සුදු පාට කොන්ඩොම්

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    සුදු පාට කොන්ඩොම්

    ඇම්ඩං දවසක් කඩේ ගිහිල්ලා " මට සුදු පාට කොන්ඩොම් පැකට් එකක් ගන්න පුලුවන්ද කියලා ඇහුවා"

    කඩේ මිනිහා අහනව " මොකද සුදු පාට ඉල්ලන්නේ, ඔය නිල් පාට, හරි රෝස පාට හරි එකක් ගත්තා නම් ඉවරනේ

    ඇම්ඩන් කියනවා " නෑ අල්ලපු ගෙදර සෝමාගේ තාත්තා ඊයේ මැරිලා.ඒක හින්දා ටික දවසක් සුදු පාට අඳින්න වෙනවා"
     
    • Like
    Reactions: chinthaka156