Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
5 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදොකු (Sudoku)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දන්නවා ඇති සුදෝකු ගැන. එත් දන්නේ නැති අයත් ඇති කියලෛ දැම්මේ. පිට රටවල් මිනිස්සු බස් එකේ කෝච්චියේ යනකොට සුදෝකු පොත් අරගෙන පුරෝ පුරෝ යනවා ගමනාන්තය වෙනකන්. මමත් පොඩි කාලේ ඉඳන්ම සුදෝකු ප්‍රෙහේලිකා පුරවනවා. ටිකිරි මොලයක් ලබා ගන්නනම් ඔබත් අද සිටම සුදෝකු පුරවන්න

සුදොකු යනු කර්ක ශාස්ත්‍රය-පදනම් කොටගෙන සංඛ්‍යා ස්ථානගත කිරීමේ ප්රහේලිකාවකි. මෙහි පරමාර්ථය වනුයේ 9×9 ජාලකයක්, එක් එක් සිරස් පේළිය, එක් එක් තිරස් පේළිය හා එක් එක් 3×3 කොටු නවය (කොටස හෝ පෙදෙස ලෙසද හැඳින්වේ)තුල අංක 1 සිට 9 දක්වා එක් වරක් පමණක් අඩංගු වන පරිදි සම්පූර්ණ කිරීමය. ප්‍රහේලිකාව සකස්කොට ඉදිරිපත් කරන්නා විසින් භාගික වශයෙන් සම්පූර්ණ ජාලකයක් සපයනු ලැබේ.

විසඳා හමාර කරන ලද සූදකු ප්‍රහේලිකා ලතින් කොටු ගණයට අයත් වන මුත්, එක් එක් කොටස් හෝ ප්‍රදේශ වල අන්තර්ගතය පිළිබඳ පැනවුනු අමතර සංරෝධනයන් හේතුවෙන් ලතින් කොටු වලින් වෙනස් වේ. ලියොනාඩ් ඉයුලර් මෙම ප්‍රහේලිකාවේ නිර්මාතෘ ලෙස සාවද්‍ය ලෙස උපුටා දැක්වෙනුයේ ලතින් කොටු සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන ලද ගණනයන්, විශ්ලේෂණ හා පර්යේෂණ හේතුවෙනි.

නූතන ප්‍රහේලිකාව, ඇමරිකානු වාස්තුවිද්‍යාඥ හොවාඩ් ගාන්ස් වෙතින් 1979 දී නිමැවී ඩෙල් සඟරා හි "අංක පෙදෙස" යන නම යටතේ ප්‍රකාශයට පත් විය. මෙය 1986 දී ජපානයේ ජනප්‍රිය භාවයට පත් වූයේ, නිකෝලි විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ, තනි අංකය යන අරුත් දනවන සූදකු යන නම ආරූඨ කිරීමෙන් අනතුරුවය.එය 2005 දී ජාත්‍යන්තර ජනමෝදකයක් බවට පත් විය.

මූලෝපායයන්

පරිලෝකනය

පරිලෝකනය කරනු ලබන්නේ විසඳුම ආරම්භයෙහිදී හා අතරතුරදීය. විශ්ලේෂණයන් අතරතුරදී පරිලෝකනයන් සිදුකල යුත්තේ එක් වරක් පමණි. පරිලෝකනය ශිල්පක්රම දෙකකින් සමන්විත වේ:

හරස්-කඩරේඛනය: මෙය තිරස් පේලි පරිලෝකනය කරමින් හා නොගැලපෙන කොටු බැහැර කිරීමේ ක්‍රියාවලියක් තුලින් යම් පෙදෙසක හෝ කොටසක කුමන පේලියක් කිසියම් අංකයක් අඩංගු වීමට සුදුසුද යන්න සොයා බැලීමය. මෙම ක්‍රියාවලිය සිරස් පේළි සඳහාද පුනරාවර්තනය කරනු ලැබේ. 1– 9 දක්වා අංක සියල්ල විමසීමට ලක් කරමින්, මෙම ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කිරීම ඉතා වැදගති.

අන්තර්ගත වී නොමැති අංක හඳුනාගැනීම සඳහා, ප්‍රදේශයන්හි, තිරස් පේළි, හා සිරස් පේළි වලදී 1–9 ගැන බැලීම. සොයාගත් අවසාන අංකය පදනම් කොට ගෙන මෙම ගැන බැලීම සිදු කිරීම, ගවේෂණය වේගවත් කිරීමට ඉවහල් විය හැක. විශේෂයෙන්, දුෂ්කර ප්රහේලිකාවන්හීදී, සිහි තබා ගත යුතු කරුණක් වනුයේ, යම් කොටුවක් සඳහා නියමිත අංකය නිශ්චය කිරීමේ හොඳම ක්‍රමය වනුයේ, පසුපසට ගැන බැලීම—එනම්, වියනොහැකි අගයයන් සොයාගැනීමට කොටුවක පෙදෙසල තිරස් පේළිය, හා සිරස් පේළිය පරිලෝකනය කොට, ඉතිරි වන්නේ කුමක් දැයි විමසා බැලීමයි. මෙම ආකාරයට සිදු කිරීමෙන්, කොටුවක් සඳහා විකල්පය එක් ප්‍රවේශනයක් දක්වා ලඝු කර ගැනීමෙන් සූදකු ක්‍රීඩාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිදුකල හැක.

උඩ දකුණු පස පෙදෙස හෝ කොටස තුල අංක 5 අඩංගු විය යුතුය. මෙයින් පිටත අංක 5 ඒවා සටහන් වන අවස්ථා ඔස්සේ හරහට හා දිගු අතට කඩරේඛනය යෙදීමෙන්, ප්‍රහේලිකාව පසිඳින්නා විසින් අංක 5 අඩංගු විය නොහැකි හිස් කොටු තෝරා බේරා ගත හැක. මෙවිට ඉතිරි වන්නේ එක් වියහැකියාවක් පමණි (කොළ පාටින් වර්ණවත් කර ඇති).

ලෝකයේ විසදන්න අමාරුම සුදොකු (Sudoku) ගැටලුව ෆින්ලන්ත ජාතික ගනිතඥයකු වන අටෝ ඉන්කාලා (Arto Inkala) විසින් පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබුවා.....ඔහුට මේ ගැටලුව හදන්නම මාස තුනක කාලයක් වැය වී තිබෙනවා......

අනුමාන කිරීම වලින් තොරව මෙය විසදීමට හැක්කේ හොදම මොළ කරුවන් කිහිපදෙනෙකුට විතරයි කියලයි ඔහු පවසන්නේ.....බලන්න ඔබත් ලෝකේ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයෙක්ද කියල.....!

මේක නම් අමු අමුවේම උස්සපු එකක්

හොන්දෛ කියලා හිතෙනවා නම් සලකලා යන්නකෝ

සිංහල ජාතියට ජය වේවා!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17225347, member: 496236"] [SIZE="5"] ගොඩක් දන්නවා ඇති සුදෝකු ගැන. එත් දන්නේ නැති අයත් ඇති කියලෛ දැම්මේ. පිට රටවල් මිනිස්සු බස් එකේ කෝච්චියේ යනකොට සුදෝකු පොත් අරගෙන පුරෝ පුරෝ යනවා ගමනාන්තය වෙනකන්. මමත් පොඩි කාලේ ඉඳන්ම සුදෝකු ප්‍රෙහේලිකා පුරවනවා. ටිකිරි මොලයක් ලබා ගන්නනම් ඔබත් අද සිටම සුදෝකු පුරවන්න :rofl: සුදොකු යනු කර්ක ශාස්ත්‍රය-පදනම් කොටගෙන සංඛ්‍යා ස්ථානගත කිරීමේ ප්රහේලිකාවකි. මෙහි පරමාර්ථය වනුයේ 9×9 ජාලකයක්, එක් එක් සිරස් පේළිය, එක් එක් තිරස් පේළිය හා එක් එක් 3×3 කොටු නවය (කොටස හෝ පෙදෙස ලෙසද හැඳින්වේ)තුල අංක 1 සිට 9 දක්වා එක් වරක් පමණක් අඩංගු වන පරිදි සම්පූර්ණ කිරීමය. ප්‍රහේලිකාව සකස්කොට ඉදිරිපත් කරන්නා විසින් භාගික වශයෙන් සම්පූර්ණ ජාලකයක් සපයනු ලැබේ. විසඳා හමාර කරන ලද සූදකු ප්‍රහේලිකා ලතින් කොටු ගණයට අයත් වන මුත්, එක් එක් කොටස් හෝ ප්‍රදේශ වල අන්තර්ගතය පිළිබඳ පැනවුනු අමතර සංරෝධනයන් හේතුවෙන් ලතින් කොටු වලින් වෙනස් වේ. ලියොනාඩ් ඉයුලර් මෙම ප්‍රහේලිකාවේ නිර්මාතෘ ලෙස සාවද්‍ය ලෙස උපුටා දැක්වෙනුයේ ලතින් කොටු සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන ලද ගණනයන්, විශ්ලේෂණ හා පර්යේෂණ හේතුවෙනි. [/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/f/ff/Sudoku-by-L2G-20050714.svg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/3/31/Sudoku-by-L2G-20050714_solution.svg[/IMG] [SIZE="5"]නූතන ප්‍රහේලිකාව, ඇමරිකානු වාස්තුවිද්‍යාඥ හොවාඩ් ගාන්ස් වෙතින් 1979 දී නිමැවී ඩෙල් සඟරා හි "අංක පෙදෙස" යන නම යටතේ ප්‍රකාශයට පත් විය. මෙය 1986 දී ජපානයේ ජනප්‍රිය භාවයට පත් වූයේ, නිකෝලි විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ, තනි අංකය යන අරුත් දනවන සූදකු යන නම ආරූඨ කිරීමෙන් අනතුරුවය.එය 2005 දී ජාත්‍යන්තර ජනමෝදකයක් බවට පත් විය.[/SIZE] [U][B][SIZE="5"][COLOR="DarkRed"] මූලෝපායයන්[/COLOR][/SIZE][/B][/U] [SIZE="5"][U]පරිලෝකනය[/U] පරිලෝකනය කරනු ලබන්නේ විසඳුම ආරම්භයෙහිදී හා අතරතුරදීය. විශ්ලේෂණයන් අතරතුරදී පරිලෝකනයන් සිදුකල යුත්තේ එක් වරක් පමණි. පරිලෝකනය ශිල්පක්රම දෙකකින් සමන්විත වේ: [U]හරස්-කඩරේඛනය[/U]: මෙය තිරස් පේලි පරිලෝකනය කරමින් හා නොගැලපෙන කොටු බැහැර කිරීමේ ක්‍රියාවලියක් තුලින් යම් පෙදෙසක හෝ කොටසක කුමන පේලියක් කිසියම් අංකයක් අඩංගු වීමට සුදුසුද යන්න සොයා බැලීමය. මෙම ක්‍රියාවලිය සිරස් පේළි සඳහාද පුනරාවර්තනය කරනු ලැබේ. 1– 9 දක්වා අංක සියල්ල විමසීමට ලක් කරමින්, මෙම ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කිරීම ඉතා වැදගති. [U]අන්තර්ගත වී නොමැති අංක හඳුනාගැනීම සඳහා, ප්‍රදේශයන්හි, තිරස් පේළි, හා සිරස් පේළි වලදී 1–9 ගැන බැලීම. [/U]සොයාගත් අවසාන අංකය පදනම් කොට ගෙන මෙම ගැන බැලීම සිදු කිරීම, ගවේෂණය වේගවත් කිරීමට ඉවහල් විය හැක. විශේෂයෙන්, දුෂ්කර ප්රහේලිකාවන්හීදී, සිහි තබා ගත යුතු කරුණක් වනුයේ, යම් කොටුවක් සඳහා නියමිත අංකය නිශ්චය කිරීමේ හොඳම ක්‍රමය වනුයේ, පසුපසට ගැන බැලීම—එනම්, වියනොහැකි අගයයන් සොයාගැනීමට කොටුවක පෙදෙසල තිරස් පේළිය, හා සිරස් පේළිය පරිලෝකනය කොට, ඉතිරි වන්නේ කුමක් දැයි විමසා බැලීමයි. මෙම ආකාරයට සිදු කිරීමෙන්, කොටුවක් සඳහා විකල්පය එක් ප්‍රවේශනයක් දක්වා ලඝු කර ගැනීමෙන් සූදකු ක්‍රීඩාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිදුකල හැක.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/0/0b/Cross-hatching.svg[/IMG] [SIZE="5"] උඩ දකුණු පස පෙදෙස හෝ කොටස තුල අංක 5 අඩංගු විය යුතුය. මෙයින් පිටත අංක 5 ඒවා සටහන් වන අවස්ථා ඔස්සේ හරහට හා දිගු අතට කඩරේඛනය යෙදීමෙන්, ප්‍රහේලිකාව පසිඳින්නා විසින් අංක 5 අඩංගු විය නොහැකි හිස් කොටු තෝරා බේරා ගත හැක. මෙවිට ඉතිරි වන්නේ එක් වියහැකියාවක් පමණි (කොළ පාටින් වර්ණවත් කර ඇති).[/SIZE] [COLOR="Purple"][SIZE="5"]ලෝකයේ විසදන්න අමාරුම සුදොකු (Sudoku) ගැටලුව ෆින්ලන්ත ජාතික ගනිතඥයකු වන අටෝ ඉන්කාලා (Arto Inkala) විසින් පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබුවා.....ඔහුට මේ ගැටලුව හදන්නම මාස තුනක කාලයක් වැය වී තිබෙනවා...... අනුමාන කිරීම වලින් තොරව මෙය විසදීමට හැක්කේ හොදම මොළ කරුවන් කිහිපදෙනෙකුට විතරයි කියලයි ඔහු පවසන්නේ.....බලන්න ඔබත් ලෝකේ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයෙක්ද කියල.....![/SIZE][/COLOR] [IMG]http://l.yimg.com/ao/i/2012/news/june/sudoku120630supplied630.jpg[/IMG] [SIZE="5"][COLOR="Green"]මේක නම් අමු අමුවේම උස්සපු එකක් [/COLOR][/SIZE] :P [SIZE="5"]හොන්දෛ කියලා හිතෙනවා නම් සලකලා යන්නකෝ [/SIZE] [COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom