Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු අම්මි සිට පට්ට බඩුව වීම තෙක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු අම්මි සිට පට්ට බඩුව වීම තෙක්...

සුදු අම්මි ඔයා මට කොච්චරක් ආදරේද මගෙ පණ?

ඔයා හිතනවට වඩා හුඟාක් ආදරෙයි මගෙ අයියේ..

මේ හාදුව ඔයාගේ බෙල්ලට.. මේක ඔයාගේ මේ ආදරය උතුරන පපුවට..

අනෙ අයියේ ඔයා මාව පිස්සියක් කරනවා..එපා දෙයියෝ වඳින්නම්..

කමක් නෑ පිස්සියක් වුනාට.. ඔයා මගේනේ රත්තරන්..

ඒත් අයියේ මට බයයි.. මං මෙහෙම කවදාවත් ඉදලා නෑ..

මං දන්නවා මගේ සුදු අම්මා ගැන..

මගෙ අයියේ, ඔයා මගේ විතරමයි නේද? අනෙ මාව දාලා යන්න එපා අයියේ..

නෑ මගෙ වස්තුවේ.. කවදාවත් නෑ.. මං ඔයාගෙ විතරමයි..

හම්මේ අරකිගේ කඳේ හැඩ

ළං කරලා බලන්න ඕන හිමිහිට

කොහෙද මේ වදකාරි එක්ක බෑ නෙව

හැම වෙලාවෙම "සුදු අයියේ ඔයා කෑවද? ඔයා කොහෙද ? මොකද කරන්නෙ?" අහනවා කරුමය..

රිප්ලයි කරන්න ටිකක් පමා වුනෝතින් එහෙම මිස් කෝල් ගහනවා හැට හුටාමාරක් එකදිගට..

මට කියලා දෙයක් කරගන්න නෑනෙ මේ ගෑණි එක්ක..

සුදු අයියේ ඔයා හොදින්ද?

ඇයි අහන්නෙ නරක නම් හොද කරන්නද?

හ්ම්.. ඉස්සර නම් කීවේ මගෙ කටහඬ ඇහුනත් ඔයාට සහනයක් කියලා අයියේ ඔයා මතකද?

ඒ ඉස්සරනෙ.. දැන් නම් තමුසෙ මළ වදයක් මට..

ඔව් මේ මළවදේ තමයි එයාගෙ ජීවිතයම අයියා වෙනුවෙන් කැප කරේ.. ඒ ආදරය නිසා අයියේ..

අහා ඇත්තද? මං කොහොමද දන්නෙ තව කොල්ලො කී දෙනෙක්ව තමුසෙ මෝල් කරලා තියෙනවද කියලා..

අනෙ අයියේ මේ ඔයාමද කතා කරන්නෙ? අදහගන්න බෑ මට සුදු අයියේ..

පට්ට බැල්ලි.. තමුසේ මගෙ ජීවිතය කන්න ආපු එකියක්.. මේක අපි නවත්තමු.. එතකොට තමුසෙටත් සහනයක් මටත් සහනයක්..

මගෙ සහනය තියෙන්නෙ ඔයා ළඟ මගෙ අයියේ.. මතකද මතකද එදා ඔයා කීවා මාව දාලා යන්නෙ නෑ කියලා කවදාවත්ම?

තමුසෙ එක්ක එළියට ගියාම කොල්ලො තමුසෙ දිහා කන්න වගෙ බලන් ඉන්න විදිය මට පේනවා.. තමුසෙත් බලනවනෙ.. මං නැති තැන තමුසෙ මොන මොන ඩාන්ස් දානවා ඇතිද?

පිරිමි මං දිහා බලනවට මං මොනවා කරන්නද අයියේ? මං ඔයාගෙ විතරයි..

නෑ උඹ පට්ට වේසි.. මං උඹේ නෙමෙයි.. අදින් ඉන්න ඉවරයි අපෙ සම්බන්ධෙ..

"රමණයෙ යෙදෙනකොට "සුදු අම්මි පණ රත්තරන්..සනීපද පැටියෝ ගියාද මගෙ රන් කඳ? " කියලා අහන එකා

ඒකීව අතෑරලා තෝ පට්ට වේසි වටේ යන බඩුව"කියලා ලෝකෙට අණබෙර ගහලා කියනකොට පිරිමිකම බල්ලට යනවා මචන්.. හුඟක් කෙල්ලො ගෑණු වෙන්නෙ තියෙන වේස කමට නෙමෙයි තමන්ගෙ හිතට වැදුන තමන්ගේ ජීවිතයම කියලා හිතන කොල්ලට තියෙන ආදරය නිසා කියලා අමතක කරන්න එපා..

උපුටා ගැනීමකි

[QUOTE="Beeper, post: 20316149, member: 435491"] [b]සුදු අම්මි සිට පට්ට බඩුව වීම තෙක්...[/b] [COLOR="RoyalBlue"][SIZE="4"]සුදු අම්මි ඔයා මට කොච්චරක් ආදරේද මගෙ පණ? ඔයා හිතනවට වඩා හුඟාක් ආදරෙයි මගෙ අයියේ.. මේ හාදුව ඔයාගේ බෙල්ලට.. මේක ඔයාගේ මේ ආදරය උතුරන පපුවට.. අනෙ අයියේ ඔයා මාව පිස්සියක් කරනවා..එපා දෙයියෝ වඳින්නම්.. කමක් නෑ පිස්සියක් වුනාට.. ඔයා මගේනේ රත්තරන්.. ඒත් අයියේ මට බයයි.. මං මෙහෙම කවදාවත් ඉදලා නෑ.. මං දන්නවා මගේ සුදු අම්මා ගැන.. මගෙ අයියේ, ඔයා මගේ විතරමයි නේද? අනෙ මාව දාලා යන්න එපා අයියේ.. නෑ මගෙ වස්තුවේ.. කවදාවත් නෑ.. මං ඔයාගෙ විතරමයි.. ******************************************** හම්මේ අරකිගේ කඳේ හැඩ ළං කරලා බලන්න ඕන හිමිහිට කොහෙද මේ වදකාරි එක්ක බෑ නෙව හැම වෙලාවෙම "සුදු අයියේ ඔයා කෑවද? ඔයා කොහෙද ? මොකද කරන්නෙ?" අහනවා කරුමය.. රිප්ලයි කරන්න ටිකක් පමා වුනෝතින් එහෙම මිස් කෝල් ගහනවා හැට හුටාමාරක් එකදිගට.. මට කියලා දෙයක් කරගන්න නෑනෙ මේ ගෑණි එක්ක.. .......................................................................... සුදු අයියේ ඔයා හොදින්ද? ඇයි අහන්නෙ නරක නම් හොද කරන්නද? හ්ම්.. ඉස්සර නම් කීවේ මගෙ කටහඬ ඇහුනත් ඔයාට සහනයක් කියලා අයියේ ඔයා මතකද? ඒ ඉස්සරනෙ.. දැන් නම් තමුසෙ මළ වදයක් මට.. ඔව් මේ මළවදේ තමයි එයාගෙ ජීවිතයම අයියා වෙනුවෙන් කැප කරේ.. ඒ ආදරය නිසා අයියේ.. අහා ඇත්තද? මං කොහොමද දන්නෙ තව කොල්ලො කී දෙනෙක්ව තමුසෙ මෝල් කරලා තියෙනවද කියලා.. අනෙ අයියේ මේ ඔයාමද කතා කරන්නෙ? අදහගන්න බෑ මට සුදු අයියේ.. පට්ට බැල්ලි.. තමුසේ මගෙ ජීවිතය කන්න ආපු එකියක්.. මේක අපි නවත්තමු.. එතකොට තමුසෙටත් සහනයක් මටත් සහනයක්.. මගෙ සහනය තියෙන්නෙ ඔයා ළඟ මගෙ අයියේ.. මතකද මතකද එදා ඔයා කීවා මාව දාලා යන්නෙ නෑ කියලා කවදාවත්ම? තමුසෙ එක්ක එළියට ගියාම කොල්ලො තමුසෙ දිහා කන්න වගෙ බලන් ඉන්න විදිය මට පේනවා.. තමුසෙත් බලනවනෙ.. මං නැති තැන තමුසෙ මොන මොන ඩාන්ස් දානවා ඇතිද? පිරිමි මං දිහා බලනවට මං මොනවා කරන්නද අයියේ? මං ඔයාගෙ විතරයි.. නෑ උඹ පට්ට වේසි.. මං උඹේ නෙමෙයි.. අදින් ඉන්න ඉවරයි අපෙ සම්බන්ධෙ.. ******************************************** "රමණයෙ යෙදෙනකොට "සුදු අම්මි පණ රත්තරන්..සනීපද පැටියෝ ගියාද මගෙ රන් කඳ? " කියලා අහන එකා ඒකීව අතෑරලා තෝ පට්ට වේසි වටේ යන බඩුව"කියලා ලෝකෙට අණබෙර ගහලා කියනකොට පිරිමිකම බල්ලට යනවා මචන්.. හුඟක් කෙල්ලො ගෑණු වෙන්නෙ තියෙන වේස කමට නෙමෙයි තමන්ගෙ හිතට වැදුන තමන්ගේ ජීවිතයම කියලා හිතන කොල්ලට තියෙන ආදරය නිසා කියලා අමතක කරන්න එපා.. උපුටා ගැනීමකි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom