Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප:ව 05.25

දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියනියගේ මංගල්‍යයට අත්සන් කළේ ජනාධිපතිවරයා

අද ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු විසිනි. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

මේ පිළිබඳව මීට පෙර අප විසින් හෙළි කළ ලිපිය මෙතනින්

ප:ව 03.35

තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා නඩුවක්

සරත් ෆොන්සේකා මහතාට අද මහාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මෙම නඩුවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පවසනවා.

නඩු තීන්දුවේ ලිඛිත පිටපතක් අද දින අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එය ලබාගත හැකි වුවහොත් ලබන මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා දිනයේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවත් ඔහු පවසනවා.

ප:ව 12.45

ජනතාව කුපිතවේ. අධිකරණ භූමිය අවට කලබල

අනපේක්ෂිත තීන්දුවෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස "ජෙනරාල් තුමාට ජය වේවා. ආණ්ඩුවට සාප වේවා" කියමින් කෑකෝ ගසා තිබෙනවා. ෆොන්සේකා මහතා නඩුවකට පටලැවූ ෆ්රෙඩ්රිකාටද ජනතාව සාප කරමින් දෙස් දෙවොල් තබා තිබෙනවා.

කුපිතවූ ජනයා අධිකරණ භූමියේ තිබූ පුටු වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදී තිබෙන අතර අධිකරණ භූමියටයටද ගල් ගසා ඇතැයි වාර්තා වනවා.

නීතීඥයන් හා බන්ධනාගාර නිළධාරීන් අතරත් ගැටුම්

තීන්දුව දී විනිසුරුවරයෝ ඉවත් යාමෙන් අනතුරුව නීතීඥයෝ සරත් ෆොන්සේකා මහතාට මල් මාලා පළඳවා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් හා නීතීඥයන් අතර ගැටුමක් ද හටගන තිබෙනවා.

ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත ගෙනයාම අවහිර කරමින් ජනතාව බාධා කල අතර පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතාව අධිකරණයේ පිටුපස දොරින් ඇදගන ගොස් බන්ධනාගාර වාහනයකට දමාගන තිබෙනවා. මෙම අවස්ථාවේ බන්ධනාගාර ජීප් රථය පොළිස් රථයකද ගැටී තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත රැගෙනයාමට ජනතාව බාධා කල වීඩියෝ පහලින්

Read more: http://www.gossip9.com/#ixzz1e3jyzV6I

[QUOTE="DUWANA MINADAYA, post: 11394289, member: 375815"] [B][B][B][SIZE="7"][COLOR="DarkRed"]ප:ව 05.25 දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියනියගේ මංගල්‍යයට අත්සන් කළේ ජනාධිපතිවරයා අද ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු විසිනි. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මේ පිළිබඳව මීට පෙර අප විසින් හෙළි කළ ලිපිය මෙතනින් ප:ව 03.35 තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා නඩුවක් සරත් ෆොන්සේකා මහතාට අද මහාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මෙම නඩුවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පවසනවා. නඩු තීන්දුවේ ලිඛිත පිටපතක් අද දින අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එය ලබාගත හැකි වුවහොත් ලබන මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා දිනයේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවත් ඔහු පවසනවා. ප:ව 12.45 ජනතාව කුපිතවේ. අධිකරණ භූමිය අවට කලබල අනපේක්ෂිත තීන්දුවෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස "ජෙනරාල් තුමාට ජය වේවා. ආණ්ඩුවට සාප වේවා" කියමින් කෑකෝ ගසා තිබෙනවා. ෆොන්සේකා මහතා නඩුවකට පටලැවූ ෆ්රෙඩ්රිකාටද ජනතාව සාප කරමින් දෙස් දෙවොල් තබා තිබෙනවා. කුපිතවූ ජනයා අධිකරණ භූමියේ තිබූ පුටු වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදී තිබෙන අතර අධිකරණ භූමියටයටද ගල් ගසා ඇතැයි වාර්තා වනවා. නීතීඥයන් හා බන්ධනාගාර නිළධාරීන් අතරත් ගැටුම් තීන්දුව දී විනිසුරුවරයෝ ඉවත් යාමෙන් අනතුරුව නීතීඥයෝ සරත් ෆොන්සේකා මහතාට මල් මාලා පළඳවා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් හා නීතීඥයන් අතර ගැටුමක් ද හටගන තිබෙනවා. ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත ගෙනයාම අවහිර කරමින් ජනතාව බාධා කල අතර පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතාව අධිකරණයේ පිටුපස දොරින් ඇදගන ගොස් බන්ධනාගාර වාහනයකට දමාගන තිබෙනවා. මෙම අවස්ථාවේ බන්ධනාගාර ජීප් රථය පොළිස් රථයකද ගැටී තිබෙනවා. සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත රැගෙනයාමට ජනතාව බාධා කල වීඩියෝ පහලින්[/COLOR][/SIZE][/B][/B][/B] Read more: [url]http://www.gossip9.com/#ixzz1e3jyzV6I[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom