Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමෙන් කොලබ ඈවිත් මේගෙන්ද ගම් පොලවෙ පය ගහ... පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑගගහ බඩු විකිනල, මේසන් බාස් ල ලග අත් උදව් දීල .. කොලබ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනෙසෙක් තමා කලු මහත්තයා, දන්න බාසාවෙන් කියනවනම් නවලෝක මුදලාලි මහත්තය.. ඒතුමන් සන්ගීතය දෑක්වූවේ මහා පුදුමා කාර ආදරයක්..

මුලු සතිය පුරාවට සල්ලි හොයන්න රේස් එකේ එක පිම්මට දුවල , ප්රශ්න කෝටියක් හිතේ තියන් ඉදල එතුමන් යම් මානසික සුවයක් ලබන්නෙ සති අන්තයේ ගීත ඈසීමට ඔහු ඉතා මත් ප්රිය කලා.. මෙසේ ටික කලක් ගතවන විට එතුමන්ගේ ගීත පිපාසාව තවත් වෑඩි වුනා..

මෙතුමන් තීරනය කරනව සෑම සති අන්තයකම තාමාගේ නිවසේදීම හිත මිතුරන් සමගින් පෑදුරු සාජ්ජයක් සන්විදානයකිරීමට..

මුදලාලි මහත්තයගෙ දුව මේ වෑඩේට එතරම් කෑමති වෙන්නෙ නෑ හේතුව ඈය එතරම් ගීත ශ්රරවනය නොකරන නිසා. සහ දොස්තර වරයෙකු වීමට දකින සිහිනය තුල මෙවන් දේට ඉඩ නොමෑති නිසා.. එම දුව තීරනය කරනව අදාල සදයන්ට සහබාගිනොවී තමගේ පාඩම් කටයුතුවල නිරතවෙන්නට

මදුවිත තොලගාමින්, කෑමෙන් සප්පායම් වෙමින්.. මුදලාලි මහතා ඈතුලු හිතවත්තු සන්ගීතයේ මිහිර විදගන්නව.. මෙමෙ පෑදුරු සාජ්ජ කන්ඩායමේ සිටි තරුන කොන්ඩය කෑරලිගෑසුනු.. ප්රස්න්න පෙනුමෑති පිරිමි ලමයා ගීත ගායානා කරන අපූරුව පිලිබද සියලු දෙනාම වර්නනා කරනව..

මේ අතර මාලිගාවක් බදු නිවසේ ඉහල මාලයේ පාඩම් කරමින් සිටින මුදලාලි මහතාගේ තරුන දියනියට ඉතාමත් මියුරු කට හඩකින් ගෑයෙන ලයාන්විත ගීයක් ඈසී සාදය පවතන ස්තානයට පෑමිනෙනවා

ඉතාමත් ප්රිය මනාප තරුනයෙකු දෑහෑනට සම වෑදීමෙන් ගීය ගායනා කරනා දෙස ඈ බලා සිටින්නෙ ඈස්පිය නොහෙලාමයි... ගීය ගයන අතර තුර තරුනයාගේ සහ මෙමෙ කෝටිපති දියනියගේ ඈස් එකට් යාවෙනවා...

බව ගනනක ආදරයක් එම නෙතු ගෑටීමත් සමගම දෙදෙනාටම ඉගිකරනව...

මේසේ සෑම සතියකම සාදයට මුදලාලි මහතාගේ දුව පෑමිනෙනනව.. අදාල තරුනයා ගීත ගායන කරනව..

එක් දිනක් තරුනිය තරුනයාට පෙම් හසුනක් ලබාදෙනව.. තන්ගෙ හිතේ ඈති ආදරය පිලිබදව පවසල..මේ වනවිටත් තරුනයාටත් තරුනිය පිලිබදව ආදර සිතුවිලි පහල වි තිබුනත් ඔහු සිය දහස් වරක් කල්පනා කරනව

මම සාදවල සින්දු කියල කීයක් හරි හොයාගන්න කෙනෙක්.. ඈ කෝටිපති මුදලාලි මහතෙක්ගේ දියනියක්... මේදේ සිද්දවිය හෑකිද?? ඔහු ඔහුගෙන්ම ප්රශ්න කරනව.. නමුත් ඈයගේ රූප ශ්රීයේන් මත්වී සිටින ඔහු ඊලග සති අන්තයේ ඈත ලියුමක්දෙනව ආදරය ප්රකාශ කිරීම තවුරු කරල.. මෙසේ දෙදෙනා ආදරය කරනව.. තරුනියද කෙලෙසින් හෝ වේලාව සොයාගෙන තරුනයාව හම්බවෙනව.. මෙසෙ ඔවුන්ගේ ආදාරය ගලා යනව

මේ අතර තරුන කොලුවගේ හෑකියාවල් ගෑන සතුටුවන මුදලාලි මහතා ඔහුට තම ආයතනේ රෑකියාවක් ලබාදි හොදින් සලකනව

නමුත් එක් දිනක් ආදරය සහ කෑස්ස හන්ගන්න බෑකියනව වගේම මොවුන්ව මුදලලි මහතාගේ අතටම අහුවෙනව...

ඔහු කෙතරම් ඈවිටිකලත් සිය දියනිය හා තරුනයා අතර පෙම් හුටපටය නවත්තන්නට ඔහු අසමත්වෙනව... ඔහුට දෑඩි බියක් දෑනෙනව සිය දියනිය ඔහුසමග පෑනල යයි කිය්ලා..

ඔහු ඊට කදිම උපක්රමයක් යොදනව.. ඒතාම. තමා මේ සම්බන්දයට කෑමතිබව ප්රකාසකර තරුනයාව තමගේ සමාජ පන්තියට සහ පවුලට ගෑලපෙන පුද්ගලයෙකු කිරීමට යෑයි පවසා විදේශ ගතකරවීම.

ආදරවන්ත්යො දෙදෙනාත් ඉතාමත් දුකින් තාව කාලිඅව වෙන්වෙනව.. ඔහු දුරු රටකට යනව.. තරුනිය මෙහි තනිවෙනව

ඉතිරිය පසුව දමන්නම්

[QUOTE="chamal89, post: 11924405, member: 116719"] [SIZE=3][COLOR=Red]ගමෙන් කොලබ ඈවිත් මේගෙන්ද ගම් පොලවෙ පය ගහ... පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑගගහ බඩු විකිනල, මේසන් බාස් ල ලග අත් උදව් දීල .. කොලබ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනෙසෙක් තමා කලු මහත්තයා, දන්න බාසාවෙන් කියනවනම් නවලෝක මුදලාලි මහත්තය.. ඒතුමන් සන්ගීතය දෑක්වූවේ මහා පුදුමා කාර ආදරයක්.. මුලු සතිය පුරාවට සල්ලි හොයන්න රේස් එකේ එක පිම්මට දුවල , ප්රශ්න කෝටියක් හිතේ තියන් ඉදල එතුමන් යම් මානසික සුවයක් ලබන්නෙ සති අන්තයේ ගීත ඈසීමට ඔහු ඉතා මත් ප්රිය කලා.. මෙසේ ටික කලක් ගතවන විට එතුමන්ගේ ගීත පිපාසාව තවත් වෑඩි වුනා.. මෙතුමන් තීරනය කරනව සෑම සති අන්තයකම තාමාගේ නිවසේදීම හිත මිතුරන් සමගින් පෑදුරු සාජ්ජයක් සන්විදානයකිරීමට.. මුදලාලි මහත්තයගෙ දුව මේ වෑඩේට එතරම් කෑමති වෙන්නෙ නෑ හේතුව ඈය එතරම් ගීත ශ්රරවනය නොකරන නිසා. සහ දොස්තර වරයෙකු වීමට දකින සිහිනය තුල මෙවන් දේට ඉඩ නොමෑති නිසා.. එම දුව තීරනය කරනව අදාල සදයන්ට සහබාගිනොවී තමගේ පාඩම් කටයුතුවල නිරතවෙන්නට මදුවිත තොලගාමින්, කෑමෙන් සප්පායම් වෙමින්.. මුදලාලි මහතා ඈතුලු හිතවත්තු සන්ගීතයේ මිහිර විදගන්නව.. මෙමෙ පෑදුරු සාජ්ජ කන්ඩායමේ සිටි තරුන කොන්ඩය කෑරලිගෑසුනු.. ප්රස්න්න පෙනුමෑති පිරිමි ලමයා ගීත ගායානා කරන අපූරුව පිලිබද සියලු දෙනාම වර්නනා කරනව.. මේ අතර මාලිගාවක් බදු නිවසේ ඉහල මාලයේ පාඩම් කරමින් සිටින මුදලාලි මහතාගේ තරුන දියනියට ඉතාමත් මියුරු කට හඩකින් ගෑයෙන ලයාන්විත ගීයක් ඈසී සාදය පවතන ස්තානයට පෑමිනෙනවා ඉතාමත් ප්රිය මනාප තරුනයෙකු දෑහෑනට සම වෑදීමෙන් ගීය ගායනා කරනා දෙස ඈ බලා සිටින්නෙ ඈස්පිය නොහෙලාමයි... ගීය ගයන අතර තුර තරුනයාගේ සහ මෙමෙ කෝටිපති දියනියගේ ඈස් එකට් යාවෙනවා... බව ගනනක ආදරයක් එම නෙතු ගෑටීමත් සමගම දෙදෙනාටම ඉගිකරනව... මේසේ සෑම සතියකම සාදයට මුදලාලි මහතාගේ දුව පෑමිනෙනනව.. අදාල තරුනයා ගීත ගායන කරනව.. එක් දිනක් තරුනිය තරුනයාට පෙම් හසුනක් ලබාදෙනව.. තන්ගෙ හිතේ ඈති ආදරය පිලිබදව පවසල..මේ වනවිටත් තරුනයාටත් තරුනිය පිලිබදව ආදර සිතුවිලි පහල වි තිබුනත් ඔහු සිය දහස් වරක් කල්පනා කරනව මම සාදවල සින්දු කියල කීයක් හරි හොයාගන්න කෙනෙක්.. ඈ කෝටිපති මුදලාලි මහතෙක්ගේ දියනියක්... මේදේ සිද්දවිය හෑකිද?? ඔහු ඔහුගෙන්ම ප්රශ්න කරනව.. නමුත් ඈයගේ රූප ශ්රීයේන් මත්වී සිටින ඔහු ඊලග සති අන්තයේ ඈත ලියුමක්දෙනව ආදරය ප්රකාශ කිරීම තවුරු කරල.. මෙසේ දෙදෙනා ආදරය කරනව.. තරුනියද කෙලෙසින් හෝ වේලාව සොයාගෙන තරුනයාව හම්බවෙනව.. මෙසෙ ඔවුන්ගේ ආදාරය ගලා යනව මේ අතර තරුන කොලුවගේ හෑකියාවල් ගෑන සතුටුවන මුදලාලි මහතා ඔහුට තම ආයතනේ රෑකියාවක් ලබාදි හොදින් සලකනව නමුත් එක් දිනක් ආදරය සහ කෑස්ස හන්ගන්න බෑකියනව වගේම මොවුන්ව මුදලලි මහතාගේ අතටම අහුවෙනව... ඔහු කෙතරම් ඈවිටිකලත් සිය දියනිය හා තරුනයා අතර පෙම් හුටපටය නවත්තන්නට ඔහු අසමත්වෙනව... ඔහුට දෑඩි බියක් දෑනෙනව සිය දියනිය ඔහුසමග පෑනල යයි කිය්ලා.. ඔහු ඊට කදිම උපක්රමයක් යොදනව.. ඒතාම. තමා මේ සම්බන්දයට කෑමතිබව ප්රකාසකර තරුනයාව තමගේ සමාජ පන්තියට සහ පවුලට ගෑලපෙන පුද්ගලයෙකු කිරීමට යෑයි පවසා විදේශ ගතකරවීම. ආදරවන්ත්යො දෙදෙනාත් ඉතාමත් දුකින් තාව කාලිඅව වෙන්වෙනව.. ඔහු දුරු රටකට යනව.. තරුනිය මෙහි තනිවෙනව ඉතිරිය පසුව දමන්නම් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom