Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහන් කන්ද මුල අදුරුයි.............!!!!

ඇත්තටම ඇත්ත නේද මේ කතාව.............!!!! සුනිල් ආරියරත්න සර් ලියපු, නන්දා මාලිනිය ගැයූ, රෝහණයන් සංගීතවත් කල මේ ගීතය ආවේ 1987 දී සින්ග් ලංකා වෙනුවෙන් ආනන්ද ගණේගොඩ මහත්මාණක් ඉදිරිපත් කළ "පහන් කන්ද" ගීත සමුච්චයේ......

පහන් කන්ද මුල අදුරුයි

ඔබට ගයන මගෙ හද අදුරුයි - මගේ පැළ අදුරුයි

පහන් කන්ද මුල අදුරුයි

කටුක දුකින් ගිනි ගැණුන ආත්මය - පුපුරා ගලනා ශෝ ගී රාවය

අසා ලබන සතුටෙන් බිදුවක් - ආපසු මාවෙත දුන මැනවි.........

අදුරෙන් එළියට ගයනා ගීයෙන් - එද ගැබ නොපහන් සිතුවිළි දුරු කර

පහන් සිතින් දල්වා පහනක් - ආලෝකය මට දුන මැනවි............

මේ ගීත සමුච්චයේ මේ ගීතය ගැන කියැවී තිබුනේ මෙහෙමයි............

"රසිකයාට සතුට සළසන කලාකෘතිය වූ කලී කලා කරුවා ගේ ආත්මය පුපුරා ගලන ශෝක ගීත රාවයයි.

කලා කරුවා පහන් කන්දක් වැනිය. හාත්පස ආලෝකමත් කරන පහන් කන්ද පාමුල වැතිර සිටින්නේ සදාකාලික වූ රුදුරු අන්ධකාරයයි........."

මම වෙන දෙයක් ලිව යුතුයයි මම නොසිතමි. ඉහත ලියා ඇති දේ ඒ කිව යුතු සියළු ම දේ පවසයි.......නන්දා මාලිනිය ගේ අතිශය භාවාත්මක ශෝකී ස්වරයත්, රෝහණ ගේ ඉතාමත් ශෝකී වූ සංගීතයත් මේ ගීතය විදිනවුන් ගේ අධ්‍යාත්මය සිදුරු කරනු ලබයි.........

මා හට ඇති පැනය වෙනකකි. ඔහුත් (මහැදුරු සුනිල් ආරියරත්නයන්) ඇයත් (විශාරද නන්දා මාලනිය) මගේ ජීවිතය ගැන මෙතරම් හොදින් දන්නේ කෙළෙසකද යන්නය.......!!!

පහන් සිතැත්තෝ පහත දිගුව මගින් බාගත කොට ගෙන රස විදිත්වා....!!!

http://www.mediafire.com/?20zdzummjzn

[QUOTE="dath kimbula, post: 11908473, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue][B]පහන් කන්ද මුල අදුරුයි.............!!!![/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඇත්තටම ඇත්ත නේද මේ කතාව.............!!!! සුනිල් ආරියරත්න සර් ලියපු, නන්දා මාලිනිය ගැයූ, රෝහණයන් සංගීතවත් කල මේ ගීතය ආවේ 1987 දී සින්ග් ලංකා වෙනුවෙන් ආනන්ද ගණේගොඩ මහත්මාණක් ඉදිරිපත් කළ "පහන් කන්ද" ගීත සමුච්චයේ...... පහන් කන්ද මුල අදුරුයි ඔබට ගයන මගෙ හද අදුරුයි - මගේ පැළ අදුරුයි පහන් කන්ද මුල අදුරුයි කටුක දුකින් ගිනි ගැණුන ආත්මය - පුපුරා ගලනා ශෝ ගී රාවය අසා ලබන සතුටෙන් බිදුවක් - ආපසු මාවෙත දුන මැනවි......... අදුරෙන් එළියට ගයනා ගීයෙන් - එද ගැබ නොපහන් සිතුවිළි දුරු කර පහන් සිතින් දල්වා පහනක් - ආලෝකය මට දුන මැනවි............ මේ ගීත සමුච්චයේ මේ ගීතය ගැන කියැවී තිබුනේ මෙහෙමයි............ [COLOR=RoyalBlue][B]"රසිකයාට සතුට සළසන කලාකෘතිය වූ කලී කලා කරුවා ගේ ආත්මය පුපුරා ගලන ශෝක ගීත රාවයයි. කලා කරුවා පහන් කන්දක් වැනිය. හාත්පස ආලෝකමත් කරන පහන් කන්ද පාමුල වැතිර සිටින්නේ සදාකාලික වූ රුදුරු අන්ධකාරයයි........."[/B][/COLOR] මම වෙන දෙයක් ලිව යුතුයයි මම නොසිතමි. ඉහත ලියා ඇති දේ ඒ කිව යුතු සියළු ම දේ පවසයි.......නන්දා මාලිනිය ගේ අතිශය භාවාත්මක ශෝකී ස්වරයත්, රෝහණ ගේ ඉතාමත් ශෝකී වූ සංගීතයත් මේ ගීතය විදිනවුන් ගේ අධ්‍යාත්මය සිදුරු කරනු ලබයි......... මා හට ඇති පැනය වෙනකකි. ඔහුත් (මහැදුරු සුනිල් ආරියරත්නයන්) ඇයත් (විශාරද නන්දා මාලනිය) මගේ ජීවිතය ගැන මෙතරම් හොදින් දන්නේ කෙළෙසකද යන්නය.......!!! පහන් සිතැත්තෝ පහත දිගුව මගින් බාගත කොට ගෙන රස විදිත්වා....!!![/COLOR][/SIZE] [URL]http://www.mediafire.com/?20zdzummjzn[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom