Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි අපේ යාළුවනේ.... අපි ගොඩක් ගීත විචාරය කලානේ... ඒක නිසා මම හිතුව ඔයාලට ගීතයක නිධාන කතාව කියන්න ඕන කියල.. මම කලින් කිව්ව වගේ දයාරත්න රණතුංග ගායනා කරන මේ ගීතයේ නිධාන කතාව එහෙම නැතිනම් ඒ ගීතය හැදුන හැටි තමා මේ කියන්න හදන්නෙ... ඔන්න හොදනම් කමෙන්ට්ස් ඕන....

හරි එහෙනම් අපි පටන්ගමු,

මෙහෙමයි මේ ගීතය රචනා කරල තියෙන්නෙ උපාලි ධනවලවිතාන කියල රචකයෙක්. 1970 දශකෙ මැද භාගයේදි මේ රචකය සේවය කලේ වෙළද දැන්වීම් කරන ආයතනයක. ඉතින් ඒක නිසා නිතරම වගේ ගුවන් විදුලියට එනවලු. ඒ කාලෙදි දයාරත්න රණතුංග වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් විදියට ගුවන් විදුලියේ සේවය කරල තියෙනවලු. ඉතින් මේ දෙන්න ගොඩාක් හිතවත් වෙලා. දවසක් මේ උපාලි කියන ගීත රචකය කිව්වලු එයාටත් ගුවන් විදුලියට ගීතයක් ලියන්න අවස්ථාවක් දෙන්න කියල.

ඉතින් දයාරත්න රණතුංග කිව්වලු හරි එහෙනම් ලියන්න කියල... ඒත් සති ගණන් ගියා මිනිහ ලියන පාටක් නෑ... පස්සෙ විමසුවම ඇයි කියල උපාලි කිව්වලු කිසිම නිමිත්තක් නෑ, මාතෘකාවක් නැතිව කොහොමද ලියන්නෙ කියල.... හොද අත්දැකීමක් ලැබුනොත් ලියන්න පුළුවන් කියල.... ඉතින් දෙන්න කරල තියෙන්නෙ අපි අපේ වටපිටාව ගැන බලමු කියල කතා කර කර ඔළුව හැරුණ අතේ වාහනෙන් යන්න පටන්ගත්ත ගීතයක් ලියන්න හොද අත්දැකීමක්, නිමිත්තක් හොයාගෙන..... මෙහෙම ගියපු මේ දෙන්න නතර උනේ බේරුවල මුහුදු තීරෙ... දැන් දෙන්න කතා කර කර ඈත සයුර දිහා බලාගෙන ඉන්නවලු.

මෙහෙම ඉන්නකොට මේ දෙන්නට පේනවළු වෙරළ දිගේ ඇවිදගෙන එන තරුණ යුවලක්. පිරිමියා මුහුදු රස්සාවට යන්න ආම්පන්න ටිකත් අරගෙන බිරිදත් එක්ක එනවා... දෙන්නම තරුණයි. අපේ ගී පද රචකයා දැන් මත් වෙලාවගේ මේ දර්ශණය දිහා බලාගෙන ඉන්නවලු. ඊට පස්සෙ බිරිදගෙ ඔළුව අතගාල ආම්පන්න ටිකත් අරගෙන මේ පිරිමිය ඔරුවෙ නැගල යන්න ගියාලු. බිරිදත් ටික වෙලාවක් බලාගෙන ඉදල හැරිල වෙරළ දිගේම යනවලු. හැබැයි ඇය තබන අඩි දෙක තුනකට වරක් අර ඈත යන ඔරුව දිහා බලනවලු. පස්සෙ දයාරත්න දෙසට හැරුණු උපාලි දැන් අපි යමු නේද කියල නැගිටල යන්න ගියාලු. පහුවෙනිද උදේ මෙන්න කොලයක් ගෙනත් දයාරත්නගෙ අත උඩින් තිබ්බ. එහි තියෙනව මෙන්න මේ විදියට......

මංගල මදු සමය පතා

කුලගෙට ආ රූපිකාව

පාළු ලොවක තනිකරදා

දියඹට යනවා...

කුස ගින්දර නිවා ගන්න

දියඹට යනවා...

හෝ... හෝ... හෝයියා...

රැල්ල බිඳින අඳෝනාව

ජීවන මලපොත කියවයි

නිම් නැති නිම් වළලු පෙලේ

සම්පත ඇය සැනසුමයි

ඇය මට අත වනනු පෙනේ

ඉවුරු කොනේ තොටුපලේ...

හෝ... හෝ... හෝයියා...

අදුර බිඳින තාරකාව

කළු ලන්තෑරුම් එළියයි

ඔරුකද ඇතුලේ දැනුනේ

ඊයෙ ලද උණුසුමයි

ඇය මට අත වනනු පෙනේ

ඉවුරු කොනේ තොටුපලේ...

හෝ... හෝ... හෝයියා...

අළුත විවාහ වුනු යුවලක් කියන්නෙ කොච්චර සුන්දර, කොච්චර ප්‍රේමණිය දෙදෙනෙක්ද... ඒත් ප්‍රේමය, ආශාව කැපකරන්න සිදුවෙනව ආර්ථික ප්‍රශ්ණ හමුවේ.... එවිටදි දැනෙන හැගීම් මනාවට මෙහිදී මේ පද රචකයා විසින් මතුකරනව... ඒ විතරක් නෙමෙයි එක මොහොතක්වත් දුරස් වී ඉදීමට නොහැකි මේ දෙදෙනගේ මානසික තත්වයන් විවිධ ආකාරයට හිතන්න පුළුවන් ස්වාභාවයක් මේ ගීතයෙන් ජනිත කරනව.

තව දෙයක් මෙහි සංගීතය ගැනත් සදහනක් නොකලොත් එය ලොකුම අඩුවක් වෙනව හින්දුස්ථාන් රාගධාරී සංගීතයේ ධර්බාරි කතඩා කියන රාගය ඇසුරු කරගෙන තමා සරත්ද අල්විස් නම් සංගීතඥයා මෙහි සංගීතය නිර්මාණය කරන්නෙ. ගුප්ත බව, රැල්ල නැගෙන ස්වභාවය හා ඔරුකද පැද්දෙන ස්වභාවය සංගීතයෙන් ඉතා මනරම් ලෙස අපේ සිත් වලට ඇතුල් කරනව... තව දෙයක් හෝ... හෝ... හෝයියා... කියන හඩත් මේ ගීතයට පුදුම හැගීම්බර බවක් මුසු කරනව....

ඔන්න දැන් අපේ යාළුවො ආයෙත් මේ ගීතය අහල බලන්නකො.... හිතට දැනෙනදේ කොහොමද කියල...

[QUOTE="sasliit, post: 11912670, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]හොදයි අපේ යාළුවනේ.... අපි ගොඩක් ගීත විචාරය කලානේ... ඒක නිසා මම හිතුව ඔයාලට ගීතයක නිධාන කතාව කියන්න ඕන කියල.. මම කලින් කිව්ව වගේ දයාරත්න රණතුංග ගායනා කරන මේ ගීතයේ නිධාන කතාව එහෙම නැතිනම් ඒ ගීතය හැදුන හැටි තමා මේ කියන්න හදන්නෙ... ඔන්න හොදනම් කමෙන්ට්ස් ඕන.... හරි එහෙනම් අපි පටන්ගමු, මෙහෙමයි මේ ගීතය රචනා කරල තියෙන්නෙ උපාලි ධනවලවිතාන කියල රචකයෙක්. 1970 දශකෙ මැද භාගයේදි මේ රචකය සේවය කලේ වෙළද දැන්වීම් කරන ආයතනයක. ඉතින් ඒක නිසා නිතරම වගේ ගුවන් විදුලියට එනවලු. ඒ කාලෙදි දයාරත්න රණතුංග වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් විදියට ගුවන් විදුලියේ සේවය කරල තියෙනවලු. ඉතින් මේ දෙන්න ගොඩාක් හිතවත් වෙලා. දවසක් මේ උපාලි කියන ගීත රචකය කිව්වලු එයාටත් ගුවන් විදුලියට ගීතයක් ලියන්න අවස්ථාවක් දෙන්න කියල. ඉතින් දයාරත්න රණතුංග කිව්වලු හරි එහෙනම් ලියන්න කියල... ඒත් සති ගණන් ගියා මිනිහ ලියන පාටක් නෑ... පස්සෙ විමසුවම ඇයි කියල උපාලි කිව්වලු කිසිම නිමිත්තක් නෑ, මාතෘකාවක් නැතිව කොහොමද ලියන්නෙ කියල.... හොද අත්දැකීමක් ලැබුනොත් ලියන්න පුළුවන් කියල.... ඉතින් දෙන්න කරල තියෙන්නෙ අපි අපේ වටපිටාව ගැන බලමු කියල කතා කර කර ඔළුව හැරුණ අතේ වාහනෙන් යන්න පටන්ගත්ත ගීතයක් ලියන්න හොද අත්දැකීමක්, නිමිත්තක් හොයාගෙන..... මෙහෙම ගියපු මේ දෙන්න නතර උනේ බේරුවල මුහුදු තීරෙ... දැන් දෙන්න කතා කර කර ඈත සයුර දිහා බලාගෙන ඉන්නවලු. මෙහෙම ඉන්නකොට මේ දෙන්නට පේනවළු වෙරළ දිගේ ඇවිදගෙන එන තරුණ යුවලක්. පිරිමියා මුහුදු රස්සාවට යන්න ආම්පන්න ටිකත් අරගෙන බිරිදත් එක්ක එනවා... දෙන්නම තරුණයි. අපේ ගී පද රචකයා දැන් මත් වෙලාවගේ මේ දර්ශණය දිහා බලාගෙන ඉන්නවලු. ඊට පස්සෙ බිරිදගෙ ඔළුව අතගාල ආම්පන්න ටිකත් අරගෙන මේ පිරිමිය ඔරුවෙ නැගල යන්න ගියාලු. බිරිදත් ටික වෙලාවක් බලාගෙන ඉදල හැරිල වෙරළ දිගේම යනවලු. හැබැයි ඇය තබන අඩි දෙක තුනකට වරක් අර ඈත යන ඔරුව දිහා බලනවලු. පස්සෙ දයාරත්න දෙසට හැරුණු උපාලි දැන් අපි යමු නේද කියල නැගිටල යන්න ගියාලු. පහුවෙනිද උදේ මෙන්න කොලයක් ගෙනත් දයාරත්නගෙ අත උඩින් තිබ්බ. එහි තියෙනව මෙන්න මේ විදියට...... [COLOR="DarkRed"]මංගල මදු සමය පතා කුලගෙට ආ රූපිකාව පාළු ලොවක තනිකරදා දියඹට යනවා... කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා... හෝ... හෝ... හෝයියා... රැල්ල බිඳින අඳෝනාව ජීවන මලපොත කියවයි නිම් නැති නිම් වළලු පෙලේ සම්පත ඇය සැනසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුරු කොනේ තොටුපලේ... හෝ... හෝ... හෝයියා... අදුර බිඳින තාරකාව කළු ලන්තෑරුම් එළියයි ඔරුකද ඇතුලේ දැනුනේ ඊයෙ ලද උණුසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුරු කොනේ තොටුපලේ... හෝ... හෝ... හෝයියා...[/COLOR] අළුත විවාහ වුනු යුවලක් කියන්නෙ කොච්චර සුන්දර, කොච්චර ප්‍රේමණිය දෙදෙනෙක්ද... ඒත් ප්‍රේමය, ආශාව කැපකරන්න සිදුවෙනව ආර්ථික ප්‍රශ්ණ හමුවේ.... එවිටදි දැනෙන හැගීම් මනාවට මෙහිදී මේ පද රචකයා විසින් මතුකරනව... ඒ විතරක් නෙමෙයි එක මොහොතක්වත් දුරස් වී ඉදීමට නොහැකි මේ දෙදෙනගේ මානසික තත්වයන් විවිධ ආකාරයට හිතන්න පුළුවන් ස්වාභාවයක් මේ ගීතයෙන් ජනිත කරනව. තව දෙයක් මෙහි සංගීතය ගැනත් සදහනක් නොකලොත් එය ලොකුම අඩුවක් වෙනව හින්දුස්ථාන් රාගධාරී සංගීතයේ [COLOR="DarkRed"]ධර්බාරි කතඩා[/COLOR] කියන රාගය ඇසුරු කරගෙන තමා සරත්ද අල්විස් නම් සංගීතඥයා මෙහි සංගීතය නිර්මාණය කරන්නෙ. ගුප්ත බව, රැල්ල නැගෙන ස්වභාවය හා ඔරුකද පැද්දෙන ස්වභාවය සංගීතයෙන් ඉතා මනරම් ලෙස අපේ සිත් වලට ඇතුල් කරනව... තව දෙයක් [COLOR="DarkRed"]හෝ... හෝ... හෝයියා..[/COLOR]. කියන හඩත් මේ ගීතයට පුදුම හැගීම්බර බවක් මුසු කරනව.... ඔන්න දැන් අපේ යාළුවො ආයෙත් මේ ගීතය අහල බලන්නකො.... හිතට දැනෙනදේ කොහොමද කියල...[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom