Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනඛයින් මරා දැමීමට එරෙහි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනඛයින් මරා දැමීමට එරෙහි

සුනඛයින් මරා දැමීමට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුයි!

සුනඛයින්ට විෂ එන්නත් කර මරා දැමීමේ ක්‍රියාවලිය වහා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

භික්ෂූන් වහන්සේ 25 නමක් සහ සත්ත්ව ආරක්ෂක භාරය විසින් ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා මෙන්ම මොරටුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් නම් කර ඇති බව සඳහන්ය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම අද(02) සැලකිල්ලට ගෙන තිබේ.

එහිදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය තුළ සිටින සුනඛයන් විෂ එන්නත් කොට මරා දැමීමේ සිද්ධීන් පසුගිය දිනවල වාර්තා වූ බවයි.

පෞද්ගලික ආරක්ෂක සේවාවක සාමාජිකයින් යොදා එය සිදුකරන බවත්, මොරටුව විශ්වවිද්‍යාලය තුළ සුනඛයින් 23 දෙනෙකු හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ සුනඛයන් 13 දෙනෙකු එලෙස මරා දමා ඇති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට පෙන්වා දී ඇත.

ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය වන බැවින් එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල රජයේ පාර්ශවයෙන්ද මේ සම්බන්ධයෙන් කරුණු විමසීම අවශ්‍ය බව සඳහන් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කර ඇති අතර එදිනට මේ පිළිබඳ කරුණු දක්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

අඩෝ ඒ කියන්නේ මේ පොන්න ආණ්ඩුවෙන් තමා මේ පව්කාර වැඩේ කරලා තියන්නේ මට මතකයි චම්පික කියනවා අපි බල්ලෝ මරලා සල්ලි හොයන ආණ්ඩුවක් නෙමේ කියලා

[QUOTE="chanaka, post: 22036354, member: 80"] [b]සුනඛයින් මරා දැමීමට එරෙහි[/b] [B][SIZE="6"][COLOR="Red"]සුනඛයින් මරා දැමීමට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුයි![/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Black"]සුනඛයින්ට විෂ එන්නත් කර මරා දැමීමේ ක්‍රියාවලිය වහා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. භික්ෂූන් වහන්සේ 25 නමක් සහ සත්ත්ව ආරක්ෂක භාරය විසින් ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා මෙන්ම මොරටුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් නම් කර ඇති බව සඳහන්ය. අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම අද(02) සැලකිල්ලට ගෙන තිබේ. එහිදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය තුළ සිටින සුනඛයන් විෂ එන්නත් කොට මරා දැමීමේ සිද්ධීන් පසුගිය දිනවල වාර්තා වූ බවයි. පෞද්ගලික ආරක්ෂක සේවාවක සාමාජිකයින් යොදා එය සිදුකරන බවත්, මොරටුව විශ්වවිද්‍යාලය තුළ [COLOR="Red"]සුනඛයින් 23 [/COLOR]දෙනෙකු හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ [COLOR="red"]සුනඛයන් 13[/COLOR] දෙනෙකු එලෙස මරා දමා ඇති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට පෙන්වා දී ඇත. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය වන බැවින් එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල රජයේ පාර්ශවයෙන්ද මේ සම්බන්ධයෙන් කරුණු විමසීම අවශ්‍ය බව සඳහන් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය. ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කර ඇති අතර එදිනට මේ පිළිබඳ කරුණු දක්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ. [/COLOR][/SIZE][/B] [COLOR="Red"][SIZE="7"][B] අඩෝ ඒ කියන්නේ මේ පොන්න ආණ්ඩුවෙන් තමා මේ පව්කාර වැඩේ කරලා තියන්නේ මට මතකයි චම්පික කියනවා අපි බල්ලෝ මරලා සල්ලි හොයන ආණ්ඩුවක් නෙමේ කියලා [/B][/SIZE][/COLOR] :angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom