Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සුදු නංගී යලි හමුවෙමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු නංගී යලි හමුවෙමු..

හිරු වියැකී යන මූසල සැන්දෑවේ....

දෙනෙතද කදුලින් පිරී ගෙවුන යාමේ...

ඈත සිතිජය බලා මෙනෙහි කල

ආදරයක අරුමේ.............

ජීවිතයක සෙනෙහේ........!

ඉපදුනු දා සිට තිස්සෙම පස්සෙන් එල්ලි එල්ලි ඉදලා...

ලස්සන අත්තටු ලබා අහස්කුස දසතේ පියා සලා...

ඇස්දෙක වස්සන කදුළැලි පමණක් අද මට ඉතිරි කලා...

සුදු නංගී ඇගෙ අවසන් ගමනින් සසරම එතෙර කලා...

ලොවටම නොපෙනෙන අරුමය කිමදෝ මගෙ සිත විමසනවා...

ඇගෙ නොලැබීමද මගෙ නොලැබීමද මනසට වද දෙනවා.....

සුන්දර යෙෘවන විය අද අතහැර සමුගෙන ඇය යනවා...

සුදු වත මඩලින් පැවසූ හැගුමන් මතකය කළඹනවා.....

විදින වේදනා නිමක් නොවේ ඈ දවසක් මට කීවා.....

එනමුත් දිනෙකදි සියල්ල විසදෙන බව මා පැවසූවා..

රුදුරුම බියකරු සිහින තුරුළු කර මරු සටනක් පෑවා...

අවසන පැරදී ලොවම නිසල වී ඇයම නිසල වූවා....

උපදින සසරේ මතුයම් දිනයක ලොව සුන්දර වේවා...

මෙවන් අකල් මරණයක් කෙදිනවත් ඔබට සිදු නොවේවා...

ඉස්සර දිනකදි තිස්සෙම තෙපලූ ලෙස අප හමු වේවා...

සුදු නංගී ඔබ අවසන් ගමනින් නිවනින් සැනහේවා....

[QUOTE="Dinushasankalpa, post: 10370242, member: 169735"] [b]සුදු නංගී යලි හමුවෙමු..[/b] [SIZE=4]හිරු වියැකී යන මූසල සැන්දෑවේ.... දෙනෙතද කදුලින් පිරී ගෙවුන යාමේ... ඈත සිතිජය බලා මෙනෙහි කල ආදරයක අරුමේ............. ජීවිතයක සෙනෙහේ........! ඉපදුනු දා සිට තිස්සෙම පස්සෙන් එල්ලි එල්ලි ඉදලා... ලස්සන අත්තටු ලබා අහස්කුස දසතේ පියා සලා... ඇස්දෙක වස්සන කදුළැලි පමණක් අද මට ඉතිරි කලා... සුදු නංගී ඇගෙ අවසන් ගමනින් සසරම එතෙර කලා... ලොවටම නොපෙනෙන අරුමය කිමදෝ මගෙ සිත විමසනවා... ඇගෙ නොලැබීමද මගෙ නොලැබීමද මනසට වද දෙනවා..... සුන්දර යෙෘවන විය අද අතහැර සමුගෙන ඇය යනවා... සුදු වත මඩලින් පැවසූ හැගුමන් මතකය කළඹනවා..... විදින වේදනා නිමක් නොවේ ඈ දවසක් මට කීවා..... එනමුත් දිනෙකදි සියල්ල විසදෙන බව මා පැවසූවා.. රුදුරුම බියකරු සිහින තුරුළු කර මරු සටනක් පෑවා... අවසන පැරදී ලොවම නිසල වී ඇයම නිසල වූවා.... උපදින සසරේ මතුයම් දිනයක ලොව සුන්දර වේවා... මෙවන් අකල් මරණයක් කෙදිනවත් ඔබට සිදු නොවේවා... ඉස්සර දිනකදි තිස්සෙම තෙපලූ ලෙස අප හමු වේවා... සුදු නංගී ඔබ අවසන් ගමනින් නිවනින් සැනහේවා.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom