Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුණේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුණේ

සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුණේ

පාසල් කාලය තරම් සුන්දර කාල පරිච්ජේදයක් යමෙකුගේ ජිවිතයේ නොමැති තරම් ය. එම එම කාලය ඉතාම සැහැල්ලුවෙන්, සතුටින් ගලා යන්නකි. මාපිය රැකවරණය, මිතුරු මිතුරියන්ගේ ඇසුර මෙන්ම ක්‍රීඩා අධ්‍යාපන කටයුතු සෞන්දර්යාත්මක අත්දැකීම හා යොවුන් ආදරය ආදී විවිධ වූ අත්දැකීම් සමුදායකට මුහුණ දෙමින් ජිවිතයේ ඉදිරියට යන කාල වකවානුවකි. එහෙත් හදවතට මුල් තැන දී බුද්ධිය පාවිච්චි නොකර වැඩ කටයුතු කිරීම නිසා ජීවිතය අඳුරු කර ගන්නා තරුණ ජිවිත අපට ඕනෑ තරම් හමුවේ. එයට හේතු වන්නේ මාපියන්ගේ නොසැලකිල්ල, නරක මිතුරු ඇසුර, දුර දිග බලා කටයුතු නොකිරීම ආදී කරුණු ය. ජිවිතයේ යම් කඩා වැටීම් හමුවේ යා යුතු මඟ තීරණය කර ගත නොහැකිව මං මුලා වන බොහෝ චරිත වලට නා ජීවයක් ලබා දීමට 1938 කාන්තා උපකාරක දුරකථන සේවාව නිරන්තරයෙන් සැදී පැහැදී සිටින බව කිව යුතුය. මා ඔබට ගෙන එන්නේ එවන් වූ දුක බර කතාවකි.

ඈ අංජලිය. අංජලි කුඩා කල සිටම ටිකක් දඟකාර චරිතයකි. උපතින්ම යමක් කමක් ඇති පවුලක තරුණියකි. ජිවිතයට දැනෙන සැහැල්ලු බව නිසාම යෞවන වියේදී ඇති වන ප්‍රේම සිතුවිලි සමගම අංජලි කුඩා කාලයේම අදරවන්තියක් බවට පත් විය. ඔහු සංඛ නම් විය. කාලය හෙමින් ගෙවී යද්දී අංජලි හා සංඛගේ ප්‍රේමය දළු ලා වැඩෙන්නට විය. අංජලිට හා සංඛට එකිනෙකා නොදැක ජිවත් වීමට නොහැකි තරමට ඔවුන් ආදරය කළහ. ඇතැම් අවස්ථාවල පන්ති යන බව පවසා ඇය සංඛ සමඟ ඇවිදීමට ගියාය. කාලය මෙසේ වියැකෙද්දී අංජලි මවක් වීමේ ලක්ෂණ පෙනෙන්නට විය. සොඳුරු ළමා වියේදීම ඇයට මවක් වීමට සිදු වීම හේතුවෙන් ඇගේ පාසල් ගමන නතර කරන්නට සිදු විය. ඉන්පසු සංඛ ඇගේ නිවසට නිතර ආ ගිය අතර අංජලිගේ මව්පියන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් විය. කාලයක් සමඟ අංජලි විවාහය ගැන ඔහු සමග කතා කරන විට මඟ හරින බවක් දැනුනි. ඔහු පවසා සිටියේ දරුවා ලැබුණු පසුව චාමෙට විවාහ උත්සවයක් ගත යුතු බවයි.

සංඛ විවාහය කොතෙක් කල් දැම්මද ඇයට අවශ්‍ය මුදල්, ආහාර පාන, සියලු අවශ්‍යතා සොයා බලන්නට විය. කාලයක් සමඟ අංජලි පුංචි දියණියකගේ මවක් විය. පියෙකු වීමෙන් සංඛගේ ජිවිතයේ වගකීම් සමුදායක් තම හිස මත පැටවිණි. ඔහු දරුවාට අවශ්‍ය සියලු උපකරණ ගෙනත් දුන් අතර ඇයට හොඳ ස්වාමික් මෙන්ම මව්පියන්ට හොඳ බෑනා කෙනෙක් ලෙස රඟමින් ඔවුන්ව මුලාවට පත් කළේය. නමුත් කොයි මොහොතකවත් ඔහු විවාහය පිළිබඳ කතා නොකළේය. කෙසේ වුවද ඔවුන්ගේ පුංචි දියණිය මලක් මෙන් පිවිතුරුව ජිවන මගේ පියසටහන් තබද්දී අංජලිගේ මව්පියන් ඔවුන්ට ඉක්මනින් විවාහ වන ලෙස බල කල සිටියේය.

නමුත් සංඛ එයට විරුද්ධ බවත්, මේ වන විටත් තමන්ට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙන ඇති බවත් පැවසිය. මෙම සිදුවීමෙන් පසුව අංජලි මහත් චිත්ත පිඩාවට හා දුකට පත්ව හැඬු කඳුලින් කල් ගෙවුවාය. දැන් ඇයගේ දියණියට අවුරුදු එකහමාරකි. පාසල් විදම මවක් වූ ඇයට ජිවිතයේ වටිනාම කාල පරිච්ජෙදයකදී හුල්ලමින් ගත කරන්නට සිදු වී ඇත. දැන් ඇගේ එකම බලාපොරොත්තුව සංඛව විවාහ කර ගැනීම පමණි. නමුත් කල යුත්තේ කුමක් දැයි වැටහෙන්නේ නැත. තමන් වැටී ඇති අසරණභාවය තම මිතුරියන් හමුවේ පැවසීමේදී යෙහෙලියන් මඟින් 1938 කාන්තා උපකාරක සේවය පිළිබඳව දන ගන්නට ලැබිණි. එය කාන්තාවත් ප්‍රශ්න වලින් මුආ ගන්නා මෙන්ම ජිවත් වීම සඳහා ඔවුන්ව දිරිමත් කරන්නා වූ රාජ්‍ය ආයතනයක් බවට ඇය දැනුවත් විණි.

අංජලි මේ ගැන 1938 ට කීවාය. ඇගේ ප්රශ්නය තේරුම් ගත 1838 දුරකථන සේවාවේ උපදේශන නිලධාරිනිය අදාළ පුද්ගලයා හා අංජලි ද උපදේශනයට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන ලදී. එහෙත් සෑම අවස්තාවකදීම සංඛ විසින් මග හරින ලද බැවින් සොයා බැලීමේදී දැන ගත හැකි වුයේ ඔහු නැවත විවාහයකට සුදානම් වන බවයි. අවසානයේ ඇයට හා ඇගේ දරුවාට නීතිමය රැකවරණය ලබා දීමට හා අදාළ නීති සහන ලබා දීමට කටයුතු කරන ලදී. උසාවි තීන්දුවක් මත සංඛට අංජලි වෙත නඩත්තු මුදලක් ගෙවීමට සිදු විය. එමෙන්ම මානසික වශයෙන් අධෛර්යමත් වූ ජීවිතය පිළිබඳව කනස්සල්ලෙන් යුතුව අරමුණක් නැතිව ජිවත් වූ අංජලිව නිවැරදි උපදේශනය සඳහා යොමු කිරීම කාන්තා කමිටුව විසින් සිදු කරන ලදී. එහි සාර්ථකත්වය මත ඇය නැවත ජීවිතය දෙස අලුත් මානයකින් බලන්නට පුරුදු වූ අතර උසස් පෙළ විභාගයට සුදානම් වීමට තරම් දිරිමත් වුවාය. අනාගතයේ රැකියාවක් කර තම දරුවාද රක බලා ගැනීම ඇගේ එකම අරමුණ බවට පත් විය.

අවුල් ජාලයක් බවට පත්ව තිබු අංජලිගේ ජිවිතයට නිවැරදි උපදේශනයක් හෝ මග පෙන්වීමක් නොතිබුනා නම් තත්වය මිට වඩා කටුක අමිහිරි වන්නට තිබුණි. ජීවිතය දෙස අලුත් ඇසකින් බැලීමට තමන්ට දිරිය දුන්නට ගොඩක් පින් යැයි අංජලි 1938 අප දුරකථන සේවයට කතා කොට කීවාය.

source http://thewoman.lk/archives/5666

[QUOTE="sankicool, post: 23695517, member: 567977"] [b]සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුණේ[/b] [B][CENTER][FONT="Arial Black"][COLOR="DarkRed"]සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුණේ[/COLOR][/FONT][/CENTER][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="darkred"][COLOR="DarkGreen"][B] පාසල් කාලය තරම් සුන්දර කාල පරිච්ජේදයක් යමෙකුගේ ජිවිතයේ නොමැති තරම් ය. එම එම කාලය ඉතාම සැහැල්ලුවෙන්, සතුටින් ගලා යන්නකි. මාපිය රැකවරණය, මිතුරු මිතුරියන්ගේ ඇසුර මෙන්ම ක්‍රීඩා අධ්‍යාපන කටයුතු සෞන්දර්යාත්මක අත්දැකීම හා යොවුන් ආදරය ආදී විවිධ වූ අත්දැකීම් සමුදායකට මුහුණ දෙමින් ජිවිතයේ ඉදිරියට යන කාල වකවානුවකි. එහෙත් හදවතට මුල් තැන දී බුද්ධිය පාවිච්චි නොකර වැඩ කටයුතු කිරීම නිසා ජීවිතය අඳුරු කර ගන්නා තරුණ ජිවිත අපට ඕනෑ තරම් හමුවේ. එයට හේතු වන්නේ මාපියන්ගේ නොසැලකිල්ල, නරක මිතුරු ඇසුර, දුර දිග බලා කටයුතු නොකිරීම ආදී කරුණු ය. ජිවිතයේ යම් කඩා වැටීම් හමුවේ යා යුතු මඟ තීරණය කර ගත නොහැකිව මං මුලා වන බොහෝ චරිත වලට නා ජීවයක් ලබා දීමට 1938 කාන්තා උපකාරක දුරකථන සේවාව නිරන්තරයෙන් සැදී පැහැදී සිටින බව කිව යුතුය. මා ඔබට ගෙන එන්නේ එවන් වූ දුක බර කතාවකි. ඈ අංජලිය. අංජලි කුඩා කල සිටම ටිකක් දඟකාර චරිතයකි. උපතින්ම යමක් කමක් ඇති පවුලක තරුණියකි. ජිවිතයට දැනෙන සැහැල්ලු බව නිසාම යෞවන වියේදී ඇති වන ප්‍රේම සිතුවිලි සමගම අංජලි කුඩා කාලයේම අදරවන්තියක් බවට පත් විය. ඔහු සංඛ නම් විය. කාලය හෙමින් ගෙවී යද්දී අංජලි හා සංඛගේ ප්‍රේමය දළු ලා වැඩෙන්නට විය. අංජලිට හා සංඛට එකිනෙකා නොදැක ජිවත් වීමට නොහැකි තරමට ඔවුන් ආදරය කළහ. ඇතැම් අවස්ථාවල පන්ති යන බව පවසා ඇය සංඛ සමඟ ඇවිදීමට ගියාය. කාලය මෙසේ වියැකෙද්දී අංජලි මවක් වීමේ ලක්ෂණ පෙනෙන්නට විය. සොඳුරු ළමා වියේදීම ඇයට මවක් වීමට සිදු වීම හේතුවෙන් ඇගේ පාසල් ගමන නතර කරන්නට සිදු විය. ඉන්පසු සංඛ ඇගේ නිවසට නිතර ආ ගිය අතර අංජලිගේ මව්පියන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් විය. කාලයක් සමඟ අංජලි විවාහය ගැන ඔහු සමග කතා කරන විට මඟ හරින බවක් දැනුනි. ඔහු පවසා සිටියේ දරුවා ලැබුණු පසුව චාමෙට විවාහ උත්සවයක් ගත යුතු බවයි. සංඛ විවාහය කොතෙක් කල් දැම්මද ඇයට අවශ්‍ය මුදල්, ආහාර පාන, සියලු අවශ්‍යතා සොයා බලන්නට විය. කාලයක් සමඟ අංජලි පුංචි දියණියකගේ මවක් විය. පියෙකු වීමෙන් සංඛගේ ජිවිතයේ වගකීම් සමුදායක් තම හිස මත පැටවිණි. ඔහු දරුවාට අවශ්‍ය සියලු උපකරණ ගෙනත් දුන් අතර ඇයට හොඳ ස්වාමික් මෙන්ම මව්පියන්ට හොඳ බෑනා කෙනෙක් ලෙස රඟමින් ඔවුන්ව මුලාවට පත් කළේය. නමුත් කොයි මොහොතකවත් ඔහු විවාහය පිළිබඳ කතා නොකළේය. කෙසේ වුවද ඔවුන්ගේ පුංචි දියණිය මලක් මෙන් පිවිතුරුව ජිවන මගේ පියසටහන් තබද්දී අංජලිගේ මව්පියන් ඔවුන්ට ඉක්මනින් විවාහ වන ලෙස බල කල සිටියේය. නමුත් සංඛ එයට විරුද්ධ බවත්, මේ වන විටත් තමන්ට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙන ඇති බවත් පැවසිය. මෙම සිදුවීමෙන් පසුව අංජලි මහත් චිත්ත පිඩාවට හා දුකට පත්ව හැඬු කඳුලින් කල් ගෙවුවාය. දැන් ඇයගේ දියණියට අවුරුදු එකහමාරකි. පාසල් විදම මවක් වූ ඇයට ජිවිතයේ වටිනාම කාල පරිච්ජෙදයකදී හුල්ලමින් ගත කරන්නට සිදු වී ඇත. දැන් ඇගේ එකම බලාපොරොත්තුව සංඛව විවාහ කර ගැනීම පමණි. නමුත් කල යුත්තේ කුමක් දැයි වැටහෙන්නේ නැත. තමන් වැටී ඇති අසරණභාවය තම මිතුරියන් හමුවේ පැවසීමේදී යෙහෙලියන් මඟින් 1938 කාන්තා උපකාරක සේවය පිළිබඳව දන ගන්නට ලැබිණි. එය කාන්තාවත් ප්‍රශ්න වලින් මුආ ගන්නා මෙන්ම ජිවත් වීම සඳහා ඔවුන්ව දිරිමත් කරන්නා වූ රාජ්‍ය ආයතනයක් බවට ඇය දැනුවත් විණි. අංජලි මේ ගැන 1938 ට කීවාය. ඇගේ ප්රශ්නය තේරුම් ගත 1838 දුරකථන සේවාවේ උපදේශන නිලධාරිනිය අදාළ පුද්ගලයා හා අංජලි ද උපදේශනයට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන ලදී. එහෙත් සෑම අවස්තාවකදීම සංඛ විසින් මග හරින ලද බැවින් සොයා බැලීමේදී දැන ගත හැකි වුයේ ඔහු නැවත විවාහයකට සුදානම් වන බවයි. අවසානයේ ඇයට හා ඇගේ දරුවාට නීතිමය රැකවරණය ලබා දීමට හා අදාළ නීති සහන ලබා දීමට කටයුතු කරන ලදී. උසාවි තීන්දුවක් මත සංඛට අංජලි වෙත නඩත්තු මුදලක් ගෙවීමට සිදු විය. එමෙන්ම මානසික වශයෙන් අධෛර්යමත් වූ ජීවිතය පිළිබඳව කනස්සල්ලෙන් යුතුව අරමුණක් නැතිව ජිවත් වූ අංජලිව නිවැරදි උපදේශනය සඳහා යොමු කිරීම කාන්තා කමිටුව විසින් සිදු කරන ලදී. එහි සාර්ථකත්වය මත ඇය නැවත ජීවිතය දෙස අලුත් මානයකින් බලන්නට පුරුදු වූ අතර උසස් පෙළ විභාගයට සුදානම් වීමට තරම් දිරිමත් වුවාය. අනාගතයේ රැකියාවක් කර තම දරුවාද රක බලා ගැනීම ඇගේ එකම අරමුණ බවට පත් විය. අවුල් ජාලයක් බවට පත්ව තිබු අංජලිගේ ජිවිතයට නිවැරදි උපදේශනයක් හෝ මග පෙන්වීමක් නොතිබුනා නම් තත්වය මිට වඩා කටුක අමිහිරි වන්නට තිබුණි. ජීවිතය දෙස අලුත් ඇසකින් බැලීමට තමන්ට දිරිය දුන්නට ගොඩක් පින් යැයි අංජලි 1938 අප දුරකථන සේවයට කතා කොට කීවාය. source [url]http://thewoman.lk/archives/5666[/url][/B][/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom