Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනඛයෙකු වූ සිටුවරයා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනඛයෙකු වූ සිටුවරයා...

මහා කරුණා සමාපත්තියට සමවැදිල ලෝ බලා වදාරණ මහා කාරුණිකයාණන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වුණේ නිර්වාණාවබෝධයට පෙර පින් තිබූ සුභ මානවකයා. සුභ කියන්නෙ එකල දඹදිව සිටි ධන කුවේරයෙක් වූ තොදෙය්‍ය සිටුතුමාගෙ පුතා.

සුභට පිහිට වෙන්න බුදු හාමුදුරුවො තොදෙය්‍ය සිටු මාළිගාව අසලට යන විට සිටුපුත් සුභ සිටු ගෙදර සිටියෙ නැහැ. බුදුරජාණන් වහන්සෙ එතනට වැඩියෙ ඒ බව දැනගෙනමයි. සිටුගෙදර හිමිකරු නැතිනම් තොදෙය්‍ය සිටුතුමා මියගිහින් සුළු කාලයයි.

තොදෙය්‍ය සිටුතුමා කියන්නෙ මට්ඨකුණ්ඩලීගෙ පියාට හරියන ජාතියෙම මසුරන්ගෙත් මසුරෙක්. ගේදොර වතුපිටි ඉඩකඩම් ධන ධාන්‍ය නෙවි තොදෙය්යට හිමි මුතු මැණික්වල වටිනාකම පමණක් මසුරන් අසූහත් කෝටියකට වැඩියි. ඒත් ඔහු කෑමට ගත්තෙ කාඩිහොදියි බතුයි. ඇන්දේ ඉතාම ලාභ සළු පිළි හා දිරාගිය පාවහන්. එකම පුතා සුභට නිතරම බණ කියන්නා සේ කීවේ මුදල් ඉපයීම හා ධනය රැස් කිරීම ගැන. වේයන් ටිකෙන් ටික තුඹසක් බඳින්නා සේ. මීමැස්සන් බිඳෙන් බිඳ පැණි රැස්කර මීවදයක් හදන්නා සේ ධනය රැස් කරන ක්‍රම හා විධි ගැනයි පියාගෙන් පුතාට හැමවිටම ලැබුණ උපදෙස් වූවේ.

තොදෙය්‍ය සිටුතුමා දැඩි මසුරෙක් වුණා සේම මිථ්යාදෘෂ්ටිකයෙක්ද වුණා. ජීවත්ව සිටින කාලෙ නිතරම බුදුරදුන්ට බැන්නා. අපහාස කළා. සිටුවරයා මියගිය මේ සිටු මාළිගයෙ මෑතක සිට බලු පැටියෙක් හදනවා. ඌට ලැබෙන සැලකිලි ගෙදර කිසිම කෙනකුට ලැබෙන්නෙ නැහැ. කෑම බීම මිල අධිකම ඒවා. ඒත් රන් හා රිදී තැටිවල. නිදාගන්න විල්ලුද පලස්. බලාගන්න සේවකයෝ. මේ සියල්ල මෙහෙම වුණේ සිටුපුත් සුබ මේ බලු පැටියාට දක්වන අධික ස්නේහය ආදරය නිසයි.

බුදුරජාණන් වහන්සේ සිටු ගේ ළඟින් වඩින විට අර බලු පැටියා බුරාගෙන ඉදිරියට ගියා. ඒ මොහොතේ අවට සිටි සේවකයො බලා ඉන්දදීම බුදුරජාණන් වහන්සේ තොදෙය්‍ය තොප පසුගිය ආත්මේ මනුෂ්‍යයකු ලෙස ඉපදී සිටියදීත් මට නින්දා අපහාස කළා. දැන් සුනඛ ආත්මයක ඉපදී සිටියදීත් තවදුරටත් පව් පුරවා ගන්න බුරනවා නේදැයි වදාළා. මේ බුදු වදන් සමගම පැටියකු වුවත් බල්ලාට දැඩි ලඡ්ජාවක් උපන්නා. ආපසු කෙළින්ම ගිහින් නැවතුණේ තමාගේ විල්ලුද සයනයේ නෙවි මුළුතැන්ගෙයි ළිපේ අළුගොඩේ.

හවස බැහැරක ගිය සිටුපුතා සුභ ආපසු නිවසට ආවා. වෙනදා පෙරමඟට එන බලු පැටියා එදා නැහැ. ඌ වෙනදා ඉන්න ස්ථානයෙ බැලුව එතැනත් නැහැ. අන්තිමේ සොයා ගත්තා ළිප ළඟ අළු ගොඩේ දෙපා අස්සෙ මුහුණ හොවාගෙන ඉන්න බලු පැටියා. ඒ විතරක් නෙවි සේවකයන්ගෙන් දිවාකළ සිදු වූ සිද්ධියත් දැනගත්තා.

සුභට හරියට හිතට අමාරුයි. රටේ ඉහළම ධන කුවේරයකුව සිට මියගිය සිය පියා බල්ලෙකු වෙලා ඉපදිලා මේ නිවසෙම ඉන්නවා යෑයි බුදු හිමි කළ ප්‍රකාශයට පෑරුණ වේදනා බර කෝප ගැන්වුණු සිතින් ඔහු බුදු හිමියන් හමුවන්න ගියා. අකමැත්තෙන් බුදු හිමියන්ට වැඳල සේවකයන් ගෙන් අසා දැනගත් දිවා කල සිදුවීම පවසලා ඒ ගැන බුදුරදුන්ගෙන් විමසා සිටියා. මුළු නුවරම ප්‍රසිද්ධ සිටුවරයකු වූ තම පියා එසේ සුනඛ ජන්මයක් ලබා ඇතැයි බුදු හිමියන් කළ ප්‍රකාශය ගැන සිය අප්‍රසාදය හා කනගාටුවද ඒ සමගම ඔහු ප්‍රකාශ කළා.

සම්බුදු රජාණන් වහන්සේ තම පුත් රාහුල හිමියන්ට පෙන්වන මුදු කරුණා ලතෙත් ගුණයෙන්ම සුභ මානවකයා ඇමතුවා.

සිටු පුත්‍රයාණනි, බුදුවරු කිසි කලෙක මුසාබස් හෝ නිසරු බස් නොකියති. ඔබේ පියා එසේ සුනඛ ජන්මයක් ලබා ඇත්තේ ධනය පිළිබඳ තෘෂ්ණාවෙන් මියගිය නිසයි. නෙළුම්, මානෙල්, ඕලු වැනි මල් පිපෙන්නෙ ජලය ආශ්‍රයකරගෙන යි. ජලය නොමැති නම් ඒ මල් පිපෙන්නේද නැත. අන්න ඒ වගෙ ඔබ ඒ සුනඛයාට දැඩි ආදරයක් දක්වන්නේ ඇයි? ඒ පෙර සම්බන්ධය නිසයි.

නැත ස්වාමිනී. ඒ බල්ලාට මම සලකනවා සැබෑය. ආදරය බව ඇත්තය. එය මගේ කරුණාවයි.

නැත මානවකය. ඒ ඔබේ පියාට ඇති ලැදිකමයි. ස්වාමිනී ඔබ වහන්සේ එසේ පවසන්නේ කෙළෙසද?

හොඳයි මානවකය. එසේ නම් මට කියන්න ඔබේ පියා ජීවත්ව සිටියදී ඔබට නුදුන් දෙයක් නොකී දෙයක් සඟවා ඇති දෙයක් තිබේද?

එසේය ස්වාමිනී, අපේ පියා ජීවත්ව සිටියදී පැළ» මිල කළ නොහැකි වටිනාකමකින් යුත් රන් මිරිවැඩිසඟලක්, මගේ මවට පරම්පරා හතක් පුරා අයත්ව තිබූ මැණික් යෙදූ අගනා රන් මාලයක් පිය පරම්පරාවෙන් පැවත එන අමිල වූ රන් තැටියක් වැනි දේවල්. කොතැන තැබුවාදැයි පියා මට කියා නැත. ඒවා සෙවීමට මා උත්සාහ ගත්තද මට සොයා ගැනීමටද බැරිවිය.

එසේ නම් සුභ මානවකය, දැන් ඔබ ආපසු සිටු මළිගයට යන්න. බලු පැටවා හොඳින් නාවා, රසවත් කෑම ලබාදී ඌ නිදියන විල්ලුද සයනයේ නිදි කරවන්න. ඌ නිදා ගන්නා තුරු උගේ හිස පිරිමදින්න. බලු පැටවා නින්දත් අඩ නින්දත් අතරදී සෙමෙන් උගේ කණට මුව ළංකර පියාණෙනි, ඔබතුමා මට රන් මිරිවැඩි සඟල, රන් මාලය, රන් තැටිය තැබූ ස්ථානය කීවේ නැහැ. ඒවා සඟවා ඇත්තේ කොහේද? මේ ලෙසට කීප වරක් කියන්න. ඉන්පසු බල්ලා දක්වන ප්‍රතික්‍රියාව අනුව තීරණය කරමු මේ සුනඛයා වී ඇත්තේ ඔබේ පියාද වෙන අයකුද කියා.

නැවත සුභ සිටු පුත්‍රයා බුදුරදුන් දකින්නට පැමිණියේ හිතේ පිරුණ සංතෝෂයෙන්. බුදුපියාණන්ට පසඟ පිහිටුවා වැඳ වැටුන සුභ බුදු හිමියන් හමුවේ මෙහෙම කීවා.

ස්වාමිනී මම ඔබ වහන්සේ කී පරිදිම කළා. කිසිම දිනක නොකළ අයුරින් බලු පැටියා මට කීප වරක් ගෙරවුවා. ඊළඟට නැගිට ගෙවත්තට ගියා. මමද පසුපසින් ගියා. බලු පැටවා තැනෙක පහුරු ගෑවා. මා එතන හාරා බැලුවා. එතැන රන් මිරිවැඩිසඟල සඟවා තිබුණා. තව තැනෙක පහුරු ගෑවා. එතැන හෑරූ විට රන් මාලයත්, තව තැනෙක පහුරු ගා හෑරූ විට රන් තැටියත්, තවත් ධනයත් ලැබුණා. මම දැන් පිළිගන්නවා ඔබ වහන්සේ වදාළ පරිදිම අධික තෘෂ්ණාව නිසා මගේ පියා අපේ ගෙදරම බලු පැටවකුව ඉපදුන බව.

මහා කාරුණිකයාණන් වහන්සේ සුබ මානවකයාට තෘෂ්ණාවේ ආදිනවත් කර්මයේ විපාකත් පිළිබඳ දහම් දෙසූහ. දේශනාව අවසානයේ මාර්ග ඵල ලැබූ සුබ ආපසු සිටු මාලිගයට ගියේ මිල කළ හැකි භෞතික ධනයක් පමණක් නොව මිල කළ නොහැකි ලෝකෝත්තර නිධානයක්ද සතුකර ගත් අයෙකු ලෙසිනි.

[QUOTE="Iron Monger, post: 16026901, member: 349634"] [b]සුනඛයෙකු වූ සිටුවරයා...[/b] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/p320x320/1520822_597488130318513_2134055530_n.jpg[/IMG][B] [SIZE=5]මහා කරුණා සමාපත්තියට සමවැදිල ලෝ බලා වදාරණ මහා කාරුණිකයාණන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වුණේ නිර්වාණාවබෝධයට පෙර පින් තිබූ සුභ මානවකයා. සුභ කියන්නෙ එකල දඹදිව සිටි ධන කුවේරයෙක් වූ තොදෙය්‍ය සිටුතුමාගෙ පුතා. සුභට පිහිට වෙන්න බුදු හාමුදුරුවො තොදෙය්‍ය සිටු මාළිගාව අසලට යන විට සිටුපුත් සුභ සිටු ගෙදර සිටියෙ නැහැ. බුදුරජාණන් වහන්සෙ එතනට වැඩියෙ ඒ බව දැනගෙනමයි. සිටුගෙදර හිමිකරු නැතිනම් තොදෙය්‍ය සිටුතුමා මියගිහින් සුළු කාලයයි. තොදෙය්‍ය සිටුතුමා කියන්නෙ මට්ඨකුණ්ඩලීගෙ පියාට හරියන ජාතියෙම මසුරන්ගෙත් මසුරෙක්. ගේදොර වතුපිටි ඉඩකඩම් ධන ධාන්‍ය නෙවි තොදෙය්යට හිමි මුතු මැණික්වල වටිනාකම පමණක් මසුරන් අසූහත් කෝටියකට වැඩියි. ඒත් ඔහු කෑමට ගත්තෙ කාඩිහොදියි බතුයි. ඇන්දේ ඉතාම ලාභ සළු පිළි හා දිරාගිය පාවහන්. එකම පුතා සුභට නිතරම බණ කියන්නා සේ කීවේ මුදල් ඉපයීම හා ධනය රැස් කිරීම ගැන. වේයන් ටිකෙන් ටික තුඹසක් බඳින්නා සේ. මීමැස්සන් බිඳෙන් බිඳ පැණි රැස්කර මීවදයක් හදන්නා සේ ධනය රැස් කරන ක්‍රම හා විධි ගැනයි පියාගෙන් පුතාට හැමවිටම ලැබුණ උපදෙස් වූවේ. තොදෙය්‍ය සිටුතුමා දැඩි මසුරෙක් වුණා සේම මිථ්යාදෘෂ්ටිකයෙක්ද වුණා. ජීවත්ව සිටින කාලෙ නිතරම බුදුරදුන්ට බැන්නා. අපහාස කළා. සිටුවරයා මියගිය මේ සිටු මාළිගයෙ මෑතක සිට බලු පැටියෙක් හදනවා. ඌට ලැබෙන සැලකිලි ගෙදර කිසිම කෙනකුට ලැබෙන්නෙ නැහැ. කෑම බීම මිල අධිකම ඒවා. ඒත් රන් හා රිදී තැටිවල. නිදාගන්න විල්ලුද පලස්. බලාගන්න සේවකයෝ. මේ සියල්ල මෙහෙම වුණේ සිටුපුත් සුබ මේ බලු පැටියාට දක්වන අධික ස්නේහය ආදරය නිසයි. බුදුරජාණන් වහන්සේ සිටු ගේ ළඟින් වඩින විට අර බලු පැටියා බුරාගෙන ඉදිරියට ගියා. ඒ මොහොතේ අවට සිටි සේවකයො බලා ඉන්දදීම බුදුරජාණන් වහන්සේ තොදෙය්‍ය තොප පසුගිය ආත්මේ මනුෂ්‍යයකු ලෙස ඉපදී සිටියදීත් මට නින්දා අපහාස කළා. දැන් සුනඛ ආත්මයක ඉපදී සිටියදීත් තවදුරටත් පව් පුරවා ගන්න බුරනවා නේදැයි වදාළා. මේ බුදු වදන් සමගම පැටියකු වුවත් බල්ලාට දැඩි ලඡ්ජාවක් උපන්නා. ආපසු කෙළින්ම ගිහින් නැවතුණේ තමාගේ විල්ලුද සයනයේ නෙවි මුළුතැන්ගෙයි ළිපේ අළුගොඩේ. හවස බැහැරක ගිය සිටුපුතා සුභ ආපසු නිවසට ආවා. වෙනදා පෙරමඟට එන බලු පැටියා එදා නැහැ. ඌ වෙනදා ඉන්න ස්ථානයෙ බැලුව එතැනත් නැහැ. අන්තිමේ සොයා ගත්තා ළිප ළඟ අළු ගොඩේ දෙපා අස්සෙ මුහුණ හොවාගෙන ඉන්න බලු පැටියා. ඒ විතරක් නෙවි සේවකයන්ගෙන් දිවාකළ සිදු වූ සිද්ධියත් දැනගත්තා. සුභට හරියට හිතට අමාරුයි. රටේ ඉහළම ධන කුවේරයකුව සිට මියගිය සිය පියා බල්ලෙකු වෙලා ඉපදිලා මේ නිවසෙම ඉන්නවා යෑයි බුදු හිමි කළ ප්‍රකාශයට පෑරුණ වේදනා බර කෝප ගැන්වුණු සිතින් ඔහු බුදු හිමියන් හමුවන්න ගියා. අකමැත්තෙන් බුදු හිමියන්ට වැඳල සේවකයන් ගෙන් අසා දැනගත් දිවා කල සිදුවීම පවසලා ඒ ගැන බුදුරදුන්ගෙන් විමසා සිටියා. මුළු නුවරම ප්‍රසිද්ධ සිටුවරයකු වූ තම පියා එසේ සුනඛ ජන්මයක් ලබා ඇතැයි බුදු හිමියන් කළ ප්‍රකාශය ගැන සිය අප්‍රසාදය හා කනගාටුවද ඒ සමගම ඔහු ප්‍රකාශ කළා. සම්බුදු රජාණන් වහන්සේ තම පුත් රාහුල හිමියන්ට පෙන්වන මුදු කරුණා ලතෙත් ගුණයෙන්ම සුභ මානවකයා ඇමතුවා. සිටු පුත්‍රයාණනි, බුදුවරු කිසි කලෙක මුසාබස් හෝ නිසරු බස් නොකියති. ඔබේ පියා එසේ සුනඛ ජන්මයක් ලබා ඇත්තේ ධනය පිළිබඳ තෘෂ්ණාවෙන් මියගිය නිසයි. නෙළුම්, මානෙල්, ඕලු වැනි මල් පිපෙන්නෙ ජලය ආශ්‍රයකරගෙන යි. ජලය නොමැති නම් ඒ මල් පිපෙන්නේද නැත. අන්න ඒ වගෙ ඔබ ඒ සුනඛයාට දැඩි ආදරයක් දක්වන්නේ ඇයි? ඒ පෙර සම්බන්ධය නිසයි. නැත ස්වාමිනී. ඒ බල්ලාට මම සලකනවා සැබෑය. ආදරය බව ඇත්තය. එය මගේ කරුණාවයි. නැත මානවකය. ඒ ඔබේ පියාට ඇති ලැදිකමයි. ස්වාමිනී ඔබ වහන්සේ එසේ පවසන්නේ කෙළෙසද? හොඳයි මානවකය. එසේ නම් මට කියන්න ඔබේ පියා ජීවත්ව සිටියදී ඔබට නුදුන් දෙයක් නොකී දෙයක් සඟවා ඇති දෙයක් තිබේද? එසේය ස්වාමිනී, අපේ පියා ජීවත්ව සිටියදී පැළ» මිල කළ නොහැකි වටිනාකමකින් යුත් රන් මිරිවැඩිසඟලක්, මගේ මවට පරම්පරා හතක් පුරා අයත්ව තිබූ මැණික් යෙදූ අගනා රන් මාලයක් පිය පරම්පරාවෙන් පැවත එන අමිල වූ රන් තැටියක් වැනි දේවල්. කොතැන තැබුවාදැයි පියා මට කියා නැත. ඒවා සෙවීමට මා උත්සාහ ගත්තද මට සොයා ගැනීමටද බැරිවිය. එසේ නම් සුභ මානවකය, දැන් ඔබ ආපසු සිටු මළිගයට යන්න. බලු පැටවා හොඳින් නාවා, රසවත් කෑම ලබාදී ඌ නිදියන විල්ලුද සයනයේ නිදි කරවන්න. ඌ නිදා ගන්නා තුරු උගේ හිස පිරිමදින්න. බලු පැටවා නින්දත් අඩ නින්දත් අතරදී සෙමෙන් උගේ කණට මුව ළංකර පියාණෙනි, ඔබතුමා මට රන් මිරිවැඩි සඟල, රන් මාලය, රන් තැටිය තැබූ ස්ථානය කීවේ නැහැ. ඒවා සඟවා ඇත්තේ කොහේද? මේ ලෙසට කීප වරක් කියන්න. ඉන්පසු බල්ලා දක්වන ප්‍රතික්‍රියාව අනුව තීරණය කරමු මේ සුනඛයා වී ඇත්තේ ඔබේ පියාද වෙන අයකුද කියා. නැවත සුභ සිටු පුත්‍රයා බුදුරදුන් දකින්නට පැමිණියේ හිතේ පිරුණ සංතෝෂයෙන්. බුදුපියාණන්ට පසඟ පිහිටුවා වැඳ වැටුන සුභ බුදු හිමියන් හමුවේ මෙහෙම කීවා. ස්වාමිනී මම ඔබ වහන්සේ කී පරිදිම කළා. කිසිම දිනක නොකළ අයුරින් බලු පැටියා මට කීප වරක් ගෙරවුවා. ඊළඟට නැගිට ගෙවත්තට ගියා. මමද පසුපසින් ගියා. බලු පැටවා තැනෙක පහුරු ගෑවා. මා එතන හාරා බැලුවා. එතැන රන් මිරිවැඩිසඟල සඟවා තිබුණා. තව තැනෙක පහුරු ගෑවා. එතැන හෑරූ විට රන් මාලයත්, තව තැනෙක පහුරු ගා හෑරූ විට රන් තැටියත්, තවත් ධනයත් ලැබුණා. මම දැන් පිළිගන්නවා ඔබ වහන්සේ වදාළ පරිදිම අධික තෘෂ්ණාව නිසා මගේ පියා අපේ ගෙදරම බලු පැටවකුව ඉපදුන බව. මහා කාරුණිකයාණන් වහන්සේ සුබ මානවකයාට තෘෂ්ණාවේ ආදිනවත් කර්මයේ විපාකත් පිළිබඳ දහම් දෙසූහ. දේශනාව අවසානයේ මාර්ග ඵල ලැබූ සුබ ආපසු සිටු මාලිගයට ගියේ මිල කළ හැකි භෞතික ධනයක් පමණක් නොව මිල කළ නොහැකි ලෝකෝත්තර නිධානයක්ද සතුකර ගත් අයෙකු ලෙසිනි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom