Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොයුරෙක් ගේ ඉල්ලීමක් තිබුණා "එක් පෙති මලක්" ගීතය විචාරන්නට කියා.........මෙවැන්නක් ගැන කියූ විට කෙලෙසද ඉවසා ගෙන සිටින්නේ...????

එක් පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට...........!!

[YOUTUBE]d4z-gbeEapQ[/YOUTUBE]

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට

නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට

හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට

ආවේ ඇයි ද විරහී හිත අද්දරට

ස්ත්‍රී පුරුෂ ප්‍රෙමයේ අන්ත ඵලය වන්නේ සම්භොග සුවයයි. ප්‍රේම කරන අවදියේ දීම එය ලබන්නෝ වෙති. නමුත් ප්‍රේමය පල නොදරා බිදී ගිය කල එය වරදක්ද, සන්තාපයක් ද වන්නේ ගැහැණියටමය. අවස්ථා එමට තිබියදීත් තම පෙම්වතිය රාග මාවතේ නොකැදවන බොහෝ මානවකයෝ සිටිත්. ඒ ඔවුන් සත්‍ය ලෙසටම ප්‍රේම කරන්නේ තම ආදරවන්තියට විනා ඇගේ ඇග මසට නොවන බැවිනි. නමුත් එවන් යහපත් පෙම්වතුන්ම විරහ වේදනාවන්ට පත්වෙති.

සිය අත් මත එක්පෙති මලක් ව තිබියදිත් මේ යුවතිය ගේ තාරුණ්‍ය ඔහු නෙලා නොගන්නේ ඔහු ගේ බෝසත් ප්‍රේමය නිසාවෙනි. නමුත් ඔහුට සිදුවන්නේ ඇය ඔහු හැර අන්කෙකු හා සරණ යන විටදී ගම් දොරටවත් නොපැමිණ මුළු ගානි වී සිටීමටය.

විස්මිත කමට අදහන්නට බෑ තවම

මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම

සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින

දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

ඔහු එතරම් ආලය කරද්දීත්. ඇය වෙනකෙකු ගේ සරන පැතීම, සරණ යාම ඔහුට පුදුමයකි. මෙතරම් වන බෝසත් ප්‍රේමයකට ඇය පිටුපෑම ඔහු ට අදහන්නට බැරිකරුණකි. අවස්ථා තිබියදීත් ශාරීරිකව ඇය තමා ගේ කර ගන්නට, ප්‍රේමයේ මිහිර විදින්නට අවස්ථාව තමා අත්හල බව ඔහු හොදින් ම දනී. එනිසා ඔහු තම දුක්බර හිතට නොහඩන ලෙසට කියයි. එහි අරුත් එකක්මය. එනම් ඔහු ගේ හිත හඩා වැටෙන බවය.

සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්

මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්

මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්

තව කුමකටද දුක් ගී කල්පනාවන්........

ඇය කොතනක හෝ සැපෙන්, සතුටින්, තම ප්‍රේමය වැනි බෝසත් පෙමක් ආශ්වාදනය කරමින් හිදි නම් එය ඔහු ගේ ආත්මීය සතුටයි. තම මතකය පවා ඇයට හිරිහැරයක් නොවේවා යන්න ඔහු ගේ පැතුමයි. ඔහු ගේ ඉල්ලීම තවත් දුක් ගී කල්පනාවන් හිතට ආරම්මණය කර නොගන්නා ලෙසටය.

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට

නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට

හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට

ආවේ ඇයි ද විරහී හිත අද්දරට

විස්මිත කමට අදහන්නට බෑ තවම

මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම

සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින

දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්

මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්

මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්

තව කුමකටද දුක් ගී කල්පනාවන්........

බන්දුල නානායක්කාරවසම් නම් අපේ යුගයේ ගේය පද රචකායා ලියූ මේ ගීතයේ අමරදේවයන් ගායනා කරන "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයේ මුද්‍රාව මොනවට වැදී ඇති සැටි ඉව කළ හැක. මේ අපේ කාලයේ ප්‍රේමයයි. තමාට විරහව උරුමකළ පෙම්වතියට යහපත් වූ අනාවක් වෙනුවෙන් සමු දෙන පෙම්වතුන් සිටි කාලයයි. දැන් මෙන් තමාට විරහව උරුම කර දුන් පෙම්වතියට දාහත් පලකට පිහියෙන් ඇණ තමාත් වස පානය කරන පෙම්වතුන් නොසිටි කාලයේ ප්‍රේමයයි.....!!!!

[QUOTE="dath kimbula, post: 11918207, member: 329688"] [SIZE=4][COLOR=Blue][I]සොයුරෙක් ගේ ඉල්ලීමක් තිබුණා "එක් පෙති මලක්" ගීතය විචාරන්නට කියා.........මෙවැන්නක් ගැන කියූ විට කෙලෙසද ඉවසා ගෙන සිටින්නේ...???? [/I][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][U][COLOR=RoyalBlue][B]එක් පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට...........!! [/B][/COLOR][/U][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][YOUTUBE]d4z-gbeEapQ[/YOUTUBE] [COLOR=DarkOrange]එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයි ද විරහී හිත අද්දරට[/COLOR] ස්ත්‍රී පුරුෂ ප්‍රෙමයේ අන්ත ඵලය වන්නේ සම්භොග සුවයයි. ප්‍රේම කරන අවදියේ දීම එය ලබන්නෝ වෙති. නමුත් ප්‍රේමය පල නොදරා බිදී ගිය කල එය වරදක්ද, සන්තාපයක් ද වන්නේ ගැහැණියටමය. අවස්ථා එමට තිබියදීත් තම පෙම්වතිය රාග මාවතේ නොකැදවන බොහෝ මානවකයෝ සිටිත්. ඒ ඔවුන් සත්‍ය ලෙසටම ප්‍රේම කරන්නේ තම ආදරවන්තියට විනා ඇගේ ඇග මසට නොවන බැවිනි. නමුත් එවන් යහපත් පෙම්වතුන්ම විරහ වේදනාවන්ට පත්වෙති. සිය අත් මත එක්පෙති මලක් ව තිබියදිත් මේ යුවතිය ගේ තාරුණ්‍ය ඔහු නෙලා නොගන්නේ ඔහු ගේ බෝසත් ප්‍රේමය නිසාවෙනි. නමුත් ඔහුට සිදුවන්නේ ඇය ඔහු හැර අන්කෙකු හා සරණ යන විටදී ගම් දොරටවත් නොපැමිණ මුළු ගානි වී සිටීමටය. [COLOR=DarkOrange]විස්මිත කමට අදහන්නට බෑ තවම මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට[/COLOR] ඔහු එතරම් ආලය කරද්දීත්. ඇය වෙනකෙකු ගේ සරන පැතීම, සරණ යාම ඔහුට පුදුමයකි. මෙතරම් වන බෝසත් ප්‍රේමයකට ඇය පිටුපෑම ඔහු ට අදහන්නට බැරිකරුණකි. අවස්ථා තිබියදීත් ශාරීරිකව ඇය තමා ගේ කර ගන්නට, ප්‍රේමයේ මිහිර විදින්නට අවස්ථාව තමා අත්හල බව ඔහු හොදින් ම දනී. එනිසා ඔහු තම දුක්බර හිතට නොහඩන ලෙසට කියයි. එහි අරුත් එකක්මය. එනම් ඔහු ගේ හිත හඩා වැටෙන බවය. [COLOR=DarkOrange]සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම් මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් මතකය නුම ට හිරිහැරයක් නොවේ නම් තව කුමකටද දුක් ගී කල්පනාවන්........ [/COLOR] ඇය කොතනක හෝ සැපෙන්, සතුටින්, තම ප්‍රේමය වැනි බෝසත් පෙමක් ආශ්වාදනය කරමින් හිදි නම් එය ඔහු ගේ ආත්මීය සතුටයි. තම මතකය පවා ඇයට හිරිහැරයක් නොවේවා යන්න ඔහු ගේ පැතුමයි. ඔහු ගේ ඉල්ලීම තවත් දුක් ගී කල්පනාවන් හිතට ආරම්මණය කර නොගන්නා ලෙසටය. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=DarkOrange]එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයි ද විරහී හිත අද්දරට[/COLOR] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=DarkOrange]විස්මිත කමට අදහන්නට බෑ තවම මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=DarkOrange]සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම් මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් මතකය නුම ට හිරිහැරයක් නොවේ නම් තව කුමකටද දුක් ගී කල්පනාවන්........ [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]බන්දුල නානායක්කාරවසම් නම් අපේ යුගයේ ගේය පද රචකායා ලියූ මේ ගීතයේ අමරදේවයන් ගායනා කරන "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයේ මුද්‍රාව මොනවට වැදී ඇති සැටි ඉව කළ හැක. මේ අපේ කාලයේ ප්‍රේමයයි. තමාට විරහව උරුමකළ පෙම්වතියට යහපත් වූ අනාවක් වෙනුවෙන් සමු දෙන පෙම්වතුන් සිටි කාලයයි. දැන් මෙන් තමාට විරහව උරුම කර දුන් පෙම්වතියට දාහත් පලකට පිහියෙන් ඇණ තමාත් වස පානය කරන පෙම්වතුන් නොසිටි කාලයේ ප්‍රේමයයි.....!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom