Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [FONT=&quot]

ඈත් වූ සද -මගෙ සරා සද

තනිවෙලා මා තනි වෙලා............[/FONT]

[FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සත්‍ය ලෙසටම මතු පිට පෙනෙන ආකාරයට මේ ගීතය විප්රලම්භ ශෘංගාරය දනවන්නක්. එකිනෙක පේන දුරින් සිටින යුවලක්, කළුවර වැටෙද්දී තමන් ගේ දර්ශනය මැකීයන බව සහ එයින් පසුව කාන්තාව තනි වී කරනා ලතැවිල්ලක්, දුටු වනින් ම අපේ සිත් තුළ ඇදෙනවා. කාරණය ඒ නම්, මාගේ සකියෙනි, මා ඔබෙන් පැණැසෙන්නේ මේ යෙදුමේ අර්ථය කුමක් ද යන්නය.......[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]“ගව් ගනන් දුර ජීවිතේ බර - මගේ හිස මත බර වෙලා....................”[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ප්‍රේමයේ විරහවෙන් වේදනා විදින ඇයට එක්වන්ව ම ජීවිතේ බර හිස මත බර වී ඇති බව මතක් වන්නේ ඇයි? අප දන්නා පමණින් ප්‍රේමය නිසා ජීවිතේ බර මදක් සැහැල්ලුවනවා විනා වැඩි වීමක් නැත. එයින් අපට පෙනෙන කරුණ අප මේ ගීතයේ රසවින්දනාත්මක පාර්ශවය ලෙස යම් නොමග යාමක් ගොස් ඇති බව නොවේද?[/FONT]

[FONT=&quot]මම අපේ සස්ලිට් සොයුරා සමග සිදුකල දීර්ඝ විග්රහයේ දී පෙන්වා දුන් කරුණ මෙසේ පළ කරමි...........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තම ආත්මය අලෙවි කරමින් තම සැමියා රකින බිරිදක ගේ ළතැවිල්ල[/FONT]

[FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත්[/FONT]

[YOUTUBE]JLFhnPHPfOA[/YOUTUBE]

[FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT]

[FONT=&quot]ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............[/FONT]

[FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

[FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]

[FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]

[FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

[FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]

[FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]

[FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

[FONT=&quot]අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]

[FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]

[FONT=&quot]සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.[/FONT]

[FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]

[FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]

[FONT=&quot]ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.[/FONT]

[FONT=&quot]රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය [/FONT][FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ.......... ලෙස ගායනා කරන [/FONT][FONT=&quot]අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT]

[QUOTE="dath kimbula, post: 11937827, member: 329688"] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange][FONT="] ඈත් වූ සද -මගෙ සරා සද තනිවෙලා මා තනි වෙලා............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සත්‍ය ලෙසටම මතු පිට පෙනෙන ආකාරයට මේ ගීතය විප්රලම්භ ශෘංගාරය දනවන්නක්. එකිනෙක පේන දුරින් සිටින යුවලක්, කළුවර වැටෙද්දී තමන් ගේ දර්ශනය මැකීයන බව සහ එයින් පසුව කාන්තාව තනි වී කරනා ලතැවිල්ලක්, දුටු වනින් ම අපේ සිත් තුළ ඇදෙනවා. කාරණය ඒ නම්, මාගේ සකියෙනි, මා ඔබෙන් පැණැසෙන්නේ මේ යෙදුමේ අර්ථය කුමක් ද යන්නය.......[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]“ගව් ගනන් දුර ජීවිතේ බර - මගේ හිස මත බර වෙලා....................”[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ප්‍රේමයේ විරහවෙන් වේදනා විදින ඇයට එක්වන්ව ම ජීවිතේ බර හිස මත බර වී ඇති බව මතක් වන්නේ ඇයි? අප දන්නා පමණින් ප්‍රේමය නිසා ජීවිතේ බර මදක් සැහැල්ලුවනවා විනා වැඩි වීමක් නැත. එයින් අපට පෙනෙන කරුණ අප මේ ගීතයේ රසවින්දනාත්මක පාර්ශවය ලෙස යම් නොමග යාමක් ගොස් ඇති බව නොවේද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මම අපේ සස්ලිට් සොයුරා සමග සිදුකල දීර්ඝ විග්රහයේ දී පෙන්වා දුන් කරුණ මෙසේ පළ කරමි...........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]තම ආත්මය අලෙවි කරමින් තම සැමියා රකින බිරිදක ගේ ළතැවිල්ල[/FONT][/COLOR][/SIZE] [U][SIZE=5][COLOR=RoyalBlue][B][FONT="]සැදැ කලුවර කුර ග ගා විත්[/FONT][/B][/COLOR][/SIZE][/U] [SIZE=4] [/SIZE] [SIZE=4][YOUTUBE]JLFhnPHPfOA[/YOUTUBE][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue][FONT="]ආ...ආ...ආ....ආ....ආ.......... ලෙස ගායනා කරන [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue][FONT="]අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom