Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු දිසාපති ඩොයිලි සිංහල කිවිඳියට තෑගි ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු දිසාපති ඩොයිලි සිංහල කිවිඳියට තෑගි &#3503

සුදු දිසාපති ඩොයිලි සිංහල කිවිඳියට තෑගි දුන් ගම

නෝනගම හන්දිය

වර්ෂ 1758 දී කොළඹ කොල්ලුපිටියේ දී උපත ලද ගජමන් නෝනාගේ නියම නම වූයේ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියාය. පර්තාමුල්ල ගමගේ දොන් ප්රැන්සිස්කු සේනාරත්න කුමරප්පෙරුමාල් හෙවත් ගජමන් ආරච්චි සහ නෝන බබා නැති නම් ප්රැන්සිනා ග්‍රේරු යුවළට දරුවන් තිදෙෙනකු වූහ. ඒ දියණියන් දෙදෙනෙකුත් එක් පුතෙකුත් ලෙසය. ඉන් වැඩිමලා වූයේ ගජමන් නෝනාය.

රුහුණේ සුප්‍රසිද්ධ කිවිඳියක වූ ගජමන් නෝනාගේ මව එකල ලන්දේසි පල්ලියක් මගින් පවත්වාගෙන ගිය පාසලක ගුරුවරියක වූවාය. කුඩා කල සිටම ගජමන් නෝනාට මනා අධ්‍යාපනයක් ලැබීමට එය පිටුවහලක් විය. එමෙන්ම තම මාමා කෙනෙකු වූ පත්තායමේ ලේකම් වෙතින් මෙන්ම පූජ්‍ය කරතොට ධම්මාරාම හිමියන් යටතේද අධ්‍යාපනය ලද ගජමන් නෝනා කොල්ලුපිටියේ සිට දෙමාපියන් සමඟ මාතර පදිංචියට පැමිණ ඇත්තේ වයස අවුරුදු 13 දී පමණය. ඒ සිය පියාණන් වෙත මාතර තෝම්බුවේ මුලාදෑනි තනතුර ලැබීම නිසාය. එතැන් පටන් ඇය රුහුණේ පදිංචිකාරියක් බවට පත් වූ අතර ඇයට "ගජමන් නෝනා" යන නාමය ලැබුණේද සිය පියාණන් "ගජමන් ආරච්චි" ලෙස ප්‍රසිද්ධව සිටි හෙයිනි.

ගජමන් නෝනාගේ ජීවිතය දුක, වේදනාව ඔස්සේ ගලාගෙන ගිය ජීවිතයකි. සිය දිවි මගේ විවිධ අගහිඟකම්වලටද ලක්ව දුප්පත්ව සිටි ඇය යම් සහනයක් ලබාගත්තේ කාව්‍ය ශාස්ත්රයේ පිහිටෙනි.

වයස අවුරුදු 22හිදී ගාල්ලේ තල්පේ ගාර්දියෙස් ආරච්චි සමඟ විවාහ දිවියට පත්වෙන ගජමන් නෝනාට දරුවෙකු ලැබිණ. දොන් ජුවානිස් අල්විස් නමින් හඳුන්වන මෙම දරුවා උපත ලබා වසරක් පිරෙන විට සිය ස්වාමි පුරුෂයා හදිසියේ වියෝ වන්නේ ඇය දුක්බර ජීවිතයකට හෙලමිනි. ස්වාමියාගේ වියෝවෙන් පසු ගාල්ලට සමුදුන් ඇය නැවතත් මාතරට පදිංචියට පැමිණියේ ජීවිතය කෙසේ හෝ ගැටගසාගන්නටය.

එහිදී සිය පියාගේ බලවත් ඉල්ලීම පිට ඇයට දෙවෙනි විවාහයක්ද කරගැනීමට සිදුවිය. ඒ මාතර උයන්වත්තේ දොන් ග්‍රේබියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. එම විවාහයෙන්ද ඇයට දරුවන් තිදෙනෙක් බිහිවූහ. ජීවන ගමනේ දෙවෙනි වරටත් සිය සහායට පැමිණි සැමියා හදිසියේ මියගියේ නැවතත් ගජමන් නෝනා දිළිඳු බවේ අන්තයටම හෙලමිනි. සිය දෙවෙනි සැමියාගේ වියෝවෙන් පසු නැවතත් දරුවන් සිව් දෙනා සමග මෙලොව තනි වූ ඇයට පිහිටක් වූයේ සිය වයෝවෘද්ධ පියාණන්ය. නමුත් 1801 දී ඔහුද බෙලිඅත්ත ආසන්නයේ කසාගල් වෙහෙර සමීපයේදී ඇතෙකුගෙන් පහරකා මියයන්නේ නොසිතූ විරූ ලෙසය. තම පියාගේ වියෝවත් සමඟ දිළිඳු බවේ පතුළටම ගිලෙන ගජමන් නෝනාට සිය රූ සපුව නිසා විවිධ අයගෙන් ලැබෙන අනිසි යෝජනාත් ඇයගේ දුක තව තවත් වැඩි කරන්නට හේතු විය.

දිනෙන් දිනම පැවතුන පවුලේ අගහිඟතාව නිසා යම් සහනයක් ලබා ගන්නට කවිය සිය ජීවිතයේම කොටසක් කරගෙන සිටි ගජමන් නෝනා තමන් පත්ව සිටි අසරණ තත්ත්වයට පිළිසරණක් බලාපොරොත්තුවෙන් ගිහි, පැවිදි දෙපිරිසටම විටින් විට තමන්ට පිහිට වන්නැයි ඉල්ලා ලියූ කවි පන්ති රාශියකි. ඒ අතර එකල මාතර දිසාපතිව සිටි ජෝන් ඩොයිලි නම් සුදු මහතාට ලියූ මෙම කවි පන්ති දෙක සුවිශේෂී විය. මන්ද එය ඇයගේ ජීවිතයට යම් සරණක් වන්නට හේතු වූ නිසාවෙනි.

සඳ මෙන් කවා ඇති කළ ළම පැටවුන් ට

අද දින පමණ නැත බත උන් රැක ගන් ට

සොඳගුණ ජොන් ඩොයිල් මෙදිසා මැතිඳුන් ට

වැඳගෙන දුක කියමි පිහිටක් ලැබ ගන් ට

සිත් ලෙසින් දයා බැඳ වැඩු පිය සුතන

බත් දියන් කියා ඉඳ අඬති තැන තැන

පත් මේ දැන් නොයා මේ තතු ඇති ලෙසින

අත් මුදුන් තියා සිට කියමි වැඳ ගෙන

ගජමන් නෝනා ලියා එවූ මෙම කිවි පංති දෙක කියැවූ ජෝන් ඩොයිලි සුදු මහතා ගජමන් නෝනා හට හම්බන්තොට දිසාවේ නෝනාගම නැමැති ගම්වරය ඇයට ජීවත්ව සිටින තුරු භුක්ති විඳීමට දී තිබේ. වසර 57 ක් පමණ කාලයක් මෙලොව ජීවත්ව අපමණ දුක් විඳිමින් සිරිලක කවිකෙත පෝෂණය කළ ගජමන් නෝනා 1814 දෙසැම්බර් 15 වැනි දින මාතර සිය නිවසේදී මියගියේ ලාංකීය ඉතිහාසය තුළ නොමැකෙන මතකයක් සනිටුහන් කරමිනි.

ගජමන් නෝනා මියගියද නොමියෙන නාමයක් ඉතිරි වූ මෙම කිවිඳිය වෙනුවෙන් අම්බලන්තොට නෝනාගම හන්දියේ ඉදිවුණ ඇයගේ ප්‍රතිමාව ඒ කිවිවරියගේ මෙහෙවරට කළ උපහාරයක් ලෙස අදටද ජීවමානව පවතී.

හම්බන්තොට සිට මාතර දෙසට පැමිණෙන විට හමුවන අම්බලන්තොට නගරය පසුකර සැතපුම් තුනක් පමණ පැමිණෙන විට මෙම නෝනාගම හන්දිය නෙතට හසුවෙයි. එවකට ඉතා පටු මාර්ගයක්ව පැවති නෝනාගම හංදිය අද වන විට විශාල සංවර්ධනයක් කරා ගමන් කර තිබේ.

නෝනාගම හන්දියේ ඉතිහාසය පිළිබඳව නෝනගම හන්දියේ පදිංචි විශ්‍රාම ලත් විදුහල්පති හැටහත් හැවිරිදි එස්.එච්. ගුණදාස මහතා මෙසේ පැවසීය.

එකදාස් නවසිය හැට ගණන් වෙනකොටත් මේ හන්දියේ තිබුණේ එකම ගෙයක් පමණයි. ඒ විලියම් සිල්වා කියන කෙනාගෙ විතරයි. මේ අවට තියෙන සියලු ඉඩම් ඔහුට තමයි අයත් වෙලා තිබුණේ. පසු කාලීනව ඔහුගේ දරුවෝ මේ තිබුණු ඉඩම් විවිධ අයට විකුණා දැම්මා. මාත් අද ඉන්නේ ඒ ගත්ත ඉඩමකයි. නෝනගම හන්දියේ සිට හම්බන්තොට පැත්තට ටික දුරක් ගිය විට බැමිණියන්වල මැදවලව්ව කියන කට්ටියක් තමයි හිටියේ. නමුත් එයාලත් ඒ තැන එකදිගට හිටියේ නෑ.

ඉස්සර තංගල්ල සිට හම්බන්තොට දක්වා තිබුණේ තාර දමපු පටු මාර්ගයක්. නෝනගම හන්දියෙන් ඇඹිලිපිටිය පැත්තට යන්න තිබුණු මාර්ගයත් ඒ කාලේ ඉඳලාම තාර දමලා තමයි හදලා තිබුණේ. හැබැයි පාර දෙපැත්තෙම මහ කැලය තමයි තිබුණේ. ඉතා පටු මාර්ගයක් තමයි මෙහි තිබුණේ. වාහන දෙකක් මාරුවෙන්නේ අමාරුවෙන් වගෙයි. මගේ මුල් ගම වුනේ නෝනගම හන්දියට එහායින් තියෙන වැලිපටන්විල ගමෙයි.

ඒ කාලේ අපි නිතර නිතර මේ හන්දිය හරහා තමයි එහා මෙහා ගියේ. මං කොල්ල කාලේ යාලුවොත් එක්ක මේ හන්දියෙන් පයින් ඕන තරම් ගිහින් තියෙනවා. ඒ කාලේ මේවා මහ කැලෑ. පාරවල් තිබුණට මේ වගේ මිනිස්සු ඒ තරම් හිටියේ නෑ. ඉස්සර නෝනගම හන්දියෙත් හවස පහෙන් හයෙන් පස්සේ කවුරුවත් හිටියේ නෑ. හොර හතුරෝ හිටිය වගේම මේ හන්දියේ පදිංචි වෙලා හිටිය විලියම් සිල්වට තියෙන බය නිසා.

මම නෝනගම හන්දියට ස්ථිර පදිංචියට ආවේ 1981 දී වගෙයි. මේ හන්දිය සංවර්ධනය වෙන්න කලින් 1975 වගේ වෙනකොට මේ හන්දියේ තැනින් තැන පොඩි පොඩි බාර් (පොඩි කඩ) හැදුණා. විවිධ ප්‍රදේශවලින් ඇවිත් ලොරි බොඩි තියාගෙන වගෙයි ඒවා හදාගෙන හිටියේ. 1977න් පස්සේ තමයි දේශපාලන මැදිහත්වීමෙන් මේ හන්දිය සුද්ද පවිත්‍ර කරලා කැලෑ හෙළි කරලා කඩ පෝලිමක් හදලා ජනතාවට ලබා දුන්නේ. ඉස්සර පාරේ ආ ගිය අයට යන්න එන්න තිබුණේ ලංගම බස් විතරයි. ඊට අමතරව ලොරි හා කරත්ත තමයි තිබුණේ. වාහන කියලා අද වගේ තිබුණේ නෑ. ඉස්සර හවස් වෙනකොට මේ පැතිවල පයින් යන්නත් බෑ. වන අලිත් හරි හරියට හිටියා. එදා සහ අද දිහා බලනකොට ලොකු වෙනසක් වෙලා තියෙනවා මේ හන්දියේ. අද ගොඩක් වාහන එහා මෙහා යන ඉතා කාර්ය බහුල හන්දියක් බවට නෝනගම හන්දිය පත්වෙලා තියෙනවා.

පටබැඳිගේ දයානන්ද මහතා (63) නෝනාගම හන්දිය පිළිබඳව පැවසුවේ මෙසේය.

ඉස්සර මේ හන්දියේ තිබුණේ එකම කඩයක් විතරයි. ඒ මේ හන්දියේ පදිංචි වෙලා හිටිය විලියම් සිල්වා කියන කෙනාගේ. එයාට තමයි මේ අවට තිබුණු ඉඩම්වල අයිතිය තිබුණේ. ඊට පස්සේ මගේ නැන්දා කෙනෙක් ඇවිත් මෙතන ඉඩමක් අල්ලගෙන පොඩි කඩ පුංචක් දැම්මා. ඒ කඩ දෙක විතරමයි මේ හන්දියේ ඉස්සර තිබුණේ. පස්සේ 1975 වගේ වෙනකොට මේ හන්දිය දිගට බාර් (පොඩි කඩ) පෝලිමක් හැදුණා. ඒවා ලොරි බොඩි ගහගෙන. සමහරු මැටි ගහගෙන නැතිනම් ටකරන් ගහගෙන තමයි මේ බාර් කෑලි ගහගෙන හිටියේ. ඒ කාලෙත් මේ දිගටම මහා බැද්ද තිබුණේ. අලියෙක් ගියත් පේන්නේ නැති තරමටම බැද්ද උසට හැදිලා තිබුණා.

ඒ කාලේ වැලිපටන්විල තමයි ඉස්කෝලේ තිබුෙණ්. මුහුද අයිනේ තිබුණු ඒ ඉස්කෝෙල කඩා වැටුනා. මගේ මතකයේ හැටියට එකදාස් නමසිය හැත්තෑ ගණන්වල අවසාන කාලෙදි වගේ වැලිපටන්විල ඉස්කෝෙල නෝනගම හන්දියට ගෙනාවා. ඒ ගෙනාවම තමයි මේ පැත්තේ තිබුණු බැද්ද ටිකක් හරි කපලා කොටලා එළිපෙහෙළි වුණේ. ඒ එළිවීමත් සමග මෙතන දිගට තිබුණු බාර් කෑලි ටික අයින් කරලා දමලා 1980 විතර වගේ දික්වැල්ලේ හිටිය වීරසිංහ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ හන්දිය දිගට කඩ පෝලිමක් ගහලා කඩ හිමියන්ට බෙදා දුන්නා.

වයස අවුරුදු 22හිදී ගාල්ලේ තල්පේ ගාර්දියෙස් ආරච්චි සමඟ විවාහ දිවියට පත්වෙන ගජමන් නෝනාට දරුවෙකු ලැබිණ. දොන් ජුවානිස් අල්විස් නමින් හඳුන්වන මෙම දරුවා උපත ලබා වසරක් පිරෙන විට සිය ස්වාමි පුරුෂයා හදිසියේ වියෝ වන්නේ ඇය දුක්බර ජීවිතයකට හෙළමිනි. ස්වාමියාගේ වියෝවෙන් පසු ගාල්ලට සමුදුන් ඇය නැවතත් මාතරට පදිංචියට පැමිණියේ ජීවිතය කෙසේ හෝ ගැටගසාගන්නටය.

එහිදී සිය පියාගේ බලවත් ඉල්ලීම පිට ඇයට දෙවෙනි විවාහයක්ද කරගැනීමට සිදුවිය. ඒ මාතර උයන්වත්තේ දොන් ග්‍රේබියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. එම විවාහයෙන්ද ඇයට දරුවන් තිදෙනෙක් බිහිවූහ. ජීවන ගමනේ දෙවෙනි වරටත් සිය සහායට පැමිණි සැමියා හදිසියේ මියගියේ නැවතත් ගජමන් නෝනා දිළිදු බවේ අන්තයටම හෙළමිනි.

අපි කොල්ල කාලේ වැලිපටන්විල ඉඳලා නෝනගම හන්දිය හරහා වෙසක් එකට වෙසක් බලන්න අම්බලන්තොට හා හම්බන්තොටට යනවා. සාමාන්‍යෙයන් ඒ කාලේ රෑ වුනාම කවුරුවත් මේ නෝනගම හන්දියේ ඉන්නේ නෑ. මේ පාරෙන් තනියම කෙනෙක් යන්නෙත් නෑ. මොකද හොර හතුරෝ නිතර මේ පාරවල්වල ඒ කාලේ හිටියා. මේ පාරවල් දිගටම තිබුණේ මහ කැලේ. ළඟපාත ගෙවල් තිබුණෙත් නෑ. අක්කර තුන හතරකට එක ගෙයක් වෙන්න වගේ තමයි තිබුණෙත්. ඉතින් හොර හතුරන්ට හරිම ලේසියි යන එන අයව මංකොල්ල කන්න.

අපි කට්ටියත් එක්ක එකතු වෙලා ඉස්සර කොල්ල කාලේ සිරීපාදේ ගියේ මේ නෝනගම හන්දිය හරහායි. අපි කොල්ලෝ දහයක් දොළහක් එකතුවෙලා සිරීපාදේ යන්න කතිකා කරගෙන වෙලාවක් කියලා කවුරුත්ම මේ නෝනගම හන්දියට එකතු වෙනවා. ඒ කාලේ අපි ට්‍රිප් ගියේ ඇන්ඩබ්ලිව් කියන වාහනවල. මෙහේ ඉඳලා සිරීපාදෙට යන්න වාහනයකට රුපියල් 2500ක් ගත්තා. රත්නපුරට ගිහින් පලාබද්දල මාර්ගයෙන් තමයි අපි සිරීපාදේ ගියේ. බස් එකක් නැතිනම් අපි ගමන් යන්නේ පාරේ ආගිය ඩිලිවරි වෑන්වල. කොහෙන් යන්න වාහනයක් අල්ලගන්න බැරි වුණත් නෝනගම හන්දියට පයින් ආවම මොකක් හරි වාහනයක් අහුවෙනවා ගමන යන්න. හන්දියේ තිබුණු කඩේට විවිධ ඩිලිවරි වෑන් ලොරි ආවා. ඉතින් පයින් මේ හන්දියේ කඩේ ළඟට ආවම කතා බහ කරලා ඒ වහනවල එල්ලිලා අපි අපේ ගමන් ගියා. එදත් අදත් බැලුවම මේ හන්දිය විශාල වෙනසකට ලක්වෙලා තියෙනවා.

මේ හන්දිය ඓතිහාසික වටිනාකමක් තියෙන හන්දියක්. දකුණේ සුප්‍රසිද්ධ කිවිඳියක වූ ගජමන් නෝනා ගෙවූ දුක්ඛිත ජීවිතයෙන් ඇය මුදාගන්නා ලෙස ලියන ලද කවි පන්ති දෙකක් නිසා මාතර දිසාපතිව සිටි ජෝන් ඩොයිලි කියන සුදු මහත්තයා ඇයට ජීවත්ව ඉන්නකම් භුක්ති විඳීම සඳහා හම්බන්තොට දිසාවේ නෝනාගම නමැති ගම්වරය ලබා දී තියෙනවා. ඒ ඉතිහාස කතාවත් එක්ක පසුකාලීනව ඒ කියන්නේ 1987දී ඇයට කරන උපහාරයක් ලෙස මේ හන්දියේ ඇයගේ පිළිරුවක් නිර්මාණය කළා. එදා පටු මාර්ග තිබුණු මේ හන්දිය අද සංවර්ධනය වෙලා ඉතා කාර්යබහුල හන්දියක් බවට පත් වෙලා තියෙනවා.

සටහන හා සේයා රූ -

සූරියවැව දිලීප් ජයසේකර

[QUOTE="araki, post: 23631307, member: 360239"] [b]සුදු දිසාපති ඩොයිලි සිංහල කිවිඳියට තෑගි ද[/b] [B][SIZE=5]සුදු දිසාපති ඩොයිලි සිංහල කිවිඳියට තෑගි දුන් ගම[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2b6e31d9a2.jpg[/IMG][/SIZE] [B][SIZE=5] නෝනගම හන්දිය[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5]වර්ෂ 1758 දී කොළඹ කොල්ලුපිටියේ දී උපත ලද ගජමන් නෝනාගේ නියම නම වූයේ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියාය. පර්තාමුල්ල ගමගේ දොන් ප්රැන්සිස්කු සේනාරත්න කුමරප්පෙරුමාල් හෙවත් ගජමන් ආරච්චි සහ නෝන බබා නැති නම් ප්රැන්සිනා ග්‍රේරු යුවළට දරුවන් තිදෙෙනකු වූහ. ඒ දියණියන් දෙදෙනෙකුත් එක් පුතෙකුත් ලෙසය. ඉන් වැඩිමලා වූයේ ගජමන් නෝනාය. [/SIZE][/B][/COLOR] [SIZE=5]රුහුණේ සුප්‍රසිද්ධ කිවිඳියක වූ ගජමන් නෝනාගේ මව එකල ලන්දේසි පල්ලියක් මගින් පවත්වාගෙන ගිය පාසලක ගුරුවරියක වූවාය. කුඩා කල සිටම ගජමන් නෝනාට මනා අධ්‍යාපනයක් ලැබීමට එය පිටුවහලක් විය. එමෙන්ම තම මාමා කෙනෙකු වූ පත්තායමේ ලේකම් වෙතින් මෙන්ම පූජ්‍ය කරතොට ධම්මාරාම හිමියන් යටතේද අධ්‍යාපනය ලද ගජමන් නෝනා කොල්ලුපිටියේ සිට දෙමාපියන් සමඟ මාතර පදිංචියට පැමිණ ඇත්තේ වයස අවුරුදු 13 දී පමණය. ඒ සිය පියාණන් වෙත මාතර තෝම්බුවේ මුලාදෑනි තනතුර ලැබීම නිසාය. එතැන් පටන් ඇය රුහුණේ පදිංචිකාරියක් බවට පත් වූ අතර ඇයට "ගජමන් නෝනා" යන නාමය ලැබුණේද සිය පියාණන් "ගජමන් ආරච්චි" ලෙස ප්‍රසිද්ධව සිටි හෙයිනි. [/SIZE] [SIZE=5] ගජමන් නෝනාගේ ජීවිතය දුක, වේදනාව ඔස්සේ ගලාගෙන ගිය ජීවිතයකි. සිය දිවි මගේ විවිධ අගහිඟකම්වලටද ලක්ව දුප්පත්ව සිටි ඇය යම් සහනයක් ලබාගත්තේ කාව්‍ය ශාස්ත්රයේ පිහිටෙනි. [/SIZE] [SIZE=5]වයස අවුරුදු 22හිදී ගාල්ලේ තල්පේ ගාර්දියෙස් ආරච්චි සමඟ විවාහ දිවියට පත්වෙන ගජමන් නෝනාට දරුවෙකු ලැබිණ. දොන් ජුවානිස් අල්විස් නමින් හඳුන්වන මෙම දරුවා උපත ලබා වසරක් පිරෙන විට සිය ස්වාමි පුරුෂයා හදිසියේ වියෝ වන්නේ ඇය දුක්බර ජීවිතයකට හෙලමිනි. ස්වාමියාගේ වියෝවෙන් පසු ගාල්ලට සමුදුන් ඇය නැවතත් මාතරට පදිංචියට පැමිණියේ ජීවිතය කෙසේ හෝ ගැටගසාගන්නටය. [/SIZE] [SIZE=5]එහිදී සිය පියාගේ බලවත් ඉල්ලීම පිට ඇයට දෙවෙනි විවාහයක්ද කරගැනීමට සිදුවිය. ඒ මාතර උයන්වත්තේ දොන් ග්‍රේබියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. එම විවාහයෙන්ද ඇයට දරුවන් තිදෙනෙක් බිහිවූහ. ජීවන ගමනේ දෙවෙනි වරටත් සිය සහායට පැමිණි සැමියා හදිසියේ මියගියේ නැවතත් ගජමන් නෝනා දිළිඳු බවේ අන්තයටම හෙලමිනි. සිය දෙවෙනි සැමියාගේ වියෝවෙන් පසු නැවතත් දරුවන් සිව් දෙනා සමග මෙලොව තනි වූ ඇයට පිහිටක් වූයේ සිය වයෝවෘද්ධ පියාණන්ය. නමුත් 1801 දී ඔහුද බෙලිඅත්ත ආසන්නයේ කසාගල් වෙහෙර සමීපයේදී ඇතෙකුගෙන් පහරකා මියයන්නේ නොසිතූ විරූ ලෙසය. තම පියාගේ වියෝවත් සමඟ දිළිඳු බවේ පතුළටම ගිලෙන ගජමන් නෝනාට සිය රූ සපුව නිසා විවිධ අයගෙන් ලැබෙන අනිසි යෝජනාත් ඇයගේ දුක තව තවත් වැඩි කරන්නට හේතු විය. [/SIZE] [SIZE=5]දිනෙන් දිනම පැවතුන පවුලේ අගහිඟතාව නිසා යම් සහනයක් ලබා ගන්නට කවිය සිය ජීවිතයේම කොටසක් කරගෙන සිටි ගජමන් නෝනා තමන් පත්ව සිටි අසරණ තත්ත්වයට පිළිසරණක් බලාපොරොත්තුවෙන් ගිහි, පැවිදි දෙපිරිසටම විටින් විට තමන්ට පිහිට වන්නැයි ඉල්ලා ලියූ කවි පන්ති රාශියකි. ඒ අතර එකල මාතර දිසාපතිව සිටි ජෝන් ඩොයිලි නම් සුදු මහතාට ලියූ මෙම කවි පන්ති දෙක සුවිශේෂී විය. මන්ද එය ඇයගේ ජීවිතයට යම් සරණක් වන්නට හේතු වූ නිසාවෙනි. [/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#8B4513][SIZE=5]සඳ මෙන් කවා ඇති කළ ළම පැටවුන් ට අද දින පමණ නැත බත උන් රැක ගන් ට සොඳගුණ ජොන් ඩොයිල් මෙදිසා මැතිඳුන් ට වැඳගෙන දුක කියමි පිහිටක් ලැබ ගන් ට [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#8B4513][SIZE=5]සිත් ලෙසින් දයා බැඳ වැඩු පිය සුතන බත් දියන් කියා ඉඳ අඬති තැන තැන පත් මේ දැන් නොයා මේ තතු ඇති ලෙසින අත් මුදුන් තියා සිට කියමි වැඳ ගෙන [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8d37767a97.jpg[/IMG]ගජමන් නෝනා ලියා එවූ මෙම කිවි පංති දෙක කියැවූ ජෝන් ඩොයිලි සුදු මහතා ගජමන් නෝනා හට හම්බන්තොට දිසාවේ නෝනාගම නැමැති ගම්වරය ඇයට ජීවත්ව සිටින තුරු භුක්ති විඳීමට දී තිබේ. වසර 57 ක් පමණ කාලයක් මෙලොව ජීවත්ව අපමණ දුක් විඳිමින් සිරිලක කවිකෙත පෝෂණය කළ ගජමන් නෝනා 1814 දෙසැම්බර් 15 වැනි දින මාතර සිය නිවසේදී මියගියේ ලාංකීය ඉතිහාසය තුළ නොමැකෙන මතකයක් සනිටුහන් කරමිනි. [/SIZE] [SIZE=5]ගජමන් නෝනා මියගියද නොමියෙන නාමයක් ඉතිරි වූ මෙම කිවිඳිය වෙනුවෙන් අම්බලන්තොට නෝනාගම හන්දියේ ඉදිවුණ ඇයගේ ප්‍රතිමාව ඒ කිවිවරියගේ මෙහෙවරට කළ උපහාරයක් ලෙස අදටද ජීවමානව පවතී. හම්බන්තොට සිට මාතර දෙසට පැමිණෙන විට හමුවන අම්බලන්තොට නගරය පසුකර සැතපුම් තුනක් පමණ පැමිණෙන විට මෙම නෝනාගම හන්දිය නෙතට හසුවෙයි. එවකට ඉතා පටු මාර්ගයක්ව පැවති නෝනාගම හංදිය අද වන විට විශාල සංවර්ධනයක් කරා ගමන් කර තිබේ. [/SIZE] [SIZE=5]නෝනාගම හන්දියේ ඉතිහාසය පිළිබඳව නෝනගම හන්දියේ පදිංචි විශ්‍රාම ලත් විදුහල්පති හැටහත් හැවිරිදි එස්.එච්. ගුණදාස මහතා මෙසේ පැවසීය. [/SIZE] [SIZE=5] එකදාස් නවසිය හැට ගණන් වෙනකොටත් මේ හන්දියේ තිබුණේ එකම ගෙයක් පමණයි. ඒ විලියම් සිල්වා කියන කෙනාගෙ විතරයි. මේ අවට තියෙන සියලු ඉඩම් ඔහුට තමයි අයත් වෙලා තිබුණේ. පසු කාලීනව ඔහුගේ දරුවෝ මේ තිබුණු ඉඩම් විවිධ අයට විකුණා දැම්මා. මාත් අද ඉන්නේ ඒ ගත්ත ඉඩමකයි. නෝනගම හන්දියේ සිට හම්බන්තොට පැත්තට ටික දුරක් ගිය විට බැමිණියන්වල මැදවලව්ව කියන කට්ටියක් තමයි හිටියේ. නමුත් එයාලත් ඒ තැන එකදිගට හිටියේ නෑ. [/SIZE] [SIZE=5]ඉස්සර තංගල්ල සිට හම්බන්තොට දක්වා තිබුණේ තාර දමපු පටු මාර්ගයක්. නෝනගම හන්දියෙන් ඇඹිලිපිටිය පැත්තට යන්න තිබුණු මාර්ගයත් ඒ කාලේ ඉඳලාම තාර දමලා තමයි හදලා තිබුණේ. හැබැයි පාර දෙපැත්තෙම මහ කැලය තමයි තිබුණේ. ඉතා පටු මාර්ගයක් තමයි මෙහි තිබුණේ. වාහන දෙකක් මාරුවෙන්නේ අමාරුවෙන් වගෙයි. මගේ මුල් ගම වුනේ නෝනගම හන්දියට එහායින් තියෙන වැලිපටන්විල ගමෙයි. [/SIZE] [SIZE=5]ඒ කාලේ අපි නිතර නිතර මේ හන්දිය හරහා තමයි එහා මෙහා ගියේ. මං කොල්ල කාලේ යාලුවොත් එක්ක මේ හන්දියෙන් පයින් ඕන තරම් ගිහින් තියෙනවා. ඒ කාලේ මේවා මහ කැලෑ. පාරවල් තිබුණට මේ වගේ මිනිස්සු ඒ තරම් හිටියේ නෑ. ඉස්සර නෝනගම හන්දියෙත් හවස පහෙන් හයෙන් පස්සේ කවුරුවත් හිටියේ නෑ. හොර හතුරෝ හිටිය වගේම මේ හන්දියේ පදිංචි වෙලා හිටිය විලියම් සිල්වට තියෙන බය නිසා. [/SIZE] [SIZE=5]මම නෝනගම හන්දියට ස්ථිර පදිංචියට ආවේ 1981 දී වගෙයි. මේ හන්දිය සංවර්ධනය වෙන්න කලින් 1975 වගේ වෙනකොට මේ හන්දියේ තැනින් තැන පොඩි පොඩි බාර් (පොඩි කඩ) හැදුණා. විවිධ ප්‍රදේශවලින් ඇවිත් ලොරි බොඩි තියාගෙන වගෙයි ඒවා හදාගෙන හිටියේ. 1977න් පස්සේ තමයි දේශපාලන මැදිහත්වීමෙන් මේ හන්දිය සුද්ද පවිත්‍ර කරලා කැලෑ හෙළි කරලා කඩ පෝලිමක් හදලා ජනතාවට ලබා දුන්නේ. ඉස්සර පාරේ ආ ගිය අයට යන්න එන්න තිබුණේ ලංගම බස් විතරයි. ඊට අමතරව ලොරි හා කරත්ත තමයි තිබුණේ. වාහන කියලා අද වගේ තිබුණේ නෑ. ඉස්සර හවස් වෙනකොට මේ පැතිවල පයින් යන්නත් බෑ. වන අලිත් හරි හරියට හිටියා. එදා සහ අද දිහා බලනකොට ලොකු වෙනසක් වෙලා තියෙනවා මේ හන්දියේ. අද ගොඩක් වාහන එහා මෙහා යන ඉතා කාර්ය බහුල හන්දියක් බවට නෝනගම හන්දිය පත්වෙලා තියෙනවා. [/SIZE] [SIZE=5]පටබැඳිගේ දයානන්ද මහතා (63) නෝනාගම හන්දිය පිළිබඳව පැවසුවේ මෙසේය. [/SIZE] [SIZE=5]ඉස්සර මේ හන්දියේ තිබුණේ එකම කඩයක් විතරයි. ඒ මේ හන්දියේ පදිංචි වෙලා හිටිය විලියම් සිල්වා කියන කෙනාගේ. එයාට තමයි මේ අවට තිබුණු ඉඩම්වල අයිතිය තිබුණේ. ඊට පස්සේ මගේ නැන්දා කෙනෙක් ඇවිත් මෙතන ඉඩමක් අල්ලගෙන පොඩි කඩ පුංචක් දැම්මා. ඒ කඩ දෙක විතරමයි මේ හන්දියේ ඉස්සර තිබුණේ. පස්සේ 1975 වගේ වෙනකොට මේ හන්දිය දිගට බාර් (පොඩි කඩ) පෝලිමක් හැදුණා. ඒවා ලොරි බොඩි ගහගෙන. සමහරු මැටි ගහගෙන නැතිනම් ටකරන් ගහගෙන තමයි මේ බාර් කෑලි ගහගෙන හිටියේ. ඒ කාලෙත් මේ දිගටම මහා බැද්ද තිබුණේ. අලියෙක් ගියත් පේන්නේ නැති තරමටම බැද්ද උසට හැදිලා තිබුණා. [/SIZE] [SIZE=5]ඒ කාලේ වැලිපටන්විල තමයි ඉස්කෝලේ තිබුෙණ්. මුහුද අයිනේ තිබුණු ඒ ඉස්කෝෙල කඩා වැටුනා. මගේ මතකයේ හැටියට එකදාස් නමසිය හැත්තෑ ගණන්වල අවසාන කාලෙදි වගේ වැලිපටන්විල ඉස්කෝෙල නෝනගම හන්දියට ගෙනාවා. ඒ ගෙනාවම තමයි මේ පැත්තේ තිබුණු බැද්ද ටිකක් හරි කපලා කොටලා එළිපෙහෙළි වුණේ. ඒ එළිවීමත් සමග මෙතන දිගට තිබුණු බාර් කෑලි ටික අයින් කරලා දමලා 1980 විතර වගේ දික්වැල්ලේ හිටිය වීරසිංහ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ හන්දිය දිගට කඩ පෝලිමක් ගහලා කඩ හිමියන්ට බෙදා දුන්නා. [/SIZE] [INDENT] [SIZE=5] [/SIZE] [B][COLOR=#B22222][SIZE=5]වයස අවුරුදු 22හිදී ගාල්ලේ තල්පේ ගාර්දියෙස් ආරච්චි සමඟ විවාහ දිවියට පත්වෙන ගජමන් නෝනාට දරුවෙකු ලැබිණ. දොන් ජුවානිස් අල්විස් නමින් හඳුන්වන මෙම දරුවා උපත ලබා වසරක් පිරෙන විට සිය ස්වාමි පුරුෂයා හදිසියේ වියෝ වන්නේ ඇය දුක්බර ජීවිතයකට හෙළමිනි. ස්වාමියාගේ වියෝවෙන් පසු ගාල්ලට සමුදුන් ඇය නැවතත් මාතරට පදිංචියට පැමිණියේ ජීවිතය කෙසේ හෝ ගැටගසාගන්නටය. [/SIZE][/COLOR][/B] [B][COLOR=#B22222][SIZE=5]එහිදී සිය පියාගේ බලවත් ඉල්ලීම පිට ඇයට දෙවෙනි විවාහයක්ද කරගැනීමට සිදුවිය. ඒ මාතර උයන්වත්තේ දොන් ග්‍රේබියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. එම විවාහයෙන්ද ඇයට දරුවන් තිදෙනෙක් බිහිවූහ. ජීවන ගමනේ දෙවෙනි වරටත් සිය සහායට පැමිණි සැමියා හදිසියේ මියගියේ නැවතත් ගජමන් නෝනා දිළිදු බවේ අන්තයටම හෙළමිනි.[/SIZE][/COLOR][/B] [/INDENT] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7460cd5959.jpg[/IMG]අපි කොල්ල කාලේ වැලිපටන්විල ඉඳලා නෝනගම හන්දිය හරහා වෙසක් එකට වෙසක් බලන්න අම්බලන්තොට හා හම්බන්තොටට යනවා. සාමාන්‍යෙයන් ඒ කාලේ රෑ වුනාම කවුරුවත් මේ නෝනගම හන්දියේ ඉන්නේ නෑ. මේ පාරෙන් තනියම කෙනෙක් යන්නෙත් නෑ. මොකද හොර හතුරෝ නිතර මේ පාරවල්වල ඒ කාලේ හිටියා. මේ පාරවල් දිගටම තිබුණේ මහ කැලේ. ළඟපාත ගෙවල් තිබුණෙත් නෑ. අක්කර තුන හතරකට එක ගෙයක් වෙන්න වගේ තමයි තිබුණෙත්. ඉතින් හොර හතුරන්ට හරිම ලේසියි යන එන අයව මංකොල්ල කන්න. [/SIZE] [SIZE=5]අපි කට්ටියත් එක්ක එකතු වෙලා ඉස්සර කොල්ල කාලේ සිරීපාදේ ගියේ මේ නෝනගම හන්දිය හරහායි. අපි කොල්ලෝ දහයක් දොළහක් එකතුවෙලා සිරීපාදේ යන්න කතිකා කරගෙන වෙලාවක් කියලා කවුරුත්ම මේ නෝනගම හන්දියට එකතු වෙනවා. ඒ කාලේ අපි ට්‍රිප් ගියේ ඇන්ඩබ්ලිව් කියන වාහනවල. මෙහේ ඉඳලා සිරීපාදෙට යන්න වාහනයකට රුපියල් 2500ක් ගත්තා. රත්නපුරට ගිහින් පලාබද්දල මාර්ගයෙන් තමයි අපි සිරීපාදේ ගියේ. බස් එකක් නැතිනම් අපි ගමන් යන්නේ පාරේ ආගිය ඩිලිවරි වෑන්වල. කොහෙන් යන්න වාහනයක් අල්ලගන්න බැරි වුණත් නෝනගම හන්දියට පයින් ආවම මොකක් හරි වාහනයක් අහුවෙනවා ගමන යන්න. හන්දියේ තිබුණු කඩේට විවිධ ඩිලිවරි වෑන් ලොරි ආවා. ඉතින් පයින් මේ හන්දියේ කඩේ ළඟට ආවම කතා බහ කරලා ඒ වහනවල එල්ලිලා අපි අපේ ගමන් ගියා. එදත් අදත් බැලුවම මේ හන්දිය විශාල වෙනසකට ලක්වෙලා තියෙනවා. [/SIZE] [SIZE=5]මේ හන්දිය ඓතිහාසික වටිනාකමක් තියෙන හන්දියක්. දකුණේ සුප්‍රසිද්ධ කිවිඳියක වූ ගජමන් නෝනා ගෙවූ දුක්ඛිත ජීවිතයෙන් ඇය මුදාගන්නා ලෙස ලියන ලද කවි පන්ති දෙකක් නිසා මාතර දිසාපතිව සිටි ජෝන් ඩොයිලි කියන සුදු මහත්තයා ඇයට ජීවත්ව ඉන්නකම් භුක්ති විඳීම සඳහා හම්බන්තොට දිසාවේ නෝනාගම නමැති ගම්වරය ලබා දී තියෙනවා. ඒ ඉතිහාස කතාවත් එක්ක පසුකාලීනව ඒ කියන්නේ 1987දී ඇයට කරන උපහාරයක් ලෙස මේ හන්දියේ ඇයගේ පිළිරුවක් නිර්මාණය කළා. එදා පටු මාර්ග තිබුණු මේ හන්දිය අද සංවර්ධනය වෙලා ඉතා කාර්යබහුල හන්දියක් බවට පත් වෙලා තියෙනවා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන හා සේයා රූ - සූරියවැව දිලීප් ජයසේකර [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom