Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ...

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ

මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක

රඟහල කෙළවර අඳුරු නිමේෂක

අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ

පෙර දවසක මා තුරුළට වී හිඳ

මටද ආදරේ කියා තිබේ...

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී

දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී

මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ

සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ...

පද රචනය - සුනිල් ආර්. ගමගේ

ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්සේ සාගරය බඳු වේදනාවක් අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්තරා සහනයක්... ඒත්... කාලයක් ප්රේැමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ

මටද ආදරේ කියා තිබේ

මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක් මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්ව සිටින අලුත් පෙම්වතාටයි...

සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ.

මේක සත්‍ය. අත්දැකීමක්.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්... අවසනයේ තේරුණේ විශ්වවිද්යාඅල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්යා්ලයට ගියාට පස්සේ... තරුණිය වෙනස් වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්රතයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්රනකාශ කළා.

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක

රඟහල කෙළවර අඳුරු නිමේෂෙක

අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ

පෙර දවසක මා තුරුළට වී හිඳ

මටද ආදරේ කියා තිබේ...

හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක් නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස් මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...

බලන්න.... අවංකවම ආදරය කළ පෙම්වතෙකුට මේ දසුන බලා ඉන්න පුළුවන්ද... තමන් සමඟ ආ ගිය තැන්වල තව කෙනෙකු සමගින් සැරිසරමින් ආදරය කරන ඇය... නෙත ගැටෙද්දී... පිවිතුරු පෙම්වතෙක් හදවතින් කොතරම් හඬා වැටෙනවද...

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී

දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී

මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ

සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ...

දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක් නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස් දෙඩුවා... ඒත් ඒ පෙම්බස් ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...

වසර ගණනාවක් ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්යෙ රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක් නොවේ ගී තනු නිර්මාණය ඔස්සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2011/08/28/meewitha03.html

[QUOTE="Raveensach, post: 11907447, member: 12265"] [COLOR="Red"][SIZE="6"]සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ...[/SIZE][/COLOR] [SIZE="3"]ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ... සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟහල කෙළවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ... පද රචනය - සුනිල් ආර්. ගමගේ ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්සේ සාගරය බඳු වේදනාවක් අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා... වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්තරා සහනයක්... ඒත්... කාලයක් ප්රේැමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද... ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක් මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්ව සිටින අලුත් පෙම්වතාටයි... සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ. මේක සත්‍ය. අත්දැකීමක්.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්... අවසනයේ තේරුණේ විශ්වවිද්යාඅල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්යා්ලයට ගියාට පස්සේ... තරුණිය වෙනස් වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා. ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්රතයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්රනකාශ කළා. සාගර වෙරළේ සොඳුරු සැඳෑවක රඟහල කෙළවර අඳුරු නිමේෂෙක අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ... හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක් නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස් මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා... බලන්න.... අවංකවම ආදරය කළ පෙම්වතෙකුට මේ දසුන බලා ඉන්න පුළුවන්ද... තමන් සමඟ ආ ගිය තැන්වල තව කෙනෙකු සමගින් සැරිසරමින් ආදරය කරන ඇය... නෙත ගැටෙද්දී... පිවිතුරු පෙම්වතෙක් හදවතින් කොතරම් හඬා වැටෙනවද... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ... දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක් නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස් දෙඩුවා... ඒත් ඒ පෙම්බස් ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා... වසර ගණනාවක් ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්යෙ රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක් නොවේ ගී තනු නිර්මාණය ඔස්සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්.[/SIZE] [SIZE="2"]අජිත් අලහකෝන්[/SIZE] [url]http://www.divaina.com/2011/08/28/meewitha03.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom