Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
12 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු

නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..

මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

[CODE]www.mediafire.com/?fyyaeyymfyq[/CODE]

රිදි නිම්නය - කදුළු නිම්නය - ඔබය මගේ ජීවිතයේ

නොදුටු නිම්නය - ඔබය මගෙ ජිවිතයේ............

[CODE]http://www.mediafire.com/?31jzzymwjqw[/CODE]

මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ

නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ

බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා.........

[CODE]www.mediafire.com/?xizvtayvpig[/CODE]

සඳකඩ පහණක කැටයම් ඔපලා

පාවෙන දේදුණු ලැගුම් ගනී

කැළැතුණ රසයක පැන ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියන දහනක

දිවියක පදනම මතුවෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

[CODE]www.mediafire.com/?znmyzyxmcwz[/CODE]

ඔබෙ නිල් නුවන් තලාවේ

සැලේ කඳුළු මිදිලා...

මට ඒ මැදින් පෙනෙන්නේ

අපේ මතක මැවිලා..

[CODE]www.mediafire.com/?emmd3nm5amh[/CODE]

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..

රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද..

තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ

රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

[CODE]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=624[/CODE]

සොඬින් නෙළුම් මල ගෙනියන

බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ

යදම් අමතක ද පා රැඳි විලංගුවේ

[CODE]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1250[/CODE]

සොඬින් නෙළුම් මල ගෙනියන

බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ

යදම් අමතක ද පා රැඳි විලංගුවේ

[CODE]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1250[/CODE]

පෙම් කල වරදට මට වද දෙන්නේ

පෙම් කල හිතකින් නොවන නිසා

අය්යන්ඩියේ මට සමාව දෙනු මැන

ආදරයේ සුව දැනුනු දිනේ

[CODE]www.mediafire.com/?zyidhlxfnma[/CODE]

[QUOTE="sam@, post: 11938590, member: 27411"] [COLOR="RoyalBlue"][SIZE="3"]ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ.. එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.. මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.. [CODE]www.mediafire.com/?fyyaeyymfyq[/CODE] රිදි නිම්නය - කදුළු නිම්නය - ඔබය මගේ ජීවිතයේ නොදුටු නිම්නය - ඔබය මගෙ ජිවිතයේ............ [CODE]http://www.mediafire.com/?31jzzymwjqw[/CODE] මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා......... [CODE]www.mediafire.com/?xizvtayvpig[/CODE] සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී කැළැතුණ රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවේ යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලැවෙද්දී // [CODE]www.mediafire.com/?znmyzyxmcwz[/CODE] ඔබෙ නිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා... මට ඒ මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා.. [CODE]www.mediafire.com/?emmd3nm5amh[/CODE] පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ.. රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද.. තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද [CODE]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=624[/CODE] සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතක ද පා රැඳි විලංගුවේ [CODE]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1250[/CODE] සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතක ද පා රැඳි විලංගුවේ [CODE]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1250[/CODE] පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා අය්යන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුනු දිනේ [CODE]www.mediafire.com/?zyidhlxfnma[/CODE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom