Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි.... කමෙනට්ස් වලට බොහොම ස්තූතියි යාළුවනේ...... මම ඔයාලවත් සහභාගී කරගෙනයි ඊළග ගීතය විචාරය කරන්න හදන්නෙ.... ඔබට 0.0000001% හරි රසඥතාවයක් තිබෙනවානම් උත්සාහයක් දරන්න..... අපේ යාළුවො දරණ උත්සාහය අනුව තමා මම මේ ගීතය විචාරය කරන්නෙ... මොකද සැබෑවටම මුළු ශ්රී ලංකා ද්විපයෙන්ම මේ ගීතය තවමත් විචාරය කරල තියෙන්නෙ 3 දෙනෙක් පමණයි....

ඔවුන් ගෙනුත් එක්කෙනෙක් රචකයාගේ හිතවතෙක්ලු.... ඔන්න අපේ එළකිරි.කොම් වෙබ් අඩෙවිය දෙකෝටි ගානකට බැරි උනදේ කරන්න හදන්නෙ.... මෙන්න ගීතය... උත්සාහයක් දරන්න.....

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු

නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..

යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..

චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා

මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..

සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු

නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..

[YOUTUBE]QNaURZzj_gQ[/YOUTUBE]

[QUOTE="sasliit, post: 11924155, member: 35153"] [B][SIZE="5"][COLOR="DarkOrchid"]හරි.... කමෙනට්ස් වලට බොහොම ස්තූතියි යාළුවනේ...... මම ඔයාලවත් සහභාගී කරගෙනයි ඊළග ගීතය විචාරය කරන්න හදන්නෙ.... ඔබට 0.0000001% හරි රසඥතාවයක් තිබෙනවානම් උත්සාහයක් දරන්න..... අපේ යාළුවො දරණ උත්සාහය අනුව තමා මම මේ ගීතය විචාරය කරන්නෙ... මොකද සැබෑවටම මුළු ශ්රී ලංකා ද්විපයෙන්ම මේ ගීතය තවමත් විචාරය කරල තියෙන්නෙ 3 දෙනෙක් පමණයි.... ඔවුන් ගෙනුත් එක්කෙනෙක් රචකයාගේ හිතවතෙක්ලු.... ඔන්න අපේ එළකිරි.කොම් වෙබ් අඩෙවිය දෙකෝටි ගානකට බැරි උනදේ කරන්න හදන්නෙ.... මෙන්න ගීතය... උත්සාහයක් දරන්න..... [COLOR="DarkRed"]ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ.. එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.. දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්.. යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා.. චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා.. අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා.. සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා.. ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ.. එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..[/COLOR] [/COLOR][/SIZE][/B] [YOUTUBE]QNaURZzj_gQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom