.::සුන්දරත්වය මගින් සැගවුනු බියකරුබව::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    11.gif

    හරියට ගෑනු ළමයි වගේ......
    රෙප් ඉවරයි අදට මචෝ....
    :yes:

    It's Ok Machan!;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සනයි කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් පිටින් ලස්සන උනාට ඇතුළතින් ගොඩක් බියකරුයි මචං.. සත්තකින්ම.. ඕක මනුෂ්‍ය සත්වයාටත් පොදුයි.. ලස්සන පස්සෙ ගිහින් අමාරුවෙ වැටිච්ච අයත් බොහොමයිනේ.. ලස්සන කියන්නෙ කෙනෙක් වසඟයට ගන්න පුළුවන් දෙයක්.. අන්න ඒ වෙලාවෙදි ගොඩක් අය සුන්දරත්වය කියන මායාවට රැවටෙනවා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අදයි දැක්කේ මචන් ත්‍රේඩි එක:(:(:(.හරියටම කෙල්ලෝ වගේ;););) TFS bro:D:D You must spread some Reputation around before giving it to Wolverine GTR again:yes::yes:.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elamakiri sahO

    එළකිරි මචන්.කාලෙකට පස්සේ වෙනස් විදියේ නූලක්.
    සිංහල උනානම් තවත් ටිකක් විතර හොඳයි සිරාවට මම නම් මේ ගැන අදම තමයි දැන ගත්තේ
    ..ස්තූතියි..
    REP දෙන්න වටයක් දාන්නලු...