Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....

රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ සිංහල ගීතයේ යතිවර ලකුණ කියල කියන්න පුළුවන් කිසිම විවාදයකින් තොරව. උන්වහන්සේ විසින් සුරචිත, මගේ හිතට පුදුම විදියට දැනුන ගිතයක් , ඒ මට දැනුන හැඟීම අකුරු වලට හරවන්නයි යන්නෙ මම.. ජ්‍යෙෂ්ඨයන්ගෙන් තරහා අවසර....

ඇත්තමට ගීතයක කටහඬ සහ සංගීතයට විඳිනවා වගේම එහි පද වල අරුතත් හිමින් හිතින් මෙනෙහි කරමින් ඒ ගීතය රසවිඳින්න පුළුවන්නනම් දැනෙන මිහිර කියල නිම කරන්න බැහැ. මේ ගීතයේ අපූරුවට ගොණු කරල තියෙන පදවැල් , එච්. එම් ජයවර්ධනයන් ස්වර බන්ධනය කරල තියෙන සූක්ෂම බවත් එක්ක කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගේ නිකන් සීතලට ගලන දොල පාරක් වගේ වෑහෙන තැන්පත් කටහඬ එකතු වෙලා අති මනරම් නිර්මාණයක් බිහි වෙලා තියෙන්නෙ...

සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....

[YOUTUBE]MXaZmQrxcE8[/YOUTUBE]

අපට අපි හදවතින්ම ආදරේ කරන කෙනා අහිමි වුනොත් මොන තරම් දුකක්ද? ඉස්සර ගත කරපු ජීවිතය, අත් එකට පටලවාගෙන මවපු හීන, කරපු කතා.. මොන තරම් නම් දේවල් අතීතයේ ඉඳන් ක්ෂණිකව හිතට ඇවිත් අපිව විරහා වේදනාවෙන් මරිකලා දානවද? එහෙම දෙයක් අපට වුණොත් හැමවෙලේම හිතන්නෙ.. කොහොම හරි ආයෙත් එයාව ලබාගන්න පුළුවන්නම් කියලයිත ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න අපි ලෑස්තියි , බැරි වෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.... කියන්න දෙයක් නෑ, හිත ඇතුලෙන් අපි මැරෙයි.. මොනවා වුණත් ලබන ආත්මෙදි වත් මට ආයෙම මගෙ ආදරෙත් එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා අපි මොනතරම් ප්‍රාර්ථනා කරනවද? ඒ දේ වුනත් නැතත් අපිට එහෙම හිතන්නවත් ඉඩක් තියෙනවා. කොච්චර අභව්‍ය උනත් එහෙම දෙයක් නොවෙන්න බැරි නෑ.. අඩුම ගානෙ අපිට එහෙම පතන්නවත් ඉඩක් තියෙනව නෙ...

ඒත්... පොඩ්ඩක් හිතන්න.. අපේ ආදරේ ලබන ආත්මෙදිවත්, ආයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නෙ නෑ කියලා අපට හොඳටම විශ්වාස නම්???? ප්රත්යක්ෂ නම්?? ඒ වගේ වෙලාවකට අපිට ඇතිවෙන හැඟීම මොකක්ද? විශේෂයෙන්ම කාන්තාවකට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද?

සිදුහත් කුමරුන් ගිහි ගෙය හැර දාලා අබිනික්මන් කලේ සියළුම ලෝක සත්වයාව සසර දුකින් එතෙර කරවන මහා කාරුණික චේතනාවෙන්. එහෙම කරල සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් පුරයට වැඩම කරනවා. ඒ ගමනෙදි යශේධරාව දකිනවා ලෞකික ජීවිතයේ දී තමුන්ගේ ස්වාමියා, මේ භවයේ විතරක් නෙමෙයි, සංසාරයෙ භවයෙන් භවයෙ තමුන් එක්ක ඉඳපු කෙනා, එකට දුක සැප හැඟීම් බෙදාගත්ත කෙනා ආයෙ කවමදාවකවත් තමුන්ට හිමිකරගන්න වෙන්නෙ නෑ කියන දේ...

ලා දළු බෝපත්

සෙමින් සෑලෙන සේ

යශෝදරා දේවී...

වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා

පෙර සංසාරේ ඈසුර මතක් වී...

අපි පන්සලකට ගියාම මද සුළං රැල්ලක් වැදිලා බෝ පත් සෙලවෙනකොට එන හඬ මවාගන්න පුළුවන්ද? රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ඒ කාරණාව උපමාවකට යොදාගෙන තියෙන අපුරුව බලන්න... ඉතාම ලයාන්විතව මේ උපමා ව යොදාගෙන තියෙන්නෙ, දළු බෝපත් සෙමින් සැලෙනවා වගේ මේ ඇහෙන්නෙ යශෝදරාවන් රහසින් කරන හැඩුම, පෙර සංසාරෙ, අනන්ත වෙච්ච පෙර ආත්මවල තමන් සිදුහත් කුමාරයත් එක්ක ගතකරපු හැටි මතක් වෙලා... ආයෙ කවරමදාකවත් ඒ විදියට තමන්ට ඉන්න බැරි බව තේරිලා, තමන්ට ආරක්ෂාව, ආදරය, සෙනෙහස දුන්නු හැටි මතක් වෙලා... සිදුහත් කුමාරයා අහිමි වීම තාවකාලික බව හිතන්න ඇති ඉස්සර, කවදා හෝ ඔහු ආපසු එන බව හිතමින් කල් ගෙවන්නට ඇති, ඒත් දැන් නම් හොඳටම විශ්වාසයි ආයෙත් ඔහු මට හිමි නොවෙන වග... ඒත් ඒ ශෝකය හින්දා ඇත්වෙන හැඬුම අපිට කොච්චර හිතට වදින විදියට ද විස්තර කරලා තියෙන්නෙ...

ලේන කුලේ සිට

ආ ගිය මග තොට

සිටියා නොසෑලෙන

පහන් ටෑඹක් වී

නිවන් දකින තුරු

මේ සංසාරේ පසුපස ආවා

සෙවනෑල්ලක් වී

ගනන් කරන්න බැරි තරමක් වෙච්ච භවයන් පුරා තමන් හා තමන්ගෙ ආදරය එකතු වෙලා ඒ ජීවිත ජයගත්තු හැටි, මොනතරම් කරදර බාධක ආවත් තමන්ගෙ සෙවනැල්ල වී නිවන් දකින තුරුම මේ සංසාරෙ පුරාම තමන් එක්ක ආපු ඒ ශ්‍රේෂඨ කාන්තාවම නොවේද මේ? සෙවනැල්ලක් මෙන් ආවායැයි නොකියා, සෙවනැල්ලමයි යන අරුත් ගැනුමෙන් මේ නම් ජීවිත දෙකක් නොව එකක්ම යැයි කියා සඟවා පවසනුයේ එතුල කෙතරම් නම් ප්‍රේමයක් සෙනෙහසක් කුළු ගන්වා ද?? මේ ආවර්ජනය කරන්නෙ බුදුහිමියන්ම නොවේද??

තෑලී සෙනේ සිත

සෑලී හඩන විට

වෑටී දෙපා ළග

යශෝදරාවෝ

පිපී නිවන් මල්

සාදුකාර දී

නිවී පහන් විය

උදෑසනක් සේ

සෙනෙහෙ සිත තැලී ගිහින්, දෙපා මුල වැටි හඬන ඇගේ නෙත තෙමා වැටෙන්නෙ සංසාරය පුරාම දරාගෙන සිටි ශෝකයයි. ඇය කවදා හෝ දැන සිටියා මේ ගමන යන්නේ සසර ගමන, ආදරය අවසන් කිරීමට බව.. ඒ මෙහොත උදා වෙලා දැන්..

නිවන් මල් පිපීම නොහොත් ඒ උත්තරීතර සුවය ඈටත් හිමි වීමම නොවේද? නිවී පහන් වූ උදෑසනක් සේ ළය ප්‍රභාමත් වන්නේ අනන්ත වූ සංසාරයේ අනන්ත වූ භවයන් ගැන් කලා වූ අතීතාවලෝකනය අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ඇයත් අතීතයේ මෙන්ම නිවන් මගෙහිදී වත් තම ස්වාමියා තනි නොකලා යන්න නොවේද??

දෝෂ ඇත්නම් කමා කරන සේක්වා....

[QUOTE="sEE_dA_trUth, post: 11938847, member: 202528"] [b]සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....[/b] [CENTER][LEFT][SIZE=4][COLOR=Teal]රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ සිංහල ගීතයේ යතිවර ලකුණ කියල කියන්න පුළුවන් කිසිම විවාදයකින් තොරව. උන්වහන්සේ විසින් සුරචිත, මගේ හිතට පුදුම විදියට දැනුන ගිතයක් , ඒ මට දැනුන හැඟීම අකුරු වලට හරවන්නයි යන්නෙ මම.. ජ්‍යෙෂ්ඨයන්ගෙන් තරහා අවසර.... :)[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=Teal] ඇත්තමට ගීතයක කටහඬ සහ සංගීතයට විඳිනවා වගේම එහි පද වල අරුතත් හිමින් හිතින් මෙනෙහි කරමින් ඒ ගීතය රසවිඳින්න පුළුවන්නනම් දැනෙන මිහිර කියල නිම කරන්න බැහැ. මේ ගීතයේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]අපූරුවට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]ගොණු කරල තියෙන [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]පදවැල් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal], එච්. එම් ජයවර්ධනයන් ස්වර බන්ධනය කරල තියෙන සූක්ෂම බවත් එක්ක කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගේ නිකන් සීතලට ගලන දොල පාරක් වගේ වෑහෙන තැන්පත් කටහඬ එකතු වෙලා අති මනරම් නිර්මාණයක් බිහි වෙලා තියෙන්නෙ...[/COLOR] [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Gray]***********************************************************[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue]සංසාරගතව බැඳුණු ප්‍රේමයක අවසානය....[/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Teal] [YOUTUBE]MXaZmQrxcE8[/YOUTUBE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][IMG]http://img42.imageshack.us/img42/4061/editedc.png[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][COLOR=Gray]***********************************************************[/COLOR][/SIZE] [/CENTER] [CENTER] [/CENTER] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Teal]අපට අපි හදවතින්ම ආදරේ කරන කෙනා අහිමි වුනොත් මොන තරම් දුකක්ද? ඉස්සර ගත කරපු ජීවිතය, අත් එකට පටලවාගෙන මවපු හීන, කරපු කතා.. මොන තරම් නම් දේවල් අතීතයේ ඉඳන් ක්ෂණිකව හිතට ඇවිත් අපිව විරහා වේදනාවෙන් මරිකලා දානවද? එහෙම දෙයක් අපට වුණොත් හැමවෙලේම හිතන්නෙ.. කොහොම හරි ආයෙත් එයාව ලබාගන්න පුළුවන්නම් කියලයිත ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න අපි ලෑස්තියි , බැරි වෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.... කියන්න දෙයක් නෑ, හිත ඇතුලෙන් අපි මැරෙයි.. මොනවා වුණත් ලබන ආත්මෙදි වත් මට ආයෙම මගෙ ආදරෙත් එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා අපි මොනතරම් ප්‍රාර්ථනා කරනවද? ඒ දේ වුනත් නැතත් අපිට එහෙම හිතන්නවත් ඉඩක් තියෙනවා. කොච්චර අභව්‍ය උනත් එහෙම දෙයක් නොවෙන්න බැරි නෑ.. අඩුම ගානෙ අපිට එහෙම පතන්නවත් ඉඩක් තියෙනව නෙ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඒත්... පොඩ්ඩක් හිතන්න.. අපේ ආදරේ ලබන ආත්මෙදිවත්, ආයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නෙ නෑ කියලා අපට හොඳටම විශ්වාස නම්???? ප්රත්යක්ෂ නම්?? ඒ වගේ වෙලාවකට අපිට ඇතිවෙන හැඟීම මොකක්ද? විශේෂයෙන්ම කාන්තාවකට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] සිදුහත් කුමරුන් ගිහි ගෙය හැර දාලා අබිනික්මන් කලේ සියළුම ලෝක සත්වයාව සසර දුකින් එතෙර කරවන මහා කාරුණික චේතනාවෙන්. එහෙම කරල සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් පුරයට වැඩම කරනවා. ඒ ගමනෙදි යශේධරාව දකිනවා ලෞකික ජීවිතයේ දී තමුන්ගේ ස්වාමියා, මේ භවයේ විතරක් නෙමෙයි, සංසාරයෙ භවයෙන් භවයෙ තමුන් එක්ක ඉඳපු කෙනා, එකට දුක සැප හැඟීම් බෙදාගත්ත කෙනා ආයෙ කවමදාවකවත් තමුන්ට හිමිකරගන්න වෙන්නෙ නෑ කියන දේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [B][COLOR=RoyalBlue]ලා දළු බෝපත්[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] සෙමින් සෑලෙන සේ[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] යශෝදරා දේවී...[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] පෙර සංසාරේ ඈසුර මතක් වී...[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] අපි පන්සලකට ගියාම මද සුළං රැල්ලක් වැදිලා බෝ පත් සෙලවෙනකොට එන හඬ මවාගන්න පුළුවන්ද? රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ඒ කාරණාව උපමාවකට යොදාගෙන තියෙන අපුරුව බලන්න... ඉතාම ලයාන්විතව මේ උපමා ව යොදාගෙන තියෙන්නෙ, දළු බෝපත් සෙමින් සැලෙනවා වගේ මේ ඇහෙන්නෙ යශෝදරාවන් රහසින් කරන හැඩුම, පෙර සංසාරෙ, අනන්ත වෙච්ච පෙර ආත්මවල තමන් සිදුහත් කුමාරයත් එක්ක ගතකරපු හැටි මතක් වෙලා... ආයෙ කවරමදාකවත් ඒ විදියට තමන්ට ඉන්න බැරි බව තේරිලා, තමන්ට ආරක්ෂාව, ආදරය, සෙනෙහස දුන්නු හැටි මතක් වෙලා... සිදුහත් කුමාරයා අහිමි වීම තාවකාලික බව හිතන්න ඇති ඉස්සර, කවදා හෝ ඔහු ආපසු එන බව හිතමින් කල් ගෙවන්නට ඇති, ඒත් දැන් නම් හොඳටම විශ්වාසයි ආයෙත් ඔහු මට හිමි නොවෙන වග... ඒත් ඒ ශෝකය හින්දා ඇත්වෙන හැඬුම අපිට කොච්චර හිතට වදින විදියට ද විස්තර කරලා තියෙන්නෙ... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [B][COLOR=RoyalBlue]ලේන කුලේ සිට[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] ආ ගිය මග තොට[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] සිටියා නොසෑලෙන[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] පහන් ටෑඹක් වී[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] නිවන් දකින තුරු[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] මේ සංසාරේ පසුපස ආවා[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][B][COLOR=RoyalBlue] සෙවනෑල්ලක් වී[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ගනන් කරන්න බැරි තරමක් වෙච්ච භවයන් පුරා තමන් හා තමන්ගෙ ආදරය එකතු වෙලා ඒ ජීවිත ජයගත්තු හැටි, මොනතරම් කරදර බාධක ආවත් තමන්ගෙ සෙවනැල්ල වී නිවන් දකින තුරුම මේ සංසාරෙ පුරාම තමන් එක්ක ආපු ඒ ශ්‍රේෂඨ කාන්තාවම නොවේද මේ? සෙවනැල්ලක් මෙන් ආවායැයි නොකියා, සෙවනැල්ලමයි යන අරුත් ගැනුමෙන් මේ නම් ජීවිත දෙකක් නොව එකක්ම යැයි කියා සඟවා පවසනුයේ එතුල කෙතරම් නම් ප්‍රේමයක් සෙනෙහසක් කුළු ගන්වා ද?? [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]මේ ආවර්ජනය කරන්නෙ බුදුහිමියන්ම නොවේද??[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [COLOR=RoyalBlue][B]තෑලී සෙනේ සිත[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=RoyalBlue][B] සෑලී හඩන විට[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=RoyalBlue][B] වෑටී දෙපා ළග[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=RoyalBlue][B] යශෝදරාවෝ[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=RoyalBlue][B] පිපී නිවන් මල්[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=RoyalBlue][B] සාදුකාර දී[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=RoyalBlue][B] නිවී පහන් විය[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=RoyalBlue][B] උදෑසනක් සේ[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] සෙනෙහෙ සිත තැලී ගිහින්, දෙපා මුල වැටි හඬන ඇගේ නෙත තෙමා වැටෙන්නෙ සංසාරය පුරාම දරාගෙන සිටි ශෝකයයි. ඇය කවදා හෝ දැන සිටියා මේ ගමන යන්නේ සසර ගමන, ආදරය අවසන් කිරීමට බව.. ඒ මෙහොත උදා වෙලා දැන්.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] නිවන් මල් පිපීම නොහොත් ඒ උත්තරීතර සුවය ඈටත් හිමි වීමම නොවේද? නිවී පහන් වූ උදෑසනක් සේ ළය ප්‍රභාමත් වන්නේ අනන්ත වූ සංසාරයේ අනන්ත වූ භවයන් ගැන් කලා වූ අතීතාවලෝකනය අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ඇයත් අතීතයේ මෙන්ම නිවන් මගෙහිදී වත් තම ස්වාමියා තනි නොකලා යන්න නොවේද??[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] දෝෂ ඇත්නම් කමා කරන සේක්වා.... :sorry::sorry:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom