Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඔයාලම උත්සාහ දරාපු ගීතයේ විචාරය ..... ඊට කිලින් මේ පින්තූර දෙක දිහා බලන්නකෝ.................................

හරි එහෙනම් අටුවා ටීකා ඔනි නෑ.... අපි යමු විචාරයට.... යාළුවනේ මේ ගීතයෙන් කියවෙන්නෙ ෂාජෙහාන් ඒ කියන්නෙ ටජ් මහල් හදපු රජතුමා තමාගෙ බිරිදගේ දෙහය ටාජ් මහල් වල තැන්පත් කරන්න හා තැන්පත් කරල එනවිට හිතපු සිතුවිල්ල...... දැන් අපි බලමු ඇයි එහෙම කියන්නෙ කියලා........(මෙතෙනින් එහාට මම විග්රාහ කරන්නෙ ෂාජෙහාන් රජතුමා හිතන විදියට හෝදේ.....)

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු

නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

මාව තනිකරල.... අපිදෙදෙනාගේ ආදරේ කථාව නිමා කරල... ඔයා සදහටම දෙනෙත් පියාගත්ත දේවියේ.... ඒත් අපිදෙන්නගේ ආදරේ මතක සටහනක් විදියට, මගේ කදුළු වල අර්ථකතනයක් දෙන්න මගේ උපරිම ශක්තිය යොදල උපරිම බල යොදල මම ටාජ් මහල් මන්දිය අපි දෙන්නගේ ආදරයේ සිහිවටයක් විදියට ඔන්න යමුනා අසබඩ මම ඉදිකෙරුව.... අන්න ඒ ලස්සන සොහොන් ගැබ බලා දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නෙ... අහිතක් නැත්නම් අපේ ආදරේ නාමයෙන් ඒ ටාජ් මහල් මන්දිරයේ ඔබ වෙනුවෙන්ම තැනූ කුටිය බලා වඩින්න මගේ දේවියේ..... දැන් මගේ ලග ඉදල වැඩක් නෑ.... ඔයා නැති නිසා මේ මුළු මාළිගයම පාළුයි, අදුරුයි.... ඉතින් මෙහි ඉදල වැඩැක් නෑනේ.... තරහ නොගෙන මට අවසර දෙන්න ඔය දේහය ටජ් මහල් වෙත රැගෙන යන්නට.....

දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..

යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..

චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

(ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)

සිය දහස් ගණනක් ලස්සන ලිය රටා, මල් රටා, සිත්තම් රටා..... අප දෙදෙනාගේ ප්‍රේමය ගැන සනිටුහන් කරපු සහසක් කැටයිම් .... මෙහි එන හමෝටම , දකින හැමෝටම යමුනා ගංගාවේ දියමතින් (දියෙහි ඇදෙන සෙවනැල්ල) පෙනේවා කියල මම ප්‍රාර්ථනා කරනව සොදුරියෙ.... මම ඔයාගෙ දේහය අරන් යනකොට මට පේනව මේ යමුනා ගගට ටාජ් මහල් වල සෙවනැල්ල වැටෙන හැටි.... එතකොට මට අපේ ආදරේ සිහිවෙනවා වගේම.... මෙහි එන හැමෝටමත් ඒ විදියටම අපේ ආදරේ, අපේ ආදර කතාව බිදුවක් නෑරමි සිහිවේවා.... අපේ ආදර කතාව මේ තියෙන ස්මාරක ඔස්සේ සියළුම ආදරවන්තයින්ට සිතින් මවාගන්න ලැබේවා.... කියල මම ප්‍රාර්ථනා කරනව......

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා

මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..

සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

(ටාජ් මහල් තුල දේහය තබා එද්දී)

ඔන්න මම ඔබගේ දේහය තැබුව එහෙනම් මට යන්න අවසර දෙන්න.... හැබැයි මම ඔබ වෙනුවෙන් මේ කරපු නිර්මාණය නිසා, අපේ ප්‍රේම කතාව අසා මේ දෙරණෙ සිටින සෑම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තයෙක්ම කදුළු සලාවි...... මෙහි ඒවි සැබූ ආදරවන්තයින්.... මම ඔබ වෙනුවෙන් කරපු නිර්මාණය දැකල මගේ, අපේ, ඔබේ ආදරේ දරාගන්න බැරිව කම්පා වෙලා ඔවුන් කදුළු සලාවි..... ඒ කදුළු වලින් තෙත් වෙන මේ මැදුරුවල කිරි ගරුඩෙන් මම කරපු නිර්මාණ තව තවත් දීප්තිමත් වෙලා එළිය දේවා..... තව තවත් සුව හසක් ආදර හදවත් තුලට අප දෙදෙනාගේ ආදර පුවත සන්නිවේදනය වේවා....

මෙය තමා මෙම ගීතයේ සරල වූ විචාරය..... මීට වඩා දෙයක් සදහන් නොකර ඉන්නයි මම කල්පනා කලේ... මොකද මෙය ආදරවන්තයින් විදිය යුතු ගීතයක්.... නමුත් තව එක් දෙයක් සදහන් කල යුතුයි ..... ඒ තමයි.... ඔබට හිතුනෙ නැද්ද ඇයි මම (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී) හා (ටාජ් මහල් තුල දේහය තබා එද්දී) යැයි භැවිත් කලේ.... මෙහි කොතැනකදීවත් එහෙම සදහනක් නොකර ඇයි මම ඒ ලෙස භාවිතා කලේ කියල...... එය තමා යාළුවනේ ගීත විචාරයේ තිබෙන සුන්දර කම.... හොදන් බල්න්න මෙහි මුලින් කියන්නෙ .............

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.. කියල... ඉන් පස්සෙ අවසානෙදි කියන්නෙ....

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..කියල එහෙම නේද... දුටවද වෙනස මුල්ම කොටසේ හා අවසාන කොටසේ.....

ඒ කියනනෙ මුල් අවස්ථාවෙන් කියන්නෙ ඔය දේහය මට රැගෙන යන්න අවසර දෙන්න... අපි යමු දේවියේ ඒ සොහොන් ගැබට.... දෙවන අවස්ථාවෙන් කියන්නෙ.... එහෙනම් ඔයා ඔතන සැතපිලා ඉන්න .... ඔන්න මම මගේ සොහොනත් ඔයා ලගින්ම ඉදිකලා හෙට දවසෙදි මා මිය ගියාන් පසුව මගේ දේහයත් ඔබ ලිගින්ම තැන්පත් වෙනවනේ.... ඉතින් මම එනකල් මගේ කුමාරිය සැතපෙන්න කියන එක....................

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු

නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..

යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..

චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා

මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..

සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු

නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..

හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?

[QUOTE="sasliit, post: 11924963, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]මෙන්න ඔයාලම උත්සාහ දරාපු ගීතයේ විචාරය ..... ඊට කිලින් මේ පින්තූර දෙක දිහා බලන්නකෝ................................. [IMG]http://focus.tracinglight.com/images/20100701075239_taj-mahal-texture.jpg[/IMG] [IMG]http://www.paradoxplace.com/Insights/Civilizations/Mughals/Mughal_Images/Taj%20Mahal/TM-Tombs-Feb98-PR.jpg[/IMG] හරි එහෙනම් අටුවා ටීකා ඔනි නෑ.... අපි යමු විචාරයට.... යාළුවනේ මේ ගීතයෙන් කියවෙන්නෙ ෂාජෙහාන් ඒ කියන්නෙ ටජ් මහල් හදපු රජතුමා තමාගෙ බිරිදගේ දෙහය ටාජ් මහල් වල තැන්පත් කරන්න හා තැන්පත් කරල එනවිට හිතපු සිතුවිල්ල...... දැන් අපි බලමු ඇයි එහෙම කියන්නෙ කියලා........(මෙතෙනින් එහාට මම විග්රාහ කරන්නෙ ෂාජෙහාන් රජතුමා හිතන විදියට හෝදේ.....) [COLOR="DarkRed"] ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ.. එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..[/COLOR] මාව තනිකරල.... අපිදෙදෙනාගේ ආදරේ කථාව නිමා කරල... ඔයා සදහටම දෙනෙත් පියාගත්ත දේවියේ.... ඒත් අපිදෙන්නගේ ආදරේ මතක සටහනක් විදියට, මගේ කදුළු වල අර්ථකතනයක් දෙන්න මගේ උපරිම ශක්තිය යොදල උපරිම බල යොදල මම ටාජ් මහල් මන්දිය අපි දෙන්නගේ ආදරයේ සිහිවටයක් විදියට ඔන්න යමුනා අසබඩ මම ඉදිකෙරුව.... අන්න ඒ ලස්සන සොහොන් ගැබ බලා දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නෙ... අහිතක් නැත්නම් අපේ ආදරේ නාමයෙන් ඒ ටාජ් මහල් මන්දිරයේ ඔබ වෙනුවෙන්ම තැනූ කුටිය බලා වඩින්න මගේ දේවියේ..... දැන් මගේ ලග ඉදල වැඩක් නෑ.... ඔයා නැති නිසා මේ මුළු මාළිගයම පාළුයි, අදුරුයි.... ඉතින් මෙහි ඉදල වැඩැක් නෑනේ.... තරහ නොගෙන මට අවසර දෙන්න ඔය දේහය ටජ් මහල් වෙත රැගෙන යන්නට..... [COLOR="DarkRed"]දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්.. යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා.. චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..[/COLOR] [COLOR="DarkGreen"](ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)[/COLOR] සිය දහස් ගණනක් ලස්සන ලිය රටා, මල් රටා, සිත්තම් රටා..... අප දෙදෙනාගේ ප්‍රේමය ගැන සනිටුහන් කරපු සහසක් කැටයිම් .... මෙහි එන හමෝටම , දකින හැමෝටම යමුනා ගංගාවේ දියමතින් (දියෙහි ඇදෙන සෙවනැල්ල) පෙනේවා කියල මම ප්‍රාර්ථනා කරනව සොදුරියෙ.... මම ඔයාගෙ දේහය අරන් යනකොට මට පේනව මේ යමුනා ගගට ටාජ් මහල් වල සෙවනැල්ල වැටෙන හැටි.... එතකොට මට අපේ ආදරේ සිහිවෙනවා වගේම.... මෙහි එන හැමෝටමත් ඒ විදියටම අපේ ආදරේ, අපේ ආදර කතාව බිදුවක් නෑරමි සිහිවේවා.... අපේ ආදර කතාව මේ තියෙන ස්මාරක ඔස්සේ සියළුම ආදරවන්තයින්ට සිතින් මවාගන්න ලැබේවා.... කියල මම ප්‍රාර්ථනා කරනව...... [COLOR="DarkRed"]අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා.. සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..[/COLOR] [COLOR="DarkGreen"](ටාජ් මහල් තුල දේහය තබා එද්දී)[/COLOR] ඔන්න මම ඔබගේ දේහය තැබුව එහෙනම් මට යන්න අවසර දෙන්න.... හැබැයි මම ඔබ වෙනුවෙන් මේ කරපු නිර්මාණය නිසා, අපේ ප්‍රේම කතාව අසා මේ දෙරණෙ සිටින සෑම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තයෙක්ම කදුළු සලාවි...... මෙහි ඒවි සැබූ ආදරවන්තයින්.... මම ඔබ වෙනුවෙන් කරපු නිර්මාණය දැකල මගේ, අපේ, ඔබේ ආදරේ දරාගන්න බැරිව කම්පා වෙලා ඔවුන් කදුළු සලාවි..... ඒ කදුළු වලින් තෙත් වෙන මේ මැදුරුවල කිරි ගරුඩෙන් මම කරපු නිර්මාණ තව තවත් දීප්තිමත් වෙලා එළිය දේවා..... තව තවත් සුව හසක් ආදර හදවත් තුලට අප දෙදෙනාගේ ආදර පුවත සන්නිවේදනය වේවා.... මෙය තමා මෙම ගීතයේ සරල වූ විචාරය..... මීට වඩා දෙයක් සදහන් නොකර ඉන්නයි මම කල්පනා කලේ... මොකද මෙය ආදරවන්තයින් විදිය යුතු ගීතයක්.... නමුත් තව එක් දෙයක් සදහන් කල යුතුයි ..... ඒ තමයි.... ඔබට හිතුනෙ නැද්ද ඇයි මම [COLOR="DarkGreen"](ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)[/COLOR] හා [COLOR="DarkGreen"](ටාජ් මහල් තුල දේහය තබා එද්දී)[/COLOR] යැයි භැවිත් කලේ.... මෙහි කොතැනකදීවත් එහෙම සදහනක් නොකර ඇයි මම ඒ ලෙස භාවිතා කලේ කියල...... එය තමා යාළුවනේ ගීත විචාරයේ තිබෙන සුන්දර කම.... හොදන් බල්න්න මෙහි මුලින් කියන්නෙ ............. [COLOR="DarkRed"]එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..[/COLOR] කියල... ඉන් පස්සෙ අවසානෙදි කියන්නෙ.... [COLOR="DarkRed"]එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..[/COLOR]කියල එහෙම නේද... දුටවද වෙනස මුල්ම කොටසේ හා අවසාන කොටසේ..... ඒ කියනනෙ මුල් අවස්ථාවෙන් කියන්නෙ ඔය දේහය මට රැගෙන යන්න අවසර දෙන්න... අපි යමු දේවියේ ඒ සොහොන් ගැබට.... දෙවන අවස්ථාවෙන් කියන්නෙ.... එහෙනම් ඔයා ඔතන සැතපිලා ඉන්න .... ඔන්න මම මගේ සොහොනත් ඔයා ලගින්ම ඉදිකලා හෙට දවසෙදි මා මිය ගියාන් පසුව මගේ දේහයත් ඔබ ලිගින්ම තැන්පත් වෙනවනේ.... ඉතින් මම එනකල් මගේ කුමාරිය සැතපෙන්න කියන එක.................... [COLOR="DarkRed"]ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ.. එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.. දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්.. යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා.. චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා.. අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා.. සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා.. ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ.. එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ.. [/COLOR] හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....? [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom