Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
1 minute ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගමේ වැඩ: දියණියගේ ඝාතනයේ සුළමුල හෙŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර ගමේ වැඩ: දියණියගේ ඝාතනයේ සුළමුල හෙ&#352

වයස අවුරුදු 04 ක් වන දැරියගේ මරණය සිදු කර ඇගේ සිරුර කලාඔයට විසි කර අතුරුදහන් කර දැමීමේ සිද්ධිය සම්බන්දයෙන් එම දැරිවියගේ මව වන 21 හැවිරිදි කාන්තාවක් කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සාලියවැව පොලීසියට බාර දී තිබෙනවා.

අතුරුදහන්වී ඇත්තේ සාලියවැව - නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. තෙනුරි තිසාරා (අවු:04) නම්වූ දැරියක්.

පසුගිය 30 වැනිදා පෙරවරු7.30 පමණ කාලයේ සිට ඇය අතුරුදහන්වී ඇති අතර, දැරිය සෙවීමේ මෙහෙයුම් දින 04 ක් පුරා ක්‍රියාත්මක වුණා. නාවුක හමුදාව, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය, පොලීසිය, පොලිස් නිල සුනඛ අංශය සහ ගම්වාසීන් එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද නමුත් ඇය මෙතෙක් හමුවී නැහැ. 05 වන දිනටත් ඇය සෙවීමේ මෙහෙයුම් අද (03) පෙරවරුවේ ක්‍රියාත්මක කළ බව පොලීසිය පැවසුවා.

අතුරුදහන්වී ඇති දැරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, ඇයගේ මව, මිත්තණිය සහ මිත්තණියගේ දෙවැනි ස්වාමි පුරුෂයාව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගෙන තිබුණා. ඊට හේතුව වී තිබුනේ දැරියගේ අතුරුදහන්වීම පිටුපස මොවුන් සිටින බව ප්‍රදේශවාසීන් සැක පහළ කර තිබීමයි.

දැරියගේ මිත්තණිය වන ටී. නිලුකා විජේරත්න යන අය කියා සිටියේ සිද්ධිය වන විට තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා කලාඔයෙන් ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා ගොස් සිටි බවත්, එවිට "සීයේ..ආච්චියේ" යැයි දැරිය කෑ ගසන ශබ්දයක් ඇසුණු බවයි.

ඉන් අනතුරුව ඇය සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවත් එමෙන්ම තම දියණිය වන අතුරුදහන්වී ඇති දැරියගේ මවට කිසියම් අයෙකු ආරූඩ වන බවත් එවිට "මගේ මිණිබිරී මට ගෙනත් දියන්" යනුවෙන් කෑ ගසන බවත් සඳහන් කර තිබෙනවා. දියණියට ආරූඩ වන්නේ මිය ගොස් ඇති තම සැමියා බවට විශ්වාස කරන්නේ යැයිද ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

සිද්ධිය වූ දින නිවසට පැමිණ බලන විට දියණිය හෝ මිණිබිරිය පෙනෙන්නට නොසිටි බවත් පැය භාගයකට පමණ පසුව දියණියව පමණක් ගමේ සොහොන් පිටියේ සිට හමුවූ නමුත් මිණිබිරිය එහි නොසිටි බවත් ඇය වැඩි දුරටත් පොලිසියට පවසා තිබෙනවා.

දැරිවියගේ මව වන එච්.එම්. නයනා කුමාරි (අවු:21) යන අය කියා සිටින්නේ දියණිය සහ තමන් නිවසේ සිටි බව මතක ඇති නමුත් ඉන් ඔබ්බට කිසිවක් නොදන්නා බවයි.

කෙසේ වෙත්ත ගම්වාසීන් කියා සිටියේ දැරියගේ අතුරුදහන්වීම පිටුපස ඇයගේ මව, මිත්තණිය සහ ඇයගේ දෙවැනි ස්වාමි පුරුෂයා සිටින බවයි.

මේ අතර විමර්ශණ කටයුතු සාලියවැව පොලීසියෙන් ඉවත් කර කරුවලගස්වැව පොලීසියට බාර කිරීමට පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්ද්‍රරත්න ජයකොඩි පියවර ගෙන තිබුණා. ඒ අනුව කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජයලත් විසින් විමර්ශන කටයුතු ආරම්භ කළා.

අතුරුදහන්වී ඇති දැරියගේ මවගෙන් ප්‍රශ්ණ කිරීමට පොලිස් පරීක්ෂක ජයලත් ඊයේ (02) සවස කටයුතු කර ඇති අතර එහිදී ඝාතනයේ සුළ මුළ හෙලිවී ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

අතුරුදහන්වී ඇති දැරියගේ මව වන සැකකාරියව වසය අවුරුදු 14 දී පමණ ප්‍රදේශයේ අයෙකු විසින් දුෂණය කර ඇති අතර ඉන් අනතුරුව ඇය තවත් පුරුෂයින් 15 දෙනෙකු පමණ ඇසුරු කර ඇති බවත්, දැරිවියගේ පියා ඉන් එක් අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා. සැකකාර කාන්තාවගේ පියාද මීට වසර කීපයකට පෙර අතුරුදහන්වී ඇති බවත්, ඔහුවද ඝාතනය කර කලාඔයට දමා ඇති බව එහිදී හෙලිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මෙම කාන්තාව තමන්ව මුලින්ම දුෂණය කළ බව කියන අය සමග නැවත ජීවත් වීමට කැමැත්තක් ඇති බවත්, එයට දියණිය සහ මවගේ දෙවැනි සැමියා බාධාවක් බවද හෙළි කර තිබෙනවා. ඒ අනුව මවගේ දෙවැනි සැමියාව නිවසින් පලවා හැරීමේ අදහසින් තමන් පියා ආරූඩ වූ බවක් පෙන්වන්නට නිරන්තරයෙන් උත්සාහ කළ බවද ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

පසුගිය 30 වැනිදා දියණිය පෙර පාසල් යාම සඳහා සුදානම් කරමින් සිටින විට ඇති වූ කෝපය නිසා ඇයට පයින් පහරක් එල්ල කළ බවත්, පසුව තවත් පහරවල් කීපයක් ඇයට එල්ල කළ බවද සැකකාරිය හෙළිකර තිබෙනවා. එම අවස්ථාවේදී දැරිය සිහි මුර්ඡා වන්නට ඇති බවට විශ්වාස කර ඇයගේ මුහුණට වතුරු ඉසුවත් පළක් නොවූ තැන දැරියව ඔසවාගෙන ගොස් කලාඔයට විසි කළ බවද සැකකාරිය පවසා තිබෙනවා. තම පියාගේ සිරුර කලාඔයට දමා ඇත්තේ මෙම ස්ථානයෙන් බවට සැකකරන බවත්, එම සිරුර මෙතෙක් හමු නොවීම නිසා දියණියගේ සිරුරද සොයා ගැනීමට නොහැකි වන්නේ යැයි තමන් අනුමාන කළ බවද සැකකාරිය පොලීසිය හමුවේ වැඩි දුරටත් හෙළි කර තිබෙනවා.

පසුව නිවසට පැමිණ නැවතත් ව්‍යාජ ආරූඩයක් මවාගෙන සොහොන් පිටියට දිව ගිය බවත් සැකකාරිය වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වුණේ.

ආරූඩයෙන් දිව ගිය නමුත් ඒ යන අතර මග සිටි පුද්ගලයින් සම්බන්ධයෙන්ද සැකකාරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා. සැකකාරිය පදිංචි නිවස අවට පදිංචිකරුවන් විශාල ප්රමාණයකගෙන්ද පොලීසිය ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාලියවැව පොලීසියට බාර දීමට කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කෙරුණේ.

සැකකාරියගේ මව වර්තමානයේ ජීවත් සිටින්නේ පියා අතුරුදහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර දැනට ඇප මත මුදා හැර ඇති අයෙකු සමගයි.

දැරිය කෑ ගසන අවස්ථාවේ තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කරවමින් සිටින් සිටි බව මිත්තණිය ප්‍රකාශ කර ඇතත් එයද බොරුවක් බවත්, ඒ වන විට ඔවුන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි බව පොලීසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ අනාවරණය වී තිබෙනවා.

දැරියගේ ඝාතනයට ඇයගේ මිත්තණිය කිසියම් ආකාරයකට අනුබල දී ඇද්ද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

අතුරුදහන්වී ඇති දැරියගේ සිරුර සොයා මෙහෙයුම් කටයුතු තව දුරටත් ක්‍රියාත්මකයි. පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්ද්‍රරත්න ජයකොඩිගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා.

- http://nethnews.lk/article/63047

[QUOTE="monson, post: 24177096, member: 30005"] [b]සුන්දර ගමේ වැඩ: දියණියගේ ඝාතනයේ සුළමුල හෙŠ[/b] [SIZE="4"] වයස අවුරුදු 04 ක් වන දැරියගේ මරණය සිදු කර ඇගේ සිරුර කලාඔයට විසි කර අතුරුදහන් කර දැමීමේ සිද්ධිය සම්බන්දයෙන් එම දැරිවියගේ මව වන 21 හැවිරිදි කාන්තාවක් කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සාලියවැව පොලීසියට බාර දී තිබෙනවා. අතුරුදහන්වී ඇත්තේ සාලියවැව - නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. තෙනුරි තිසාරා (අවු:04) නම්වූ දැරියක්. පසුගිය 30 වැනිදා පෙරවරු7.30 පමණ කාලයේ සිට ඇය අතුරුදහන්වී ඇති අතර, දැරිය සෙවීමේ මෙහෙයුම් දින 04 ක් පුරා ක්‍රියාත්මක වුණා. නාවුක හමුදාව, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය, පොලීසිය, පොලිස් නිල සුනඛ අංශය සහ ගම්වාසීන් එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද නමුත් ඇය මෙතෙක් හමුවී නැහැ. 05 වන දිනටත් ඇය සෙවීමේ මෙහෙයුම් අද (03) පෙරවරුවේ ක්‍රියාත්මක කළ බව පොලීසිය පැවසුවා. [COLOR="Red"]අතුරුදහන්වී ඇති දැරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, ඇයගේ මව, මිත්තණිය සහ මිත්තණියගේ දෙවැනි ස්වාමි පුරුෂයාව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගෙන තිබුණා. ඊට හේතුව වී තිබුනේ දැරියගේ අතුරුදහන්වීම පිටුපස මොවුන් සිටින බව ප්‍රදේශවාසීන් සැක පහළ කර තිබීමයි.[/COLOR] දැරියගේ මිත්තණිය වන ටී. නිලුකා විජේරත්න යන අය කියා සිටියේ සිද්ධිය වන විට තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා කලාඔයෙන් ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා ගොස් සිටි බවත්, එවිට "සීයේ..ආච්චියේ" යැයි දැරිය කෑ ගසන ශබ්දයක් ඇසුණු බවයි. [COLOR="Red"]ඉන් අනතුරුව ඇය සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවත් එමෙන්ම තම දියණිය වන අතුරුදහන්වී ඇති දැරියගේ මවට කිසියම් අයෙකු ආරූඩ වන බවත් එවිට "මගේ මිණිබිරී මට ගෙනත් දියන්" යනුවෙන් කෑ ගසන බවත් සඳහන් කර තිබෙනවා. දියණියට ආරූඩ වන්නේ මිය ගොස් ඇති තම සැමියා බවට විශ්වාස කරන්නේ යැයිද ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.[/COLOR] සිද්ධිය වූ දින නිවසට පැමිණ බලන විට දියණිය හෝ මිණිබිරිය පෙනෙන්නට නොසිටි බවත් පැය භාගයකට පමණ පසුව දියණියව පමණක් ගමේ සොහොන් පිටියේ සිට හමුවූ නමුත් මිණිබිරිය එහි නොසිටි බවත් ඇය වැඩි දුරටත් පොලිසියට පවසා තිබෙනවා. දැරිවියගේ මව වන එච්.එම්. නයනා කුමාරි (අවු:21) යන අය කියා සිටින්නේ දියණිය සහ තමන් නිවසේ සිටි බව මතක ඇති නමුත් ඉන් ඔබ්බට කිසිවක් නොදන්නා බවයි. [COLOR="red"]කෙසේ වෙත්ත ගම්වාසීන් කියා සිටියේ දැරියගේ අතුරුදහන්වීම පිටුපස ඇයගේ මව, මිත්තණිය සහ ඇයගේ දෙවැනි ස්වාමි පුරුෂයා සිටින බවයි.[/COLOR] මේ අතර විමර්ශණ කටයුතු සාලියවැව පොලීසියෙන් ඉවත් කර කරුවලගස්වැව පොලීසියට බාර කිරීමට පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්ද්‍රරත්න ජයකොඩි පියවර ගෙන තිබුණා. ඒ අනුව කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජයලත් විසින් විමර්ශන කටයුතු ආරම්භ කළා. අතුරුදහන්වී ඇති දැරියගේ මවගෙන් ප්‍රශ්ණ කිරීමට පොලිස් පරීක්ෂක ජයලත් ඊයේ (02) සවස කටයුතු කර ඇති අතර එහිදී ඝාතනයේ සුළ මුළ හෙලිවී ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ. [COLOR="red"]අතුරුදහන්වී ඇති දැරියගේ මව වන සැකකාරියව වසය අවුරුදු 14 දී පමණ ප්‍රදේශයේ අයෙකු විසින් දුෂණය කර ඇති අතර ඉන් අනතුරුව ඇය තවත් පුරුෂයින් 15 දෙනෙකු පමණ ඇසුරු කර ඇති බවත්, දැරිවියගේ පියා ඉන් එක් අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා. සැකකාර කාන්තාවගේ පියාද මීට වසර කීපයකට පෙර අතුරුදහන්වී ඇති බවත්, ඔහුවද ඝාතනය කර කලාඔයට දමා ඇති බව එහිදී හෙලිවී ඇති බවයි වාර්තා වෙන්නේ.[/COLOR] [COLOR="red"]එමෙන්ම මෙම කාන්තාව තමන්ව මුලින්ම දුෂණය කළ බව කියන අය සමග නැවත ජීවත් වීමට කැමැත්තක් ඇති බවත්, එයට දියණිය සහ මවගේ දෙවැනි සැමියා බාධාවක් බවද හෙළි කර තිබෙනවා. ඒ අනුව මවගේ දෙවැනි සැමියාව නිවසින් පලවා හැරීමේ අදහසින් තමන් පියා ආරූඩ වූ බවක් පෙන්වන්නට නිරන්තරයෙන් උත්සාහ කළ බවද ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.[/COLOR] පසුගිය 30 වැනිදා දියණිය පෙර පාසල් යාම සඳහා සුදානම් කරමින් සිටින විට ඇති වූ කෝපය නිසා ඇයට පයින් පහරක් එල්ල කළ බවත්, පසුව තවත් පහරවල් කීපයක් ඇයට එල්ල කළ බවද සැකකාරිය හෙළිකර තිබෙනවා. එම අවස්ථාවේදී දැරිය සිහි මුර්ඡා වන්නට ඇති බවට විශ්වාස කර ඇයගේ මුහුණට වතුරු ඉසුවත් පළක් නොවූ තැන දැරියව ඔසවාගෙන ගොස් කලාඔයට විසි කළ බවද සැකකාරිය පවසා තිබෙනවා. [COLOR="red"]තම පියාගේ සිරුර කලාඔයට දමා ඇත්තේ මෙම ස්ථානයෙන් බවට සැකකරන බවත්, එම සිරුර මෙතෙක් හමු නොවීම නිසා දියණියගේ සිරුරද සොයා ගැනීමට නොහැකි වන්නේ යැයි තමන් අනුමාන කළ බවද සැකකාරිය පොලීසිය හමුවේ වැඩි දුරටත් හෙළි කර තිබෙනවා.[/COLOR] [COLOR="red"]පසුව නිවසට පැමිණ නැවතත් ව්‍යාජ ආරූඩයක් මවාගෙන සොහොන් පිටියට දිව ගිය බවත් සැකකාරිය වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වුණේ.[/COLOR] ආරූඩයෙන් දිව ගිය නමුත් ඒ යන අතර මග සිටි පුද්ගලයින් සම්බන්ධයෙන්ද සැකකාරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා. සැකකාරිය පදිංචි නිවස අවට පදිංචිකරුවන් විශාල ප්රමාණයකගෙන්ද පොලීසිය ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාලියවැව පොලීසියට බාර දීමට කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කෙරුණේ. [COLOR="red"]සැකකාරියගේ මව වර්තමානයේ ජීවත් සිටින්නේ පියා අතුරුදහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර දැනට ඇප මත මුදා හැර ඇති අයෙකු සමගයි.[/COLOR] [COLOR="red"]දැරිය කෑ ගසන අවස්ථාවේ තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කරවමින් සිටින් සිටි බව මිත්තණිය ප්‍රකාශ කර ඇතත් එයද බොරුවක් බවත්, ඒ වන විට ඔවුන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි බව පොලීසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ අනාවරණය වී තිබෙනවා.[/COLOR] දැරියගේ ඝාතනයට ඇයගේ මිත්තණිය කිසියම් ආකාරයකට අනුබල දී ඇද්ද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. අතුරුදහන්වී ඇති දැරියගේ සිරුර සොයා මෙහෙයුම් කටයුතු තව දුරටත් ක්‍රියාත්මකයි. පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්ද්‍රරත්න ජයකොඩිගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා. [/SIZE] [IMG]https://3.bp.blogspot.com/-4HKONKMvSHs/XFZrDaQFmkI/AAAAAAABJiQ/tJeqEsD2yUwUoJpC615DVNycYnrESiCTgCLcBGAs/s1600/1.JPG[/IMG] [IMG]https://3.bp.blogspot.com/-Dobk7Lfkj9A/XFZrEB2pe8I/AAAAAAABJiY/KKWdUOOa3ugPXCQWqq1vC12aTV1fctoXACLcBGAs/s1600/11.jpg[/IMG] - [url]http://nethnews.lk/article/63047[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom