Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මේව මම අහපු කතා හරිද මචන්ල)

මහාචාර්ය එදිරිවීර **** ගැන අපි හැමෝම දන්නවනේ...........

ආයෙ අමුතුවෙන් කියන්න දෙයක්යැ.... මනමේ, සිංහබාහු නිර්මාණය කලේ ඔහුනේ....

හැබැයි මේව නිර්මාණය වෙන්න හේතුබූත වුන කරුණු තමා මේ කියන්න හදන්නෙ....

ඔන්න එතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ඉන්නකොට එතුමගෙ හොදම යාළුවත් එක්ක නිතරම නාට්යෙ කටයුතුවල යෙදෙනවළු... නිතරම වගේ ගෙදරත් එනවලු ඒ යාලුව...

(නම් ගම් නොදා මේ වැඩේ කරන එක හොදයි කියල හිතුව මොකද වෙන එකෙකුගේ ත්‍රෙඩ් එකක දාන නිසා)

ඔන්න දවසක් හවස් වෙනකල් විශ්ව විද්යායලයේ වැඩකරපු අපේ මහාචාර්යවරය ආවලු ගෙදර ... බිරිද නෑ.... හැම තැනම බැලුවත් බිරිද නෑ.... පස්සෙ දැනගත්තලු තමන්ගෙ අර යාළුවත් එක්කම පැනල ගිහින් කියල...

හොදම වැඩේ ඒක නෙමෙයි... අපි වගේ ඇඩුවෙ නෑ... පිස්සු කෙළියෙ නෑ.... තනිවම කාරමරේ ඉදගෙන බුද්ධගමට නැඹුරුවීම හා පොත් කියවීම පමණයි කලේ... පස්සෙ තමන්ගෙ හිතේ තියෙන දුක නිවෙන්න හැදුව නාට්‍යයක්...මොකද්ද දන්නවද ? මනමේ .

හැබැයි...ව්‍යංගයෙන් සිය බිරිද ගැන, තමාගෙ හිතේ තියෙන තරහ ලස්සනට ප්‍රකාශ කරණව. ගෑනු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්... කඩුව තියාගෙන කොපුව දෙන ජාතියක්.... ආලබස් තෙපලල වෙනඋන් එක්ක යන ජාතියක්...පෙරලෙනපිට හොදයි කියන ජාතියක්.... කොහොමද මහාචාර්යතුමාගෙ වැඩ....

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ.....

මගෙ හද ගැබ තුල ඇතිවෙයි ආලේ......

දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ

මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ

නැතිමුත් රජසැප හිමගිරි අරනේ

ඔබ හැර මෙමටා නැත අන් සරනේ

හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා

ඔබ හට අසිපත දෙන්නට සිතුනා

මණමෙ කුමරුන් මරුමුව වැටුනා

දැන් මම රැජිනකි හිමගිරි අරණා..

කැමතිනම් සිංහබාහු හැදුන විදියත් කියන්න පුළුවන්....

[QUOTE="sasliit, post: 11898433, member: 35153"] [COLOR="DarkOrchid"][B][SIZE="5"](මේව මම අහපු කතා හරිද මචන්ල) මහාචාර්ය එදිරිවීර **** ගැන අපි හැමෝම දන්නවනේ........... ආයෙ අමුතුවෙන් කියන්න දෙයක්යැ.... මනමේ, සිංහබාහු නිර්මාණය කලේ ඔහුනේ.... හැබැයි මේව නිර්මාණය වෙන්න හේතුබූත වුන කරුණු තමා මේ කියන්න හදන්නෙ.... ඔන්න එතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ඉන්නකොට එතුමගෙ හොදම යාළුවත් එක්ක නිතරම නාට්යෙ කටයුතුවල යෙදෙනවළු... නිතරම වගේ ගෙදරත් එනවලු ඒ යාලුව... (නම් ගම් නොදා මේ වැඩේ කරන එක හොදයි කියල හිතුව මොකද වෙන එකෙකුගේ ත්‍රෙඩ් එකක දාන නිසා) ඔන්න දවසක් හවස් වෙනකල් විශ්ව විද්යායලයේ වැඩකරපු අපේ මහාචාර්යවරය ආවලු ගෙදර ... බිරිද නෑ.... හැම තැනම බැලුවත් බිරිද නෑ.... පස්සෙ දැනගත්තලු තමන්ගෙ අර යාළුවත් එක්කම පැනල ගිහින් කියල... හොදම වැඩේ ඒක නෙමෙයි... අපි වගේ ඇඩුවෙ නෑ... පිස්සු කෙළියෙ නෑ.... තනිවම කාරමරේ ඉදගෙන බුද්ධගමට නැඹුරුවීම හා පොත් කියවීම පමණයි කලේ... පස්සෙ තමන්ගෙ හිතේ තියෙන දුක නිවෙන්න හැදුව නාට්‍යයක්...මොකද්ද දන්නවද ? මනමේ . හැබැයි...ව්‍යංගයෙන් සිය බිරිද ගැන, තමාගෙ හිතේ තියෙන තරහ ලස්සනට ප්‍රකාශ කරණව. ගෑනු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්... කඩුව තියාගෙන කොපුව දෙන ජාතියක්.... ආලබස් තෙපලල වෙනඋන් එක්ක යන ජාතියක්...පෙරලෙනපිට හොදයි කියන ජාතියක්.... කොහොමද මහාචාර්යතුමාගෙ වැඩ.... දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ..... මගෙ හද ගැබ තුල ඇතිවෙයි ආලේ...... දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ නැතිමුත් රජසැප හිමගිරි අරනේ ඔබ හැර මෙමටා නැත අන් සරනේ හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා ඔබ හට අසිපත දෙන්නට සිතුනා මණමෙ කුමරුන් මරුමුව වැටුනා දැන් මම රැජිනකි හිමගිරි අරණා..[/SIZE][/B][/COLOR] කැමතිනම් සිංහබාහු හැදුන විදියත් කියන්න පුළුවන්.... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom