Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩු සිතේ රැවටිල්ලට රැහැණිව අරගල කරන යටි සිතේ කථාව........

මාලනියේ.............!!!

[YOUTUBE]UPxbuhLMNRQ[/YOUTUBE]

අපේ උඩු සිත මොන තරම් දේ කිව්වත් කලත් ඇත්ත ඇති සටියෙන් දන්නේ හදුනන්නේ අපේ යටි සිතයි. තරුණයෙක් රැවටිලිකාර ලෙස තරුනියකට විවා බස් දේ. පෙම් වදන් කියයි. නමුත් ඔහු කළ කී දෑ දන්නා ඔහු ගේ ම හෘදය සාක්ෂිය ඔහු ට රැහැණිව අවි ඔසවයි........

මාලනියේ - ඉන්ද්‍රජාලය

මා මනසේ - අන්ධකාරය

මා දෑස සොයනා - ඔබ දෑස නැත

රුව ඇදුනා.........

මාලනියේ - නොරැවටෙන්

මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය

මම ඔබ අත ගනිමී........

මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය

මම ඔබ අත ගනිමී - සිපිරි ගෙය ඔය තරම් සොදුරුද?

පතිවත රකිනා කුළ කුමරී - අරුම පුදුමය!!

මම ඔබ රැක ගනිමී.................

පතිවත රකිනා කුළ කුමරී - අරුම පුදුමය

මම ඔබ රැක ගනිමී - වරද නොබැදෙන ළදුන් ලොව නැත........!!!

මේ තරුණිය ඉන්ද්රජාලයක් මිස වෙන අන් කවරක්වත් නොවන බව තරුණයා ගේ යටි සිත කියයි.....ඔහු ගේ මනස අන්ධකාර බව, එනම් ඔහු කරන්නේ රැවටිල්ලක් ම බව ද යටි සිත ඔහු ට මුර ගා කියයි. උඩු සිත "මා දෑස සොයනා රුව ඇදුනා" යයි පවසන විට යටි සිත හොදින් ම දන්නා කරුණ එනම් ඔහුට ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකියාවක් නොමැති බව ය. එනිසා ම යටි සිත "ඔබ දෑස නැත" යනුවෙන් පවසයි......අවසානයේ පවසන්නේ නොරැවටෙන ලෙසටය.

මේ තරුණයා වෙනත් බොහෝ තරුනියන් හට මෙසේ විවාහ පිළින දී ඇති බව ඔහු ගේ යටි සිත දනී. ඇයට ද විවා බස් පවසන විටදී යටි සිත "අමන තරුණය" යනුවෙන් පරිභව කරන්නේ එබැවිනි. කොතරම් රැවටිලි බස් පැවසුව ද ඔහු ගේ යටි සිත දන්නා දේ කියා පායි.......විවාහය නම් "සිපිරි ගෙය ඔය තරම් සොදුරුද?" යයි ඔහු ගෙන් ම ඔහු ගේ යටි සිත අසන්නේ එබැවිනි.

තම කලින් අත්දැකීම් අනුව පතිවත රකිනා කුළ කුමරියන් නොමැති බව මේ සල්ලාල පෙම්වතා දනී. යටි සිත උපහාසයෙන් යුතුව "අරුම පුදුමය!!" යනුවෙන් පවසන්නේ ඒ නිසාය. ඒසේම යටි සිත ඔහුට කියන්නේ වරද නොබැදෙන ළදුන් ලොව නැති බවය.

මේ ගීතය පටිගත වන්නේ ස්ටීරියෝ ඩොල්බි තාක්ෂනය මෙරටට සම්ප්‍රාප්ත වී මද කළකිනි. දැනට පවතින මික්සින් ක්‍රමවේදය වෙනුවට භාවිතා වූ ලේයරින් ක්‍රමවේදය අනුව මෙරට පටිගත වූ ප්‍රථම ගිතය මෙයයි. එක් පදයක් අවසාන විමට පෙර ම ඒ ගායකයා ම අනෙක් පද වැල ගායනා කරන ආකාරය මේ ගීතයට ලැබුනේ මෙම තාක්ෂනයේ මහිමයෙනි. මේ ගීතය සේම සෑම ගීතයක ම අප සමරනු නොලබන කොටසකට මේ හේතුවෙන් මේ ගීතයේ දී සැමරුමක් මෙන්ම පුන්යානුමෝදනායක් ද හිමිවිය යුත් බව මගේ හැගීමයි. එනම්, මේ ගිය පටිගත කල ශිල්පියා වූ ඩොනල්ඩ් අයිවන් මහතා සහ අපට කිසිසේත් ම මතක් නොවන ගීතයන් ට වාදන සහය ලබාදෙමින්, ලී -යකඩ ගොඩවල් වයමින් අපේ සන්තානය තුළ අලහාදය ජනනය කරන වාද්‍ය ශිල්පීන් යන කොටස්ය.උඩු සිත සහ යටි සිත අතර මේ ප්‍රහර්ශනාත්මක සංධ්වනිය ඇති කරන මහැදුරු සුනිල් ආරිරත්නයන්, ගායනය සේම තනුව ද නිමැවූ වික්ටර් රත්නායකයන් සේම මෙහිදී මතු කී ශිල්පීන් ද අපේ පුණ්යානුමොදනාවන්ට ලක්විය යුත් බව හගිමි..

[QUOTE="dath kimbula, post: 11930344, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue]උඩු සිතේ රැවටිල්ලට රැහැණිව අරගල කරන යටි සිතේ කථාව........[/COLOR][/SIZE] [U][SIZE=5][COLOR=RoyalBlue][B]මාලනියේ.............!!![/B][/COLOR][/SIZE][/U] [YOUTUBE]UPxbuhLMNRQ[/YOUTUBE] [SIZE=4][COLOR=Blue]අපේ උඩු සිත මොන තරම් දේ කිව්වත් කලත් ඇත්ත ඇති සටියෙන් දන්නේ හදුනන්නේ අපේ යටි සිතයි. තරුණයෙක් රැවටිලිකාර ලෙස තරුනියකට විවා බස් දේ. පෙම් වදන් කියයි. නමුත් ඔහු කළ කී දෑ දන්නා ඔහු ගේ ම හෘදය සාක්ෂිය ඔහු ට රැහැණිව අවි ඔසවයි........[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange]මාලනියේ[/COLOR] - ඉන්ද්‍රජාලය [COLOR=DarkOrange]මා මනසේ[/COLOR] - අන්ධකාරය [COLOR=DarkOrange]මා දෑස සොයනා[/COLOR] - ඔබ දෑස නැත [COLOR=DarkOrange]රුව ඇදුනා.........[/COLOR] [COLOR=DarkOrange]මාලනියේ[/COLOR] - නොරැවටෙන් [COLOR=DarkOrange]මංගල පෝරුව මස්තකයේ[/COLOR] - අමන තරුණය [COLOR=DarkOrange]මම ඔබ අත ගනිමී........ මංගල පෝරුව මස්තකයේ [/COLOR]- අමන තරුණය [COLOR=DarkOrange]මම ඔබ අත ගනිමී[/COLOR] - සිපිරි ගෙය ඔය තරම් සොදුරුද? [COLOR=DarkOrange]පතිවත රකිනා කුළ කුමරී[/COLOR] - අරුම පුදුමය!! [COLOR=DarkOrange]මම ඔබ රැක ගනිමී................. පතිවත රකිනා කුළ කුමරී[/COLOR] - අරුම පුදුමය [COLOR=DarkOrange]මම ඔබ රැක ගනිමී[/COLOR] - වරද නොබැදෙන ළදුන් ලොව නැත........!!! [COLOR=Blue]මේ තරුණිය ඉන්ද්රජාලයක් මිස වෙන අන් කවරක්වත් නොවන බව තරුණයා ගේ යටි සිත කියයි.....ඔහු ගේ මනස අන්ධකාර බව, එනම් ඔහු කරන්නේ රැවටිල්ලක් ම බව ද යටි සිත ඔහු ට මුර ගා කියයි. උඩු සිත "මා දෑස සොයනා රුව ඇදුනා" යයි පවසන විට යටි සිත හොදින් ම දන්නා කරුණ එනම් ඔහුට ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකියාවක් නොමැති බව ය. එනිසා ම යටි සිත "ඔබ දෑස නැත" යනුවෙන් පවසයි......අවසානයේ පවසන්නේ නොරැවටෙන ලෙසටය. මේ තරුණයා වෙනත් බොහෝ තරුනියන් හට මෙසේ විවාහ පිළින දී ඇති බව ඔහු ගේ යටි සිත දනී. ඇයට ද විවා බස් පවසන විටදී යටි සිත "අමන තරුණය" යනුවෙන් පරිභව කරන්නේ එබැවිනි. කොතරම් රැවටිලි බස් පැවසුව ද ඔහු ගේ යටි සිත දන්නා දේ කියා පායි.......විවාහය නම් "සිපිරි ගෙය ඔය තරම් සොදුරුද?" යයි ඔහු ගෙන් ම ඔහු ගේ යටි සිත අසන්නේ එබැවිනි. තම කලින් අත්දැකීම් අනුව පතිවත රකිනා කුළ කුමරියන් නොමැති බව මේ සල්ලාල පෙම්වතා දනී. යටි සිත උපහාසයෙන් යුතුව "අරුම පුදුමය!!" යනුවෙන් පවසන්නේ ඒ නිසාය. ඒසේම යටි සිත ඔහුට කියන්නේ වරද නොබැදෙන ළදුන් ලොව නැති බවය. මේ ගීතය පටිගත වන්නේ ස්ටීරියෝ ඩොල්බි තාක්ෂනය මෙරටට සම්ප්‍රාප්ත වී මද කළකිනි. දැනට පවතින මික්සින් ක්‍රමවේදය වෙනුවට භාවිතා වූ ලේයරින් ක්‍රමවේදය අනුව මෙරට පටිගත වූ ප්‍රථම ගිතය මෙයයි. එක් පදයක් අවසාන විමට පෙර ම ඒ ගායකයා ම අනෙක් පද වැල ගායනා කරන ආකාරය මේ ගීතයට ලැබුනේ මෙම තාක්ෂනයේ මහිමයෙනි. මේ ගීතය සේම සෑම ගීතයක ම අප සමරනු නොලබන කොටසකට මේ හේතුවෙන් මේ ගීතයේ දී සැමරුමක් මෙන්ම පුන්යානුමෝදනායක් ද හිමිවිය යුත් බව මගේ හැගීමයි. එනම්, මේ ගිය පටිගත කල ශිල්පියා වූ ඩොනල්ඩ් අයිවන් මහතා සහ අපට කිසිසේත් ම මතක් නොවන ගීතයන් ට වාදන සහය ලබාදෙමින්, ලී -යකඩ ගොඩවල් වයමින් අපේ සන්තානය තුළ අලහාදය ජනනය කරන වාද්‍ය ශිල්පීන් යන කොටස්ය.උඩු සිත සහ යටි සිත අතර මේ ප්‍රහර්ශනාත්මක සංධ්වනිය ඇති කරන මහැදුරු සුනිල් ආරිරත්නයන්, ගායනය සේම තනුව ද නිමැවූ වික්ටර් රත්නායකයන් සේම මෙහිදී මතු කී ශිල්පීන් ද අපේ පුණ්යානුමොදනාවන්ට ලක්විය යුත් බව හගිමි.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom