Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු-කොඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“සන්ඩේ ලීඩර්” පුවත්පතේ කළමනාකාරිත්වය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කිරීමෙන් පසු මේ සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට කටයුතු කළ බව ඕ කීවාය.

ඒ සඳහා ප්‍රථමයෙන් 2009 දෙසැම්බර් 9 වැනි දින අවස්ථාව ලබා දුන්නත්, පසුව එම දිනය දෙසැම්බර් 08 වැනි දින සවස 6.30 ලෙසට වෙනස් කළ බවත්, ඒ අනුව තමා එදින සම්මුඛ සාකච්ඡාව සඳහා තම සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු තවත් 4 දෙනෙකු සමඟ ෆොන්සේකා මහතාගේ කාර්යාලයට ගිය බවත් ඇය කීවාය.

මේ සම්මුඛ සාකච්ඡාවේදී තමාගේ අරමුණ වූයේ සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය පිළිබඳ තොරතුරු හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීම බව කී ජෑන්ස් මහත්මිය එහිදී අවසාන ප්රශ්නය වශයෙන් සුදුකොඩි කතාව පිළිබඳව විමසූ බව කීවාය.

තමන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සරත් පොන්සේකා මහතා කීවේ “ගෝඨා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර ද සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර ඇති බවත් සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණෙන කිසිදු එල්.ටී.ටී.ඊ. නායකයකු පිළි නොගෙන ඔවුන් මරා දමන ලෙස නියම කර ඇති බවත් ෆොන්සේකා මහතා තමාට කී බවද ජෑන්ස් මහත්මිය කියා සිටියාය.

පසුව තමා මේ පුවත සිය පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතාට කියා ඇතැයි යනුවෙන් එය පළ කළ බවත් ඇය කීවාය.

[QUOTE="Djwathila, post: 8409011, member: 295478"] [CENTER] [COLOR=DarkOliveGreen][B][SIZE=4]“සන්ඩේ ලීඩර්” පුවත්පතේ කළමනාකාරිත්වය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කිරීමෙන් පසු මේ සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට කටයුතු කළ බව ඕ කීවාය.[/SIZE][/B][/COLOR] [COLOR=DarkOliveGreen][B][SIZE=4] ඒ සඳහා ප්‍රථමයෙන් 2009 දෙසැම්බර් 9 වැනි දින අවස්ථාව ලබා දුන්නත්, පසුව එම දිනය දෙසැම්බර් 08 වැනි දින සවස 6.30 ලෙසට වෙනස් කළ බවත්, ඒ අනුව තමා එදින සම්මුඛ සාකච්ඡාව සඳහා තම සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු තවත් 4 දෙනෙකු සමඟ ෆොන්සේකා මහතාගේ කාර්යාලයට ගිය බවත් ඇය කීවාය.[/SIZE][/B][/COLOR] [COLOR=DarkOliveGreen][B][SIZE=4] මේ සම්මුඛ සාකච්ඡාවේදී තමාගේ අරමුණ වූයේ සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය පිළිබඳ තොරතුරු හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීම බව කී ජෑන්ස් මහත්මිය එහිදී අවසාන ප්රශ්නය වශයෙන් සුදුකොඩි කතාව පිළිබඳව විමසූ බව කීවාය.[/SIZE][/B][/COLOR] [COLOR=DarkOliveGreen][B][SIZE=4] තමන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සරත් පොන්සේකා මහතා කීවේ “ගෝඨා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර ද සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර ඇති බවත් සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණෙන කිසිදු එල්.ටී.ටී.ඊ. නායකයකු පිළි නොගෙන ඔවුන් මරා දමන ලෙස නියම කර ඇති බවත් ෆොන්සේකා මහතා තමාට කී බවද ජෑන්ස් මහත්මිය කියා සිටියාය.[/SIZE][/B][/COLOR] [COLOR=DarkOliveGreen][B][SIZE=4] පසුව තමා මේ පුවත සිය පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතාට කියා ඇතැයි යනුවෙන් එය පළ කළ බවත් ඇය කීවාය.[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom