Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]4WLP_S-J0FA[/YOUTUBE]

මේ ගීතය රසවිඳපු මේ ගීයට ආදරේ කරන ගොඩාක් අය ඇති..ඉතින් ඒ අය වෙනුවෙනුත් නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ අය වෙනුවෙනුත් තමා මේ ගීතය... මා වෙත මාගේ මිතුරෙකු කොහෙන්දෝ සොයාගෙන ඊමෙල් කරන ලද ලද්දක්.........

අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්. වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්රේමමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්රාර්ථනා කරනවා. මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද? වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි. කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ, ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි..

"දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ

මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."

මොන වැරැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ...

"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ

දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ

මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ

මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා

ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා

ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා

නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා

බුදු හාමුදුරුවො....

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා

මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා

කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා

මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................

මව...

බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ

දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ

දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ

මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.

[QUOTE="sasliit, post: 11940129, member: 35153"] [YOUTUBE]4WLP_S-J0FA[/YOUTUBE] [COLOR="DarkOrchid"][B][SIZE="5"]මේ ගීතය රසවිඳපු මේ ගීයට ආදරේ කරන ගොඩාක් අය ඇති..ඉතින් ඒ අය වෙනුවෙනුත් නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ අය වෙනුවෙනුත් තමා මේ ගීතය... මා වෙත මාගේ මිතුරෙකු කොහෙන්දෝ සොයාගෙන ඊමෙල් කරන ලද ලද්දක්......... අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්. වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්රේමමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්රාර්ථනා කරනවා. මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද? වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි. කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ, ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි.. [COLOR="DarkRed"] "දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."[/COLOR] මොන වැරැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ... [COLOR="DarkRed"]"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා බුදු හාමුදුරුවො.... නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................ [COLOR="DarkGreen"]මව... බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ[/COLOR].[/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom