Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු වෑන් ස්පීකර් මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අපිට නම් සුදු වෑන් කීවම මතක් වෙන්නේ වෙන දෙයක්..ඒත් මේ සුදු වෑන් ස්පීකර් මාෆියාව කියන්නේ ස්පීකර් සම්බන්ධයෙන් 80 දශකයේ වගේ ඉඳන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සිද්දවෙන දෙයක්.නමුත් දැන්නම් සාපේක්ශව මේක සිද්දවෙනවා අඩුයි. මේ සුදු වෑන් කියන්නෙත් සුදු පාට වෑන්ම තමයි, ඒත් ගොඩක් වෑන් අර cargo transport කරන්න වගේ පිටිපස්සේ ග්ලාස් ඔක්කොමත් සුදු කරලා තියෙන commercial van කියන ඒවා, අර අපි ෆිල්ම් වල එහෙම දකිනවා වගේ. මේ වෑන් supermarket, parking lot,colleges වගේ මිනිස්සු ගොඩක් ගැවසෙන් තැන්වල නතර කරලා ස්පීකර්ස් විකුණනවා.ගොඩක් වෙලාවට මේ වැඩේට අල්ලගන්නේ ස්පීකර්ස් ගැන දැනුමක් නැති කස්ටමර්ස්ලා.

[ATTACH=full]97474[/ATTACH]

එහෙම මුනගැහෙන මිනිස්සුන්ට අර සුදු වෑන් සෙට් එක තමන් audio company එකක වැඩ කරන බවත්, මේ විකුණන්න තියෙන ස්පීකර්ස් අමතර stock එකක්, එහෙමත් නැත්තන් warehouse එකේ accounts වැරැද්දක් හින්දා ඉතුරු වෙච්ච stock එකක් වගේ කථා කියලා, මේවා ගොඩක් ගණන් hi-end නියම ස්පීකර්ස් කියලා, ලොකු ලාබයක් තියෙන offer එකක් කියලා $200-$400වගේ ගනන් වලට මිනිස්සුන්ට විකුනනවා. නමුත් එයාලා සමහර වෙලාවට එක එක ප්‍රින්ට් කරපු කොල(brochure), magazine වල ads වගේ බොරුවට හදපු දේවල් පෙන්නලා මේ ස්පීකර් $1800-3500 වගේ බඩු කියලත් කියනවා.මෑත කාලේ නම් බොරු website එහෙම හදලා ඒ වගේ ගනන් දාලා, ලොකු ලොකු features දාලා, ගන්න එන කට්ටියට චෙක් කරලා බලන්න කියලත් කියනවලු.

[ATTACH=full]97475[/ATTACH]

මේ ස්පීකර්ස් වල ලොකු ලොකු features එහෙම ගහලා, හොඳ frequency responseඑකක් එහෙම දාලා, හෙන ගණන් material වලින් drivers හදපු ඒවා කියලත් දාලා තියෙනවා. ඒත් ඇත්තටම මේවා බොහෝම සාමාන්‍ය, ලාබ විදියට හදපු බාල ස්පීකර්ස්.නමුත් අර වගේ බොරු දේවල් කියලා, ස්පීකර්ස් වල stickers ගහලා මිනිස්සුන්ට විකුණනවා. විශේෂම දෙයක් තමයි, මේ ස්පීකර් වල තියෙන නම.ගොඩක් වෙලාවට hi-end brnad එකකට කිට්ටු නමක් දාලා, එහෙමත් නැත්තන් හෙන ගති නමක් දාලා තමයි විකුණන්නේ. Made in USA, Made in Great Britain ව්ගේ දේවල් ගහලත් තියෙනවා.

[ATTACH=full]97477[/ATTACH]

ඉතින් මේ company මිනිස්සු යොදවලා එක එක උපක්‍රම දාලා කොහොම හරි පටස් ගාලා බඩු ටික විකුණගන්නවා. නීත්‍යානුකූලව මේ ස්පීකර් company කොටුකරන්න බැරි වෙන්න එයාලා බදු ගෙවලා වගේ වැඩ කරලා ශේප් එකේ වැඩේ කරගෙන යනවා. ඒ වුණාට මෙයාලා බිල් එහෙමත් දීලා විකුණුවාට contact details වලට දාන address, email, telephone number ඔක්කොම බොරු ඒවා. මේවා විකුණන කට්ටියක් එක එක business trick දාලා කොහොම හරි කට්ටියට බඩු ටික ගානට විකුනනවා.

ඉතින් මේක ගැන මම කියන්නේ, වෙන රටවල් වල මේක සිද්ද වුණත්, මේවලට රැවටිලා නොදැනුවත්ම හරි, දැනගෙනම හරි මේවා ගත්ත කට්ටිය ලංකාවෙත් විකුණන්න දාලා තියෙනවා.මාත් දැකලා තියෙනවා විකුණන්න වගේම, පාවිච්චි කරන කට්ටියත්.Quality එක ඉතින් බොහෝම සාමාන්‍යයයි. සමහර වෙලාවට ඔයත් මේ type එකේ ස්පීකර් use කරනවා ඇති.

[ATTACH=full]97478[/ATTACH]ඉතින් මන් කීවේ මේ වගේ ස්පීකර්ස් වලට කට්ටිය අහු වෙන එක වළක්වන්න. ඒ වගේම ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ brands වලින් ස්පීකර්ස් විකුණන්න දාලා තියෙනවනම් හරි පාවිච්චි කරනව නම් හරි මේ පොස්ට් එක දාපු එක ගැන සමා වෙන්න ඕන(නොදැනුවත් කට්ටියගෙන් සමාව ඉල්ලන්නේ!).මේ ස්පීකර්ස් වල දැනට internet එකේ දාලා තිබ්බ brands මන් දාන්නම්.

[ATTACH=full]97479[/ATTACH]ඕන කෙනෙක්ට google එකෙ “white van speaker scam” කියලා ගහපුවාම මේක ගැන ඕන තරම් විස්තර දැනගන්න පුලුවන් වගේම “white van speaker brands” කියලා ගහපුවාම brands එනවා.

[ATTACH=full]97480[/ATTACH]

ඒ වගේම මේක ස්පීකර්ස් වගේම av receiver,amps වලටත් අදාලයි.වැඩිපුරම ඉතින් ස්පීකර්ස් තමයි

මේ ඒ brands කීපයක්... මේක බැලුවාම ඔයාලට තේරෙයි ගොඩක් ප්‍රසිද්ධ brands වලට කිට්ටූ වගේම ප්‍රසිද්ද brands දෙකක නම් කෑලි එකතු කරලා හදපුවත් තියෙන බව..

3D Optics

Acoustic Revolution

Affinitive Audio

Ashton & Ross

Aspen Projection

Avanti

Avanto

Axion Projectors

Bach & Odin

Baldwin loudspeakers

Bensens

Bergmann

Berlin Optics

Bernelli Projectors

Boston Audio

Brendel Electronics

CineImage Projectors

Columbia Audio

Commercial AV

Commercial 3D

Dahlton

DanWave

Denmark Audio/ Denmark Optics

Deutsch Akustik

Dresden Acoustics

Dynalab

Eclipse Projectors

Elak Acoustics

Elite Audio

Fleetwood Audio

Genesis Media Labs

Harman/Logan

Harmony

Hauffman

Hoffman Akustik

Icon MediaLab

Image Reference

Innovative Audio

Jacobsen Acoustics

Jannsonn & Fynn

Jurgensen Audio

Kamron Audio

Klausen Audio

Keibler Lifestyle

Kevlar Audio

Lansen Acoustics

Lexington Acoustics

Lux Audio

Luxton

Mclaren Technologies

Magnolia Acoustics

Marc Vincent

Marquee Digital Labs

Matrix Audio Concepts

Millennium Theater Systems (MTS)

Montage Acoustics

Napali projectors

Oskar

Osten Acoustics

Orum Rohn

ParaMax

Paragon

Quantum Projectors

Rivera Acoustics

Rolk Olsen

Rothdale Audio

Sondergaard

Spectrum

Theatre Fidelity

Theater Innovations

Theater Logic

Theater Research

Vanderbach Audio

VisionMax

Volare projectors

Vogue acoustic

Acoustic Response Series 707

Acoustic Image 3311 / 3312

Acoustic Lab Technology

Acoustic Monitor

Acoustic 3312 Studio Monitor

Acoustic Response

Advanced Sound Technologies AST X2 1055

Audiofile 583LR

Audiofile 835LR

Audiofile THX 6.1

Audio Tech

Dahlton KV 1500

Dahlton KV 2500 TI Speakers

Dahlton AV5.1 THX

DanWave DW-6

DanWave DW-606

DanWave DW-607

DanWave DW-608

Dan Wave DW-1000

DivinciSound

Divinci Sound

DiVinci Innovative Sound & Bass

Divinci Sound D6 D-6

Divinci Sound DV7010 DV-7010

Divinci Sound DV6030 Dv-6030

Divinci Sound DV505 DV-505

Divinci Sound DA6.1 DA-6.1

Divinci D-52

Divinci DV-606

Divinci DV-607

Divinci DV-608

Divinci DV-1420

Divinci DV-1450

Divinci DV-1412

Divinci DV-1450

Divinci DV- 607

Divinci DV-2150

Divinci DV-2100

Denmark

Denmark Loud Speaker E830LR

Digital Audio DHT 5.1

Digital Audio SL-3810

Digital Audio DA 2000SL / 2000CS

Digital Audio 2000

Digital Audio 2002

Digital Audio 2012 7.1

Digital Audio Professional Speaker Systems SL-3810

Digital Audio Skyline 900-SL

Digital Audio SL-3910 Speakers

Digital Audio 2003 DA 5.1 Pro-Series III

Digital Dogg Audio

Digital Pro Audio

Digital Pro Audio SL-T 2.8

Digital Research 5.1 Pro Series

Digital Research DA 5.1 Pro Series III

Digital Research DR-1000

Digital Research DR-2810

Digital Research DR-1610

Digital Research DR-1611

Dogg Digital

Dynalab

Epiphany Audio speakers

Elite Audio

Elite Audio EA-505

Elite Audio EA-608

Elite Audio EA-1620

Elite Audio EA-7012

Epic 800 Home Theater System

Epic Sound 7.1

Fleetwood Audio

Genesis

Genesis Media Labs ---------------- Im sure that all the below genesis are genesis media labs.

Genesis G6.1 Digital Series

Genesis G-505

Genesis G-506

Genesis G-507

Genesis G-608

Genesis G-609

Genesis G-610

Genesis G-1420

Genesis G-1620

Genesis G-1630

Genesis G-2815

Genesis G-2840

Genesis G-2850

Genesis G-2870

Genesis G-2875

Genesis G-2880

Genesis G-2885

Genesis G-2950

Genesis G-2960

Genesis G-6030

Genesis G-6035

Genesis G-6040

Genesis G-7012

::::: Genesis :::::

Grafdale

Hauffman

Innovative Sound Digital Pro Audio

Kirsch K3

Kirsch K10

Kirsch Prodigy K803

Kirsch Loud Speakers

Linear Phase studio monitors

Matrixaudioconcepts.com - audio speakers Resources and Information. This website is for sale!

Matrix Audio Concepts

Matrix MX-1300

MX-404

MX-550

MX-6160

MX-2060

MX-605S

Millenium

Millenium MTS-2006p

Millenium MTS-2208

Millenium MTS-2328

Millenium MTS-2300

Millenium MTS-2605

Millenium MTS-3100

Default

Omni Audio

Paramax

Pold

PSD (2.8)

PTS PT-5500S

PTS (Precision Transducer Systems)

Untitled Document

Palermo VA 6.1

Paradyme

Pro Audio

Pro Dynamics Pro Platinium Series

Pro Dynamics PD-9600

Proline Acoustic

Protecsound PT-5000 digital surround sound system speakers

Samurai 518

Skyline AD-900SL

Skyline Digital Denmark 800 or 900 "series"

Studio Tech (Pro Poly Series)

Theater Innovations (Ti 5100)

TI-440MR TI~440MR

TI-440R TI~440R

TI-440M TI~440M

TI-5100 TI~5100

TI-5150T TI~5150T

TI~1250 TI-1250

TI~1255 TI-1255

TI~1300 TI-1300

TI~1650 TI-1650

TI~1655 TI-1655

TI~6000SD TI-6000SD

TI~6100 TI-6100

TI~1750 TI-6200

http://www.theater-innovations.com

Theater Logic

Metasearch Search Engine - Search.com

Theater Logic L5ti

Theater Logic L6

Theater Logic L8TI 5.1

Theater Logic T 2400

Theater Logic T 2450

THEATER RESEARCH

Theater Research TR-501

Theater Research TR-900

Theater Research TR-1120

Theater Research TR-1400

Theater Research TR-1410 Digital Sound Speakers

Theater Research TR-2380

Theater Research TR-2810

Theater Research TR-5210 Professional Home Theater

Theater Research TR5160

Theater Research TR6000

Theater Research TR-6100 Digital Sound/5.1 Home Cinema

Theater Research 8810

Theater Research Pro Series III Professional Home

SO BE CAREFUL GUYS!

[QUOTE="noisy boy12, post: 25767633, member: 558228"] ලංකාවේ අපිට නම් සුදු වෑන් කීවම මතක් වෙන්නේ වෙන දෙයක්..ඒත් මේ සුදු වෑන් ස්පීකර් මාෆියාව කියන්නේ ස්පීකර් සම්බන්ධයෙන් 80 දශකයේ වගේ ඉඳන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සිද්දවෙන දෙයක්.නමුත් දැන්නම් සාපේක්ශව මේක සිද්දවෙනවා අඩුයි. මේ සුදු වෑන් කියන්නෙත් සුදු පාට වෑන්ම තමයි, ඒත් ගොඩක් වෑන් අර cargo transport කරන්න වගේ පිටිපස්සේ ග්ලාස් ඔක්කොමත් සුදු කරලා තියෙන commercial van කියන ඒවා, අර අපි ෆිල්ම් වල එහෙම දකිනවා වගේ. මේ වෑන් supermarket, parking lot,colleges වගේ මිනිස්සු ගොඩක් ගැවසෙන් තැන්වල නතර කරලා ස්පීකර්ස් විකුණනවා.ගොඩක් වෙලාවට මේ වැඩේට අල්ලගන්නේ ස්පීකර්ස් ගැන දැනුමක් නැති කස්ටමර්ස්ලා. [ATTACH type="full"]97474[/ATTACH] එහෙම මුනගැහෙන මිනිස්සුන්ට අර සුදු වෑන් සෙට් එක තමන් audio company එකක වැඩ කරන බවත්, මේ විකුණන්න තියෙන ස්පීකර්ස් අමතර stock එකක්, එහෙමත් නැත්තන් warehouse එකේ accounts වැරැද්දක් හින්දා ඉතුරු වෙච්ච stock එකක් වගේ කථා කියලා, මේවා ගොඩක් ගණන් hi-end නියම ස්පීකර්ස් කියලා, ලොකු ලාබයක් තියෙන offer එකක් කියලා $200-$400වගේ ගනන් වලට මිනිස්සුන්ට විකුනනවා. නමුත් එයාලා සමහර වෙලාවට එක එක ප්‍රින්ට් කරපු කොල(brochure), magazine වල ads වගේ බොරුවට හදපු දේවල් පෙන්නලා මේ ස්පීකර් $1800-3500 වගේ බඩු කියලත් කියනවා.මෑත කාලේ නම් බොරු website එහෙම හදලා ඒ වගේ ගනන් දාලා, ලොකු ලොකු features දාලා, ගන්න එන කට්ටියට චෙක් කරලා බලන්න කියලත් කියනවලු. [ATTACH type="full"]97475[/ATTACH] මේ ස්පීකර්ස් වල ලොකු ලොකු features එහෙම ගහලා, හොඳ frequency responseඑකක් එහෙම දාලා, හෙන ගණන් material වලින් drivers හදපු ඒවා කියලත් දාලා තියෙනවා. ඒත් ඇත්තටම මේවා බොහෝම සාමාන්‍ය, ලාබ විදියට හදපු බාල ස්පීකර්ස්.නමුත් අර වගේ බොරු දේවල් කියලා, ස්පීකර්ස් වල stickers ගහලා මිනිස්සුන්ට විකුණනවා. විශේෂම දෙයක් තමයි, මේ ස්පීකර් වල තියෙන නම.ගොඩක් වෙලාවට hi-end brnad එකකට කිට්ටු නමක් දාලා, එහෙමත් නැත්තන් හෙන ගති නමක් දාලා තමයි විකුණන්නේ. Made in USA, Made in Great Britain ව්ගේ දේවල් ගහලත් තියෙනවා. [ATTACH type="full"]97477[/ATTACH] ඉතින් මේ company මිනිස්සු යොදවලා එක එක උපක්‍රම දාලා කොහොම හරි පටස් ගාලා බඩු ටික විකුණගන්නවා. නීත්‍යානුකූලව මේ ස්පීකර් company කොටුකරන්න බැරි වෙන්න එයාලා බදු ගෙවලා වගේ වැඩ කරලා ශේප් එකේ වැඩේ කරගෙන යනවා. ඒ වුණාට මෙයාලා බිල් එහෙමත් දීලා විකුණුවාට contact details වලට දාන address, email, telephone number ඔක්කොම බොරු ඒවා. මේවා විකුණන කට්ටියක් එක එක business trick දාලා කොහොම හරි කට්ටියට බඩු ටික ගානට විකුනනවා. ඉතින් මේක ගැන මම කියන්නේ, වෙන රටවල් වල මේක සිද්ද වුණත්, මේවලට රැවටිලා නොදැනුවත්ම හරි, දැනගෙනම හරි මේවා ගත්ත කට්ටිය ලංකාවෙත් විකුණන්න දාලා තියෙනවා.මාත් දැකලා තියෙනවා විකුණන්න වගේම, පාවිච්චි කරන කට්ටියත්.Quality එක ඉතින් බොහෝම සාමාන්‍යයයි. සමහර වෙලාවට ඔයත් මේ type එකේ ස්පීකර් use කරනවා ඇති. [ATTACH type="full"]97478[/ATTACH]ඉතින් මන් කීවේ මේ වගේ ස්පීකර්ස් වලට කට්ටිය අහු වෙන එක වළක්වන්න. ඒ වගේම ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ brands වලින් ස්පීකර්ස් විකුණන්න දාලා තියෙනවනම් හරි පාවිච්චි කරනව නම් හරි මේ පොස්ට් එක දාපු එක ගැන සමා වෙන්න ඕන(නොදැනුවත් කට්ටියගෙන් සමාව ඉල්ලන්නේ!).මේ ස්පීකර්ස් වල දැනට internet එකේ දාලා තිබ්බ brands මන් දාන්නම්. [ATTACH type="full"]97479[/ATTACH]ඕන කෙනෙක්ට google එකෙ “white van speaker scam” කියලා ගහපුවාම මේක ගැන ඕන තරම් විස්තර දැනගන්න පුලුවන් වගේම “white van speaker brands” කියලා ගහපුවාම brands එනවා. [ATTACH type="full"]97480[/ATTACH] ඒ වගේම මේක ස්පීකර්ස් වගේම av receiver,amps වලටත් අදාලයි.වැඩිපුරම ඉතින් ස්පීකර්ස් තමයි මේ ඒ brands කීපයක්... මේක බැලුවාම ඔයාලට තේරෙයි ගොඩක් ප්‍රසිද්ධ brands වලට කිට්ටූ වගේම ප්‍රසිද්ද brands දෙකක නම් කෑලි එකතු කරලා හදපුවත් තියෙන බව.. 3D Optics Acoustic Revolution Affinitive Audio Ashton & Ross Aspen Projection Avanti Avanto Axion Projectors Bach & Odin Baldwin loudspeakers Bensens Bergmann Berlin Optics Bernelli Projectors Boston Audio Brendel Electronics CineImage Projectors Columbia Audio Commercial AV Commercial 3D Dahlton DanWave Denmark Audio/ Denmark Optics Deutsch Akustik Dresden Acoustics Dynalab Eclipse Projectors Elak Acoustics Elite Audio Fleetwood Audio Genesis Media Labs Harman/Logan Harmony Hauffman Hoffman Akustik Icon MediaLab Image Reference Innovative Audio Jacobsen Acoustics Jannsonn & Fynn Jurgensen Audio Kamron Audio Klausen Audio Keibler Lifestyle Kevlar Audio Lansen Acoustics Lexington Acoustics Lux Audio Luxton Mclaren Technologies Magnolia Acoustics Marc Vincent Marquee Digital Labs Matrix Audio Concepts Millennium Theater Systems (MTS) Montage Acoustics Napali projectors Oskar Osten Acoustics Orum Rohn ParaMax Paragon Quantum Projectors Rivera Acoustics Rolk Olsen Rothdale Audio Sondergaard Spectrum Theatre Fidelity Theater Innovations Theater Logic Theater Research Vanderbach Audio VisionMax Volare projectors Vogue acoustic Acoustic Response Series 707 Acoustic Image 3311 / 3312 Acoustic Lab Technology Acoustic Monitor Acoustic 3312 Studio Monitor Acoustic Response Advanced Sound Technologies AST X2 1055 Audiofile 583LR Audiofile 835LR Audiofile THX 6.1 Audio Tech Dahlton KV 1500 Dahlton KV 2500 TI Speakers Dahlton AV5.1 THX DanWave DW-6 DanWave DW-606 DanWave DW-607 DanWave DW-608 Dan Wave DW-1000 DivinciSound Divinci Sound DiVinci Innovative Sound & Bass Divinci Sound D6 D-6 Divinci Sound DV7010 DV-7010 Divinci Sound DV6030 Dv-6030 Divinci Sound DV505 DV-505 Divinci Sound DA6.1 DA-6.1 Divinci D-52 Divinci DV-606 Divinci DV-607 Divinci DV-608 Divinci DV-1420 Divinci DV-1450 Divinci DV-1412 Divinci DV-1450 Divinci DV- 607 Divinci DV-2150 Divinci DV-2100 Denmark Denmark Loud Speaker E830LR Digital Audio DHT 5.1 Digital Audio SL-3810 Digital Audio DA 2000SL / 2000CS Digital Audio 2000 Digital Audio 2002 Digital Audio 2012 7.1 Digital Audio Professional Speaker Systems SL-3810 Digital Audio Skyline 900-SL Digital Audio SL-3910 Speakers Digital Audio 2003 DA 5.1 Pro-Series III Digital Dogg Audio Digital Pro Audio Digital Pro Audio SL-T 2.8 Digital Research 5.1 Pro Series Digital Research DA 5.1 Pro Series III Digital Research DR-1000 Digital Research DR-2810 Digital Research DR-1610 Digital Research DR-1611 Dogg Digital Dynalab Epiphany Audio speakers Elite Audio Elite Audio EA-505 Elite Audio EA-608 Elite Audio EA-1620 Elite Audio EA-7012 Epic 800 Home Theater System Epic Sound 7.1 Fleetwood Audio Genesis Genesis Media Labs ---------------- Im sure that all the below genesis are genesis media labs. Genesis G6.1 Digital Series Genesis G-505 Genesis G-506 Genesis G-507 Genesis G-608 Genesis G-609 Genesis G-610 Genesis G-1420 Genesis G-1620 Genesis G-1630 Genesis G-2815 Genesis G-2840 Genesis G-2850 Genesis G-2870 Genesis G-2875 Genesis G-2880 Genesis G-2885 Genesis G-2950 Genesis G-2960 Genesis G-6030 Genesis G-6035 Genesis G-6040 Genesis G-7012 ::::: Genesis ::::: Grafdale Hauffman Innovative Sound Digital Pro Audio Kirsch K3 Kirsch K10 Kirsch Prodigy K803 Kirsch Loud Speakers Linear Phase studio monitors Matrixaudioconcepts.com - audio speakers Resources and Information. This website is for sale! Matrix Audio Concepts Matrix MX-1300 MX-404 MX-550 MX-6160 MX-2060 MX-605S Millenium Millenium MTS-2006p Millenium MTS-2208 Millenium MTS-2328 Millenium MTS-2300 Millenium MTS-2605 Millenium MTS-3100 Default Omni Audio Paramax Pold PSD (2.8) PTS PT-5500S PTS (Precision Transducer Systems) Untitled Document Palermo VA 6.1 Paradyme Pro Audio Pro Dynamics Pro Platinium Series Pro Dynamics PD-9600 Proline Acoustic Protecsound PT-5000 digital surround sound system speakers Samurai 518 Skyline AD-900SL Skyline Digital Denmark 800 or 900 "series" Studio Tech (Pro Poly Series) Theater Innovations (Ti 5100) TI-440MR TI~440MR TI-440R TI~440R TI-440M TI~440M TI-5100 TI~5100 TI-5150T TI~5150T TI~1250 TI-1250 TI~1255 TI-1255 TI~1300 TI-1300 TI~1650 TI-1650 TI~1655 TI-1655 TI~6000SD TI-6000SD TI~6100 TI-6100 TI~1750 TI-6200 [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.theater-innovations.com%2F%3Ffbclid%3DIwAR2iZNIHJ-SxDyYbq6l6WysgLwGUc9rUaIR8N_4o-l2MKyvAPrUDZ7-OkjU&h=AT2hXU5Ee5_ZO-crAmtCpXrf3SaxEbGqE-DbQEhzaM6HeAHTMBs-VdM4VL3ZsSpP-GdUbsXS3ixXHVTAOcVj_jKqwASxZlLTrl-GPW-w9KQN-jiOwgjE2kC89bY1Nw5AAWI&__tn__=-UK-R&c[0]=AT2TnrvB-1WKWvNuZ12bWjhTAflQ6w9A8Ck9SZHXe4fuQrxKOH1-TdgzqHpVyk9-0kWMt0aKHo7ZZcv8T7vu3Uc-ieq_m-EMupyPIH699dqIPjckLvMzqrdrpGisLFH8UUb3RF2YaxiRjLojrvmr1d86GEWvtwZsfRNBc59CLC5ejQMOPRZQGFXf']http://www.theater-innovations.com[/URL] Theater Logic Metasearch Search Engine - Search.com Theater Logic L5ti Theater Logic L6 Theater Logic L8TI 5.1 Theater Logic T 2400 Theater Logic T 2450 THEATER RESEARCH Theater Research TR-501 Theater Research TR-900 Theater Research TR-1120 Theater Research TR-1400 Theater Research TR-1410 Digital Sound Speakers Theater Research TR-2380 Theater Research TR-2810 Theater Research TR-5210 Professional Home Theater Theater Research TR5160 Theater Research TR6000 Theater Research TR-6100 Digital Sound/5.1 Home Cinema Theater Research 8810 Theater Research Pro Series III Professional Home SO BE CAREFUL GUYS! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom