Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු පූසි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ගොඩ දවසකින් නූලක් අඹරන්නත් බැරි උනා.ඒකට ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා....

ඉතින් මෙදා පොටේනම් දාන්න යන්නේ එලකිරි යාළුවෝ ගොඩා........ක් අයගේ ඉල්ලීමක් වෙච්ච

එයාලගේ බලාපොරොත්තුවක් වෙච්ච දෙයක්...

ඉතින් හැමෝම බලනවා ඇති මේ මොකක්ද කියලා...

ඔව්.. එයාව තමයි

මගේ සුදු පූසිව පෙන්නන්නමයි කියලා තිබ්බ කරදරේ හින්දමයි මේ දාන්නේ

ඉතින් බලන්නකෝ එයා ලස්සනද කියලා

මෙන්න එයා....

මේ එයා එයාගේ යාළුවොත් එක්ක පොඩි චැට් එකක් දාන් ඉන්න වෙලාවක ගත්ත එකක්

මේ ලගින්ම ඉන්නේ එයාගේ හොදම යාළුවා.....

මේ එයා මං ගැන හිතන වෙලාවක්

නිතරම මෙහෙම ඉන්නේ නෑ නිහඬ නිසංසල වෙලා

මේ වෙපාවට මට හරියට ආදරේ හිතෙනවා අප්පා....

මේ එයාට දොයි මත හැදිලා

පේනවනේ නිදි කිරන හැටි

පව් ඉතින්...

මේ දවල් වෙලාවක මං දිහා බලන් ඉන්නවා

නිතරම ඉන්න විදිහක් තමයි ඔය

බලන්න හුරතලේ මගෙ මැණිකගේ....

මේ මං ටිකක් ඈතට ගිය වෙලාවක මට කථා කරනවා

මෙහෙම හිටියට කට හරි සැරයි

මං බයයි ඉතින්....

මේ අපි දෙන්නා ගොඩා.......ක් ආදරෙන් ඉන්න වෙලාවක්

ඒ මතකයන් මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ....

මං හැමදාම එයාට එකම විදිහයි

වෙනස් වෙන්නේ ආදරේ විතරයි

හැමදාම හැම තප්පරේකදීම ඒක වැඩි වෙනවා

අපි අපේ වෙලා දැන්

සදහටම....

සුදු පූසා වගේම සුදු පූසිත් අතිවිශේෂයි

ඒ මොකද අපි දුර්ලභ හින්දා

වෙන වෙන පූස්සු වගේ අපි හැමතැනම නෑ

ඒක තේරුම්ගත්ත අය එලකිරි ඉන්න එක ගැන අපි දෙන්නටම හරිම සතුටුයි

එහෙනම් රෙපක් එහෙම දාන් කමෙන්ට් එකක් දාන්ම යන්න...

එලා............ස්......!!!!

[QUOTE="sudu pusa, post: 10197973, member: 312489"] [SIZE=5]ඉතින් ගොඩ දවසකින් නූලක් අඹරන්නත් බැරි උනා.:(:(:(ඒකට ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා....:sorry::sorry::sorry: ඉතින් මෙදා පොටේනම් දාන්න යන්නේ එලකිරි යාළුවෝ ගොඩා........ක් අයගේ ඉල්ලීමක් වෙච්ච එයාලගේ බලාපොරොත්තුවක් වෙච්ච දෙයක්...:yes::yes::yes: ඉතින් හැමෝම බලනවා ඇති මේ මොකක්ද කියලා... ඔව්.. එයාව තමයි මගේ සුදු පූසිව පෙන්නන්නමයි කියලා තිබ්බ කරදරේ හින්දමයි මේ දාන්නේ ඉතින් බලන්නකෝ එයා ලස්සනද කියලා මෙන්න එයා....:yes::yes::yes::yes: [/SIZE] [SIZE=6]මේ එයා එයාගේ යාළුවොත් එක්ක පොඩි චැට් එකක් දාන් ඉන්න වෙලාවක ගත්ත එකක් මේ ලගින්ම ඉන්නේ එයාගේ හොදම යාළුවා.....:cool::cool:[/SIZE] [URL="http://imageshack.us/photo/my-images/833/whiteandtawny.jpg/"][IMG]http://img833.imageshack.us/img833/271/whiteandtawny.jpg[/IMG][/URL] [SIZE=6]මේ එයා මං ගැන හිතන වෙලාවක් නිතරම මෙහෙම ඉන්නේ නෑ නිහඬ නිසංසල වෙලා මේ වෙපාවට මට හරියට ආදරේ හිතෙනවා අප්පා....:love::love:[/SIZE] [URL="http://imageshack.us/photo/my-images/808/87513585.jpg/"][IMG]http://img808.imageshack.us/img808/3271/87513585.jpg[/IMG][/URL] [SIZE=6]මේ එයාට දොයි මත හැදිලා පේනවනේ නිදි කිරන හැටි පව් ඉතින්...[/SIZE]:D:D [URL="http://imageshack.us/photo/my-images/684/17163314.jpg/"][IMG]http://img684.imageshack.us/img684/9165/17163314.jpg[/IMG][/URL] [SIZE=6] මේ දවල් වෙලාවක මං දිහා බලන් ඉන්නවා නිතරම ඉන්න විදිහක් තමයි ඔය බලන්න හුරතලේ මගෙ මැණිකගේ....[/SIZE]:love::love: [URL="http://imageshack.us/photo/my-images/827/66531430.jpg/"][IMG]http://img827.imageshack.us/img827/2955/66531430.jpg[/IMG][/URL] [SIZE=6] මේ මං ටිකක් ඈතට ගිය වෙලාවක මට කථා කරනවා මෙහෙම හිටියට කට හරි සැරයි මං බයයි ඉතින්....:sorry::sorry::sorry: [/SIZE] [URL="http://imageshack.us/photo/my-images/20/78755567.jpg/"][IMG]http://img20.imageshack.us/img20/316/78755567.jpg[/IMG][/URL] [SIZE=5][SIZE=6]මේ අපි දෙන්නා ගොඩා.......ක් ආදරෙන් ඉන්න වෙලාවක් ඒ මතකයන් මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ....:cool::cool::cool::love::love:[/SIZE] [URL="http://imageshack.us/photo/my-images/806/78591180.jpg/"][IMG]http://img806.imageshack.us/img806/3404/78591180.jpg[/IMG][/URL] මං හැමදාම එයාට එකම විදිහයි වෙනස් වෙන්නේ ආදරේ විතරයි හැමදාම හැම තප්පරේකදීම ඒක වැඩි වෙනවා අපි අපේ වෙලා දැන් සදහටම....:D:D [/SIZE] [SIZE=4]සුදු පූසා වගේම සුදු පූසිත් අතිවිශේෂයි ඒ මොකද අපි දුර්ලභ හින්දා වෙන වෙන පූස්සු වගේ අපි හැමතැනම නෑ ඒක තේරුම්ගත්ත අය එලකිරි ඉන්න එක ගැන අපි දෙන්නටම හරිම සතුටුයි එහෙනම් රෙපක් එහෙම දාන් කමෙන්ට් එකක් දාන්ම යන්න...[/SIZE]:):):):) [SIZE=7]එලා............ස්......!!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom