Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... සදකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....)

සිංහල ගී වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය වීමේ වරම් ලද ගීය ලෙස මෙය වරම් ලබයි. මෙලෙස විරල නැකතකින් උපන් මේ ගීය ‘‘සඳකඩ පහණක කැටයම් ඔපලා’’ ගීයයි. මුල් පදය කිව් සැණින්ම අප කවුරුත් හඳුනා ගන්නා මෙම ගීය ගැයූ ශිල්පියා පිළිබඳවද සිහිපත් කිරීමට ආයාසයක් ගත යුතු නෑ. ‘‘සඳකඩ පහණින්’’ උපන් හැඩ කැටයම්කරුවා නම් ශිල්පී සුනිල් එදිරිසිංහයි. සිය මුල්ම අධ්‍යක්ෂණයය කරමින් ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි.

මෙම ගීය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසන් පද රචනයද වූවා. තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කළා.

සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්....

‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’

වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ.

‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’

‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’

‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ.

සඳකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියා පානා එක් විශ්මිත නිර්මාණයක්. එවන් සියුම් කැටයමක් දේදුන්නක එළියෙන් ඔපවත් වූ කල කෙතරම් චමත්කාරදැයි සිතා ගත හැකිද? එලෙස ඔපලමින් අහසේ පාවී යන දේදුනු එක තැනක ලැගුම් ගනී. කැලතුන රස දහරකින් පැන නැගුණ බුබුලක්, අකුරු වැලක් සේ දෙහදක ලියැවෙන්නේය.

එක්තරා යුගයක රජ දහනක් සේ ගෙවුණ ප්‍රේම අතීතයේ අත්තිවාරම් නටඹුන් සේ මතු වෙද්දී, ඇයව ඒ පරිසරයෙන් මුදවා ඈතක ගෙන යන්නේ සියුමැලි ළාබාල ඇය මැලවී යද්දීය. අතීත ආදර පුරාවත හෙළිවද්දී තරුණ ඇය ඔහුගෙන් ඉවත් කරනා බවකි කියැවෙන්නේ.

දහසක් මල් පෙති මත කොඳුරමින් තුඩින් තුඩට ගෙන යන බින්දු නම් මල් රොන් බිඳු නොවන්නේද? ගව් ගණනක් ඉහළට එක්කර රැඳවූ පොපියන දෙතොලකින් කියැවෙන්නේ ආදරයක් අයැදීම නොවේද? තුඩක පහස පතන මල්පෙති සේය ඒ තොල්පෙති. අහස ගුගුරා වැහි වලාවකින් කලූවරව එයට මුහු වුණ වැහි බින්දු ඉහතින් කී ප්‍රේම නටබුන් අතරින් ඇය ගෙන යද්දී ඇයගෙන් ගිලිහුණ කඳුලූ බිඳු වැනිය. අඳුරු අහස කුරිරු වටපිටාවත්, අහසේ ගිගිරීම තර්ජන - ගර්ජනත් මවා පායි. ඒ අතරේ තවත් කෙනෙක් ඇය වෙත හද රන්දයි. ඇයව බලාපොරොත්තු වෙයි.

හදවත නමැති විලෙහි ඉපැදුන මල් කැකුලක් අකාලයේ නටුවෙන් ගලවා දුරකට යැවීමෙන් නෙතක උපන් කඳුලක් පොලෝ තලය තෙත් කර සත් සමුදුරකට මුහු වී ගියේය. මල් කැකුලකින් නැවතත් හැඟවෙන්නේ සිතෙහි මෝදු වී ගෙන ආ ආදරයම නොවේද? ඒ ආදරය මුලිනුපුටා ඉවත් කිරීමෙන් ඇයට උරුම වූයේ රිදුණ, තැවුණ හදක් පමණකි. ඒ සිත එක් ටැම් මැදුරක සිරගත වී ඇත්තා සේය. සිරගතව සිටියද තවමත් පොපියන සිත එක්ටැම් මැදුරේ විවර වූ කවුලූව අරාගෙන බලා සිටින්නේය.

නැවුම් මිහිරි කටහඩක් රසික මනැසේ නොමැකෙන සේ කැටයම් කරන්නට තරම් උපරිම රසයක් මැවූ අති විශිෂ්ඨ තනුවකි මේ පද පෙළ නලවන්නේ. එම තනුව රසෝතියක හොවන්නට පෙළ ගැසුනා වූ වයලීන, බටනලා, ගිටාර, තබ්ලා සහ සිතාර් සරයෙන් අලංකෘත මියැසි ලියකමින් හැඩ ගැන්වූයේ වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන්ම මිස අන් කවුරුන්ද? මේ සියලූ කැටයම් ඔපලන දේදුනු කිරණය නම් සුනිලූන්ගේ ගැඹුරු මියුරු කට හඩ හා ගායනා ලතාවම නොවන්නේ ද?

සඳකඩ පහණක කැටයම් ඔපලා

පාවෙන දේදුණු ලැගුම් ගනී

කැළැතුණ රසයක පැන ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියන දහනක

දිවියක පදනම මතුවෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

දහසක් පෙතිමත රහසක් කොඳුරා

තුඩින් තුඩට ගෙන යන බින්දු

ගව්වක් ඉහළට ගොනු කොට රඳවා

පොපියන දෙතොලක් එහි රැුන්දු

අහසක් ගුගුරා කලූවක් වපුරා

ඒ හා මුහුවුණ වැහි බින්දු

ඈ ගෙන යද්දී නටබුන් අතරක

තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්

සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණ තැවුණ හද

එක්ටැම් මැදුරක කවුළු අරා

රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටී බලා.... //

[QUOTE="sasliit, post: 11926198, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... [COLOR="DarkRed"]සදකඩ පහණක කැටයම් ඔපලා [/COLOR]නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....) සිංහල ගී වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය වීමේ වරම් ලද ගීය ලෙස මෙය වරම් ලබයි. මෙලෙස විරල නැකතකින් උපන් මේ ගීය ‘[COLOR="DarkRed"]‘සඳකඩ පහණක කැටයම් ඔපලා’’ [/COLOR]ගීයයි. මුල් පදය කිව් සැණින්ම අප කවුරුත් හඳුනා ගන්නා මෙම ගීය ගැයූ ශිල්පියා පිළිබඳවද සිහිපත් කිරීමට ආයාසයක් ගත යුතු නෑ.[COLOR="DarkRed"] ‘‘සඳකඩ පහණින්’’[/COLOR] උපන් හැඩ කැටයම්කරුවා නම් ශිල්පී සුනිල් එදිරිසිංහයි. සිය මුල්ම අධ්‍යක්ෂණයය කරමින් ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි. චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි. මෙම ගීය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසන් පද රචනයද වූවා. තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කළා. සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්.... [COLOR="DarkGreen"]‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’ වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ. ‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’ ‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’ ‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ. [/COLOR] සඳකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියා පානා එක් විශ්මිත නිර්මාණයක්. එවන් සියුම් කැටයමක් දේදුන්නක එළියෙන් ඔපවත් වූ කල කෙතරම් චමත්කාරදැයි සිතා ගත හැකිද? එලෙස ඔපලමින් අහසේ පාවී යන දේදුනු එක තැනක ලැගුම් ගනී. කැලතුන රස දහරකින් පැන නැගුණ බුබුලක්, අකුරු වැලක් සේ දෙහදක ලියැවෙන්නේය. එක්තරා යුගයක රජ දහනක් සේ ගෙවුණ ප්‍රේම අතීතයේ අත්තිවාරම් නටඹුන් සේ මතු වෙද්දී, ඇයව ඒ පරිසරයෙන් මුදවා ඈතක ගෙන යන්නේ සියුමැලි ළාබාල ඇය මැලවී යද්දීය. අතීත ආදර පුරාවත හෙළිවද්දී තරුණ ඇය ඔහුගෙන් ඉවත් කරනා බවකි කියැවෙන්නේ. දහසක් මල් පෙති මත කොඳුරමින් තුඩින් තුඩට ගෙන යන බින්දු නම් මල් රොන් බිඳු නොවන්නේද? ගව් ගණනක් ඉහළට එක්කර රැඳවූ පොපියන දෙතොලකින් කියැවෙන්නේ ආදරයක් අයැදීම නොවේද? තුඩක පහස පතන මල්පෙති සේය ඒ තොල්පෙති. අහස ගුගුරා වැහි වලාවකින් කලූවරව එයට මුහු වුණ වැහි බින්දු ඉහතින් කී ප්‍රේම නටබුන් අතරින් ඇය ගෙන යද්දී ඇයගෙන් ගිලිහුණ කඳුලූ බිඳු වැනිය. අඳුරු අහස කුරිරු වටපිටාවත්, අහසේ ගිගිරීම තර්ජන - ගර්ජනත් මවා පායි. ඒ අතරේ තවත් කෙනෙක් ඇය වෙත හද රන්දයි. ඇයව බලාපොරොත්තු වෙයි. හදවත නමැති විලෙහි ඉපැදුන මල් කැකුලක් අකාලයේ නටුවෙන් ගලවා දුරකට යැවීමෙන් නෙතක උපන් කඳුලක් පොලෝ තලය තෙත් කර සත් සමුදුරකට මුහු වී ගියේය. මල් කැකුලකින් නැවතත් හැඟවෙන්නේ සිතෙහි මෝදු වී ගෙන ආ ආදරයම නොවේද? ඒ ආදරය මුලිනුපුටා ඉවත් කිරීමෙන් ඇයට උරුම වූයේ රිදුණ, තැවුණ හදක් පමණකි. ඒ සිත එක් ටැම් මැදුරක සිරගත වී ඇත්තා සේය. සිරගතව සිටියද තවමත් පොපියන සිත එක්ටැම් මැදුරේ විවර වූ කවුලූව අරාගෙන බලා සිටින්නේය. නැවුම් මිහිරි කටහඩක් රසික මනැසේ නොමැකෙන සේ කැටයම් කරන්නට තරම් උපරිම රසයක් මැවූ අති විශිෂ්ඨ තනුවකි මේ පද පෙළ නලවන්නේ. එම තනුව රසෝතියක හොවන්නට පෙළ ගැසුනා වූ වයලීන, බටනලා, ගිටාර, තබ්ලා සහ සිතාර් සරයෙන් අලංකෘත මියැසි ලියකමින් හැඩ ගැන්වූයේ වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන්ම මිස අන් කවුරුන්ද? මේ සියලූ කැටයම් ඔපලන දේදුනු කිරණය නම් සුනිලූන්ගේ ගැඹුරු මියුරු කට හඩ හා ගායනා ලතාවම නොවන්නේ ද? [COLOR="DarkRed"]සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී කැළැතුණ රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවේ යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලැවෙද්දී // දහසක් පෙතිමත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු ගව්වක් ඉහළට ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි රැුන්දු අහසක් ගුගුරා කලූවක් වපුරා ඒ හා මුහුවුණ වැහි බින්දු ඈ ගෙන යද්දී නටබුන් අතරක තවෙතෙක් ඈ වෙත හද රැන්දු // හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක නටුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත් සත් සමුදුරකට මුහුව ගියා ඔබට උරුම වූ රිදුණ තැවුණ හද එක්ටැම් මැදුරක කවුළු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා.... //[/COLOR] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom