Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හසරැල්ලක් නුහුරු මුවට.....

සැනසිල්ලක් නොමැති සිතට.......

පවනැල්ලක් වත් හමන්න..........

ජීවිතයේ මද්දහනට........

කොල්ලෙක්ට වගේ නෙවෙයි කෙල්ලෙක්ට වයස අවුරුදු 28ක් 30ක් වෙනකොට කිසි කෙනෙක් දීගෙක එක් කරගෙන යන හැඩක් නැත්තම් විශාල මානසික ඇද වැටීමකට වැටෙනවා.කුල,බල,වයස මොකක් වුනත් කමක් නෑ දැන් නම්.

දැනුමට ලද නෙක සහතික...

ඉකිලන කල ගේ මුල්ලක...........

උස් අසුනට යන මාවත අපට නොවේ ඇරුනේ.....

ගොම රිටි යට යන වතුරෙන් ලොව පැන් සනහන්නේ.........

උපාධි සහතිකය ප්රමුඛ සහතික ඔක්කොම ගේ මුල්ලේ තියෙන රෙදි පෙට්ටියේ දාලා තියෙන්නේ....ඒත් තාම ජොබ් එකක් නෑ..කිසි සුදුසුකමක් නැති එවුන් ජොබ් වලට ගිහිල්ලා.වයස සම්පූර්ණ නැති එවුනුත් දීග ගිහිල්ලා.මම එතනම.. ...........

මව්පිය විවරන ලබමින............

උන් සුවපත් කරන සිහින...........

පොල් අතු වියසින් ගලනා පිණි වැස්සෙන් නැගුනේ.....

මේ හැටි දඩුවම් විදිනට කල වරදක් නොදැනේ............

අම්මා තාත්තා සතු සියලු දේ කැප කලේ තමාගේ ඉගෙනීමට....අම්මා තාත්තාත් පුලුවන් හැමදේම ලෝභ නැතුව වියදම් කරා..දෝණි ඉගෙන ගෙන රස්සාවක් කරලා පවුල ගොඩ දායි කියලා..ඒත් උපාධි සහතිකයත් තියාගෙනම ආයෙත් අම්මා තාත්තාට බරක් වුනා.පොල් අතු වහලෙන් වැටෙන පිණි තමන්ගේ ඇස් වලින් උනනවා කියල හිතෙන්නේ ඒක නිසා...........

වසන්ත කුමාර කොබවක මේක ලිව්වේ...ප්රදීපා ධර්මදාස ගේ හඩ....

http://www.mediafire.com/?4zq5bx4zqj5i27q

[QUOTE="buddikahl, post: 11938197, member: 380907"] [COLOR=Red][SIZE=5][FONT=Century Gothic]හසරැල්ලක් නුහුරු මුවට..... සැනසිල්ලක් නොමැති සිතට....... පවනැල්ලක් වත් හමන්න.......... ජීවිතයේ මද්දහනට........ [COLOR=RoyalBlue][SIZE=4]කොල්ලෙක්ට වගේ නෙවෙයි කෙල්ලෙක්ට වයස අවුරුදු 28ක් 30ක් වෙනකොට කිසි කෙනෙක් දීගෙක එක් කරගෙන යන හැඩක් නැත්තම් විශාල මානසික ඇද වැටීමකට වැටෙනවා.කුල,බල,වයස මොකක් වුනත් කමක් නෑ දැන් නම්. [COLOR=Red][SIZE=5]දැනුමට ලද නෙක සහතික... ඉකිලන කල ගේ මුල්ලක........... උස් අසුනට යන මාවත අපට නොවේ ඇරුනේ..... ගොම රිටි යට යන වතුරෙන් ලොව පැන් සනහන්නේ......... [COLOR=Blue][SIZE=4]උපාධි සහතිකය ප්රමුඛ සහතික ඔක්කොම ගේ මුල්ලේ තියෙන රෙදි පෙට්ටියේ දාලා තියෙන්නේ....ඒත් තාම ජොබ් එකක් නෑ..කිසි සුදුසුකමක් නැති එවුන් ජොබ් වලට ගිහිල්ලා.වයස සම්පූර්ණ නැති එවුනුත් දීග ගිහිල්ලා.මම එතනම.. ........... [COLOR=Red][SIZE=5]මව්පිය විවරන ලබමින............ උන් සුවපත් කරන සිහින........... පොල් අතු වියසින් ගලනා පිණි වැස්සෙන් නැගුනේ..... මේ හැටි දඩුවම් විදිනට කල වරදක් නොදැනේ............ [COLOR=Blue][SIZE=4]අම්මා තාත්තා සතු සියලු දේ කැප කලේ තමාගේ ඉගෙනීමට....අම්මා තාත්තාත් පුලුවන් හැමදේම ලෝභ නැතුව වියදම් කරා..දෝණි ඉගෙන ගෙන රස්සාවක් කරලා පවුල ගොඩ දායි කියලා..ඒත් උපාධි සහතිකයත් තියාගෙනම ආයෙත් අම්මා තාත්තාට බරක් වුනා.පොල් අතු වහලෙන් වැටෙන පිණි තමන්ගේ ඇස් වලින් උනනවා කියල හිතෙන්නේ ඒක නිසා........... වසන්ත කුමාර කොබවක මේක ලිව්වේ...ප්රදීපා ධර්මදාස ගේ හඩ.... [url]http://www.mediafire.com/?4zq5bx4zqj5i27q[/url] [/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR] [/SIZE][/COLOR] [/SIZE][/COLOR][/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom