Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු අරලියා මලින් පුද ලද යාල වන මැද වන අරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු අරලියා මලින් පුද ලද යාල වන මැද වන අරණ

සුදු අරලියා මලින් පුද ලද යාල වන මැද වන අරණ

යාල දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත වනබිමකි. නමුත් සංචාරකයන් සැමටම පාහේ ළඟාවිය නොහැකි ස්ථානයන් අපමණවත් මේ යාල පොළෝ ගැබේ සැඟ වී ඇත. “සැඟවුණු තරමට යාල සුරක්ෂිතයි “සාමාන්‍ය ව්‍යවහාරයේ එන කියුමකි. එයට හේතුව වන්නේ සංචාරකයින් සඳහා වෙන් කර ඇති කලාපය තුළ සැරිසරන සතා සීපාවුන් සංචාරකයන්ට නිරන්තරවම හමු වීම හේතුවෙන් හුරුපුරුදු බවක් දැනීමය.

ඇත් පරපුරේ “ගැමුණු”, කොටි පරපුරේ -“හාමු” වශයෙන් සුලභව හමු ෙවන මේ වන මිතුරන්ට නමක් ලබාදීමට ද සංචාරක මග පෙන්වන්නන් පුරුදුව ඇත. නමුත් දකුණු පළාත තුළ පිහිටා ඇති යාල යනු සංචාරක ව්‍යාපාරය හා සෘජුව බැඳුණා වූ සොඳුරු වනබිමක් වුවත්, එම පාරිසරික සුන්දරත්වයට එහා ගිය අගයක් යාල වනපෙතට හිමිය. ඒ බව වටහා ගෙන යාල වනපෙත සංරක්ෂණයට නව සැලසුම් රාශියක් මේ ෙවන විටදීත් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැක්ම අතරට වනජීවී රක්ෂිත තුළ පවතින ඓතිහාසික වශයෙන්, පුරා විද්‍යාත්මක වශයෙන් සහ පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයන් ගහ-කොළ, සතා-සීපාවාගේ යහ පැවැත්ම සහතික කිරීම හා සමානව ඉදිරි පරපුර සඳහා සුරක්ෂිතව දායා ද කිරීම ද ඇතුළත් වේ.

යාල වනගැබ මධ්‍යයට ෙවන්නට වනයෙන් සැඟව ගත් පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වූ පින් බිමක් සොයා පසු ගිය දිනෙක අපි වන වැදුණෙමු. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යාල ජාතික උද්‍යානයේ ඉතිහාසය පිළිබඳව සිදු කරනු ලබන ගවේෂණයේ එක් ඇරැඹුමක් වශයෙන්ද මෙම වන ගත සංචාරයට පූර්විකාවක් එක් කළ හැකිය. වනපෙත තුළ දුෂ්කර වු අඩවියක ඇවිද යමින් අප අනුමාන කරනා මං සලකුණු පිළිබඳව විමසමින් යායුතුව ඇති බැවින් ඒ සඳහා පෙර සුදානමක් අවශ්‍ය වේ. එබැවින් මෙම කාර්යය සඳහා පිඹුරුපත් සැකසුණේය.

වනජීවී අධ්යක්ෂ ජනරාල්තුමාගේ අවසරය මත යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ගේ පූර්ණ අධීක්ෂණය සහ මාර්ගෝපදේශකත්වය යටතේ යාල වන පෙතේ තලංගල වෙහෙර නොහොත් තළගලු වෙහෙර සොයා පැහැබර දිනෙක පලටුපාන ප්‍රදේශයෙන් පිටත්ව තිස්ස, සෙල්ලකතරගම හරහා ගල්ගේ වනජීවී කාර්යාලයට පැමිණ ගල්ගේ උද්‍යාන පිවිසුමෙන් යාල කලාප අංක තුන වෙත අපි ඇතුළු වීමු.

ගල්ගේ උද්‍යාන පිවිසුමින් කැබිලිත්ත මාර්ගය ඔස්සේ පැමිණි ජීප් රථ, ගමනේ ගෙවා යා යුතු දුරින් හරි අඩක් නිමා කරමින් කැබිලිත්ත මාර්ගයේ බෝධිය සමීපයට සේන්දු විය. එම ස්ථානය යනු අපගේ ජීප් රථ ගමනේ අවසන් කළ යුතු මාර්ගයේ හරි මැද වශයෙන්ද හැඳින්විය හැකිය. ජීප් රථ එම ස්ථානයේ නතර විය. අසීරු අබලන් පාරේ කෑ ගසමින් පැමිණි ගමනින් වෙහෙසුණු එන්ජීන්වලට මඳ විරාමයක් දුන් එම රථ ධාවනය කළ රියැදුරු මහතුන් ඇතුළු අප නඩය පුරාණ බෝධිය පාමුලට ෙවන්නට ස්ථාපිත කර ඇති බුදු පිළිමය අබියස සහ කතරගම දේව ප්‍රතිමාව අබියස හඳුන්කූරු දල්වා පහන් පත්තු කර ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළහ. ඉනික්බිති එම ස්ථානයෙන් පිටත් වූයේ හණිකට ගමනේ ඉතිරි භාගය ද රාත්‍රී එළැඹීමට පළමුව ගෙවා දමනා අටියෙනි. විවිධ වූ දුෂ්කරතා මැද ජීප් රථ ගමන අවසන් වීම සතුටක් වුවත් ඊළඟට ආරම්භ වීමට ඇත්තේ ගමනෙහි අසීරුම කොටස වන පා ගමනයි.

යාල කලාප අංක තුන යනු වියළි මිශ්‍ර සදාහරිත ලක්ෂණවලින් අනූන වූ වන පෙතකි. කලාප අංක එක, දෙක හා සමැව මෙහි ශුෂ්ක ගතියක් නැත. පලු, කෝං, දං, මාදං, වීර, බුරුත, කළු මැදිරිය ආදි වූ වනස්පතීන් අභිමුව පතාක යෝධයින් හා සමැව හිස් ඔසවන ශේෂ කඳු එමටයි. මාර්ගය වැටී ඇත්තේද මේ පර්වත ප්රාන්තයන් පාමුලෙනි. ගමන දුෂ්කර ෙවනු නියතයි. අඳුරු සළු පොරවා ගැනීමට සැරසෙන වනපෙත බියෙන් ගල් ගැහී ඇත.

තළගුලුවෙහෙර කන්ද දක්වා වැටී ඇති මාර්ගය ආරම්භ ෙවන්නේ තළගුලුහෙළ ප්‍රදේශයෙනි. මෙම ප්‍රදේශයේ තැනින් තැන පිහිටා ඇති හුදෙකලා කඳු, ශේෂ කඳු සෑම අතකම විසිරී ඇත. නිශ්චිතවම මේ කන්ද තමයි තළගුලුවෙහෙර යැයි කඳු අතරට මැදි වු කල කිසි ලෙසකටවත් සිතීම නම් අපහසු වේ. නමුත් මින් පෙර දී තළගුලුවෙහෙර සොයා පැමිණි යාල අනුර අප කණ්ඩායමේ සාමාජිකයකුවීම සැබැවින්ම මෙම කාර්යය පහසුකරවන්නක්ම විය.

මින් වසර හතරකට පමණ පෙරදී අනුර පැමිණ ඇති නමුදු එක් වරම මේ තමයි තළගුලු_වෙහෙර චෛත්‍ය යැයි හඳුනා ගැනීමට තරමේ හැකියාවක් මං සලකුණු මැකී යාමෙන් ඇහිරී ඇත. අහවල් තැනට යාමට මෙම මාර්ගය යැයි නිශ්චිත වූ මාර්ගයක් හෝ නොමැත. ඊට හේතුව වී ඇත්තේ දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය ෙවන යාල වනයයි. දළු ලා වැඩෙන වනබිමයි. ඒ නමුත් අනුරගේ මතකයේ මේ ප්‍රදේශය ආශ්රිත එක් වැදගත් භූ ලක්ෂණයක් සටහන්ව තිබුණෙන් අපගේ සොයා යාම සාර්ථක ෙවන සලකුණු පහළ ෙවන්නට විය.

“තළගුලුහෙළට යන මාවත වැටිලා තිබුණේ ලොකු දිය කෙමක් හරහායි. වතුර නැති පායන කාලෙටත් ඒ දිය කෙමේ හොඳට වතුර තියෙනවා. ආන්න ඒ දියකෙම පහුකරලා ඉදිරියට යන කොට තමයි කන්ද පාමුලට වෙන්නට තියෙන ගල් කණු රාශියක් හමු ෙවන්නේ. ඒවා අතරින් කන්ද නගින කොට විශාල සැතපෙන බුදු පිළිමයක් තියෙන පළවෙනි ලෙන හමු වෙනවා. ඒකත් පහුකරලා කන්ද නගිනකොට අරලිය ගස් දෙකක් අතරින් ඉහළට හදපු පාර ඒ කියන්නේ ගලේ කොටාපු ගල් පඩි පෙළ හමු වෙනවා. ඒ මගින් තමයි තළගුලුවෙහෙර කන්ද නැගලා චෛත්‍ය සීමාවට ළඟා වෙන්න පුළුවන්”

අනුරගේ මග සලකුණු අනුව යමින් අවට ප්‍රදේශය පිළිබඳව විපරම් කර බැලීමට කතිකා කර ගත් අපි කණ්ඩායම් කිහිපයකට බෙදී සෝදිසි කිරීම ආරම්භ කෙරුවෙමු. ඒ යාල උද්‍යාන භාරකරු, අනුර සහ මේ ලියුම්කරුද අයත් වූ අප කණ්ඩායම අනුර කියු මග සලකුණු පිළිබඳව අවධානය යොමු කරමින් අවට කඳු අතරේ හක්කලංකරත්ම අනුරගේ මග සලකුණු එකින් එක නිරාවරණය කරගනිමින් ඓතිහාසික වූ මේ පුදබිමට යාව මාර්ගය විවර කර ගැනීමට හැකි විය. ඒ අනුව මහා ගල්කෙම පළමුවත්, එය පසු කර පෙරට ඇදෙත්ම ගල් කණු රාශියක් අතරින් පෙරටම ඇදී යන අඩි පාරත්, එය පසු කරත්ම අප එහි ළඟා වන මොහොතේදීත් සුදු පැහැති මලින් ගැවසී ගත් අරලිය ගස් ද්විත්වය සහ ඒ අතරින් කන්ද මුදුනටම දිව යන ගල් පඩි පෙළත් හමු විය. මග සලකුණු නිවැරදිය.

ගල් කෙමේ දිය යහමින් තිබීම මේ අවට වන සතුන්ට ආශිර්වාදයකි. මන්දයත් අප පසු කර පැමිණි මාර්ගයේ කිසිදු තැනකදී හෝ මෙවැනි වු දිය රැඳි ස්ථානයක් නම් හමු නොවීය. අගෝස්තු පෑවිල්ල යන විරුදාවලිය ලත් මේ පෑවිල්ල පහව යාමට නම් ඊශාන දිග මෝසම් වරුසාව යාලට පතිත විය යුතුය. එයට තව බොහෝ කල් ඇති බව අවට බැලූ කල තේරුම් ගත හැකිය. එබැවින් මෙවැනි වූ දිය රැඳි කෙම් වන සතුන්ට ආශිර්වාදයක් බවට පත් වී ඇත. කෙමේ දිය කොළ වර්ණයෙන් දිස් ෙවන්නේ ජලය මත පාවෙන ඇල්ගී විශේෂයක් ශීඝ්‍රයෙන් ජල තලය ආක්‍රමණය කර ඇති බැවින්ය.

අපි කන්ද තරණයට පෙර කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ද තළගුලුවෙහෙර කඳු පාමුලට කැඳවා ගතිමු. දැන් සියල්ලම සුදානම්. විරාජමානය වැජඹෙන, අනුහස් ඇති සුවිසල් කදු මස්තකය අප පැමිණෙන තුරු බලා හිදි. “හරෝ හරා ...” කතරගම අඩවියටම ආවේණික වු වන්දනා පාඨය මුමුණමින්ම අපි කන්ද මුදුන තරණය ඇරැඹුවෙමු. ගල් පඩිය දෙක, තුන, හතර, පහ ආදි වශයෙන් ඉහළ නගින ගල් පඩි පෙළ පසු ෙවත්ම ක්‍රමානුකූලව යාල අවට වන බිම කුරුලු ඇසින් නිරීක්ෂණය වීමට පටන් ගෙන ඇත. ඒ කියන්නේ අපට ඉහළ අහසේ පාවෙමින් පහළ පෙනෙන භූ දර්ශනය දෙස හොඳින් බැලීමේ භාග්‍යය හිමි වී ඇත. වැඩිහිටිකන්ද, පටනංගල, අලිගල, චිමිණිගල, ආකාශ චෛත්‍ය, සිතුල් පව්ව, කණබිසව් ගල්ලෙන ආදි වූ පුරාතන වැදගත් ස්ථාන ගණනාවක්ම අප නෙත ගැටෙනුයේ පුළුල් වූ වපසරියකිනි. බටහිර අන්තයට ෙවන්නට කොළ වර්ණයෙන් බබළමින් මුලු මහත් බිම් තලාවම වසා ගෙන පැතිරුණු තුරු වැස්ම අවසන් ෙවන්නේ නිල් පැහැයෙන් දිදුලන මුහුදු සීමාවෙන්ය. තළගුලුවෙහෙර කඳු මස්තකයේ ඇත්තේ නටබුන්ව ගිය චෛත්‍යයකි. එම ස්ථානය පටු වීම හේතුවෙන් එක් වර රැඳී සිටීමට හැකි ෙවන්නේ හතර දෙනෙකුට පමණි. හුළඟද සැරයි. එබැවින් පරෙස්සම් විය යුතුය.

අපි කණ්ඩායම ගල් පර්වතයේ අස්සක් මුල්ලක් නෑරම ගවේෂණයට පටන් ගෙන ඇත. ඒ අතරේ මම ගල් පඩි සංඛ්‍යාව ගණන් කළෙමි. මුළු පඩි සංඛ්‍යාව හැත්තෑ පහයි. කන්දේ පිහිටීම සහ සුළං මුහුණත පිහිටා තිබීම යන කරුණු සැලකිල්ලට ගෙන පඩි පෙළ තරණය පහසු කිරීම සඳහා අත් වැටක්ද තිබී ඇත. අද දක්නට ඇත්තේ එවැනි වූ පිහිටීමක් පෙර පැවැති බවට වූ පිහිටි ගලෙහි හාරා ඇති වළවල් පමණි.

පඩිපෙළ ආරම්භ වී ගල් පඩි දහයක් පමණ නගිත්ම දිය ගලා ගෙන ගිය අමුතු හැඩැති සලකුණු කිහිපයක් මා හට නිරීක්ෂණය වූයෙන් මම ඒ පිළිබඳව වැඩි දුරටත් දැන කියා ගන්නා අටියෙන් පුරා විද්‍යාව පිළිබඳ දැනුමැති සගයෙකුට ඒ ගැන කීවෙමි. හේ බිම පිරික්සා බලා මේ නම් සෙල් ලිපියක කොටස් යැයි පවසත්ම අප හැමගේම අවධානය ඒ කෙරෙහි යොමු විය. ඔහු මේ සෙල් ලිපිය පිටපත් කිරීම අරඹා ඇත.

“මේක පර්වත ලිපියක්. කාලයාගේ ඇවැමෙන් අකුරු මැකිලා ගිහින්. නමුත් පැහැදිලි වශයෙන් “අ” යන්න, “රි” යන්න සහ “හ” යන්න හඳුනාගත හැකියි. එයින් පැහැදිලි වන්නේ “අරහත්” භීක්ෂුන් යන්නයි. පැහැදිලි කර ගත නොහැක්කේ ඉන් ඔබ්බට ඇති අකුරු මැකී ඇති බැවිනුයි. මේ තියෙන්නේ මූල බ්රහ්මීය අක්ෂර. ඒ කියන්නේ ලංකාවේ මුල් අක්ෂරවල විකාශනයේ ප්‍රධාන අවස්ථාවක් තමයි මින් ගම්‍ය ෙවන්නේ”

“අපි මේ ඉන්න ස්ථානයේ ඉඳන් පහළ මට්ටමේදී ගල් කණු විශාල වශයෙන් හමු වුණා මතක ඇති. තළගුලුවෙහෙර පිහිටා තියන පර්වතය බිම් ස්ථරය, මැද ස්ථරය සහ උඩ වෙහෙර ආදි වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙලා තමයි තියෙන්නේ. තව දෙයක් පහළ ඉඳන් නිරීක්ෂණය කරද්දි ස්ථර තුනක ලෙන් පිහිටීමක් පිළිබඳව සාධක හමු වනවා. දෙවන ස්ථරයේ ලෙන හත්තක ආකාරයේ ලෙනක්. ලෙන වටේටම කටාරම් කෙටු සලකුණු දැක ගන්න පුළුවන් ”

අර ගල් කණු රාශියක් තිබුණා නේද? ඒ කියන්නේ පහළ ලෙනේ ඉදන් ඉහළ ලෙනට එන මාර්ගයේ යම් පියස්සක් සහිත ආවරණයක් තිබුණු ගෘහයක් පිහිටලා තිබිලා තියෙනවා. මේ ස්ථානය අවට අවිධිමත් අයුරින් අපි කරපු ගවේෂණයේදී හොයා ගත හැකි වුණා උළු කැට කැබිලි. ඒ කියන්නේ පියස්සක් තිබුණු බවට ෙවන සාක්ෂි. එතකොට දෙවැනි ලෙන පිළිම ගෘහයක් වූ බවට සාධක සොයා ගත හැකියි. පිළිමය තනා තිබෙන්නේ ගඩොල්වලින්. දිගු සැතපෙන පිළිමයක්. අද ඇත්තේ නටබුන්. මේ ලෙන වටාත් විශාල කටාරමක් කොටා තියෙනවා. නමුත් මේ ලෙන් ආශ්‍රිතව නම් ලෙන් ලිපියක් සොයා ගත නොහැකියි. මම හිතන්නේ එයට හේතුව ෙවන්නට ඇත්තේ බුදු දහමේ මුල් කාලීනව යම් දෙයක් පූජා කිරීමෙන් ලබා ගන්නා පින සම්බන්ධයෙන් ලේඛන ගත කර නැති අතර පින පිළිබඳව ලේඛන ගත කළ යුතුය යනුවෙන් නිර්ණායකයක් නොවු බවට ඒ අනුව සිතිය හැකියි.

මුල් බැස ගත් නිර්ණායකය වී ඇත්තේ බුදු දහම වැළඳ ගැනීමේ සරල බවයි. මේ ලෙන් කර්මාන්ත හරහා ඒත්තු ගන්වන්නේ ඒ අල්පේච්ඡත්වයයි. මේ දෙවැනි ලෙන පසු කරමින් අරලිය ගස් අතරින් ඉහළට යන මාර්ගය ගල් පඩි කපා සකස් කරලා තියෙන්නේ අත් වැටකුත් සහිතවයි. අත් වැටක් වූ බවට සාධක හමු වුවත් නටබුන් වූ අත් වැටෙහි කොටස් නම් හමු ෙවන්නේ නෑ. ඒකට හේතුව වී ඇත්තේ අත් වැට සරලව කළ නිර්මාණයක් වීමයි. දැවමය නිමැවුමක්. පාෂාණයෙන් කළා නම් ඒවායේ අවශේෂ මේ අවට විසිරිලා තියෙන්න ඕනැ.”

තළගුලුවෙහෙර උස මීටර් 238 ක්. යාල වනපෙතේ ඇති උස් ස්ථානයක්. පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි පාලි අටුවා ග්රන්ථ, පාලි රසවාහිනිය ආදි වූ සාහිත්‍ය කෘතිවල සඳහන් තලංගල විහාරයක් පිළිබඳව පවසනවා. රෝහණයට අයත් එනම් රුහුණු රාජ්‍යයේ තිබූ සුවිශේෂී වූ ආරාමික නටබුන් සහිත බිමක් තමයි තලංගල කියන්නේ. මේ ගුහා සංකීර්ණය ක්‍රි.ව. 02-03-04 වැනි සියවස් දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් පානවා.

කාලයේ වැලි තලාවෙන් පුරා විද්‍යාත්මක සාක්ෂි යටපත්ව ගිහින්. නිමලව තලගුලුපව්වෙත් වැඩ වාසය කළ තළංධරවාසී ධම්ම දින්න නමින් හැඳින් වූ ධම්ම දින්න මහා රහතන් වහන්සේ තළගුරුවෙහෙර ආශ්‍රිතව වාසය කළ බවද ජනප්රවාදිතයි. මේ ආශ්‍රිතව ඉතා ප්‍රචලිත වූ ආරියවංශ දේශනාව එවකට පැවැත් වූ බවත් සඳහන්.

“කාලයාගේ ඇවෑමෙන් භුමියේ පිහිටීමත් සමග වන වැදුණු මේ පුද බිම් සොබාවික පරිසරයට විවෘත වීමෙන් විනාශ ෙවන්නට ඇති බව මේ අවට විසිරී ඇති නටබුන් දකිත්ම සිතිය හැකිය. අපි මග දිගටම දැක්කා මේ පර්වතය පාමුලත් උඩ වෙහෙරේ ගඩොල් කැට බිමට පතිත වෙලා තියෙන හැටි.” අවට නටබුන් දෙස බලත්ම ඒ බව පසක් කර ගත හැකිය.

“අතීතයේ ඒ කියන්නේ සුදු මහත්තුරු අපේ රට පාලනය කරන සමයේදී යාල හැඳින්වූයේ දඩ කෙළියේ නිරත විය හැකි කදිම වනපෙතක් වශයෙනුයි. නමුත් යාල අගය වටහා ගැනීමෙන් පස්සේ 1938 වසරේදී යාල වනසංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමත් සමගම නිදහසේ දඩ කෙළියේ නිරත වුණු අයට නම් තම ක්‍රීඩා සඳහා වැට කඩොලු බැඳෙන්නට පටන් ගත්තා. වනය - සතා සීපාවා ආරක්ෂා කිරීමට අවැසි නීති රීතී දැඩි වුණා. 1967 වසරේදී යාල ජාතික උද්‍යානයක් බවට ප්‍රකාශ වීමත් සමගම යාල පිළිබඳව සියලු රැකවල් කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වුණා.

“ඒ කියන්නේ වර්තමානයේ දී අත් විඳින්න තියෙන යාල සොබා සුන්දරත්වය ආරක්ෂා කර දීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරතව සිටින නිහඬ මෙහෙවර පිළිබඳවත් මෙහිදි සිහිපත් කළ යුතුමයි. මේ තළගුලු වෙහෙර පිහිටි තළගුලුහෙළ ප්‍රදේශයට එන්නට සංචාරකයන්ට අවසරයක් නෑ. මෙවැනි වූ විශේෂිත වූ අධ්‍යයනයන් සඳහා පමණයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසරය ලබා දෙන්නේ මෙවැනි ප්‍රදේශයන් වෙත පැමිණෙන්න. තවත් මෙවැනි වූ ස්ථානයන් අපමණයි යාල වනපෙතේ”

මෙවැනි සංවාදයන් අතැර තවත් යම් සුවිශේෂි වූ කාරණයක් පිළිබඳව කසු කුසුවක්ද තළගුලු වෙහෙර පිළිබඳව අසන්නට ලැබුණි. මේ තළගුලු_වෙහෙර කියන ඓතිහාසික ස්ථානය වැඳ පුදා ගත් අය ඉන්නේ අතළොස්සයි. මේ ස්ථානය පිළිබඳවත් විවිධ ජන කථා, මත, ඉතිහාස කථා ගෙතිලා තියෙනවා. තළගුලුහෙල ආශ්රිත ඊට ආසන්න ප්‍රදේශයේ තමයි කැබිලිත්ත පිහිටලා තියෙන්නේ. ජනප්රවාදයේ සඳහන් වෙන ආකාරයට සියඹලේ දේවාලය, කැබිලිත්ත පුද බිම කියන්නේ කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩ වසන ශුද්ධ වූ ස්ථානයක්. ඒ කියන්නේ දැඩි හාස්කම් පවතින තැනක් ,

පැරැන්නෝ කතරගම දෙවියන් කෙරෙහි දැඩි භක්තියකින්, විශ්වාසයක් හිතේ දරාගෙන, පේවෙලා කැබිලිත්තට ආවේ තමන්ට සිදු වූ අකරතැබ්බ ගැන දෙවියන්ට පවසා කන්නලව් කරමින් ඒ උදෙසා පිළිසරණක් යදින්නයි. පානමට ඇතුළතින් කුමන ගම තිබුණු කාලේ ගැමියෝ විශේෂයෙන්ම පොහොය දිනවලදි මහා වනාන්තරය මැද්දෙන් කුඩිම්බිගල, බුදුබාව, නලිත්ත ඔස්සේ පුද පූජා සඳහා කැබිලිත්ත සොයා වන්දනාවේ ඇවිත් තියෙනවා. යුද්ධයෙන් පස්සේ එන්න එන්නම මේ පුද බිම ප්‍රචලිත වුණා.

අසරණයෝ විතරක් නෙමේ රටේ බලපුළුවන්කාර ඇත්තෝ බුරුතුපිටින් මේ පුදබිම වඳින්න දැක බලා ගන්න එන්න පටන් ගත්තා. පිහිට වෙන තැනක් නිසා හැමෝම අතර ප්‍රසිද්ධ වුණා. කැබිලිත්ත ජනාකීර්ණ වෙන්න පටන් ගත්තා. අනවශ්‍ය අයත් කැබිලිත්ත හොයාගෙන එන්න වුණා. අන්න ඒ හින්දා දේව බැල්ම කැබිලිත්තෙන් ඉවත් වුණු බවටත් මතයක් තියෙනවා. මිනිස්සුන්ගේ හිත්වල යහපත් සිතුවිලි තියෙන ඕනෑම වේලාවකදී දෙවියන් ඒ හිත් තුළ වැඩ ඉන්නවා. උන්වහන්සේලාට විශේෂයෙන් මේ වනදුර්ග, ගිරි දුර්ගවලට වෙලා වැඩ වසන්න තරම් හේතුවක් නෑ”

මම අවට විපරම් කළෙමි. කන්ද මුදුණට දර්ශනය වනුයේ ඉමක් කොනක් සොයා ගත නොහැකි විසල් යාල වනපෙතය. පර්වතය පාමුලට ෙවන්නට දිය කෙම පිහිටා ඇත.මම මඳක් අතීතයට සම වැඳිමි. අද මේ හැමතින්ම වන පෙත දිස් වුණත්, සිංහල රජ දවස රුහුණු රාජ්‍ය කියන්නේ සශ්රීකවත් ගොවි ජන පදයක්. ඉතින් ඒ අතීත කතාන්තරයේ මතක සටහන් තමයි මේ වනගතේ හිස ඔසවන නටබුන්. සැබැවින්ම, මේ පර්වත මස්තකය මත සිට අවට සිරි නැරඹූ හෙළ රජ දරුවන් සශ්‍රීක ගොවි ජනපදය දැක කෙතරම් සතුටු ෙවන්නට ඇත් ද?

පොළොව හා සමඟ පොර බඳිමින් මුතු ඇට සැමත වගුරු අපේ ආදි මිතුන් මිත්තෝ පෝය දාට තෙල් මල් සුවඳ දුම් අරගෙන බුදුන් වඳින්නට අඹු දරුවන් කැටුව මේ කන්ද නගින්නට ඇත. පරිසරය සමග බැඳුණු සරල ජීවිත පැවැත්මක්. මේ ආරාම සංකීර්ණයේ වැඩ විසු මහරහතන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා, උදක කෘත්‍ය සඳහා අර පොකුණ භාවිතයට ගන්නට ඇත.

නමුත් අද මේ බිමේ, ඉන් එහාට වනබිමේ ආදි කොට ගත් යාල වනපෙත තුළ රජයනුයේ ගහ - කොළ, සතා - සීපාවා පමණි. මේ ඔවුන්ගේ රාජ්‍යයයි. එදා මේ බිමේ අයිතිය මිනිසුන්ට. අද වනසතුන්ට. සියල්ල අනිත්‍යයි. බුදු දහමේ හරය මෙයයි.

සටහන සේයාරූ

සදමල් රශ්මී ශ්‍රී. බුද්ධික

[QUOTE="araki, post: 23421340, member: 360239"] [b]සුදු අරලියා මලින් පුද ලද යාල වන මැද වන අරණ[/b] [B][SIZE=5]සුදු අරලියා මලින් පුද ලද යාල වන මැද වන අරණ[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6e79aff466.jpg[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_707eb61437.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#B22222][B]යාල දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත වනබිමකි. නමුත් සංචාරකයන් සැමටම පාහේ ළඟාවිය නොහැකි ස්ථානයන් අපමණවත් මේ යාල පොළෝ ගැබේ සැඟ වී ඇත. “සැඟවුණු තරමට යාල සුරක්ෂිතයි “සාමාන්‍ය ව්‍යවහාරයේ එන කියුමකි. එයට හේතුව වන්නේ සංචාරකයින් සඳහා වෙන් කර ඇති කලාපය තුළ සැරිසරන සතා සීපාවුන් සංචාරකයන්ට නිරන්තරවම හමු වීම හේතුවෙන් හුරුපුරුදු බවක් දැනීමය. [/B][/COLOR] ඇත් පරපුරේ “ගැමුණු”, කොටි පරපුරේ -“හාමු” වශයෙන් සුලභව හමු ෙවන මේ වන මිතුරන්ට නමක් ලබාදීමට ද සංචාරක මග පෙන්වන්නන් පුරුදුව ඇත. නමුත් දකුණු පළාත තුළ පිහිටා ඇති යාල යනු සංචාරක ව්‍යාපාරය හා සෘජුව බැඳුණා වූ සොඳුරු වනබිමක් වුවත්, එම පාරිසරික සුන්දරත්වයට එහා ගිය අගයක් යාල වනපෙතට හිමිය. ඒ බව වටහා ගෙන යාල වනපෙත සංරක්ෂණයට නව සැලසුම් රාශියක් මේ ෙවන විටදීත් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. [/SIZE] [SIZE=5]වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැක්ම අතරට වනජීවී රක්ෂිත තුළ පවතින ඓතිහාසික වශයෙන්, පුරා විද්‍යාත්මක වශයෙන් සහ පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයන් ගහ-කොළ, සතා-සීපාවාගේ යහ පැවැත්ම සහතික කිරීම හා සමානව ඉදිරි පරපුර සඳහා සුරක්ෂිතව දායා ද කිරීම ද ඇතුළත් වේ. [/SIZE] [SIZE=5] යාල වනගැබ මධ්‍යයට ෙවන්නට වනයෙන් සැඟව ගත් පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වූ පින් බිමක් සොයා පසු ගිය දිනෙක අපි වන වැදුණෙමු. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යාල ජාතික උද්‍යානයේ ඉතිහාසය පිළිබඳව සිදු කරනු ලබන ගවේෂණයේ එක් ඇරැඹුමක් වශයෙන්ද මෙම වන ගත සංචාරයට පූර්විකාවක් එක් කළ හැකිය. වනපෙත තුළ දුෂ්කර වු අඩවියක ඇවිද යමින් අප අනුමාන කරනා මං සලකුණු පිළිබඳව විමසමින් යායුතුව ඇති බැවින් ඒ සඳහා පෙර සුදානමක් අවශ්‍ය වේ. එබැවින් මෙම කාර්යය සඳහා පිඹුරුපත් සැකසුණේය. [/SIZE] [SIZE=5]වනජීවී අධ්යක්ෂ ජනරාල්තුමාගේ අවසරය මත යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ගේ පූර්ණ අධීක්ෂණය සහ මාර්ගෝපදේශකත්වය යටතේ යාල වන පෙතේ තලංගල වෙහෙර නොහොත් තළගලු වෙහෙර සොයා පැහැබර දිනෙක පලටුපාන ප්‍රදේශයෙන් පිටත්ව තිස්ස, සෙල්ලකතරගම හරහා ගල්ගේ වනජීවී කාර්යාලයට පැමිණ ගල්ගේ උද්‍යාන පිවිසුමෙන් යාල කලාප අංක තුන වෙත අපි ඇතුළු වීමු. [/SIZE] [SIZE=5]ගල්ගේ උද්‍යාන පිවිසුමින් කැබිලිත්ත මාර්ගය ඔස්සේ පැමිණි ජීප් රථ, ගමනේ ගෙවා යා යුතු දුරින් හරි අඩක් නිමා කරමින් කැබිලිත්ත මාර්ගයේ බෝධිය සමීපයට සේන්දු විය. එම ස්ථානය යනු අපගේ ජීප් රථ ගමනේ අවසන් කළ යුතු මාර්ගයේ හරි මැද වශයෙන්ද හැඳින්විය හැකිය. ජීප් රථ එම ස්ථානයේ නතර විය. අසීරු අබලන් පාරේ කෑ ගසමින් පැමිණි ගමනින් වෙහෙසුණු එන්ජීන්වලට මඳ විරාමයක් දුන් එම රථ ධාවනය කළ රියැදුරු මහතුන් ඇතුළු අප නඩය පුරාණ බෝධිය පාමුලට ෙවන්නට ස්ථාපිත කර ඇති බුදු පිළිමය අබියස සහ කතරගම දේව ප්‍රතිමාව අබියස හඳුන්කූරු දල්වා පහන් පත්තු කර ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළහ. ඉනික්බිති එම ස්ථානයෙන් පිටත් වූයේ හණිකට ගමනේ ඉතිරි භාගය ද රාත්‍රී එළැඹීමට පළමුව ගෙවා දමනා අටියෙනි. විවිධ වූ දුෂ්කරතා මැද ජීප් රථ ගමන අවසන් වීම සතුටක් වුවත් ඊළඟට ආරම්භ වීමට ඇත්තේ ගමනෙහි අසීරුම කොටස වන පා ගමනයි. [/SIZE] [SIZE=5]යාල කලාප අංක තුන යනු වියළි මිශ්‍ර සදාහරිත ලක්ෂණවලින් අනූන වූ වන පෙතකි. කලාප අංක එක, දෙක හා සමැව මෙහි ශුෂ්ක ගතියක් නැත. පලු, කෝං, දං, මාදං, වීර, බුරුත, කළු මැදිරිය ආදි වූ වනස්පතීන් අභිමුව පතාක යෝධයින් හා සමැව හිස් ඔසවන ශේෂ කඳු එමටයි. මාර්ගය වැටී ඇත්තේද මේ පර්වත ප්රාන්තයන් පාමුලෙනි. ගමන දුෂ්කර ෙවනු නියතයි. අඳුරු සළු පොරවා ගැනීමට සැරසෙන වනපෙත බියෙන් ගල් ගැහී ඇත. තළගුලුවෙහෙර කන්ද දක්වා වැටී ඇති මාර්ගය ආරම්භ ෙවන්නේ තළගුලුහෙළ ප්‍රදේශයෙනි. මෙම ප්‍රදේශයේ තැනින් තැන පිහිටා ඇති හුදෙකලා කඳු, ශේෂ කඳු සෑම අතකම විසිරී ඇත. නිශ්චිතවම මේ කන්ද තමයි තළගුලුවෙහෙර යැයි කඳු අතරට මැදි වු කල කිසි ලෙසකටවත් සිතීම නම් අපහසු වේ. නමුත් මින් පෙර දී තළගුලුවෙහෙර සොයා පැමිණි යාල අනුර අප කණ්ඩායමේ සාමාජිකයකුවීම සැබැවින්ම මෙම කාර්යය පහසුකරවන්නක්ම විය. [/SIZE] [SIZE=5]මින් වසර හතරකට පමණ පෙරදී අනුර පැමිණ ඇති නමුදු එක් වරම මේ තමයි තළගුලු_වෙහෙර චෛත්‍ය යැයි හඳුනා ගැනීමට තරමේ හැකියාවක් මං සලකුණු මැකී යාමෙන් ඇහිරී ඇත. අහවල් තැනට යාමට මෙම මාර්ගය යැයි නිශ්චිත වූ මාර්ගයක් හෝ නොමැත. ඊට හේතුව වී ඇත්තේ දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය ෙවන යාල වනයයි. දළු ලා වැඩෙන වනබිමයි. ඒ නමුත් අනුරගේ මතකයේ මේ ප්‍රදේශය ආශ්රිත එක් වැදගත් භූ ලක්ෂණයක් සටහන්ව තිබුණෙන් අපගේ සොයා යාම සාර්ථක ෙවන සලකුණු පහළ ෙවන්නට විය. [/SIZE] [SIZE=5]“තළගුලුහෙළට යන මාවත වැටිලා තිබුණේ ලොකු දිය කෙමක් හරහායි. වතුර නැති පායන කාලෙටත් ඒ දිය කෙමේ හොඳට වතුර තියෙනවා. ආන්න ඒ දියකෙම පහුකරලා ඉදිරියට යන කොට තමයි කන්ද පාමුලට වෙන්නට තියෙන ගල් කණු රාශියක් හමු ෙවන්නේ. ඒවා අතරින් කන්ද නගින කොට විශාල සැතපෙන බුදු පිළිමයක් තියෙන පළවෙනි ලෙන හමු වෙනවා. ඒකත් පහුකරලා කන්ද නගිනකොට අරලිය ගස් දෙකක් අතරින් ඉහළට හදපු පාර ඒ කියන්නේ ගලේ කොටාපු ගල් පඩි පෙළ හමු වෙනවා. ඒ මගින් තමයි තළගුලුවෙහෙර කන්ද නැගලා චෛත්‍ය සීමාවට ළඟා වෙන්න පුළුවන්” [/SIZE] [SIZE=5]අනුරගේ මග සලකුණු අනුව යමින් අවට ප්‍රදේශය පිළිබඳව විපරම් කර බැලීමට කතිකා කර ගත් අපි කණ්ඩායම් කිහිපයකට බෙදී සෝදිසි කිරීම ආරම්භ කෙරුවෙමු. ඒ යාල උද්‍යාන භාරකරු, අනුර සහ මේ ලියුම්කරුද අයත් වූ අප කණ්ඩායම අනුර කියු මග සලකුණු පිළිබඳව අවධානය යොමු කරමින් අවට කඳු අතරේ හක්කලංකරත්ම අනුරගේ මග සලකුණු එකින් එක නිරාවරණය කරගනිමින් ඓතිහාසික වූ මේ පුදබිමට යාව මාර්ගය විවර කර ගැනීමට හැකි විය. ඒ අනුව මහා ගල්කෙම පළමුවත්, එය පසු කර පෙරට ඇදෙත්ම ගල් කණු රාශියක් අතරින් පෙරටම ඇදී යන අඩි පාරත්, එය පසු කරත්ම අප එහි ළඟා වන මොහොතේදීත් සුදු පැහැති මලින් ගැවසී ගත් අරලිය ගස් ද්විත්වය සහ ඒ අතරින් කන්ද මුදුනටම දිව යන ගල් පඩි පෙළත් හමු විය. මග සලකුණු නිවැරදිය. [/SIZE] [SIZE=5]ගල් කෙමේ දිය යහමින් තිබීම මේ අවට වන සතුන්ට ආශිර්වාදයකි. මන්දයත් අප පසු කර පැමිණි මාර්ගයේ කිසිදු තැනකදී හෝ මෙවැනි වු දිය රැඳි ස්ථානයක් නම් හමු නොවීය. අගෝස්තු පෑවිල්ල යන විරුදාවලිය ලත් මේ පෑවිල්ල පහව යාමට නම් ඊශාන දිග මෝසම් වරුසාව යාලට පතිත විය යුතුය. එයට තව බොහෝ කල් ඇති බව අවට බැලූ කල තේරුම් ගත හැකිය. එබැවින් මෙවැනි වූ දිය රැඳි කෙම් වන සතුන්ට ආශිර්වාදයක් බවට පත් වී ඇත. කෙමේ දිය කොළ වර්ණයෙන් දිස් ෙවන්නේ ජලය මත පාවෙන ඇල්ගී විශේෂයක් ශීඝ්‍රයෙන් ජල තලය ආක්‍රමණය කර ඇති බැවින්ය. [/SIZE] [SIZE=5]අපි කන්ද තරණයට පෙර කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ද තළගුලුවෙහෙර කඳු පාමුලට කැඳවා ගතිමු. දැන් සියල්ලම සුදානම්. විරාජමානය වැජඹෙන, අනුහස් ඇති සුවිසල් කදු මස්තකය අප පැමිණෙන තුරු බලා හිදි. “හරෝ හරා ...” කතරගම අඩවියටම ආවේණික වු වන්දනා පාඨය මුමුණමින්ම අපි කන්ද මුදුන තරණය ඇරැඹුවෙමු. ගල් පඩිය දෙක, තුන, හතර, පහ ආදි වශයෙන් ඉහළ නගින ගල් පඩි පෙළ පසු ෙවත්ම ක්‍රමානුකූලව යාල අවට වන බිම කුරුලු ඇසින් නිරීක්ෂණය වීමට පටන් ගෙන ඇත. ඒ කියන්නේ අපට ඉහළ අහසේ පාවෙමින් පහළ පෙනෙන භූ දර්ශනය දෙස හොඳින් බැලීමේ භාග්‍යය හිමි වී ඇත. වැඩිහිටිකන්ද, පටනංගල, අලිගල, චිමිණිගල, ආකාශ චෛත්‍ය, සිතුල් පව්ව, කණබිසව් ගල්ලෙන ආදි වූ පුරාතන වැදගත් ස්ථාන ගණනාවක්ම අප නෙත ගැටෙනුයේ පුළුල් වූ වපසරියකිනි. බටහිර අන්තයට ෙවන්නට කොළ වර්ණයෙන් බබළමින් මුලු මහත් බිම් තලාවම වසා ගෙන පැතිරුණු තුරු වැස්ම අවසන් ෙවන්නේ නිල් පැහැයෙන් දිදුලන මුහුදු සීමාවෙන්ය. තළගුලුවෙහෙර කඳු මස්තකයේ ඇත්තේ නටබුන්ව ගිය චෛත්‍යයකි. එම ස්ථානය පටු වීම හේතුවෙන් එක් වර රැඳී සිටීමට හැකි ෙවන්නේ හතර දෙනෙකුට පමණි. හුළඟද සැරයි. එබැවින් පරෙස්සම් විය යුතුය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_afb155f7c0.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අපි කණ්ඩායම ගල් පර්වතයේ අස්සක් මුල්ලක් නෑරම ගවේෂණයට පටන් ගෙන ඇත. ඒ අතරේ මම ගල් පඩි සංඛ්‍යාව ගණන් කළෙමි. මුළු පඩි සංඛ්‍යාව හැත්තෑ පහයි. කන්දේ පිහිටීම සහ සුළං මුහුණත පිහිටා තිබීම යන කරුණු සැලකිල්ලට ගෙන පඩි පෙළ තරණය පහසු කිරීම සඳහා අත් වැටක්ද තිබී ඇත. අද දක්නට ඇත්තේ එවැනි වූ පිහිටීමක් පෙර පැවැති බවට වූ පිහිටි ගලෙහි හාරා ඇති වළවල් පමණි. [/SIZE] [SIZE=5]පඩිපෙළ ආරම්භ වී ගල් පඩි දහයක් පමණ නගිත්ම දිය ගලා ගෙන ගිය අමුතු හැඩැති සලකුණු කිහිපයක් මා හට නිරීක්ෂණය වූයෙන් මම ඒ පිළිබඳව වැඩි දුරටත් දැන කියා ගන්නා අටියෙන් පුරා විද්‍යාව පිළිබඳ දැනුමැති සගයෙකුට ඒ ගැන කීවෙමි. හේ බිම පිරික්සා බලා මේ නම් සෙල් ලිපියක කොටස් යැයි පවසත්ම අප හැමගේම අවධානය ඒ කෙරෙහි යොමු විය. ඔහු මේ සෙල් ලිපිය පිටපත් කිරීම අරඹා ඇත. [/SIZE] [SIZE=5]“මේක පර්වත ලිපියක්. කාලයාගේ ඇවැමෙන් අකුරු මැකිලා ගිහින්. නමුත් පැහැදිලි වශයෙන් “අ” යන්න, “රි” යන්න සහ “හ” යන්න හඳුනාගත හැකියි. එයින් පැහැදිලි වන්නේ “අරහත්” භීක්ෂුන් යන්නයි. පැහැදිලි කර ගත නොහැක්කේ ඉන් ඔබ්බට ඇති අකුරු මැකී ඇති බැවිනුයි. මේ තියෙන්නේ මූල බ්රහ්මීය අක්ෂර. ඒ කියන්නේ ලංකාවේ මුල් අක්ෂරවල විකාශනයේ ප්‍රධාන අවස්ථාවක් තමයි මින් ගම්‍ය ෙවන්නේ” [/SIZE] [SIZE=5]“අපි මේ ඉන්න ස්ථානයේ ඉඳන් පහළ මට්ටමේදී ගල් කණු විශාල වශයෙන් හමු වුණා මතක ඇති. තළගුලුවෙහෙර පිහිටා තියන පර්වතය බිම් ස්ථරය, මැද ස්ථරය සහ උඩ වෙහෙර ආදි වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙලා තමයි තියෙන්නේ. තව දෙයක් පහළ ඉඳන් නිරීක්ෂණය කරද්දි ස්ථර තුනක ලෙන් පිහිටීමක් පිළිබඳව සාධක හමු වනවා. දෙවන ස්ථරයේ ලෙන හත්තක ආකාරයේ ලෙනක්. ලෙන වටේටම කටාරම් කෙටු සලකුණු දැක ගන්න පුළුවන් ” [/SIZE] [SIZE=5]අර ගල් කණු රාශියක් තිබුණා නේද? ඒ කියන්නේ පහළ ලෙනේ ඉදන් ඉහළ ලෙනට එන මාර්ගයේ යම් පියස්සක් සහිත ආවරණයක් තිබුණු ගෘහයක් පිහිටලා තිබිලා තියෙනවා. මේ ස්ථානය අවට අවිධිමත් අයුරින් අපි කරපු ගවේෂණයේදී හොයා ගත හැකි වුණා උළු කැට කැබිලි. ඒ කියන්නේ පියස්සක් තිබුණු බවට ෙවන සාක්ෂි. එතකොට දෙවැනි ලෙන පිළිම ගෘහයක් වූ බවට සාධක සොයා ගත හැකියි. පිළිමය තනා තිබෙන්නේ ගඩොල්වලින්. දිගු සැතපෙන පිළිමයක්. අද ඇත්තේ නටබුන්. මේ ලෙන වටාත් විශාල කටාරමක් කොටා තියෙනවා. නමුත් මේ ලෙන් ආශ්‍රිතව නම් ලෙන් ලිපියක් සොයා ගත නොහැකියි. මම හිතන්නේ එයට හේතුව ෙවන්නට ඇත්තේ බුදු දහමේ මුල් කාලීනව යම් දෙයක් පූජා කිරීමෙන් ලබා ගන්නා පින සම්බන්ධයෙන් ලේඛන ගත කර නැති අතර පින පිළිබඳව ලේඛන ගත කළ යුතුය යනුවෙන් නිර්ණායකයක් නොවු බවට ඒ අනුව සිතිය හැකියි. [/SIZE] [SIZE=5]මුල් බැස ගත් නිර්ණායකය වී ඇත්තේ බුදු දහම වැළඳ ගැනීමේ සරල බවයි. මේ ලෙන් කර්මාන්ත හරහා ඒත්තු ගන්වන්නේ ඒ අල්පේච්ඡත්වයයි. මේ දෙවැනි ලෙන පසු කරමින් අරලිය ගස් අතරින් ඉහළට යන මාර්ගය ගල් පඩි කපා සකස් කරලා තියෙන්නේ අත් වැටකුත් සහිතවයි. අත් වැටක් වූ බවට සාධක හමු වුවත් නටබුන් වූ අත් වැටෙහි කොටස් නම් හමු ෙවන්නේ නෑ. ඒකට හේතුව වී ඇත්තේ අත් වැට සරලව කළ නිර්මාණයක් වීමයි. දැවමය නිමැවුමක්. පාෂාණයෙන් කළා නම් ඒවායේ අවශේෂ මේ අවට විසිරිලා තියෙන්න ඕනැ.” [/SIZE] [SIZE=5]තළගුලුවෙහෙර උස මීටර් 238 ක්. යාල වනපෙතේ ඇති උස් ස්ථානයක්. පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි පාලි අටුවා ග්රන්ථ, පාලි රසවාහිනිය ආදි වූ සාහිත්‍ය කෘතිවල සඳහන් තලංගල විහාරයක් පිළිබඳව පවසනවා. රෝහණයට අයත් එනම් රුහුණු රාජ්‍යයේ තිබූ සුවිශේෂී වූ ආරාමික නටබුන් සහිත බිමක් තමයි තලංගල කියන්නේ. මේ ගුහා සංකීර්ණය ක්‍රි.ව. 02-03-04 වැනි සියවස් දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් පානවා. [/SIZE] [SIZE=5]කාලයේ වැලි තලාවෙන් පුරා විද්‍යාත්මක සාක්ෂි යටපත්ව ගිහින්. නිමලව තලගුලුපව්වෙත් වැඩ වාසය කළ තළංධරවාසී ධම්ම දින්න නමින් හැඳින් වූ ධම්ම දින්න මහා රහතන් වහන්සේ තළගුරුවෙහෙර ආශ්‍රිතව වාසය කළ බවද ජනප්රවාදිතයි. මේ ආශ්‍රිතව ඉතා ප්‍රචලිත වූ ආරියවංශ දේශනාව එවකට පැවැත් වූ බවත් සඳහන්. [/SIZE] [SIZE=5]“කාලයාගේ ඇවෑමෙන් භුමියේ පිහිටීමත් සමග වන වැදුණු මේ පුද බිම් සොබාවික පරිසරයට විවෘත වීමෙන් විනාශ ෙවන්නට ඇති බව මේ අවට විසිරී ඇති නටබුන් දකිත්ම සිතිය හැකිය. අපි මග දිගටම දැක්කා මේ පර්වතය පාමුලත් උඩ වෙහෙරේ ගඩොල් කැට බිමට පතිත වෙලා තියෙන හැටි.” අවට නටබුන් දෙස බලත්ම ඒ බව පසක් කර ගත හැකිය. [/SIZE] [SIZE=5]“අතීතයේ ඒ කියන්නේ සුදු මහත්තුරු අපේ රට පාලනය කරන සමයේදී යාල හැඳින්වූයේ දඩ කෙළියේ නිරත විය හැකි කදිම වනපෙතක් වශයෙනුයි. නමුත් යාල අගය වටහා ගැනීමෙන් පස්සේ 1938 වසරේදී යාල වනසංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමත් සමගම නිදහසේ දඩ කෙළියේ නිරත වුණු අයට නම් තම ක්‍රීඩා සඳහා වැට කඩොලු බැඳෙන්නට පටන් ගත්තා. වනය - සතා සීපාවා ආරක්ෂා කිරීමට අවැසි නීති රීතී දැඩි වුණා. 1967 වසරේදී යාල ජාතික උද්‍යානයක් බවට ප්‍රකාශ වීමත් සමගම යාල පිළිබඳව සියලු රැකවල් කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වුණා. [/SIZE] [SIZE=5]“ඒ කියන්නේ වර්තමානයේ දී අත් විඳින්න තියෙන යාල සොබා සුන්දරත්වය ආරක්ෂා කර දීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරතව සිටින නිහඬ මෙහෙවර පිළිබඳවත් මෙහිදි සිහිපත් කළ යුතුමයි. මේ තළගුලු වෙහෙර පිහිටි තළගුලුහෙළ ප්‍රදේශයට එන්නට සංචාරකයන්ට අවසරයක් නෑ. මෙවැනි වූ විශේෂිත වූ අධ්‍යයනයන් සඳහා පමණයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසරය ලබා දෙන්නේ මෙවැනි ප්‍රදේශයන් වෙත පැමිණෙන්න. තවත් මෙවැනි වූ ස්ථානයන් අපමණයි යාල වනපෙතේ” [/SIZE] [SIZE=5]මෙවැනි සංවාදයන් අතැර තවත් යම් සුවිශේෂි වූ කාරණයක් පිළිබඳව කසු කුසුවක්ද තළගුලු වෙහෙර පිළිබඳව අසන්නට ලැබුණි. මේ තළගුලු_වෙහෙර කියන ඓතිහාසික ස්ථානය වැඳ පුදා ගත් අය ඉන්නේ අතළොස්සයි. මේ ස්ථානය පිළිබඳවත් විවිධ ජන කථා, මත, ඉතිහාස කථා ගෙතිලා තියෙනවා. තළගුලුහෙල ආශ්රිත ඊට ආසන්න ප්‍රදේශයේ තමයි කැබිලිත්ත පිහිටලා තියෙන්නේ. ජනප්රවාදයේ සඳහන් වෙන ආකාරයට සියඹලේ දේවාලය, කැබිලිත්ත පුද බිම කියන්නේ කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩ වසන ශුද්ධ වූ ස්ථානයක්. ඒ කියන්නේ දැඩි හාස්කම් පවතින තැනක් , [/SIZE] [SIZE=5]පැරැන්නෝ කතරගම දෙවියන් කෙරෙහි දැඩි භක්තියකින්, විශ්වාසයක් හිතේ දරාගෙන, පේවෙලා කැබිලිත්තට ආවේ තමන්ට සිදු වූ අකරතැබ්බ ගැන දෙවියන්ට පවසා කන්නලව් කරමින් ඒ උදෙසා පිළිසරණක් යදින්නයි. පානමට ඇතුළතින් කුමන ගම තිබුණු කාලේ ගැමියෝ විශේෂයෙන්ම පොහොය දිනවලදි මහා වනාන්තරය මැද්දෙන් කුඩිම්බිගල, බුදුබාව, නලිත්ත ඔස්සේ පුද පූජා සඳහා කැබිලිත්ත සොයා වන්දනාවේ ඇවිත් තියෙනවා. යුද්ධයෙන් පස්සේ එන්න එන්නම මේ පුද බිම ප්‍රචලිත වුණා. [/SIZE] [SIZE=5]අසරණයෝ විතරක් නෙමේ රටේ බලපුළුවන්කාර ඇත්තෝ බුරුතුපිටින් මේ පුදබිම වඳින්න දැක බලා ගන්න එන්න පටන් ගත්තා. පිහිට වෙන තැනක් නිසා හැමෝම අතර ප්‍රසිද්ධ වුණා. කැබිලිත්ත ජනාකීර්ණ වෙන්න පටන් ගත්තා. අනවශ්‍ය අයත් කැබිලිත්ත හොයාගෙන එන්න වුණා. අන්න ඒ හින්දා දේව බැල්ම කැබිලිත්තෙන් ඉවත් වුණු බවටත් මතයක් තියෙනවා. මිනිස්සුන්ගේ හිත්වල යහපත් සිතුවිලි තියෙන ඕනෑම වේලාවකදී දෙවියන් ඒ හිත් තුළ වැඩ ඉන්නවා. උන්වහන්සේලාට විශේෂයෙන් මේ වනදුර්ග, ගිරි දුර්ගවලට වෙලා වැඩ වසන්න තරම් හේතුවක් නෑ” [/SIZE] [SIZE=5]මම අවට විපරම් කළෙමි. කන්ද මුදුණට දර්ශනය වනුයේ ඉමක් කොනක් සොයා ගත නොහැකි විසල් යාල වනපෙතය. පර්වතය පාමුලට ෙවන්නට දිය කෙම පිහිටා ඇත.මම මඳක් අතීතයට සම වැඳිමි. අද මේ හැමතින්ම වන පෙත දිස් වුණත්, සිංහල රජ දවස රුහුණු රාජ්‍ය කියන්නේ සශ්රීකවත් ගොවි ජන පදයක්. ඉතින් ඒ අතීත කතාන්තරයේ මතක සටහන් තමයි මේ වනගතේ හිස ඔසවන නටබුන්. සැබැවින්ම, මේ පර්වත මස්තකය මත සිට අවට සිරි නැරඹූ හෙළ රජ දරුවන් සශ්‍රීක ගොවි ජනපදය දැක කෙතරම් සතුටු ෙවන්නට ඇත් ද? [/SIZE] [SIZE=5]පොළොව හා සමඟ පොර බඳිමින් මුතු ඇට සැමත වගුරු අපේ ආදි මිතුන් මිත්තෝ පෝය දාට තෙල් මල් සුවඳ දුම් අරගෙන බුදුන් වඳින්නට අඹු දරුවන් කැටුව මේ කන්ද නගින්නට ඇත. පරිසරය සමග බැඳුණු සරල ජීවිත පැවැත්මක්. මේ ආරාම සංකීර්ණයේ වැඩ විසු මහරහතන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා, උදක කෘත්‍ය සඳහා අර පොකුණ භාවිතයට ගන්නට ඇත. [/SIZE] [SIZE=5]නමුත් අද මේ බිමේ, ඉන් එහාට වනබිමේ ආදි කොට ගත් යාල වනපෙත තුළ රජයනුයේ ගහ - කොළ, සතා - සීපාවා පමණි. මේ ඔවුන්ගේ රාජ්‍යයයි. එදා මේ බිමේ අයිතිය මිනිසුන්ට. අද වනසතුන්ට. සියල්ල අනිත්‍යයි. බුදු දහමේ හරය මෙයයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන සේයාරූ සදමල් රශ්මී ශ්‍රී. බුද්ධික [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom