Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං

වසරින් වසරට කාලය ගෙවුනා....

මා ඉපදී විසි වසරක් ගෙවුනා...

විභාග තරගය අඩපන කෙරුනා..

කැම්පස් යන්නට ලකුණු අඩු උනා..

මොනව කරන්නද හිතා ගන්න බෑ...

ආයෙත් උ පෙළ ලියන්නටත් බෑ...

කොල්ලෙ සෙට් එකේ ඇසුර තවත් බෑ..

මගෙ නිදහස දැං මා හට ගනු බෑ.....

ගොං බානක් දක්කනවා වාගේ...

මව්පියො අල්ලං දෑතම මාගේ..

ප්රයිවට් ක්ලාස් දෙක තුනක් ම වාගේ..

ගෙනිහින් දැම්මා ඒ මළ දීගේ....

සදුදා අගහරුවාදා බදාදා....

ඉංග්ලිශ් ක්ලාස් එක බ්රහස්පතින්දා..

සිකුරාදා ශනිදා හා ඉරිදා...

කොම්පියුටර් එක ඇතුලේ වලිදා...

කවදද ආයෙක් වලක් බහින්නේ....

කූරු ගහන්නේ මලක් නෙලන්නේ..

යාළුවො සෙට් එක තාමත් බොන්නේ...

නෑ මට ඒ පින ගෙදරින් දෙන්නේ...

අනේ මචං හෙට උදේට එන්නේ...

බොරුවක් කියලා ගෙදරින් යන්නේ...

දවසම ෆන් ගෙන පින් කර ගන්නේ..

කුමටද කුසලට කම්මැලි වෙන්නේ...

ගල් බෝතල් කුඩු වෙන්නට ගහලා...

හවසට ගෙනල්ලා බොමු පොල් හොයලා ...

රෑ වෙද්දී ගල්කිස්සට නැගලා...

නාමු සෙට් එකම අපි පීනාලා.....

දිනයක අපි යමුකෝ මල් වත්තේ....

ලොකු ලොකු පදුරුය වැඩිපුර ඇත්තේ...

කිසිම බියක් නෑ සැකයක් ඇත්තේ...

දවසම අපි දුව පැන ඉමු වත්තේ....

පෙම් රැගුමට ඉඩ නැති කළ එලියේ...

යමු යමු රව්මක් ඉන්ටර සිටියේ....

පැය ගනනක් ගෙව්වත් හරි හරියේ...

කොහෙද යන්නෙවත් නොදනිමි බසයේ

අද මම එනවා යන්නට කැන්ටින්...

ක්ලාස් එකේ ඉන්නකො වී වෙයිටිං...

පමා වෙන්නෙ මම හින්දා ශූටිං..

සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං

[QUOTE="Dinushasankalpa, post: 10196128, member: 169735"] [b]සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං[/b] [SIZE=4]වසරින් වසරට කාලය ගෙවුනා.... මා ඉපදී විසි වසරක් ගෙවුනා... විභාග තරගය අඩපන කෙරුනා.. කැම්පස් යන්නට ලකුණු අඩු උනා.. මොනව කරන්නද හිතා ගන්න බෑ... ආයෙත් උ පෙළ ලියන්නටත් බෑ... කොල්ලෙ සෙට් එකේ ඇසුර තවත් බෑ.. මගෙ නිදහස දැං මා හට ගනු බෑ..... ගොං බානක් දක්කනවා වාගේ... මව්පියො අල්ලං දෑතම මාගේ.. ප්රයිවට් ක්ලාස් දෙක තුනක් ම වාගේ.. ගෙනිහින් දැම්මා ඒ මළ දීගේ.... සදුදා අගහරුවාදා බදාදා.... ඉංග්ලිශ් ක්ලාස් එක බ්රහස්පතින්දා.. සිකුරාදා ශනිදා හා ඉරිදා... කොම්පියුටර් එක ඇතුලේ වලිදා... කවදද ආයෙක් වලක් බහින්නේ.... කූරු ගහන්නේ මලක් නෙලන්නේ.. යාළුවො සෙට් එක තාමත් බොන්නේ... නෑ මට ඒ පින ගෙදරින් දෙන්නේ... අනේ මචං හෙට උදේට එන්නේ... බොරුවක් කියලා ගෙදරින් යන්නේ... දවසම ෆන් ගෙන පින් කර ගන්නේ.. කුමටද කුසලට කම්මැලි වෙන්නේ... ගල් බෝතල් කුඩු වෙන්නට ගහලා... හවසට ගෙනල්ලා බොමු පොල් හොයලා ... රෑ වෙද්දී ගල්කිස්සට නැගලා... නාමු සෙට් එකම අපි පීනාලා..... දිනයක අපි යමුකෝ මල් වත්තේ.... ලොකු ලොකු පදුරුය වැඩිපුර ඇත්තේ... කිසිම බියක් නෑ සැකයක් ඇත්තේ... දවසම අපි දුව පැන ඉමු වත්තේ.... පෙම් රැගුමට ඉඩ නැති කළ එලියේ... යමු යමු රව්මක් ඉන්ටර සිටියේ.... පැය ගනනක් ගෙව්වත් හරි හරියේ... කොහෙද යන්නෙවත් නොදනිමි බසයේ අද මම එනවා යන්නට කැන්ටින්... ක්ලාස් එකේ ඉන්නකො වී වෙයිටිං... පමා වෙන්නෙ මම හින්දා ශූටිං.. සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom