Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙසේ දෙදෙනා රටවල් දෙකක හිටියත් ලියුම් මගින් දෙදෙනා තම අදාරය දිගටම ගෙනියනවා... මේ අතර තරුනිය කෙතරම් ලියුම් ලියුවත් තරුනයා ගෙන් ලියුම් ලීවීම ක්‍රමයෙන් අඩුවී ගොස් නෑවතීම යනව..

ඈ හිත අඩනව.. පුලුවන් තරම් අඩනව නොකා නොබි ඉන්නව ඈයව අස්වසන පියා පවසන්නෙ ඔහු එරටින් කාන්තාවක් සමග සම්බන්දයක් පටන් ගත්බව තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් දෑන ගත්බවයි..

තරුනයා කෙරෙහි දෑඩි කෝපයක් හා පිලිකුලක් තරුනියගේ හිතේ හටගන්නව.. ඒ අවසත්තාවෙන් ප්‍රයෝජන ගන්න මුදලාලි මහත්තයා තමන්ට ගෑල පෙන පවුලකින් කෑනෙක්ව ඈට යෝජනා කරනව ඈ ත් ප්‍රේම වන්තයයාගෙන් පලිගන්න ඊට කෑමතිවෙනවා..

මුදලාලි මහතාත් ඉක්මනින්ම විවාහයේ කටයුතු ඉවරකරල දානව ඒ.. ඔහුගේ හිතේ යම් බයක් තියන නිසා .. අර තරුනයා කිසියම් හෝ මොහොතක නෑවත සියරට පෑමිනෙයි කියල..

මෙසේ කාලය ගත වෙද්දි.... අර තරුනයා ලන්කාවට පෑමිනෙනව.. ඈවිත් පෙම් වතිවය සොයනව.. ඈ කසද බෑදල.... මොහු කෙසේ හෝ ඈ සමග කතා කරන්න අවස්තාවක් ලබාගෙන ඈගෙන් අසනව ඈයි තමාට මෙහෙම කලේ කිය්ල .. තරුනිය ඔහුට බෑන වදිනව...

නමුත් තරුනයා දිවුරමින් ප්‍රකාශ කර්න්නෙ තමන් ඈට ලියූ බවත් ඈගෙන් පිලිතුරු නොලෑබුනු බවත් .. කෙසේ හෝ දෙදෙනාටම තේරෙනව මුදලාලි මහත්තයා ඔහු එවන ලිපි හන්ගා ඈතිබව ..

නමුත් දෑන් ඈ කසාද බෑදල.. ඔහු ඈගෙන් නික්මෙනව...

ශ්‍රී ලන්කාව තුල බිහිවූ අග්‍රගනයේ ගායයෙකු වන මිල්ටන් මල්ලවාආරච්චි මහතාන්.. ගීත ගායනයට පිවිසෙන්නෙ ඔය විරහ වේදනාව මතින්... හොදට අහන්න ඔහුගේ සෑම ගීයකම ඔය විරහව ගෑබ් වෙලා තියානව...

මෙමෙ හේතුව මත අදික ලෙස මත් පෑන් වෙත නෑබුරු වන එතුමානෝ ඉතාම කෙට් කලදී මෙලොවින් සමු ගන්නව.. ඒ තමාගේ පෙම්වතියට අයත් රෝහලේදිම ඈ ඉදිරිපිට දීම වීම දයිවයේ සරමක්ද??

[QUOTE="chamal89, post: 11924663, member: 116719"] [SIZE=4][COLOR=Red]මෙසේ දෙදෙනා රටවල් දෙකක හිටියත් ලියුම් මගින් දෙදෙනා තම අදාරය දිගටම ගෙනියනවා... මේ අතර තරුනිය කෙතරම් ලියුම් ලියුවත් තරුනයා ගෙන් ලියුම් ලීවීම ක්‍රමයෙන් අඩුවී ගොස් නෑවතීම යනව.. ඈ හිත අඩනව.. පුලුවන් තරම් අඩනව නොකා නොබි ඉන්නව ඈයව අස්වසන පියා පවසන්නෙ ඔහු එරටින් කාන්තාවක් සමග සම්බන්දයක් පටන් ගත්බව තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් දෑන ගත්බවයි.. තරුනයා කෙරෙහි දෑඩි කෝපයක් හා පිලිකුලක් තරුනියගේ හිතේ හටගන්නව.. ඒ අවසත්තාවෙන් ප්‍රයෝජන ගන්න මුදලාලි මහත්තයා තමන්ට ගෑල පෙන පවුලකින් කෑනෙක්ව ඈට යෝජනා කරනව ඈ ත් ප්‍රේම වන්තයයාගෙන් පලිගන්න ඊට කෑමතිවෙනවා.. මුදලාලි මහතාත් ඉක්මනින්ම විවාහයේ කටයුතු ඉවරකරල දානව ඒ.. ඔහුගේ හිතේ යම් බයක් තියන නිසා .. අර තරුනයා කිසියම් හෝ මොහොතක නෑවත සියරට පෑමිනෙයි කියල.. මෙසේ කාලය ගත වෙද්දි.... අර තරුනයා ලන්කාවට පෑමිනෙනව.. ඈවිත් පෙම් වතිවය සොයනව.. ඈ කසද බෑදල.... මොහු කෙසේ හෝ ඈ සමග කතා කරන්න අවස්තාවක් ලබාගෙන ඈගෙන් අසනව ඈයි තමාට මෙහෙම කලේ කිය්ල .. තරුනිය ඔහුට බෑන වදිනව... නමුත් තරුනයා දිවුරමින් ප්‍රකාශ කර්න්නෙ තමන් ඈට ලියූ බවත් ඈගෙන් පිලිතුරු නොලෑබුනු බවත් .. කෙසේ හෝ දෙදෙනාටම තේරෙනව මුදලාලි මහත්තයා ඔහු එවන ලිපි හන්ගා ඈතිබව .. නමුත් දෑන් ඈ කසාද බෑදල.. ඔහු ඈගෙන් නික්මෙනව... ශ්‍රී ලන්කාව තුල බිහිවූ අග්‍රගනයේ ගායයෙකු වන මිල්ටන් මල්ලවාආරච්චි මහතාන්.. ගීත ගායනයට පිවිසෙන්නෙ ඔය විරහ වේදනාව මතින්... හොදට අහන්න ඔහුගේ සෑම ගීයකම ඔය විරහව ගෑබ් වෙලා තියානව... මෙමෙ හේතුව මත අදික ලෙස මත් පෑන් වෙත නෑබුරු වන එතුමානෝ ඉතාම කෙට් කලදී මෙලොවින් සමු ගන්නව.. ඒ තමාගේ පෙම්වතියට අයත් රෝහලේදිම ඈ ඉදිරිපිට දීම වීම දයිවයේ සරමක්ද??[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom