Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු_වෑන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දයෙන් පසු සිවිල් ආයතන ගිල්ල ගෝටා කළ විනාශය..! පැල්පත් වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව නගර සභා සභාපති සුදු වෑන් එකකින් ඉස්සුවා

යුද්ධය අවසන්වීමත් සමගම ගෝටාබය විසින් අමාත්‍යංශ ගණනාවක් තමා යටතට ගත්තේය. නාගරික සංවර්ධන අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ගෝටා යටතට ගත් ආයතන අතර ප්‍රධානය. කොළඹ පළාත් පාලන ආයතන පහක් ඇතුලත් වන ලෙස ‘කලම්බු මෙට්‍රොපොලිටන් සිටි‘ නමින් නාගරික සංස්ථාවක් ස්ථාපනය කෙළේය . මහජන නියෝජිතයින් වෙනුවට ජනපති විසින් පත් කරනු ලබන නාගරික ආන්ඩුකාරවරයෙකු විසින් එය පාලනය කිරීමට නියමිත විය. බුද්ධ ශාසන අමාත්‍යංශය, බන්ධනාගාර දේපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද ගෝඨා යටතට ගැනීමට කුරුමානම් ඇල්ලුවේය. ගෝටා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය.

කොළඹ නගරය අලංකාර කරනවා යැයි කියමින් නිසි පිරිදි කසළ බැහැර කිරීමේ යාන්ත්‍රණයක් සකස් නොකර සියලු කුණු මීතොටමුල්ලේ ගොඩ ගැසුවේය. කොළඹ පැල්පත් වාසීන් බලහත්කාරයෙන් ඉවත්කර කුකුල් කූඩු වැනි කුඩා නිවාස තුල සිර කෙළේය. පැල්පත් වාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත (ශ්‍රීලනිප) නැගී සිටින විට සුදු වෑන් එකක් යවා 2012.මාර්තු.10 ඔහු පැහැර ගෙන ගියේය. ජනතාව වට කර සුදුවෑන් මිනීමරුවන් පළමු වරට අල්ලාගත්තේ එදාය. උදයශාන්තගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. අල්ලාගත් සුදු වෑන් මිනීමරුවන් වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබියදී ගෝඨා හමුදා ට්‍රක් රථයක් යවා ඔවුන් නිදහස් කරගෙන ගියේය. මෙකී රවින්ද්‍ර උදයශාන්තගේ සොයුරා ද ඊට දින කිහිපයකට පෙර මේ ආකාරයටම සුදු වෑන් රියකින් පැහැරගත් අතර අද දක්වා ඔහුට සිදුවූ දෙයක් නැත.

විශ්ව විද්‍යාල සිසුන්ට, විදුහල්පතීන්ට මිලිටරි පුහුණුව දුන්නේය , හමුදා නිල සහිත විදුහල්පති පැලැන්තියක් බිහි කෙළේය. තම බත් පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාරට බට ජනයාට උණ්ඩයෙන් පිළිතුරු දුන්නේය.

2008 අවසානය වනවිට ‘අපි වෙනුවෙන් අපි‘ ගිණුමේ රු මිලියන 4500 එකතු වී තිබුනේය. දේශප්‍රේමී වීරවංසගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා එක්ව රණ විරුවන්ට ගෙවල් 200 පමණ තනා දුන්නේය. රාජ්‍ය සම්පත් උපරිම අයුරින් යොදා ඉදිකළ මේ නිවසකට වැයව තිබුනේ රු මිලියන 1 අඩු මුදලකි. මෙම නිවාස නොමිලේ දෙන බව කියා අපි වෙනුවෙන් අපි අරමුදල් එකතු කළද නිවාස දුන්නේ නොමිලේ නොවේ, ගෙවීමේ ක්‍රමයකට ය. ‘සුනාමි අරමුදල‘ මෙන්ම ‘අපි වෙනුවෙන් අපි ගිණුමේ‘ ද බාගෙට බාගයක් මුදල් අවභාවිතයේ ගියේය.

වැලි නිධි , ගල්කඳු, බොරළු වලවල්, ගස් කොටං. වන සතුන් සල්ලි බවට පත් කිරීමට පරිසර ඇමැතිකම අත්‍යාවශ්‍යය විය. ගෝටා ඊටද කුරුමානම් ඇල්ලුවේය. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරාගත් ගෝටා ඉහල වාණිජ වටිනාකමක් ඇති ඉඩ කඩම් හතර වටින් කොල්ල කෑවේය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවරා ගත්තේ ජාතික ආරක්ෂාව පිලිබඳ බැඳියාවකට නොවේ. දූෂණයට එරෙහි ට්‍රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතන නිහඬ කිරීමට ය. පරිසර, වනජීවී, වන සංරක්ෂණ ආදී විෂයයන් පිළිබඳ රාජ්‍ය නොවන ආයතන නිහඬ කිරීමටය. ජාතික ධනය රිසි සේ සොරකම් කිරීමට ය .

දේශපාලන මස් වැද්දන්ගේ සහ උන්ට දඩයම් පිහි සපයන ඊනියා දේශප්‍රේමීන්ගේ පැටිකිරිය නොදන්නේ නම් උන්ගේ නියත ගොදුර බවට පත්වන්නේ පුරවැසියන්ය. එහෙයින් රජවීමට වෑයම් කරන උන්ගේ කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය. මස් වැද්දෙකු කැන්දන් ඒම ගැනද ජනතාව බලා ගත යුතුය.

කීර්ති රත්නායක විසිනි

[QUOTE="50KG, post: 23108352, member: 558780"] [B][SIZE=5]යුද්දයෙන් පසු සිවිල් ආයතන ගිල්ල ගෝටා කළ විනාශය..! පැල්පත් වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව නගර සභා සභාපති සුදු වෑන් එකකින් ඉස්සුවා[/SIZE][/B] [IMG]https://server6.kproxy.com/servlet/redirect.srv/sruj/sbgpzrozdrd/s3n/p2/si_news_image/UdayaShantha.jpg[/IMG] [SIZE=4]යුද්ධය අවසන්වීමත් සමගම ගෝටාබය විසින් අමාත්‍යංශ ගණනාවක් තමා යටතට ගත්තේය. නාගරික සංවර්ධන අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ගෝටා යටතට ගත් ආයතන අතර ප්‍රධානය. කොළඹ පළාත් පාලන ආයතන පහක් ඇතුලත් වන ලෙස ‘කලම්බු මෙට්‍රොපොලිටන් සිටි‘ නමින් නාගරික සංස්ථාවක් ස්ථාපනය කෙළේය . මහජන නියෝජිතයින් වෙනුවට ජනපති විසින් පත් කරනු ලබන නාගරික ආන්ඩුකාරවරයෙකු විසින් එය පාලනය කිරීමට නියමිත විය. බුද්ධ ශාසන අමාත්‍යංශය, බන්ධනාගාර දේපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද ගෝඨා යටතට ගැනීමට කුරුමානම් ඇල්ලුවේය. [/SIZE][SIZE=4]ගෝටා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය.[/SIZE] [SIZE=4]කොළඹ නගරය අලංකාර කරනවා යැයි කියමින් නිසි පිරිදි කසළ බැහැර කිරීමේ යාන්ත්‍රණයක් සකස් නොකර සියලු කුණු මීතොටමුල්ලේ ගොඩ ගැසුවේය. කොළඹ පැල්පත් වාසීන් බලහත්කාරයෙන් ඉවත්කර කුකුල් කූඩු වැනි කුඩා නිවාස තුල සිර කෙළේය. පැල්පත් වාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් [B]කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත (ශ්‍රීලනිප)[/B] නැගී සිටින විට සුදු වෑන් එකක් යවා 2012.මාර්තු.10 ඔහු පැහැර ගෙන ගියේය. ජනතාව වට කර සුදුවෑන් මිනීමරුවන් පළමු වරට අල්ලාගත්තේ එදාය. උදයශාන්තගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. අල්ලාගත් සුදු වෑන් මිනීමරුවන් වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබියදී ගෝඨා හමුදා ට්‍රක් රථයක් යවා ඔවුන් නිදහස් කරගෙන ගියේය. මෙකී රවින්ද්‍ර උදයශාන්තගේ සොයුරා ද ඊට දින කිහිපයකට පෙර මේ ආකාරයටම සුදු වෑන් රියකින් පැහැරගත් අතර අද දක්වා ඔහුට සිදුවූ දෙයක් නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විශ්ව විද්‍යාල සිසුන්ට, විදුහල්පතීන්ට මිලිටරි පුහුණුව දුන්නේය , හමුදා නිල සහිත විදුහල්පති පැලැන්තියක් බිහි කෙළේය. තම බත් පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාරට බට ජනයාට උණ්ඩයෙන් පිළිතුරු දුන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2008 අවසානය වනවිට ‘අපි වෙනුවෙන් අපි‘ ගිණුමේ රු මිලියන 4500 එකතු වී තිබුනේය. දේශප්‍රේමී වීරවංසගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා එක්ව රණ විරුවන්ට ගෙවල් 200 පමණ තනා දුන්නේය. රාජ්‍ය සම්පත් උපරිම අයුරින් යොදා ඉදිකළ මේ නිවසකට වැයව තිබුනේ රු මිලියන 1 අඩු මුදලකි. මෙම නිවාස නොමිලේ දෙන බව කියා අපි වෙනුවෙන් අපි අරමුදල් එකතු කළද නිවාස දුන්නේ නොමිලේ නොවේ, ගෙවීමේ ක්‍රමයකට ය. ‘සුනාමි අරමුදල‘ මෙන්ම ‘අපි වෙනුවෙන් අපි ගිණුමේ‘ ද බාගෙට බාගයක් මුදල් අවභාවිතයේ ගියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැලි නිධි , ගල්කඳු, බොරළු වලවල්, ගස් කොටං. වන සතුන් සල්ලි බවට පත් කිරීමට පරිසර ඇමැතිකම අත්‍යාවශ්‍යය විය. ගෝටා ඊටද කුරුමානම් ඇල්ලුවේය. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරාගත් ගෝටා ඉහල වාණිජ වටිනාකමක් ඇති ඉඩ කඩම් හතර වටින් කොල්ල කෑවේය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවරා ගත්තේ ජාතික ආරක්ෂාව පිලිබඳ බැඳියාවකට නොවේ. දූෂණයට එරෙහි ට්‍රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතන නිහඬ කිරීමට ය. පරිසර, වනජීවී, වන සංරක්ෂණ ආදී විෂයයන් පිළිබඳ රාජ්‍ය නොවන ආයතන නිහඬ කිරීමටය. ජාතික ධනය රිසි සේ සොරකම් කිරීමට ය . [/SIZE] [SIZE=4]දේශපාලන මස් වැද්දන්ගේ සහ උන්ට දඩයම් පිහි සපයන ඊනියා දේශප්‍රේමීන්ගේ පැටිකිරිය නොදන්නේ නම් උන්ගේ නියත ගොදුර බවට පත්වන්නේ පුරවැසියන්ය. එහෙයින් රජවීමට වෑයම් කරන උන්ගේ කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය. මස් වැද්දෙකු කැන්දන් ඒම ගැනද ජනතාව බලා ගත යුතුය. [/SIZE] [B][SIZE=4]කීර්ති රත්නායක විසිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom