සුදු දුම පිට වේ..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සුදු දුම කියන්නේ ගොඩක් වෙලාවට ඔයිල් පිච්චෙනවා සමහරු කියන්නේ ගැස්කට් ගියාමත් සුදු දුම එනවා (වතුර ලයින් එකෙන් ලීක් වෙනවා)
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,865
    10,090
    113
    Ceq3577KlQ.jpg
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    දිනන කාදිනල්තුමාගේ ඡන්ද ගාණට වඩා පැරදුන කාදිනල්වරුන්ගේ ඡන්ද එකතුව වැඩි වුනොත් පාප්තුමාව විපක්ෂයෙන් දායි නේද..