධිය වර්ධනය කරයි. ආයුෂ වැඩි කරයි. ඇස් පෙනීම වැඩි කරයි. පණු රෝග නසයි. හෘදයට හිත කරයි. හොඳින් මුත්‍රා බැහැර කරයි. ආර්තවය ඇති කරන්නට උදව් වෙයි. ලිංගික ශක්තිය වඩයි. රුධිර ගමනා ගමනය වැඩි කරයි. ඉඳිමුම් අඩු කරයි. විෂ හරණයට ද උදව් දෙයි.

▬▬▬▬▬▬▬▬▬ යොදාගනු ලබන රෝග අවස්ථා ▬▬▬▬▬▬▬▬▬

පණු රෝග කෑම අරුචියට, අජීර්ණ, පැරණි කැස්ස, හෘද රෝග, සූතිකා රෝග, උණ, ක්ෂය රෝග, ඉඳිමුම, විෂ, වාත වේදනා, පක්ෂාඝාත

▬▬▬▬▬▬▬▬▬ සුදුළූණු වලින් කෙරෙන ප්‍රතිකාර ▬▬▬▬▬▬▬▬▬

***බෝ වන රෝගවලට හා සූතිකාවන්ට

1. පොතු සමඟ සුදුළූණු පෙති කපා ගිනි අඟුරට දමා දුම් ඇල්ලීම.

2. සුදුළූණු පෙති කපා බඳුනක තබා රෝගියා සිටින ස්ථානයේ තැබීම.

***හෘද රෝගීන්ට

1. සුදුළූණු විවිධාකාරයෙන් ආහාරයට ගැනීම.

සුදුළූණු කරපිංචා සම සමව ගෙන කොටා යුෂ කෝප්ප 1/2 දිනපතා බීම හෘද රෝග හා කොලෙස්ටරෝල් වැනි රෝග වලට ගුණදායකයි.

***අධික රුධිර පීඩනයට

සුදුළූණු වසරක් පැරණි මී පැණිවල බහා තබා දිනපතා ආහාරයට සුදුළූණු බිකක් ගැනීම.

***දදවලට

ශරීරයේ හටගත් දදවලට ඇත්තෝර කොළ හා සුදුළූණු එක හා පමණ ගෙන අඹරා ගැල්වීමෙන් සුවවෙන බව ප්රත්යක්ෂ වී ඇත. ඇස තැලුනාට කරන අත්බෙහෙත් ප්‍රතිකර්මයක් ලෙස සුදුළූණු, මුං ඇට අඹරා ඇස වටා ආලේප කිරීම සුදුසුය.

***වාත වේදනා

වාත වේදනා සඳහා සුදුළූණු උළුහාල් සමඟ තම්බා පානයක් ලෙස ගනී. මෙය වාතය සමනය වීමට කරන අත්දුටු අත් බෙහෙතකි. සුදුළූණු උණු අළුපල්ලේ තම්බා හකුරු හෝ සීනි සමඟ කන්න. මෙය බඩේ පිපුම සහ කැක්කුමට යෝග්‍යයයි. එසේම සුදුළූනු බික් 4ක්, ගම්මිරිස් ඇට 6ක්, අමුඉඟුරු කුඩා පෙති 7 ක්, ළූණු ස්වල්පයක් බුලත් කොළයක ඔතා විකා යුෂ ගිලීමෙන් ද බඩ පිපුම හා කැක්කුම සමනය කරගත හැකිය.

***ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාව

සුදුළූණු බික් 6 ක් , නික දළු මිටක් ගෙන වණ්ඩුවේ තම්බා යුෂ මිරිකා ගෙන ඊට කුඹුරු ඇට මදයක් කුඩුකර දමා බීමෙන් ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකය. විෂබීජ නාශක බැක්ටීරියා නාශක බලයක් පමණක් නොව වසංගත රෝග නසාලන බලයක් ද සුදුළූණු ගෙඩියේ පවතී.

▬▬▬▬▬▬▬▬▬ සුදුළූණුවල ඇති වටිනාකම ▬▬▬▬▬▬▬▬▬

අධික රුධිර පීඩනයේදී රුධිර නාල විවෘත වි අධික රුධිර පීඩනය පහත හෙළන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. හෘදය ධමනි ලේ කැටි (Cerebral thrombosis) දිය කිරීමේ හා මස්තිෂ්කයේ ලේ කැටි (Cerebral thrombosis) දිය කිරිමේ සුවිශේෂි හැකියාවක් ඇත. ලේ වල Cholesterol අධික වූ විට Cholesterol සම තත්ත්වයට පත් කළ හැකි ඔසුවකි. ක්ලොරොමයිසිටීන්, පෙනිසිලින්, ස්ට්රප්ටොමයිසින් ආදී ඖෂධ සොයා ගැනීමට පෙර එම ඖෂධවල කාර්යය බොහෝ දුරට ඉෂ්ට කළ වටිනා ඖෂධයකි. ආහාරයේ රස ගුණ ලබාදෙන අගනා ඔසුවකි.

▬▬▬▬▬▬▬▬▬ ලැබෙන ප්‍රයෝජන ▬▬▬▬▬▬▬▬▬

1. සුදුළූණු පොතු පුළුස්සා දුම් ඇල්ලීම ජීවාණු ආක්‍රමණ වළක්වයි.

2. ‘ඒඩ්ස්’ රෝගයට “පිළිකා” වලටත් සුදුළූණු ගුණදායක බව වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇත.

3. සර්ව රාත්‍රික පිරිත් දේශණාවලදී ස්වර භේදය නැතිකර ගැනීම සඳහා සුදුළූණු යොදා ගනී.

4. ඉතා ක්‍රියාකාරී කෘමි නාශක ගුණයෙන් සුදුළූණු නිස්සාරකයක ඇත. මදුරුවන්ට 100%ක්ම ක්‍රියාකාරී මැස්සන් හා සමහර පළිබෝධ කෘමීන් සඳහා ඉතා හොඳ කෘමි නාශක ක්රියාකාරත්වයක් පෙන්වයි.

5. හෘදයාබාධ වැළක්වීමට ගන්නා ඇස්පී‍්‍රන් හා සුදුළූණු එක සමාන ලෙස සැලකේ.

▬▬▬▬▬▬▬▬▬ අඩංගු ප්‍රධාන රසායනික සංයෝග ▬▬▬▬▬▬▬▬▬

Allin

Allicin

Ajoenes

Vinyldithiness

Essential oil 0.06 - 0.1%

සල්ෆර් අඩංගු සංයෝග වන

1. S-alky -L-cysteine sulphoxid

2. r-glutamyl-s-alkyl-cysteines

Allyl alchol

කැල්සියම් හොඳින් අඩංගු ප්‍රභවයකි.

සුදුළූණු වලින් රසැති ව්‍යංජනයක්

***සුදුළූණු කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූණු 250g

රතුළූණු බික් 2

අමු මිරිස් කරල් 2

බදින ලද තුනපහ කුඩු තේ හැඳි 3

මිරිස් කුඩු තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

කහ කුඩු තේ හැඳි 1/2

රතු කැකුළු හාල් තේ හැඳි 1

ගා ගත් පොල් 50g

කුරුදු පොතු කැබලි 1

ඉඟුරු කැබලි 1

පොල් මිටිකිරි අඩු කෝප්ප 1

පොල් දියකිරි කෝප්ප 1 1/2

කරපිංචා ඉති 1

අබ ඇට තේ හැඳි 1/2

අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු

පොල් කිරි මිශ්‍රණය සාදා ගන්නා ආකාරය

රතු කැකුළු සහල් තේ හැඳි 1ට, ගාගත් පොල් 50ඨ දමා රන්වන් පැහැ වනතුරු ද කබලෙ බැදගන්න. ඉන්පසු බැදගත් පොල් සහ කැකුළු සහල් බ්ලෙන්ඩරයට දමා කුඩු කරගන්න. කුඩු කරගත් මිශ්‍රණයට පොල් මිටිකිරි දමා හොඳින් කලවම් කරගන්න.

සාදන ක්‍රමය

සුදුළූණු හොඳින් සෝදා දෙකට පලා මැද ඇති සිවිය ඉවත් කරගන්න. ඉන්පසු සුදුළූණු වලට රතුළූණු (කුඩාවට ලියා) අමු මිරිස් (දෙකට පලා) බදින ලද තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, කුරුඳුපොතු, ඉඟුරු, කරපිංචා, අබ ඇට, අවශ්‍ය ප්‍රමාණයට ලුණුද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණයට දියකිරි අඩු කෝප්ප 1 1/2 දමා ලිපේ තබා දියකිරි සිදී හොඳින් තැම්බුණු පසු එයට කළින් සාදාගත් පොල් කිරි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර මද වේලාවකින් ලිපෙන් බා ආහාරයට ගන්න..

උපුටා ගැනීමකි

වැදගත් උනා නම් සලකලා ගියාට කමක් නැ

[QUOTE="wdk, post: 16980162, member: 432389"] [CENTER][IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xap1/t1.0-9/10521386_698469543562977_3467465063343395459_n.jpg[/IMG] [SIZE=4]කොලෙස්ටරෝල් මර්දනයට හිතැති සුදුළූණු [/SIZE] [SIZE=3]මධ්‍යම ආසියාවේ ජන්ම භූ®මිය කොටගත් සුදුළූණු හොඳින් ජලය බැසයන සැහැල්ලු වැලි පස්, (වැලි ලෝම) සහිත බිමෙහි හොඳින් වැඩේ. උඩරට තෙත් කලාපයේ හා උඩරට අන්තර් කාලපයේ පාරම්පරිකව වගා කරනු ලබන සුදුළූණු වලින් හොඳ ආදායමක් ලබා ගැනීමට හැකි වී ඇත. ආයුර්වේද හා බටහිර යන දෙවැදෑරුම් වෛද්‍ය ශාස්ත්‍රවල සුදුළූණු වලට ලැබී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ALLIUM SATIYLIM යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන සුදුළූණු ශාකය ෂිෂීඒසියේ පවුලට අයත් වේ.ගන්නා සෑම ආහාර වේලක් සමඟම ඇතැම්විට සුදුළූණු බිකක් දෙකක් එකතු කර ගැනීම සමහරෙකුගේ පුරුද්දක් වී ඇත. සුදුළූණු මුළුතැන්ගෙයි කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගනී. සුදුළූණු ගෙඩියක් දෙකක් පුළුස්සා ගෙන හැපීම එවකට ගැමියාගේ පුරුද්දය. එයින් ගැමියා නොදැනුවත්ම ඔහුට ඖෂධීය ගුණයක් ලැබුණා. මෙතරම් ඖෂධීය ගුණයෙන් සපිරි කෑමට පි‍්‍රය සුදුළූණු මුළු තැන්ගෙයි රජ කරනුයේ අප සැමගේ ආහාර රුචියද වැඩි කරමිනි. අපි බලමු සුදුළූණුවල ඇති ඖෂධ ගුණය[/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=4]සුදුළූණු ආහාරයක් හා ඖෂධයක්[/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=3] අතීතයේදී බැබිලෝනියන්වරු සුදුළූණු බලගතු ඖෂධයක් හා ආහාරයක් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇත.රෝමන් යුධ හමුදාවේ ප්‍රධාන වෛද්‍යවරයා සොල්දාදුවන්ගේ ආමාශයේ, අන්ත්‍ර මාර්ගයේ සියළු පෙනහළු රෝග සඳහා සුදුළූණු යොදා ගෙන ඇත.[/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=4]ඖෂධීය වටිනාකම [/SIZE]▬▬▬▬▬▬▬▬▬ [SIZE=3]කෑම රුචිය වඩන්නට සුදුළූණු බෙහෙවින් ඉවහල් වේ. ආහාර දිරවීම හොඳින් සිදු කරයි. මල පිටවීම ක්‍රමවත් කරයි. ශරීරය වර්ධනය කරයි. කුෂ්ඨ නසයි. සෙම ඉවත් කරයි. වේදනා නාශකයකි. බුද්ධිය වර්ධනය කරයි. ආයුෂ වැඩි කරයි. ඇස් පෙනීම වැඩි කරයි. පණු රෝග නසයි. හෘදයට හිත කරයි. හොඳින් මුත්‍රා බැහැර කරයි. ආර්තවය ඇති කරන්නට උදව් වෙයි. ලිංගික ශක්තිය වඩයි. රුධිර ගමනා ගමනය වැඩි කරයි. ඉඳිමුම් අඩු කරයි. විෂ හරණයට ද උදව් දෙයි. [/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=4]යොදාගනු ලබන රෝග අවස්ථා [/SIZE]▬▬▬▬▬▬▬▬▬ [SIZE=3]පණු රෝග කෑම අරුචියට, අජීර්ණ, පැරණි කැස්ස, හෘද රෝග, සූතිකා රෝග, උණ, ක්ෂය රෝග, ඉඳිමුම, විෂ, වාත වේදනා, පක්ෂාඝාත [/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=4]සුදුළූණු වලින් කෙරෙන ප්‍රතිකාර [/SIZE]▬▬▬▬▬▬▬▬▬ [SIZE=3]***බෝ වන රෝගවලට හා සූතිකාවන්ට 1. පොතු සමඟ සුදුළූණු පෙති කපා ගිනි අඟුරට දමා දුම් ඇල්ලීම. 2. සුදුළූණු පෙති කපා බඳුනක තබා රෝගියා සිටින ස්ථානයේ තැබීම. ***හෘද රෝගීන්ට 1. සුදුළූණු විවිධාකාරයෙන් ආහාරයට ගැනීම. සුදුළූණු කරපිංචා සම සමව ගෙන කොටා යුෂ කෝප්ප 1/2 දිනපතා බීම හෘද රෝග හා කොලෙස්ටරෝල් වැනි රෝග වලට ගුණදායකයි. ***අධික රුධිර පීඩනයට සුදුළූණු වසරක් පැරණි මී පැණිවල බහා තබා දිනපතා ආහාරයට සුදුළූණු බිකක් ගැනීම. ***දදවලට ශරීරයේ හටගත් දදවලට ඇත්තෝර කොළ හා සුදුළූණු එක හා පමණ ගෙන අඹරා ගැල්වීමෙන් සුවවෙන බව ප්රත්යක්ෂ වී ඇත. ඇස තැලුනාට කරන අත්බෙහෙත් ප්‍රතිකර්මයක් ලෙස සුදුළූණු, මුං ඇට අඹරා ඇස වටා ආලේප කිරීම සුදුසුය. ***වාත වේදනා වාත වේදනා සඳහා සුදුළූණු උළුහාල් සමඟ තම්බා පානයක් ලෙස ගනී. මෙය වාතය සමනය වීමට කරන අත්දුටු අත් බෙහෙතකි. සුදුළූණු උණු අළුපල්ලේ තම්බා හකුරු හෝ සීනි සමඟ කන්න. මෙය බඩේ පිපුම සහ කැක්කුමට යෝග්‍යයයි. එසේම සුදුළූනු බික් 4ක්, ගම්මිරිස් ඇට 6ක්, අමුඉඟුරු කුඩා පෙති 7 ක්, ළූණු ස්වල්පයක් බුලත් කොළයක ඔතා විකා යුෂ ගිලීමෙන් ද බඩ පිපුම හා කැක්කුම සමනය කරගත හැකිය. ***ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාව සුදුළූණු බික් 6 ක් , නික දළු මිටක් ගෙන වණ්ඩුවේ තම්බා යුෂ මිරිකා ගෙන ඊට කුඹුරු ඇට මදයක් කුඩුකර දමා බීමෙන් ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකය. විෂබීජ නාශක බැක්ටීරියා නාශක බලයක් පමණක් නොව වසංගත රෝග නසාලන බලයක් ද සුදුළූණු ගෙඩියේ පවතී.[/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=4]සුදුළූණුවල ඇති වටිනාකම[/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=3] අධික රුධිර පීඩනයේදී රුධිර නාල විවෘත වි අධික රුධිර පීඩනය පහත හෙළන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. හෘදය ධමනි ලේ කැටි (Cerebral thrombosis) දිය කිරීමේ හා මස්තිෂ්කයේ ලේ කැටි (Cerebral thrombosis) දිය කිරිමේ සුවිශේෂි හැකියාවක් ඇත. ලේ වල Cholesterol අධික වූ විට Cholesterol සම තත්ත්වයට පත් කළ හැකි ඔසුවකි. ක්ලොරොමයිසිටීන්, පෙනිසිලින්, ස්ට්රප්ටොමයිසින් ආදී ඖෂධ සොයා ගැනීමට පෙර එම ඖෂධවල කාර්යය බොහෝ දුරට ඉෂ්ට කළ වටිනා ඖෂධයකි. ආහාරයේ රස ගුණ ලබාදෙන අගනා ඔසුවකි. [/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=4]ලැබෙන ප්‍රයෝජන[/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=3]1. සුදුළූණු පොතු පුළුස්සා දුම් ඇල්ලීම ජීවාණු ආක්‍රමණ වළක්වයි. 2. ‘ඒඩ්ස්’ රෝගයට “පිළිකා” වලටත් සුදුළූණු ගුණදායක බව වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇත. 3. සර්ව රාත්‍රික පිරිත් දේශණාවලදී ස්වර භේදය නැතිකර ගැනීම සඳහා සුදුළූණු යොදා ගනී. 4. ඉතා ක්‍රියාකාරී කෘමි නාශක ගුණයෙන් සුදුළූණු නිස්සාරකයක ඇත. මදුරුවන්ට 100%ක්ම ක්‍රියාකාරී මැස්සන් හා සමහර පළිබෝධ කෘමීන් සඳහා ඉතා හොඳ කෘමි නාශක ක්රියාකාරත්වයක් පෙන්වයි. 5. හෘදයාබාධ වැළක්වීමට ගන්නා ඇස්පී‍්‍රන් හා සුදුළූණු එක සමාන ලෙස සැලකේ. [/SIZE] ▬▬▬▬▬▬▬▬▬ [SIZE=4]අඩංගු ප්‍රධාන රසායනික සංයෝග [/SIZE]▬▬▬▬▬▬▬▬▬ [SIZE=3]Allin Allicin Ajoenes Vinyldithiness Essential oil 0.06 - 0.1% සල්ෆර් අඩංගු සංයෝග වන 1. S-alky -L-cysteine sulphoxid 2. r-glutamyl-s-alkyl-cysteines Allyl alchol කැල්සියම් හොඳින් අඩංගු ප්‍රභවයකි.[/SIZE] ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ [SIZE=4][U]සුදුළූණු වලින් රසැති ව්‍යංජනයක් [/U][/SIZE] [SIZE=3]***සුදුළූණු කළුපොල් මාළුව අවශ්‍ය ද්‍රව්‍ය සුදුළූණු 250g රතුළූණු බික් 2 අමු මිරිස් කරල් 2 බදින ලද තුනපහ කුඩු තේ හැඳි 3 මිරිස් කුඩු තේ හැඳි 1 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 කහ කුඩු තේ හැඳි 1/2 රතු කැකුළු හාල් තේ හැඳි 1 ගා ගත් පොල් 50g කුරුදු පොතු කැබලි 1 ඉඟුරු කැබලි 1 පොල් මිටිකිරි අඩු කෝප්ප 1 පොල් දියකිරි කෝප්ප 1 1/2 කරපිංචා ඉති 1 අබ ඇට තේ හැඳි 1/2 අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු[/SIZE] [SIZE=3] පොල් කිරි මිශ්‍රණය සාදා ගන්නා ආකාරය [/SIZE] [SIZE=3]රතු කැකුළු සහල් තේ හැඳි 1ට, ගාගත් පොල් 50ඨ දමා රන්වන් පැහැ වනතුරු ද කබලෙ බැදගන්න. ඉන්පසු බැදගත් පොල් සහ කැකුළු සහල් බ්ලෙන්ඩරයට දමා කුඩු කරගන්න. කුඩු කරගත් මිශ්‍රණයට පොල් මිටිකිරි දමා හොඳින් කලවම් කරගන්න. සාදන ක්‍රමය සුදුළූණු හොඳින් සෝදා දෙකට පලා මැද ඇති සිවිය ඉවත් කරගන්න. ඉන්පසු සුදුළූණු වලට රතුළූණු (කුඩාවට ලියා) අමු මිරිස් (දෙකට පලා) බදින ලද තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, කුරුඳුපොතු, ඉඟුරු, කරපිංචා, අබ ඇට, අවශ්‍ය ප්‍රමාණයට ලුණුද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණයට දියකිරි අඩු කෝප්ප 1 1/2 දමා ලිපේ තබා දියකිරි සිදී හොඳින් තැම්බුණු පසු එයට කළින් සාදාගත් පොල් කිරි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර මද වේලාවකින් ලිපෙන් බා ආහාරයට ගන්න.[/SIZE]. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ [SIZE=2]උපුටා ගැනීමකි[/SIZE] ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ [SIZE=3][COLOR=Purple]වැදගත් උනා නම් සලකලා ගියාට කමක් නැ[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom