Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......?

ඉතින් .. ඔන්න කට්ටිය නුවර එළිය පැත්තෙ ඇවිදල ඉවරවෙලා තීරණය කලාලු නුවර එළියෙ තියෙන රෝහණ වීරසිංහයන්ගෙ මහ ගෙදරට යන්න.... නුවරඑළිය බ්ලැක් පූල් කියන වතුයායෙ පිහිටලා තියෙන මේ ලස්සන නිවසට ගියපු අය සීතලේ වෙවුල වෙවුල දැන් අවට සිරි නරඹනවලු.... මේ අතර පොඩ්ඩක් සීතල නිවාගන්න සප්පායම් වෙන්න කියල හිතාගෙන කස්ටිය රෝහණ වීරසිංහයන් ඉදපු විශාල කාමරේට ගිහින් ඇද උඩ ඉද ගත්තලු.... වැඩේ යන අතරෙ අපේ සීතලටත්, අවට පරිසරයේ තියෙන ලස්සනත්, නිහැඩි තාවයත් එක්කම ..... ලක්ෂ්මන් විජේසේකර මොනවදෝ විසිල් කරන්න පටන් ගත්තලු මේක අහගෙන හිටි කිංස්ලි රාජසිංහ ඇදට ගහන්න පටන්ගත්තලු ගැලපෙන තාලයකට ඒ විතරක් නෙමෙයි විසිල් එක නතර වෙන තැන් වලදි මියුසික එකකුත් දෙනවලු....... මේක අහගෙන මේ දිහා බලාගෙන ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී ගත්තුලු කොලයක්..... මොනව මොනවද ලියල දුන්නලු..... ඔව් යාළුවනේ වෙන මොනවද ඉතින් මේ ගීතය තමා ලියල තියෙන්නෙ...

බලන්න පද රචනය, සංගීතය, තනුව හා ගායනය නුවර එළියෙ බ්ලැක් පූල් වතු යායෙ රෝහාණ වීරසිංහයන්ගෙ මහ ගෙදරින් බිහිවුන අපීරුව.... හොදම වැඩේ කියන්නෙ ඒක නෙමෙයි මුලින්ම විසිල් එක ගහනකොට මෙයාලගෙ සින්දු අහන්න ප්‍රේමා ගනේගොඩ මහත්මිය ඒ දිහාට එන්න හැදුවලු..... ඒත් එවිටදිම රෝහණ විරසිංහ කිව්වලු යන්න එපා පොඩ්ඩක් ඉන්න ඔය විසිල් පාර ගීතයක්වත් අපි කලින් අහල පුරුදු තාලයක්වත් නෙමෙයි කියල. සමහරවිට රෝහණ වීරසිංහ බාධා නොකලනම් මේ ගීතය අපිට නොලැබෙන්නත් ඉඩ තියෙනවා.......

නොයෙක් නොයෙක් දේවල් කලාට වැඩක් නෑ .... මම එන්නෙ නෑ.... මට ඇහෙන්න පා සළඹ සෙලෙව්වත්, සද්දෙන් සුසුම් ලෑවත්, මට පේන්න හිටියත් මොනව කලත් වැඩක් නෑ මගේ හිත චංචල වෙන්නෙ නෑ.... ඒත්.... ඔය හිනාවනම් මට පේනන කරන්න එපා.... මගේ හදවතට අකුණක් ගහනව වගේ.... ඕන දෙයක් කරන්න හිනාවෙන්න එපා.....

[QUOTE="sasliit, post: 11922107, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......? ඉතින් .. ඔන්න කට්ටිය නුවර එළිය පැත්තෙ ඇවිදල ඉවරවෙලා තීරණය කලාලු නුවර එළියෙ තියෙන රෝහණ වීරසිංහයන්ගෙ මහ ගෙදරට යන්න.... නුවරඑළිය බ්ලැක් පූල් කියන වතුයායෙ පිහිටලා තියෙන මේ ලස්සන නිවසට ගියපු අය සීතලේ වෙවුල වෙවුල දැන් අවට සිරි නරඹනවලු.... මේ අතර පොඩ්ඩක් සීතල නිවාගන්න සප්පායම් වෙන්න කියල හිතාගෙන කස්ටිය රෝහණ වීරසිංහයන් ඉදපු විශාල කාමරේට ගිහින් ඇද උඩ ඉද ගත්තලු.... වැඩේ යන අතරෙ අපේ සීතලටත්, අවට පරිසරයේ තියෙන ලස්සනත්, නිහැඩි තාවයත් එක්කම ..... ලක්ෂ්මන් විජේසේකර මොනවදෝ විසිල් කරන්න පටන් ගත්තලු මේක අහගෙන හිටි කිංස්ලි රාජසිංහ ඇදට ගහන්න පටන්ගත්තලු ගැලපෙන තාලයකට ඒ විතරක් නෙමෙයි විසිල් එක නතර වෙන තැන් වලදි මියුසික එකකුත් දෙනවලු....... මේක අහගෙන මේ දිහා බලාගෙන ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී ගත්තුලු කොලයක්..... මොනව මොනවද ලියල දුන්නලු..... ඔව් යාළුවනේ වෙන මොනවද ඉතින් මේ ගීතය තමා ලියල තියෙන්නෙ... බලන්න පද රචනය, සංගීතය, තනුව හා ගායනය නුවර එළියෙ බ්ලැක් පූල් වතු යායෙ රෝහාණ වීරසිංහයන්ගෙ මහ ගෙදරින් බිහිවුන අපීරුව.... හොදම වැඩේ කියන්නෙ ඒක නෙමෙයි මුලින්ම විසිල් එක ගහනකොට මෙයාලගෙ සින්දු අහන්න ප්‍රේමා ගනේගොඩ මහත්මිය ඒ දිහාට එන්න හැදුවලු..... ඒත් එවිටදිම රෝහණ විරසිංහ කිව්වලු යන්න එපා පොඩ්ඩක් ඉන්න ඔය විසිල් පාර ගීතයක්වත් අපි කලින් අහල පුරුදු තාලයක්වත් නෙමෙයි කියල. සමහරවිට රෝහණ වීරසිංහ බාධා නොකලනම් මේ ගීතය අපිට නොලැබෙන්නත් ඉඩ තියෙනවා....... නොයෙක් නොයෙක් දේවල් කලාට වැඩක් නෑ .... මම එන්නෙ නෑ.... මට ඇහෙන්න පා සළඹ සෙලෙව්වත්, සද්දෙන් සුසුම් ලෑවත්, මට පේන්න හිටියත් මොනව කලත් වැඩක් නෑ මගේ හිත චංචල වෙන්නෙ නෑ.... ඒත්.... ඔය හිනාවනම් මට පේනන කරන්න එපා.... මගේ හදවතට අකුණක් ගහනව වගේ.... ඕන දෙයක් කරන්න හිනාවෙන්න එපා..... [IMG]http://www.lankasongbook.com/png/e1841.png[/IMG] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom