Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු කකුලයි කොට සායයි හරි අවධානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා සුපුරුදු පරිදි මා ත්රීරෝද රථ රැකියාව සිදුකරගෙන යන අතර තුර මෘදුකාංගය නාද උනේ ගනේමුල්ල නගරයේ සිට කඩවත අධිවේගී බස් නැවතුම වෙතටයී..

අදාල ස්ථානයෙන් මගී තරුණයා නංවාගත් මම කඩවත පිහිටි අධිවේගී බස් නැවතුම වෙත පැමිණ ඔහු බස්සවා මුදල් ලබාගනිමින් සිටින විට නැවත මෘදුකාංගය හරහා හයරයක් ලැබුනේ කිරිබත්ගොඩ ප්රදේශයටයී..

එම මගියා සිටින බව ගූගල් සිතියමෙන් පෙන්නුවේ කඩවත BK ටෙක්ස්ටයිල්ස් අසල බස්නැවතුමේ..

මම අධිවේගී බස් නැවතුමෙන් එළියට දැම්මේ වටරවුම හරහා ඔහු නංවා ගන්නට යන්න හිතාගෙන..

වටරවුම තරමක වාහන තදබදයක් තිබුනා.

ඒ නිසා හිමීට හිමීට ඉදිරියට ආවේ..

මම වට රවුමට ලං වෙනකොටම මාගේ දකුණු පසින් වට රවුමේන් තරුණියන් දෙදෙනෙකු පාර පනිනවා..

ඇත්තටම එතන මගී හුවමාරුවක් නෑ..

අනික වටරවුම..

සේරටම හපන් ඒ තරුණියන් දෙදෙනා..

ඉතාම කෙටි සායවල් දෙකකින් සැරසී ඉතාම සරාගී ලෙස ගමන් කරනවා..

ඒ නග්න දෙකකුල් දෙස ඕනෑම කෙනෙක්ට ඉබේ බැලෙනවා..

ඒ හැඩය සහ දර්ශනය වචනයට පෙරලන්නත් අමාරුයි..

දැන් ඔවුන් මගේ රථය පසු කරමින් පාරේ එහා පැත්තට යනවා..

මම වශී වෙලා වගේ ඒ රූප දෙක දිහා බලාගෙන ඉස්සරහට යනවා..

එක වරම දඩස්  ගාලා හඬක් සමගින් මම පියවි ලෝකයට ආවා..

වටරවුමේ දකුණු පසින් පැමිණි රතු පැහැති නවීන පන්නයේ ජීප් රථයක මගේ ත්රීරෝද රථය ගැටිලා..

හත් ඉලව්වේ සේරම ඉවරයි.....

වට රවුමක සෑම විටම දකුණින් එන වාහන වලට ප්රමුඛතාවය දෙන්න ඕනේ..

ඒක රථවාහන නීතිය..

මම දකුණින් ආව වාහනයේ ෆ්ලෙන්ඩරය හප්පලා..

ඒත් සමගම රථයේ පැමිණි අවුකණ්නාඩි යුගලක් පැළද සිටි තරුණයා බැහැලා එනවා..

මම ත්රීරෝද රථයෙන් බැහැලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා..

මගේ ත්රීරෝද රථයට ලොකු හානියක් නෑ..

ජීප් රථයේ රතු පාට කොටසේ මගේ ත්රීරෝද රථයේ කොල පාට ටිකක් ගෑවිලා තියෙනවා ..

ඒ ඇතිල්ලීමට වෙන්න ඕනේ...

ජීප් රථයේ තරුණයා ළගට එනකොටම මම කතා කලා..

" සමාවෙන්න මහත්තයා මගේ වරද.. අර බාගෙට හෙලුවෙන් ගිය උන් දිහා බලන්න ගිහින් වාහනේ ඉස්සරහට ගත්තා මහත්තයා එතකොට ඇවිත් මම දැක්කේ නෑ.. "

මම බයාදු ස්වරයකින් ඇත්තම කිව්වා...

ඒ මහත්තයාට හිනා ගියා..

" පට්ට කෑලි දෙකක් නේද මල්ලී.., මමත් උන් දිහා බලාගෙන ආවේ මම දැක්කේ නෑ බං උඹ එනවා.."

ඒ මහත්තයා එහෙම කියනකොට මට හිතා ගන්න බැරි උනා..

ඒ අතරේ අපේ වාහන නිසා මාර්ග තදබදයට වාහන හෝන් කරනවා..

" මල්ලි ඔයාගේ වීල් එකට මොකද ඩැමේජ් ද ? ඩැමේජ් නම් මම ගෙවන්නම් "

" අනේ මහත්තයා මගේ වීල් එකේ ඩැමේජ් මොකවත් නෑ.. වීල් එක ජීප් එකේ වැදුනු පාර මගේ වීල් එකේ කොළපාට ගෑවිලා මහත්තයාගේ ෆ්ලෙන්ඩර් එකේ.."

" ඒක අවුලක් නෑ මල්ලි මම ඒක හදාගන්නම්,ඕක පොලිෂ් කරාම හරි යනවා..,

එහෙනම් අවුලක් නෑනේ මම යන්නම්, මොනව උනත් පට්ට කෑලි දෙක නේද බං.."

කියලා හිනා වෙලා ඒ මහත්තයා ජීප් එකට නැගලා හෝන් එකත් ගහලා ගියා..

ඒ අතරේ මෘදුකාංගය හරහා ලැබුන හයර් එකත් මගේ ප්රමාදය නිසා මගියා අවලංගු කරලා..

මම එහෙමම ඉස්සරහට තවත් හයරයක් හොයාගෙන පාරේ ඉස්සරහට යන්න ගත්තා..

සමහර වෙලාවල් වල පාරේදී අපේ නොසැලකිලිමත්කම නිසා එහෙම අනතුරු වෙනවා..

විශේෂයෙන් " සුදු කකුලයි කොට සායයි හරි අවධානම් "

ගොඩාක් මිනිස්සු පාරේ බහිං බස් වෙනවා..ගැටුම් ඇති කරගන්නවා..

ඒත් ඒ තරුණයා මම වගේම නිහතමානීව සිදුවීම පිලිගන්නවා..

යකඩ ගොඩවල් වලට වඩා මානුෂීයත්වය වටින බව ඔප්පු කරලා පෙන්නුවා..

නිදහසට කරුණු කිව්වේ නෑ.. තර්ක කලේ නෑ..

මම අනතුරක් කලා වගේම ඔහු අනතුර වලක්වාගත්තේත් නෑ, හේතුව ,

මම වින්ද සුන්දර දර්ශනයම ඔහුත් විඳලා තියෙනවා ..

කවුරු කොහොම කිව්වත් එහෙම සුන්දර මිනිස්සු මේ ලෝකේ ඉන්නවා....

ඉඳලා හිටලා එහෙම කෙනෙක් අපිටත් හම්බවෙනවා...

හැමෝම ඒ වගේ හිතනවා නම් අපිට මේ ලෝකය ගොඩාක් ලස්සන එකක් වෙනවා....

[QUOTE="Lankaputhra reborn, post: 29858531, member: 586267"] එදා සුපුරුදු පරිදි මා ත්රීරෝද රථ රැකියාව සිදුකරගෙන යන අතර තුර මෘදුකාංගය නාද උනේ ගනේමුල්ල නගරයේ සිට කඩවත අධිවේගී බස් නැවතුම වෙතටයී.. අදාල ස්ථානයෙන් මගී තරුණයා නංවාගත් මම කඩවත පිහිටි අධිවේගී බස් නැවතුම වෙත පැමිණ ඔහු බස්සවා මුදල් ලබාගනිමින් සිටින විට නැවත මෘදුකාංගය හරහා හයරයක් ලැබුනේ කිරිබත්ගොඩ ප්රදේශයටයී.. එම මගියා සිටින බව ගූගල් සිතියමෙන් පෙන්නුවේ කඩවත BK ටෙක්ස්ටයිල්ස් අසල බස්නැවතුමේ.. මම අධිවේගී බස් නැවතුමෙන් එළියට දැම්මේ වටරවුම හරහා ඔහු නංවා ගන්නට යන්න හිතාගෙන.. වටරවුම තරමක වාහන තදබදයක් තිබුනා. ඒ නිසා හිමීට හිමීට ඉදිරියට ආවේ.. මම වට රවුමට ලං වෙනකොටම මාගේ දකුණු පසින් වට රවුමේන් තරුණියන් දෙදෙනෙකු පාර පනිනවා.. ඇත්තටම එතන මගී හුවමාරුවක් නෑ.. අනික වටරවුම.. සේරටම හපන් ඒ තරුණියන් දෙදෙනා.. ඉතාම කෙටි සායවල් දෙකකින් සැරසී ඉතාම සරාගී ලෙස ගමන් කරනවා.. ඒ නග්න දෙකකුල් දෙස ඕනෑම කෙනෙක්ට ඉබේ බැලෙනවා..[IMG alt="🫢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta6/1/16/1fae2.png[/IMG] ඒ හැඩය සහ දර්ශනය වචනයට පෙරලන්නත් අමාරුයි.. [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] දැන් ඔවුන් මගේ රථය පසු කරමින් පාරේ එහා පැත්තට යනවා.. මම වශී වෙලා වගේ ඒ රූප දෙක දිහා බලාගෙන ඉස්සරහට යනවා.. එක වරම දඩස් [IMG alt="💥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f4a5.png[/IMG] ගාලා හඬක් සමගින් මම පියවි ලෝකයට ආවා.. වටරවුමේ දකුණු පසින් පැමිණි රතු පැහැති නවීන පන්නයේ ජීප් රථයක මගේ ත්රීරෝද රථය ගැටිලා.. හත් ඉලව්වේ සේරම ඉවරයි..... වට රවුමක සෑම විටම දකුණින් එන වාහන වලට ප්රමුඛතාවය දෙන්න ඕනේ.. ඒක රථවාහන නීතිය..[IMG alt="👮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbb/1/16/1f46e.png[/IMG] මම දකුණින් ආව වාහනයේ ෆ්ලෙන්ඩරය හප්පලා.. ඒත් සමගම රථයේ පැමිණි අවුකණ්නාඩි යුගලක් පැළද සිටි තරුණයා බැහැලා එනවා.. මම ත්රීරෝද රථයෙන් බැහැලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා.. මගේ ත්රීරෝද රථයට ලොකු හානියක් නෑ.. ජීප් රථයේ රතු පාට කොටසේ මගේ ත්රීරෝද රථයේ කොල පාට ටිකක් ගෑවිලා තියෙනවා .. ඒ ඇතිල්ලීමට වෙන්න ඕනේ... ජීප් රථයේ තරුණයා ළගට එනකොටම මම කතා කලා.. " සමාවෙන්න මහත්තයා මගේ වරද.. අර බාගෙට හෙලුවෙන් ගිය උන් දිහා බලන්න ගිහින් වාහනේ ඉස්සරහට ගත්තා මහත්තයා එතකොට ඇවිත් මම දැක්කේ නෑ.. " මම බයාදු ස්වරයකින් ඇත්තම කිව්වා... ඒ මහත්තයාට හිනා ගියා.. " පට්ට කෑලි දෙකක් නේද මල්ලී.., මමත් උන් දිහා බලාගෙන ආවේ මම දැක්කේ නෑ බං උඹ එනවා.." ඒ මහත්තයා එහෙම කියනකොට මට හිතා ගන්න බැරි උනා.. ඒ අතරේ අපේ වාහන නිසා මාර්ග තදබදයට වාහන හෝන් කරනවා.. " මල්ලි ඔයාගේ වීල් එකට මොකද ඩැමේජ් ද ? ඩැමේජ් නම් මම ගෙවන්නම් " " අනේ මහත්තයා මගේ වීල් එකේ ඩැමේජ් මොකවත් නෑ.. වීල් එක ජීප් එකේ වැදුනු පාර මගේ වීල් එකේ කොළපාට ගෑවිලා මහත්තයාගේ ෆ්ලෙන්ඩර් එකේ.." " ඒක අවුලක් නෑ මල්ලි මම ඒක හදාගන්නම්,ඕක පොලිෂ් කරාම හරි යනවා.., එහෙනම් අවුලක් නෑනේ මම යන්නම්, මොනව උනත් පට්ට කෑලි දෙක නේද බං.." කියලා හිනා වෙලා ඒ මහත්තයා ජීප් එකට නැගලා හෝන් එකත් ගහලා ගියා.. ඒ අතරේ මෘදුකාංගය හරහා ලැබුන හයර් එකත් මගේ ප්රමාදය නිසා මගියා අවලංගු කරලා.. මම එහෙමම ඉස්සරහට තවත් හයරයක් හොයාගෙන පාරේ ඉස්සරහට යන්න ගත්තා.. සමහර වෙලාවල් වල පාරේදී අපේ නොසැලකිලිමත්කම නිසා එහෙම අනතුරු වෙනවා.. විශේෂයෙන් " සුදු කකුලයි කොට සායයි හරි අවධානම් " [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] ගොඩාක් මිනිස්සු පාරේ බහිං බස් වෙනවා..ගැටුම් ඇති කරගන්නවා.. ඒත් ඒ තරුණයා මම වගේම නිහතමානීව සිදුවීම පිලිගන්නවා.. යකඩ ගොඩවල් වලට වඩා මානුෂීයත්වය වටින බව ඔප්පු කරලා පෙන්නුවා.. නිදහසට කරුණු කිව්වේ නෑ.. තර්ක කලේ නෑ.. මම අනතුරක් කලා වගේම ඔහු අනතුර වලක්වාගත්තේත් නෑ, හේතුව , මම වින්ද සුන්දර දර්ශනයම ඔහුත් විඳලා තියෙනවා ..[IMG alt="🫢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta6/1/16/1fae2.png[/IMG] කවුරු කොහොම කිව්වත් එහෙම සුන්දර මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.... ඉඳලා හිටලා එහෙම කෙනෙක් අපිටත් හම්බවෙනවා... හැමෝම ඒ වගේ හිතනවා නම් අපිට මේ ලෝකය ගොඩාක් ලස්සන එකක් වෙනවා.... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom