සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් උස්සන අය ග&#3536

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් උස්සන අය ග&#3536

    පහත පළ වන්නේ පළාත් සභා මන්ත්‍රීවරයකු හා ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ මස්සිනා වන පුද්ලයකු සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා පසුව නිදහස් කිරීම ගැන දිවයින පුවත්පතේ පළ වූ වින්දිතයාගේ ප්‍රකාශවලින් උපුටා ගත් කොටස් කීපයකි. සම්පූර්ණ වාර්තාව දිවයිනෙහි පළ වී ඇත.


    ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බවද හෙතෙම කීය.
    සිද්ධිය වූ සැණින් මගේ රියෑදුරු සියලු තැන්වලට කතා කරලා මේ ගැන කියා තිබුණා. ජීවන් කුමාරතුංග අයියා වහාම මැදිහත් වී ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කර මාව බේරා ගැනීමට හැකි උපරිම පියවර ගෙන තිබුණා.
    එසේ යන විට ස්‌ථාන දෙකකදී එහි සිටි අයට දුරකථන ඇමතුම් ලැබුණා. විනාඩි දෙක තුනක්‌ ඔවුන්ගෙන් අයෙක්‌ කා සමග ද කතා කරමින් සිටියා. මට වට පිට බලන්නවත් කෑගහන්නවත් දුන්නේ නැහැ.
    බොහෝ දුරක්‌ යන විට වෑන් රථය පැදවූ අයට දුරකථන ඇමතුමක්‌ ලැබුණා. ඒත් සමඟ ඔහු "මූව දමලා යමු" කිව්වා.


    මගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවූයේ සිද්ධිය වූ මොහොතේ සිට ජීවන් අයියා, ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා හා පොලිසි උනන්දුවෙන් ක්‍රියාත්මක වීම නිසයි. ඒ සියලු දෙනාට මගේ ස්‌තුතිය පුදකරනවා.
    ඔහු බේරුණේ යම්, යම් පුද්ගලයන්ගේ මැදිහත් වීම නිසා බව මේ වින්දිතයා පුන-පුනා කියයි. ඒ ඇයි?


    එම පුද්ගලයන් මැදිහත් වූයේ කුමන අන්දමකින් ද?


    ඔහු පැහැරගෙන ගිය අයට ලැබුණු බව කියන දුරකථන ඇමතුම් දුන්නේ කවුරුද?


    මේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ නැද්ද?
    :no::no::no:
     

    whitevans

    Member
    Mar 30, 2012
    2
    1
    0
    සුදු වැන් සහ ඇසිඩ් බාත්

    March 27, 2012 1:12 am 7 comments
    WhiteVan-300x199.jpg
    අපට ලැබුණු නවතම තොරතුරු අනුව සුදු වැන් වලින් රැගෙන යන පුද්ගලයන් මරාදැමීමට තීරණය කලපසු ඇසිඩ් බාත් එකකට දමන බව, සුදු වැන් කල්ලියෙන් පැන ආ හමුදා වේ මෙජෙර්වරයකු ලංකාලීක්ස් වෙත පැවසීය. තවද පිටරට දේශපාලන රැකවල් ඉල්ලා යලිත් ලංකාවට පැමිණෙන බොහෝ දෙමල ජාතිකයන් ගුවන් තොටුපළෙන් තම නිවෙස් බලා යාමේදී සුදු වැන් මගින් එම පුද්ගලයන් පැහැරගෙන ගොස් මෙම ඇසිඩ් බාත් වල දමන බව මෙජෙර් වරයා අප හා පැවසීය.

    තවද මෙම ක්‍රියාවලිය ගෝටාභය ඍජුවම නීරීක්ෂණය කරන බවත් සමහර පුද්ගලයන් ඇසිඩ් බාත් තුල මියයාම ඔහු තනිවම නිරීක්ෂණය කරන බවත් අප හා පවසීය.
    ගෝටා ………කර්මය කියා දෙයක් ඇත ……. එය ඔබ සොයා එනු ඇත………………..
    alk2.jpg
     
    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    me taram sakki tiyeddi ape rate mewata wiruddawa kata kirimata kondak nomati aya mulinma mewata damiya yutuya....:no::no::no::no: