Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් කවුද කින්ද මන්ද කියන්න බෑ ....

හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල....

පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ...

බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව.....

හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ.... ගියා කාමරයට ගත්ත කොලයක් මෙහෙම ලිව්වලු

ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ

මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ

දැන් ඉතිරිටික පැහැදිලි කරන්න ඕන නෑනේ.... සින්දුව කියවනකොට තේරුම්ගන්න පුළුවන් (අත රිදෙනව ටයිප් කරල)

සඳ කැන් වැසිලා අඳුරේ එතිලා

ඝනදුරු රෑ තනිකම නෑ ............

සොයා එන්න ඝනදුර තරු නිවලා

මගේ එලිය අද ඔබ පමනී.........

ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ .............

මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............

මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............

මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා...........

[QUOTE="sasliit, post: 11899091, member: 35153"] [B][COLOR="DarkOrchid"][SIZE="5"]මේකත් කවුද කින්ද මන්ද කියන්න බෑ .... හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ.... ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල.... පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ... බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව..... හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ.... ගියා කාමරයට ගත්ත කොලයක් මෙහෙම ලිව්වලු ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ දැන් ඉතිරිටික පැහැදිලි කරන්න ඕන නෑනේ.... සින්දුව කියවනකොට තේරුම්ගන්න පුළුවන් (අත රිදෙනව ටයිප් කරල) සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ඝනදුරු රෑ තනිකම නෑ ............ සොයා එන්න ඝනදුර තරු නිවලා මගේ එලිය අද ඔබ පමනී......... ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ ............. මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............ මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............ මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා........... [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom