Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ දත් කිඹූල සහෝදරය ගීතයක ඉතිහාසය මෙහි දාල ගොඩාක් හැගීම්බර උනා.....

මේ ගීතයත් ඒවගේ... දිවයින පුවත්පතින් උපුටා ගැනීමක්

අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා

ලොව කාට හෝ නුඹ උරුමැතී

සතුටින්ද ඔබ පෙරටත් වඩා

මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත

දෙදරුවන් ළඟ නිවන සරතැස

කාලයේ වැලි තලාවේ

සබඳකම් සැඟ වුණාවේ

අතරමඟ සුනුවිසුනු පැතුමක

මතක මිහිරියි තාම හිත යට

පරවුණත් මල් අතීතේ

සුවඳ හදවත සමීපේ

පද රචනය – රවී සිරිවර්ධන

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

”ප්‍රේමය” සොඳුරුමය. හිමි අහිමි වීම් අතරමැද සිනහා කඳුළු මෙන්ම විඳීම් සහ විඳවීම් සමඟ මුසුවී දැනෙන ප්‍රේමය තරම් මානවයා හට දැනෙන හැඟීමක් තවත් වේද යන්න සිතීම පවා අසීරුය. ප්‍රේමයෙන් උරුම වන වේදනාව වුවද, සොඳුරු වන්නේ එහෙයින්ය. අතීත පෙම් මල් පරවී ගියත් ඒ සුවඳ සිතේ රුවා ගෙන ජීවත් වෙන පෙම්වතුන් කොපමණ දෙනෙකු මේ ලෝකයේ සිටිනවා විය හැකිද? ඔවුන්ගේ සිත් ස්පර්ශ කරන සිතුවිලි ගී මුතු වැලකට අමුණා ගැයුණු විට එය මියුරු ගීතයක් වනු නොඅනුමානය.

ගී පද රචනයේ හිමිකරු රවී සිරිවර්ධනය. රවී අප සමඟ මෙම ගී මුතු වැල ගැන සිය අදහස් පැවසුවේ මෙසේය.

”දශක කීපයක සිට ඒකාකාරීව දිවෙන අපගේ එකම සංගීත ප්රගකාශනය වන සරල ගීතයේ හැඩ රුව වඩාත් පුළුල් රූපාන්තරණයකට හසු විය යුතු යැයි මම හිතනවා. ඊට විවෘත මනසකින් කැප විය යුතුයි. සිංහල ගීත පදමාලා පිළිබඳව සලකා බැලීමේදී අද එහි කාව්යමමය ගුණය ශීඝ්‍ර යෙන් පරිහානියට යමින් පවතින අයුරු දැක ගැනීමට පුළුවන්.

පද රචනයට සරු අරුත් කැඳවාගෙන එනවා වෙනුවට එය හරසුන් වචන සැරසිලිවලින් රිද්ම ගත කොට තෘප්තිමත් වන පිරිසක් බවට අද ගී පද රචකයන් පත් වෙලා. අරුත් සුන් ප්‍රේම විලාප, සල්ලාප වචන රාමුවෙන් මිදී ගී පද රචනයේ යෙදෙන්න මම හැම විටම වෑයම් දැරුවා.

වියපත් පෙම්වතෙක් තම අතීත ප්‍රේමය ආවර්ජනය කරනා අයුරු තමයි මෙම ගීතයේ සංකල්පනාව පද රචනය කළේ. මේ අත්දැකීම හුඟක් පොදු එකක් කියලා මට දැනුණා. මේ ගී සංකල්පනාවේ ප්‍රකාශකයා සැමියෙක්. ඔහුට බිරිඳක් සිටිනවා. පෙර පෙම්වතියත් විවාහ වී ඇයට සැමියෙකු සිටිනවා. ඔවුන්ට දරුවන්ද සිටිනවා.

මෙහිදී ඔවුන් සියලු දෙනාටම වින්දනය කළ හැකි විනයකින් යුතුව පෙම්වතාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි අයුරු මෙම ගීතයේ පද රචනය කිරීමට මම පරිස්සම් වුණා. ඊට ගීත ශ්රාවකයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙන නිසා මගේ කාර්යය සාර්ථක වී තිබෙනවා කියා මම විශ්වාස කරනවා.”

දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන රවී සිරිවර්ධන, අපේ තරුණ ගීත පද රචක පරපුරේ දක්ෂතම ගී පද රචකයෙකි. “වසත් කාලය” නම් කෘතියට රාජ්‍ය සම්මාන ලත් රවී “ලාංකීය සංගීතයේ රෝහණ ලකුණ” (සමුද්රර වෙත්තසිංහ සමඟ) ග්‍ර න්ථයේත් කාව්යස ග්රන්ථ වන “නඟුල් තරුව“ සහ “පිළිසඳර” ග්රන්ථවලත් කතුවරයාය.

“වසත් කාලය මනරම්” (දයාන් විතාරණ සමඟ නෙලූ අධිකාරී) – “ඔබෙ සුසුම් පවන් සලයි” (දයාන්) – “දෙවෙන්දොරාසං නිදන්න” (නන්දා මාලනී) – “නෙතු කඳුළු කඳුළු කඳුළු” (සුනිල් එදිරිසිංහ) – “රංචු ගැසෙන කොලු රෑනේ” (ජානක වික්ර්මසිංහ) වැනි ගීතලෝලී සිත්ගත් ගී රැසක පද රචකයා වන රවී සුභාවිත ගීතයට පෙම් බැඳි නිර්මාණකරුවෙකි.

[QUOTE="sasliit, post: 11906037, member: 35153"] [COLOR="DarkOrchid"][B][SIZE="5"][COLOR="DarkRed"]අපේ දත් කිඹූල සහෝදරය ගීතයක ඉතිහාසය මෙහි දාල ගොඩාක් හැගීම්බර උනා..... මේ ගීතයත් ඒවගේ... දිවයින පුවත්පතින් උපුටා ගැනීමක්[/COLOR] අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා ලොව කාට හෝ නුඹ උරුමැතී සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී මමද සැමියෙකි ඇයට අවනත දෙදරුවන් ළඟ නිවන සරතැස කාලයේ වැලි තලාවේ සබඳකම් සැඟ වුණාවේ අතරමඟ සුනුවිසුනු පැතුමක මතක මිහිරියි තාම හිත යට පරවුණත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ පද රචනය – රවී සිරිවර්ධන සංගීතය - රෝහණ වීරසිංහ ගායනය – කරුණාරත්න දිවුල්ගනේ ”ප්‍රේමය” සොඳුරුමය. හිමි අහිමි වීම් අතරමැද සිනහා කඳුළු මෙන්ම විඳීම් සහ විඳවීම් සමඟ මුසුවී දැනෙන ප්‍රේමය තරම් මානවයා හට දැනෙන හැඟීමක් තවත් වේද යන්න සිතීම පවා අසීරුය. ප්‍රේමයෙන් උරුම වන වේදනාව වුවද, සොඳුරු වන්නේ එහෙයින්ය. අතීත පෙම් මල් පරවී ගියත් ඒ සුවඳ සිතේ රුවා ගෙන ජීවත් වෙන පෙම්වතුන් කොපමණ දෙනෙකු මේ ලෝකයේ සිටිනවා විය හැකිද? ඔවුන්ගේ සිත් ස්පර්ශ කරන සිතුවිලි ගී මුතු වැලකට අමුණා ගැයුණු විට එය මියුරු ගීතයක් වනු නොඅනුමානය. ගී පද රචනයේ හිමිකරු රවී සිරිවර්ධනය. රවී අප සමඟ මෙම ගී මුතු වැල ගැන සිය අදහස් පැවසුවේ මෙසේය. ”දශක කීපයක සිට ඒකාකාරීව දිවෙන අපගේ එකම සංගීත ප්රගකාශනය වන සරල ගීතයේ හැඩ රුව වඩාත් පුළුල් රූපාන්තරණයකට හසු විය යුතු යැයි මම හිතනවා. ඊට විවෘත මනසකින් කැප විය යුතුයි. සිංහල ගීත පදමාලා පිළිබඳව සලකා බැලීමේදී අද එහි කාව්යමමය ගුණය ශීඝ්‍ර යෙන් පරිහානියට යමින් පවතින අයුරු දැක ගැනීමට පුළුවන්. පද රචනයට සරු අරුත් කැඳවාගෙන එනවා වෙනුවට එය හරසුන් වචන සැරසිලිවලින් රිද්ම ගත කොට තෘප්තිමත් වන පිරිසක් බවට අද ගී පද රචකයන් පත් වෙලා. අරුත් සුන් ප්‍රේම විලාප, සල්ලාප වචන රාමුවෙන් මිදී ගී පද රචනයේ යෙදෙන්න මම හැම විටම වෑයම් දැරුවා. වියපත් පෙම්වතෙක් තම අතීත ප්‍රේමය ආවර්ජනය කරනා අයුරු තමයි මෙම ගීතයේ සංකල්පනාව පද රචනය කළේ. මේ අත්දැකීම හුඟක් පොදු එකක් කියලා මට දැනුණා. මේ ගී සංකල්පනාවේ ප්‍රකාශකයා සැමියෙක්. ඔහුට බිරිඳක් සිටිනවා. පෙර පෙම්වතියත් විවාහ වී ඇයට සැමියෙකු සිටිනවා. ඔවුන්ට දරුවන්ද සිටිනවා. මෙහිදී ඔවුන් සියලු දෙනාටම වින්දනය කළ හැකි විනයකින් යුතුව පෙම්වතාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි අයුරු මෙම ගීතයේ පද රචනය කිරීමට මම පරිස්සම් වුණා. ඊට ගීත ශ්රාවකයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙන නිසා මගේ කාර්යය සාර්ථක වී තිබෙනවා කියා මම විශ්වාස කරනවා.” දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන රවී සිරිවර්ධන, අපේ තරුණ ගීත පද රචක පරපුරේ දක්ෂතම ගී පද රචකයෙකි. “වසත් කාලය” නම් කෘතියට රාජ්‍ය සම්මාන ලත් රවී “ලාංකීය සංගීතයේ රෝහණ ලකුණ” (සමුද්රර වෙත්තසිංහ සමඟ) ග්‍ර න්ථයේත් කාව්යස ග්රන්ථ වන “නඟුල් තරුව“ සහ “පිළිසඳර” ග්රන්ථවලත් කතුවරයාය. “වසත් කාලය මනරම්” (දයාන් විතාරණ සමඟ නෙලූ අධිකාරී) – “ඔබෙ සුසුම් පවන් සලයි” (දයාන්) – “දෙවෙන්දොරාසං නිදන්න” (නන්දා මාලනී) – “නෙතු කඳුළු කඳුළු කඳුළු” (සුනිල් එදිරිසිංහ) – “රංචු ගැසෙන කොලු රෑනේ” (ජානක වික්ර්මසිංහ) වැනි ගීතලෝලී සිත්ගත් ගී රැසක පද රචකයා වන රවී සුභාවිත ගීතයට පෙම් බැඳි නිර්මාණකරුවෙකි. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom