Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සුදු වෙන්න ගාන ක්‍රීම් වල අඳුරු යථාර්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු අරගෙන කලු ඇවිදින්...

හම සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඇත්ත දැනගත්තොත් ඔයා සුදුමැලි වෙයි... දින කීපයකින් සම සුදු කර දෙන ක්‍රීම් ගැන වෙළඳපොලේ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. එවැනි නිෂ්පාදන දැන් වෙළඳපොලේ වැහි වැහැලා. ඇත්තටම මේ ක්‍රීම් වර්ග සමේ ආලේප කලායින් පස්සේ මොකක්ද අපිට වෙන්නේ?

මේ ක්‍රීම් නිසා හම කොහොමද සුදු වෙන්නේ? සුදු හම දිගටම පවත්වාගන්න පුළුවන්ද? මේ වගේ ක්‍රීම් ගාලා හම සුදු කරගන්න එක සෞඛ්‍ය ආරක්ෂිත ක්රමයක්ද? මොනවගේ අතුරු ආබාධ ද මේ ක්‍රීම් නිසා ඉදිරියේදී අපිට ඇතිවෙන්න පුළුවන්? ඔබ මේ ගැන හිතුවද?

ඔය ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන මම ගියා කොළඹ මහ රෝහලේ චර්ම රෝග සායනයට චර්ම විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න.

"Doctor මට ඕනේ මේ Skin Whitening Cream නැත්තං හම සුදු කරන ක්‍රීම් ගැන ඇත්ත දැනගන්න."

මට පොඩි වෙලාවක් ඕනේ. ඔයාට පේනවද අර තරුණ ගැහැණු ළමයෙක් ඇවිත් ඉන්නව ක්ලිනික් එකට. එයත් ඇවිල්ලා ඉන්නේ ඔයා ඔය අහපු ප්‍රශ්නෙ නිසා ගැටලුවකට මැදිවෙලා. මං ගිහිල්ලා ඒ ලෙඩාව බලලා ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. වෛද්‍යවරයා ගිහින් තරුණ ගැහැණු දරුවයි එයත් එක්ක ආපු දෙමව්පියොයි එක්ක කතා කරනවා මම දැක්කා. ඒ ලෙඩාගේ ප්‍රශ්නෙට උපදෙස් සහ ප්‍රතිකාර දීල විනාඩි විස්සකට විතර පස්සේ doctor නැවත මා ළඟට ආවා.

"මොකක්ද doctor ඒ ළමයට වෙලා තියෙන්නේ?"

ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අර දරුවාගේ කතාවම හොඳයි කියලා මට හිතෙනවා. ඒ දරුවා වයස අවුරුදු 16 ක තරුණ ගෑණු දරුවෙක්. ටියුෂන් වලට යන්න ගෙදරින් දෙන සල්ලි වලින් මේ දරුවා හම සුදු වෙන්න කියලා වෙළඳපොලේ තියෙන ක්‍රීම් වර්ග අරගෙන මාස 6 තිස්සේ මූණෙයි කකුලෙයි ගාලා තියෙනවා.

ඒ ක්‍රීම් වර්ගය ගැන එයාට කියලා තියෙන්නේ යාළුවෙක්. යාළුවා ඒ ගැන දැනගෙන තියෙන්නෙ social media වල ෆේස්බුක් ඇඩ් එකකින්. මේ ළමයින්ට අවශ්‍ය වෙලා තිබුණේ ඒගොල්ලන්ගේ තලෙළු සම සුදු කරගන්න එක විතරයි.

මිනිසුන්ගේ හමේ වර්ණය වෛද්‍ය විද්‍යානුකූලව කාණ්ඩ හයකට (grade 1-6) වර්ග කරලා තියෙනවා. අංක 1 කියන්නේ සුදු ජාතිකයින්ගේ හමේ සුදට. අංක 6 කියලා කියන්නේ ගොඩක්ම තද කළු වර්ණයක් සහිත අප්‍රිකානු ජාතිකයින්ගේ හමේ පාටට. ලංකාවේ අපේ හමේ වර්ණය 4-6 අතර වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ තලෙළු සමක්. අපේ හමේ පාටට හේතු වෙන්නේ හමේ සෛලවල තියෙන කළු පාට වර්ණකය හෙවත් මෙලනින්. ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ සමකයට ආසන්නයෙන්. නිතරම තද හිරු එළිය වැටෙනවා. මේ මෙලනීන් වර්ණකය හමට වැටෙන සූර්ය කිරණවල තිබෙන අහිතකර පාරජම්බුල කිරණ වැනි පිළිකා ඇති කරන කිරණ අපේ ශරීරයට ඇතුළු වීම වළක්වනවා.

අව්වට යනකොට අපි කළු පාට කුඩයක් ඉහළ ගෙන අපේ ඇඟ වහගන්නවා වගේ මේ මෙලනීන් වර්ණකය අහිතකර සූර්ය කිරණ වලින් අපේ ශරීරය ආරක්ෂා කර දෙනවා. නමුත් තරුණ ළමයි හමේ මේ ආරක්ෂාවට වැඩිය හිතන්නේ හමේ සුදු පාට, ලස්සන ගැන. හම සුදු උනාම ලස්සනයි කියලයි සමාජයේ මතයක් තියෙන්නේ. ඇත්තටම ඒක වැරදියි. සුදු, කළු, තලලු අපි ඔක්කොම දැකුම්කලුයි. අවශ්‍ය වෙන්නේ සුදු හමක්ම විතරක් නෙවෙයි. සුවපත් සමක්.

"Doctor ඉතින් කොහොමද මේ සම සුදු වන ක්‍රීම් ගෑවහම සුදු වෙන්නේ?"

මේ ක්‍රීම් වල කිසිම ප්‍රමිතියකින් තොරව සායනික සංයෝග අඩංගු වෙනවා. ඒ සංයෝග අතර ප්‍රධාන වශයෙන්ම තියෙනවා ස්ටෙරොයිඩ් (steroids), රෙටිනොයිඩ් (retinoids), හයිඩ්‍රොක්විනොන් (hydroquinone) හා රසදිය වැනි සංඝටක. මේ සංඝටක වලින් මෙලනීන් නිෂ්පාදනය පරිවහනය සහ සෛල තුළ තැන්පත් කිරීම වළක්වනවා. එතකොට හමේ තද පැහැයට හේතුවන මෙලනීන් අඩුවීම නිසා හමේ වර්ණය සුදු පැහැයට හැරෙනවා. නමුත් මේ සුදු පැහැය තාවකාලිකයි.

සුදු පැහැය දිගින් දිගටම තබා ගන්න නොනවත්වා මේ cream සමේ ගාන්න අවශ්‍යයි. දිගු කාලයක් මෙම ක්‍රීම් ආලේප කරහම අපිට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙළඳපොළේ බහුලව සුදු වෙන්න ගාන ක්‍රීම් වල ස්ටෙරොයිඩ් අධික සාන්ද්‍රණයකින් එකතු කරලා තියෙනවා. මේ ස්ටෙරොයිඩ් නිතරම හමේ ගැල්වීම නිසා හම තුනී වෙනවා. හම තුනීවීම නිසා හම පුපුරලා පැලී යන්න පුළුවන්. ඒ වගේම හමේ පැලීම් ලකුණු නැත්නම් කැලලි ඇතිවෙනවා. මෙම පැලීම් ලකුණු නිසා ඇතිවන පැලීම් කැලලි නැවත සුව කරන්න අපහසුයි. ස්ටෙරොයිඩ් නිසා සම ඉක්මනට වයසට යනවා. සම තුනීවීම නිසා සමට යටින් ඇති රුධිර නහර ඉලිප්පිලා පේන්න පටන් ගන්නවා. සමේ දීප්තිමත් බව අඩුවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්ටෙරොයිඩ් නිසා හමේ ප්‍රතිශක්තියත් අඩුවෙලා නිතර නිතර බැක්ටීරියා දිලීර වැනි ආසාදන වලට ගොදුරු වෙනවා.

ඔබ අහලා ඇතිනෙ සමේ ටීනියා දිලීර ආසාදනය ගැන. මේ ක්‍රීම් ගාන බොහෝ දෙනෙකුට බෙහෙත් වලට අහන්නේ නැති ටීනියා වැනි දිලීර ආසාදන නිතරම ඇතිවෙනවා. හම රතු වෙනවා, කසනවා. මේ ආසාදන වලට ප්‍රතිකාර කරන්න සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ විතරක් නෙමෙයි හම මතුපිට ගාන මේ ස්ටෙරොයිඩ සම හරහා ලේ වලට අවශෝෂණය කරගෙන ශරීරය පුරා පැතිරෙනවා.

ශරීරයට ඇතුළු වුණු ස්ටීරොයිඩ දියවැඩියාව ඇති කරන්න හේතු වෙනවා. මෙම ස්ටීරොයිඩ මගින් හෝමෝන අසමතුලිතතාවයක් ශරීරය තුළ ඇති කරලා දේහ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඇසේ පීඩනය වැඩි කරලා අන්ධභාවය ඇති කරන්නත් පුළුවන් වගේම ඇසේ සුද ඇති කිරීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙමේ ස්ටෙරොයිඩ සංඝටකය නිසා අස්ථි දිරනවා. ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ස්ටෙරොයිඩ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන නිසා ඇඟ ඇතුලේ නිතර විසබීජ ආසාදන තත්ත්ව ඇතිවෙන්නත් පුළුවන්. ඒක ඉතා භයානක තත්ත්වයක්. ඔය සුදු වෙන්න ගාන සමහර ක්‍රීම් වල තියෙන රසදිය නැමැති බැර ලෝහය පිළිකාකාරකයි. ඒ නිසා නිකරුණේ පිළිකා ඇතිකර ගැනීමක් රසදිය දාපු මේ වගේ ක්‍රීම් හම මත ආලේප කිරීම. මේ රසදිය නිසා වකුගඩු අකර්මණ්‍යතාවය පවා ඇතිවෙන්න පුළුවන්.

"ඩොක්ටර් ඉතිං ඔය සුදු වෙන්න ගාන ක්‍රීම් වල ලියලා තියෙන්නේ ඒවා ආයුර්වේද නිෂ්පාදන කියල. නැත්තං natural, Ayurvedic, herbal products කියලනේ. ඉතින් ඒ වගේ දේවල් වලින් හදන ක්‍රීමුත් විසද?"

මේක වෙළඳ ලෝකයක්. හර්බල් ආයුර්වේද කියන නමට මුවා වෙලා කූට ව්‍යාපාරිකයෙන් මිනිස් ශරීරයේ ගල්වන්නට සුදුසු නැති අපි මුලින් සඳහන් කළ රසායනික සංඝටක අධික සාන්ද්රනයන්ගෙන් දමලා මේ වගේ සෞඛ්‍ය සම්පන්න නොවන නිෂ්පාදන හදනවා. ඒවට රැවටෙන්නෙ නැතුව ඉන්න එක අපි හැමෝගෙම යුතුකමක්.

"ඩොක්ට ටිකකට ඉස්සෙල්ලා බලපු අර ගෑණු ළමයාගේ තත්වේ මොකද්ද?

ඒ දරුවා මාස හයක් ඒ ක්‍රීම් ගාලානේ. ඔව් මුලදි මුලදි එයාගේ මූණ සුදු වෙලා තිබුණා. ඒ සුදු බව තියාගන්න එයා දිගටම ක්‍රීම් ගාලා. දැන් එයාගේ මූණ පුරාම කුරුලෑ ඇවිල්ලා. මූණ විකෘති වෙලා . එයාගේ හම දැන් හරි තුනියි. මොකද අර ස්ටීරොයිඩ් අධික ආලේපන දිගු කාලයක් ගහපු නිසා. ඒ විතරක් නෙමේ එයාගේ හම දැන් හරි ඉක්මනට පුපුරනවා. කකුල් වලත් ඒ ක්‍රීම් ගාලා. කකුල් වල හම පුපුරා ගිය පැළුම් තියනවා. ඒ පැල්ලම් හරි කැතයි. ඒ පැල්ලම් ඉවත් කරන්න අමාරුයි. ලස්සන වෙන්න හම සුදු කරගන්න ගිහිල්ලා අධික මුදලක් වියදම් කරලා දැන් විරූපි වෙලා ඉන්නේ. හරිම කණගාටුයි. මේ වගේ බොහෝ දෙනෙක් අපේ සායන වලට එනවා.

"මොකක්ද ඩොක්ට දැන් ඔය වගේ ක්‍රීම් පාවිච්චි කරපු කෙනෙක් කරන්න ඕනේ?"

ඉස්සෙල්ලාම ඒ ක්‍රීම් ගාන එක නවත්තන්න. ඊට පස්සේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ගන්න. වෛද්‍යවරයෙක්ගේ අනුමැතියක් නැතුව ඔය වෙළඳපොළේ තියෙන ක්‍රීම් වර්ග මූනේ ගාන්න යන්න එපා. අපිට ඕනි සුදු හමක් නෙවෙයි. නිරෝගිමත් පැහැපත් සමක්.

උපතින් ලැබී තිබෙන හමේ වර්ණය ගැන සතුටු වෙන්න. සම පිරිසිදුව තබාගෙන නීරෝගී සමක් බවට පත් කරගන්න. එවිට ඔබ බලාපොරොත්තු වන ආකර්ෂණය ඔබට ලැබෙනවා. සුදු වෙන්න ගිහින් ඇඟේ වස තවරගෙන ලෙඩ වෙන්න එපා.

(උපුටා ගැනීමකි)

[QUOTE="SiEHRA, post: 30413337, member: 587107"] සුදු අරගෙන කලු ඇවිදින්... හම සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඇත්ත දැනගත්තොත් ඔයා සුදුමැලි වෙයි... දින කීපයකින් සම සුදු කර දෙන ක්‍රීම් ගැන වෙළඳපොලේ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. එවැනි නිෂ්පාදන දැන් වෙළඳපොලේ වැහි වැහැලා. ඇත්තටම මේ ක්‍රීම් වර්ග සමේ ආලේප කලායින් පස්සේ මොකක්ද අපිට වෙන්නේ? මේ ක්‍රීම් නිසා හම කොහොමද සුදු වෙන්නේ? සුදු හම දිගටම පවත්වාගන්න පුළුවන්ද? මේ වගේ ක්‍රීම් ගාලා හම සුදු කරගන්න එක සෞඛ්‍ය ආරක්ෂිත ක්රමයක්ද? මොනවගේ අතුරු ආබාධ ද මේ ක්‍රීම් නිසා ඉදිරියේදී අපිට ඇතිවෙන්න පුළුවන්? ඔබ මේ ගැන හිතුවද? ඔය ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන මම ගියා කොළඹ මහ රෝහලේ චර්ම රෝග සායනයට චර්ම විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. "Doctor මට ඕනේ මේ Skin Whitening Cream නැත්තං හම සුදු කරන ක්‍රීම් ගැන ඇත්ත දැනගන්න." මට පොඩි වෙලාවක් ඕනේ. ඔයාට පේනවද අර තරුණ ගැහැණු ළමයෙක් ඇවිත් ඉන්නව ක්ලිනික් එකට. එයත් ඇවිල්ලා ඉන්නේ ඔයා ඔය අහපු ප්‍රශ්නෙ නිසා ගැටලුවකට මැදිවෙලා. මං ගිහිල්ලා ඒ ලෙඩාව බලලා ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. වෛද්‍යවරයා ගිහින් තරුණ ගැහැණු දරුවයි එයත් එක්ක ආපු දෙමව්පියොයි එක්ක කතා කරනවා මම දැක්කා. ඒ ලෙඩාගේ ප්‍රශ්නෙට උපදෙස් සහ ප්‍රතිකාර දීල විනාඩි විස්සකට විතර පස්සේ doctor නැවත මා ළඟට ආවා. "මොකක්ද doctor ඒ ළමයට වෙලා තියෙන්නේ?" ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අර දරුවාගේ කතාවම හොඳයි කියලා මට හිතෙනවා. ඒ දරුවා වයස අවුරුදු 16 ක තරුණ ගෑණු දරුවෙක්. ටියුෂන් වලට යන්න ගෙදරින් දෙන සල්ලි වලින් මේ දරුවා හම සුදු වෙන්න කියලා වෙළඳපොලේ තියෙන ක්‍රීම් වර්ග අරගෙන මාස 6 තිස්සේ මූණෙයි කකුලෙයි ගාලා තියෙනවා. ඒ ක්‍රීම් වර්ගය ගැන එයාට කියලා තියෙන්නේ යාළුවෙක්. යාළුවා ඒ ගැන දැනගෙන තියෙන්නෙ social media වල ෆේස්බුක් ඇඩ් එකකින්. මේ ළමයින්ට අවශ්‍ය වෙලා තිබුණේ ඒගොල්ලන්ගේ තලෙළු සම සුදු කරගන්න එක විතරයි. මිනිසුන්ගේ හමේ වර්ණය වෛද්‍ය විද්‍යානුකූලව කාණ්ඩ හයකට (grade 1-6) වර්ග කරලා තියෙනවා. අංක 1 කියන්නේ සුදු ජාතිකයින්ගේ හමේ සුදට. අංක 6 කියලා කියන්නේ ගොඩක්ම තද කළු වර්ණයක් සහිත අප්‍රිකානු ජාතිකයින්ගේ හමේ පාටට. ලංකාවේ අපේ හමේ වර්ණය 4-6 අතර වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ තලෙළු සමක්. අපේ හමේ පාටට හේතු වෙන්නේ හමේ සෛලවල තියෙන කළු පාට වර්ණකය හෙවත් මෙලනින්. ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ සමකයට ආසන්නයෙන්. නිතරම තද හිරු එළිය වැටෙනවා. මේ මෙලනීන් වර්ණකය හමට වැටෙන සූර්ය කිරණවල තිබෙන අහිතකර පාරජම්බුල කිරණ වැනි පිළිකා ඇති කරන කිරණ අපේ ශරීරයට ඇතුළු වීම වළක්වනවා. අව්වට යනකොට අපි කළු පාට කුඩයක් ඉහළ ගෙන අපේ ඇඟ වහගන්නවා වගේ මේ මෙලනීන් වර්ණකය අහිතකර සූර්ය කිරණ වලින් අපේ ශරීරය ආරක්ෂා කර දෙනවා. නමුත් තරුණ ළමයි හමේ මේ ආරක්ෂාවට වැඩිය හිතන්නේ හමේ සුදු පාට, ලස්සන ගැන. හම සුදු උනාම ලස්සනයි කියලයි සමාජයේ මතයක් තියෙන්නේ. ඇත්තටම ඒක වැරදියි. සුදු, කළු, තලලු අපි ඔක්කොම දැකුම්කලුයි. අවශ්‍ය වෙන්නේ සුදු හමක්ම විතරක් නෙවෙයි. සුවපත් සමක්. "Doctor ඉතින් කොහොමද මේ සම සුදු වන ක්‍රීම් ගෑවහම සුදු වෙන්නේ?" මේ ක්‍රීම් වල කිසිම ප්‍රමිතියකින් තොරව සායනික සංයෝග අඩංගු වෙනවා. ඒ සංයෝග අතර ප්‍රධාන වශයෙන්ම තියෙනවා ස්ටෙරොයිඩ් (steroids), රෙටිනොයිඩ් (retinoids), හයිඩ්‍රොක්විනොන් (hydroquinone) හා රසදිය වැනි සංඝටක. මේ සංඝටක වලින් මෙලනීන් නිෂ්පාදනය පරිවහනය සහ සෛල තුළ තැන්පත් කිරීම වළක්වනවා. එතකොට හමේ තද පැහැයට හේතුවන මෙලනීන් අඩුවීම නිසා හමේ වර්ණය සුදු පැහැයට හැරෙනවා. නමුත් මේ සුදු පැහැය තාවකාලිකයි. සුදු පැහැය දිගින් දිගටම තබා ගන්න නොනවත්වා මේ cream සමේ ගාන්න අවශ්‍යයි. දිගු කාලයක් මෙම ක්‍රීම් ආලේප කරහම අපිට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙළඳපොළේ බහුලව සුදු වෙන්න ගාන ක්‍රීම් වල ස්ටෙරොයිඩ් අධික සාන්ද්‍රණයකින් එකතු කරලා තියෙනවා. මේ ස්ටෙරොයිඩ් නිතරම හමේ ගැල්වීම නිසා හම තුනී වෙනවා. හම තුනීවීම නිසා හම පුපුරලා පැලී යන්න පුළුවන්. ඒ වගේම හමේ පැලීම් ලකුණු නැත්නම් කැලලි ඇතිවෙනවා. මෙම පැලීම් ලකුණු නිසා ඇතිවන පැලීම් කැලලි නැවත සුව කරන්න අපහසුයි. ස්ටෙරොයිඩ් නිසා සම ඉක්මනට වයසට යනවා. සම තුනීවීම නිසා සමට යටින් ඇති රුධිර නහර ඉලිප්පිලා පේන්න පටන් ගන්නවා. සමේ දීප්තිමත් බව අඩුවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්ටෙරොයිඩ් නිසා හමේ ප්‍රතිශක්තියත් අඩුවෙලා නිතර නිතර බැක්ටීරියා දිලීර වැනි ආසාදන වලට ගොදුරු වෙනවා. ඔබ අහලා ඇතිනෙ සමේ ටීනියා දිලීර ආසාදනය ගැන. මේ ක්‍රීම් ගාන බොහෝ දෙනෙකුට බෙහෙත් වලට අහන්නේ නැති ටීනියා වැනි දිලීර ආසාදන නිතරම ඇතිවෙනවා. හම රතු වෙනවා, කසනවා. මේ ආසාදන වලට ප්‍රතිකාර කරන්න සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ විතරක් නෙමෙයි හම මතුපිට ගාන මේ ස්ටෙරොයිඩ සම හරහා ලේ වලට අවශෝෂණය කරගෙන ශරීරය පුරා පැතිරෙනවා. ශරීරයට ඇතුළු වුණු ස්ටීරොයිඩ දියවැඩියාව ඇති කරන්න හේතු වෙනවා. මෙම ස්ටීරොයිඩ මගින් හෝමෝන අසමතුලිතතාවයක් ශරීරය තුළ ඇති කරලා දේහ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඇසේ පීඩනය වැඩි කරලා අන්ධභාවය ඇති කරන්නත් පුළුවන් වගේම ඇසේ සුද ඇති කිරීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙමේ ස්ටෙරොයිඩ සංඝටකය නිසා අස්ථි දිරනවා. ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ස්ටෙරොයිඩ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන නිසා ඇඟ ඇතුලේ නිතර විසබීජ ආසාදන තත්ත්ව ඇතිවෙන්නත් පුළුවන්. ඒක ඉතා භයානක තත්ත්වයක්. ඔය සුදු වෙන්න ගාන සමහර ක්‍රීම් වල තියෙන රසදිය නැමැති බැර ලෝහය පිළිකාකාරකයි. ඒ නිසා නිකරුණේ පිළිකා ඇතිකර ගැනීමක් රසදිය දාපු මේ වගේ ක්‍රීම් හම මත ආලේප කිරීම. මේ රසදිය නිසා වකුගඩු අකර්මණ්‍යතාවය පවා ඇතිවෙන්න පුළුවන්. "ඩොක්ටර් ඉතිං ඔය සුදු වෙන්න ගාන ක්‍රීම් වල ලියලා තියෙන්නේ ඒවා ආයුර්වේද නිෂ්පාදන කියල. නැත්තං natural, Ayurvedic, herbal products කියලනේ. ඉතින් ඒ වගේ දේවල් වලින් හදන ක්‍රීමුත් විසද?" මේක වෙළඳ ලෝකයක්. හර්බල් ආයුර්වේද කියන නමට මුවා වෙලා කූට ව්‍යාපාරිකයෙන් මිනිස් ශරීරයේ ගල්වන්නට සුදුසු නැති අපි මුලින් සඳහන් කළ රසායනික සංඝටක අධික සාන්ද්රනයන්ගෙන් දමලා මේ වගේ සෞඛ්‍ය සම්පන්න නොවන නිෂ්පාදන හදනවා. ඒවට රැවටෙන්නෙ නැතුව ඉන්න එක අපි හැමෝගෙම යුතුකමක්. "ඩොක්ට ටිකකට ඉස්සෙල්ලා බලපු අර ගෑණු ළමයාගේ තත්වේ මොකද්ද? ඒ දරුවා මාස හයක් ඒ ක්‍රීම් ගාලානේ. ඔව් මුලදි මුලදි එයාගේ මූණ සුදු වෙලා තිබුණා. ඒ සුදු බව තියාගන්න එයා දිගටම ක්‍රීම් ගාලා. දැන් එයාගේ මූණ පුරාම කුරුලෑ ඇවිල්ලා. මූණ විකෘති වෙලා . එයාගේ හම දැන් හරි තුනියි. මොකද අර ස්ටීරොයිඩ් අධික ආලේපන දිගු කාලයක් ගහපු නිසා. ඒ විතරක් නෙමේ එයාගේ හම දැන් හරි ඉක්මනට පුපුරනවා. කකුල් වලත් ඒ ක්‍රීම් ගාලා. කකුල් වල හම පුපුරා ගිය පැළුම් තියනවා. ඒ පැල්ලම් හරි කැතයි. ඒ පැල්ලම් ඉවත් කරන්න අමාරුයි. ලස්සන වෙන්න හම සුදු කරගන්න ගිහිල්ලා අධික මුදලක් වියදම් කරලා දැන් විරූපි වෙලා ඉන්නේ. හරිම කණගාටුයි. මේ වගේ බොහෝ දෙනෙක් අපේ සායන වලට එනවා. "මොකක්ද ඩොක්ට දැන් ඔය වගේ ක්‍රීම් පාවිච්චි කරපු කෙනෙක් කරන්න ඕනේ?" ඉස්සෙල්ලාම ඒ ක්‍රීම් ගාන එක නවත්තන්න. ඊට පස්සේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ගන්න. වෛද්‍යවරයෙක්ගේ අනුමැතියක් නැතුව ඔය වෙළඳපොළේ තියෙන ක්‍රීම් වර්ග මූනේ ගාන්න යන්න එපා. අපිට ඕනි සුදු හමක් නෙවෙයි. නිරෝගිමත් පැහැපත් සමක්. උපතින් ලැබී තිබෙන හමේ වර්ණය ගැන සතුටු වෙන්න. සම පිරිසිදුව තබාගෙන නීරෝගී සමක් බවට පත් කරගන්න. එවිට ඔබ බලාපොරොත්තු වන ආකර්ෂණය ඔබට ලැබෙනවා. සුදු වෙන්න ගිහින් ඇඟේ වස තවරගෙන ලෙඩ වෙන්න එපා. (උපුටා ගැනීමකි) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom